සංචාරක වියාපාරය කඩා වැටෙන ලකුණු!

NiyamaSinhalaya

Well-known member
  • Jul 17, 2008
    11,114
    13,784
    113
    පෘථිවිය
    ලෝක යුද්ධය හමුවේ දැනට 30%ක සංචාරක පැමිණීම සීමාවී ඇත.

    හෝටල් වල නවාතැන් වෙන්කරවා ගත් බොහෝ පුද්ගලයින් ඒවා අවලංගු කරමින් සීටී

    මෙයට යුද්ධය සහ දැනට පවතින තෙල් සිමාවීම් සහ සංචාරක කර්මාන්තය කරගෙන යන අයට තෙල් නොලැබීම දැඩිව බලපා තිබේ

    ආණ්ඩුවේ නොසලිමත්කම නිසා බොහෝ හෝටල් හිමියන් අමාරුවේ වැටිලා ඉන්නේ දැන්
    හරියාකාරව ලංකාව සතුව තිබෙන ඉන්ධන ගබඩා පාවිච්චි කරානම්, මෙවැනි කාලයක ගබඩා අලුත්වැඩියා නොකර සිටියානම් මේ තත්වය වෙනස් ව තිබෙනු ඇත .

    ඒවගේම රටේ මුල්‍ය ප්‍රශ්නයක් ඇතිවීමට මේ තත්වය දැඩිව බලපානු ඇත .

    පටි තද කරගන්න සහෝදරයිනි

    ඔල මොට්ටලම වසන්ත , බිමල්, හඳුන් වැනි ගොබ්බ උපාධි ගත්ත එවුන් එක්ක මොන කලමනාකරණද ?
    උන් කරන්නේ බොරුවෙන් රට රැවටීම විතරයි

    සංචාරක වියාපාරය සුන්
     

    Naughty_kiththa

    Well-known member
  • Jul 28, 2024
    2,510
    3,094
    113
    මුන්ට තාම කෝච්ච් පාරවල් ටික හදා ගන්නත් බැරි උනානේ. ඒ තිබ්බා නම් ටිකක් හරි transport ලේසියි
     
    • Wow
    Reactions: MihiCherub

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,879
    1
    15,210
    113
    ඕක කවදත් වැඩක් ඇති ව්‍යාපාරයක් නෙමෙයි. ඕක මත්තෙ යැපෙන එකෙන් සල්ලි එක්ක ප්‍රශ්න ගොඩක් එනව. Stable නැති ප්‍රශ්නෙ පොඩි එකක්
     
    • Like
    • Love
    Reactions: Sen-lu and Candid-B

    GeeBeePee

    Well-known member
  • May 27, 2025
    1,574
    2,446
    113
    සුද්දන්ට පුක දිදී හිටිය හුත්තිගේ පුතාලා ටික කට්ට කලුවොන්ටත් දැන් උන්ගේ කඩවලට එන්න දෙයි නොමිලේම :LOL: 🤌
     

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,445
    113
    එහෙම නොවුනොත් හොදයි. ශ්‍රී දිට්වා කුණාටුවෙන් පස්සේ ශ්‍රී ලංකාවේ ආර්ථිකය තියෙන්නේ තවත් ලොකු කම්පනයක් මුහුණ දෙන්න පුළුවන් තත්වයක නෙමේ කියලා කියන්නේ.

    ආයේ රටට කෙල වෙලාම යයි :(
     
    • Sad
    Reactions: Naughty_kiththa

    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,248
    24,979
    113
    tracing Geo-location.. ... ...
    සුද්දන්ට පුක දිදී හිටිය හුත්තිගේ පුතාලා ටික කට්ට කලුවොන්ටත් දැන් උන්ගේ කඩවලට එන්න දෙයි නොමිලේම :LOL: 🤌

    කළුවො banned තැන් වලට ආයෙත් එන්න කියයි දැන්..

    අවුලක් වෙන එකක් නෑ දැන් ඩොලර් එවන්න එපා කියන්න එවුන් නෑනේ..
    ------ Post added on Mar 18, 2026 at 8:52 AM
     

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,233
    47,058
    113
    දැන් අර සුද්දන්ට විතරයි කියලා ලෝකල් උන්ට පාට් ඵක දාපු උන් වැඳ වැඳ අනේ ඵන්නකෝ ඵන්න ඵන්න කියයි..උන්ට නම් හොඳම වැඩේ..😅
     
    • Haha
    Reactions: supun_sg

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,114
    13,784
    113
    පෘථිවිය
    උඹලට පිස්සු බන්
    ලංකාවේ ප්‍රධානම අදායම් මාර්ගය තමයි දැන් සංචාරක වියාපාරය
    මේක වැටුනොත් අයෙත් ගෝඨා ගේ කාලේ වගේ නෙමේ
    බත් මුට්ටි උස්සන යුගයක් එන්නේ