සංචාරය කරන වටිනා අතේ ගෙනයාහැකි ශීතකරනය

PASAN147

Well-known member
  • Oct 19, 2006
    790
    1,384
    93
    Heiyanthuduwa - Kelaniya
    මෙය Portable Fridge එකකි. සංචාරය කරන අයට, කෑම්පින් කරන අයට වැදගත් වනු ඇත. වැඩි විස්තර සදහා Video එක බලන්නකො..

    Play Video



    USBFridge.jpg


    Play Video
     
    Last edited:

    missaka86

    Well-known member
  • Mar 13, 2017
    1,584
    886
    113
    හොරාව්පතානට deliver කරන්න පුලුවන්ද
    ඔහේට අනුරාජපුරේ ටව්මට එන්න පුලුවන් නම් ගෙනහැල්ල දෙන්න පුලුවනි.
    එතනින් එහාට අපේ ඩිලිවරි කරන කොල්ලෝ එන්න මනාප නැහැ.අලි ගහනවලු
     
    • Haha
    Reactions: saja and PASAN147

    inspiron

    Well-known member
  • May 27, 2014
    24,984
    17,617
    113
    Nowhere
    කූල් වෙනකන් බලන් හිටියොත් වීඩියෝ එක දිග වැඩි වෙනවා

    1605072497099.jpeg
     
    • Haha
    Reactions: PASAN147

    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    කන්දක් වගේ නගින්න ගිය නන් ගලන වතුර පාරක් මේකට වඩා සීතලයි .එකේ බෝතලේ ඔබලා තියලා ගත්තා නන් හරි
     
    • Like
    Reactions: PASAN147