ඔවු නේ. ජීවන වියදම අම්බානක් උඩ ගියාට පස්සේ ණය වියදම් කරන්න පුලුවන් මිනිස්සු ප්‍රමානේ සෑහෙන්න අඩු වෙනවා නේ.. මොකක් වෙයිද කියලා බලන් ඉන්න තමා තියෙන්නේහොඳයි ද නරකයි ද කියන එක තාමත් කියන්න අමාරුයි.
ණය පොලි අඩුවුනත් ණය අරගෙන වාරික ගෙවන්න බැරි නම් ගෙවල් හදන ඒවා, වාහන ගන්න ඒවා වෙන එකක් නෑ නන්දලාල් හිතන තරම්. ඒ කියන්නෙ පොලි අඩු කරලා බලාපොරොත්තු වෙන economic stimulus ලැබෙන එකක් නෑ
https://www.investopedia.com/terms/e/economic-stimulus.asp