සංතොසයි_බොලව්

hirashgeff

Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක
    සයිකලේ රජයෙන් : වැඩ මෛත්‍රීට
    පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතා සහභාගී වන විශේෂ ජන හමුවක් මාතර උයන්වත්ත ක්‍රීඩාංගනයේ දී මීට ටික වේලාවකට පෙර ආරම්භ විය.
    පෙළපාළියට සහභාගී වීම සඳහා යතුරුපැදි රැසක් මාතර නූපේ මංසන්ධියේ සිට උයන්වත්ත ක්‍රීඩා පිටිය දක්වා පෙළපාළියෙන් ආවේය.
    සහන මිලට රජයෙන් බෙදා දුන් යතුරු පැදි ද එහි විය.
    එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී මංගල සමරවීර මහතා පිළි ගැනීමේ කතාව කළේය.


    SAM_2716.jpg


    SAM_2731.jpg


    SAM_2733.jpg


    SAM_2742.jpg


    ඉස්සර තමයි බයික් දුන්නම මහින්දට වැඩ කරේ. අපේ මිනිස්සු හැදිල බන් බයිසිකලෙට හාල් සේරුවට චන්දේ පාවලා දෙන්නේ නෑ.

    කොහොමද උරගේ මාළු උරගේපිටේ තියල කපපු කැපිල්ල
     

    EXCITE

    Banned
    Nov 7, 2014
    325
    47
    0
    උබ කොහොමද දන්නේ මහින්ද මහත්තය දුන්න බයික් වලින්ම ආව කියල? සාක්ෂි ඕනේ.
     

    Mawathagama

    Well-known member
  • May 5, 2016
    7,043
    3,881
    113
    හිකනැලෙක් රජ කිරීමට අතීතයේ ගත් ඒ උත්සාහය. එදා වීර ත්‍රෙඩ් එක අද ජෝක් එකක් ලෙස බම්ප් වූ වගයි.