සංතෝසෙන් දැනුම් දෙන වගනං

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    62,084
    1
    43,496
    113
    බළල් තුමාට දැං සනීපයි :love2:

    තුවාල ටිකත් දැං සෑහෙන්න ගොඩ වෙලා

    බෙහෙත් ටිකක් ගාන්න විතරයි තියෙන්නෙ දවසෙන් දෙකෙන් තුවාල සනීප වෙනව

    මං ගෑවෙ බෙතඩින් ක්‍රීම් එකයි Soframycin ක්‍රීම් එකයි

    මේ සතිය ඇතුලත ඌව ඔපරේෂන් කරනව
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,084
    1
    43,496
    113
    වද සැත්කමක්ද?
    ඔව්
    මදැ අවුරුදු 5 ක් විතර ගම වටේ ගියා

    හැමදාම මොකක් හරි කරගෙන එනව
    එයාටත් හොදයි අපිටත් හොදයි
     

    StealthySeeker

    Well-known member
  • Mar 15, 2024
    2,319
    2,942
    113
    දොස්තර නෝන තමා ලියල දුන්නෙ
    ඇයි එහෙම කියන්නෙ
    බෙතඩින් කියන්නෙ Povidone-Iodine වලට නේද
    ඩොක නන් දුන්නේ අව්ලක් නැතුව ඇති
    පුසො තුවාලේ ලෙව කන හින්දා මන් හිතුවේ හොද නැතුව ඇති කියලා
     
    • Like
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,084
    1
    43,496
    113
    ඩොක නන් දුන්නේ අව්ලක් නැතුව ඇති
    පුසො තුවාලේ ලෙව කන හින්දා මන් හිතුවේ හොද නැතුව ඇති කියලා
    අහ් ඔව් ඔව් මොන ක්‍රීම් එක ගෑවත් වැඩක් නෑ ලෙවකන නිසා
    ගොට්ටකුත් දාල තිබ්බ 😅

    අම්මට සිරි අද බලනකොට බල්ල ලෙවකනව ඌව :P එලෙව්ව අපි
     

    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,764
    4,851
    113
    ඔව්
    මදැ අවුරුදු 5 ක් විතර ගම වටේ ගියා

    හැමදාම මොකක් හරි කරගෙන එනව
    එයාටත් හොදයි අපිටත් හොදයි
    උට උගේ වැඩේ කොරන් ඉන්න දීපන් බන්. සමහර වෙලාවට උබේ බළලාට ජෙලස් බළල්ලු ඇති වටේ පිටේ. උන් එකතුවෙලා උබේ එකා පන්න ගන්න ට්‍රයි කරනවා ඇති උන්ට ජිගි ජිගිය දාන්න. උබත් පොඩ්ඩක් පස්සෙන් පලයන් උබේ බළලාට සපෝට් එකක් විදියට.
     
    • Love
    Reactions: AnuradhaRa

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,932
    1
    60,935
    113
    Mother Earth
    ඉතින් ඇට දෙක කැපුවම වටේ යන්නේ නෑ කියන්නේ කොහොමද? 🤔
     

    StealthySeeker

    Well-known member
  • Mar 15, 2024
    2,319
    2,942
    113
    අහ් ඔව් ඔව් මොන ක්‍රීම් එක ගෑවත් වැඩක් නෑ ලෙවකන නිසා
    ගොට්ටකුත් දාල තිබ්බ 😅

    අම්මට සිරි අද බලනකොට බල්ල ලෙවකනව ඌව :P එලෙව්ව අපි
    Cat And Dog Napping GIF by MOODMAN
     
    • Love
    Reactions: AnuradhaRa