මිනිස්සු විපක්ෂයකට ප්‍රාදේශීය සබාවක් දෙන්න කැමතී නෑ.ආන්ඩුව සල්ලි දෙන්නේ නෑ ගමට.ඒක හින්දා හුඟක්ම බරපතල තැන් වල තමයි විපක්ෂය දිනන්නේ.අනිත් එක රනිල් දීර්ඝ කාලයක් නායකත්වයේ ඉන්න එක පක්ෂයට අවාසියි.රනිල් 2002 පොහොර සහනාධාරය කපපු නිසා ගොවීන් ආණ්ඩුවට අකැමති වුනත් රනිල්ට චන්දේ දෙන්න බයයි.මට හිතෙන විදිහට රුක්මන්, කරූ වගේ අය හොඳ ප්‍රචාරයක් එක්ක ඉස්සරහට ගන්න ඕනී. සජිත් පුරාවිද්‍යා මංකොල්ලයක් කරපු නිසාත්, එයාගේ තාත්තා හුඟක් මිනී මරලා තියෙන නිසත් සජිත් ට දෙන එකත් භයානකයි.මේක නිසා මම හිතන්නේ කරු, රුක්මන් පක්ෂේ නායක, උපනායක කම අරගෙන ගොවීන්ගේ චන්ද ගන්න ගොවි ව්‍යාපෘතියක් හදන්නම ඕනී.oyage pakshee chanda keeyak wedi karagaththada meya... 10k wath wedi welada?![]()
habai UNP eka 29% indala 35% wenakan wadi kara gaththa....e wagey ma chanda 1000 ka wenasakin witharak sandaane dinapu than 40 ta wadaa thibuna.....Eg - tangalle UC,Horana UC,Kolonna PC
Kolonna dinne 1 chanden....Tangalle dinne chanda 100 kin....
සංධානය 2010 ජනපතිවරණයෙන් කලුතර දිස්ත්‍රික්කයෙන් චන්ද 421,000 (හාරලක්ෂ විසි එක්දාහක් )ගත්තා.
නමුත් 2011 පලාත්පාලන මැතිවරනයේදී කලුතරින් චන්ද 293,000( දෙලක්ෂ අනුතුන් දාහක්) අරගෙන.
චන්ද හොඳටම බැහලා, ලොකු නාය යාමක්




මෙන්න මහෙම සංසන්ධනයක් මම දෙන්නම් 2006 සභා චන්දයයි , 2011 එකයි, එතකොට වැටීමක් සිද්ධවෙලානම් කට්ටියට බලාගන්න පුලුවන් , මේ අපේ අසනයේ ප්‍රතිඵල.ජනාධිපතිවරනයකුයි , සභා චන්දයකුයි සංසන්ධනය කරන එක මෝඩ වැඩක් , එහෙම කරනවනම් දේශපාලන දැනීමක් නෑ
2006
![]()
2011
![]()
ඕකෙ බලන්න චන්ද ප්‍රකාශ කිරීමේ ප්‍රතිශතය , ඉතාසුලු වෙනසයි තියෙන්නේ , ඒ කියන්නේ සාමාන්‍ය ප්‍රාදේශීය චන්දයකදී චන්දය භාවිතා කරන ප්‍රමාණයමයි. ඊට පස්සේ බලන්න කව්ද දිනල තියෙන්නේ , ප්‍රතිශතය කොහොමද කියන එක.
ඉතා පැහැදිලිවම පේනවා සංධානයේ ප්‍රතිශතය ඉහල ගිහින් හා , එක්සත් ජාතික ප්ක්ශය , ජවිපෙ පහලටම වැටිල කියන වග.
මේ තියෙන්නේ ජනාධිපතිවරණ ප්‍රතිඵල , එකෙ චන්දය භාවිතය ඉහල අගයක් අරන් තියෙනවා , ඒක තමයි දේශපාලන වැදගත් භාවය. අපේ රටේ ජනාධිපති තේරීම විශේෂයි , එවන් හැම අවස්ථාවක චන්දය භාවිතය වැඩී.
![]()
![]()
නොතේරන කට්ටිය හිටියනම් යමක් තේරුම් ගනී කියා විශ්වාස කරනව



වාසි තියෙන එකක් දෙකක් අරගෙන වැඩක් නෑ. දිස්ත්‍රික්ක මට්ටමින් බලපන්.එතකොට නාය යෑම තේරෙනවා.2006 මහින්දට රැල්ලක් තිබුන කාලයක් නෙවෙයි.මේ කාලේ තමයි රැල්ලක් තිබුනේ. අවුරුදු 5කට කලින් සංසන්දනය කරලා වැඩක් නෑ.මොකද ලියාපදිංචි චන්ද දායකයෝ වෙනස්
![]()
මේ චන්දේ හුඟක් අය චන්දේ දිලා නෑ.ඒක වාර්තාවක්.පාවෙන චන්ද දායකයෝ චන්ද මධ්‍යස්ථාන වලට අඩිය තියලත් නෑ.රැල්ල ජනපතිවරනයක විතරක් තියෙනවා කියන්නේ උඹ මෝඩයෙක් නිසා.මහා මැතිවරණ වලත් තියෙනවා.නමුත් පසුගිය මහ මැතිවරනයෙත් චන්ද හොඳටම අඩු වුනා.එක තමයි යකෝ චන්ද ප්‍රතිශතය මනින්නේ , අනික ප්‍රදේශීය චන්දයකදී පාවෙන චන්ද පක්ශ මාරුවෙන්නත් පුලුව්න , මොකද පත්කරගන්න අපේක්ශකයන් බොහෝවිට තම හිතවතුන් එහෙම සිටින නිසා , චන්දයක් තීරණය වන්නේ , කොල කියාගෙන වත් , නිල් කියාගෙනවත් ඉන්න උන්ගෙන් නෙමේ , පාවෙන චන්ද වලින් , මහින්දගෙ රැල්ල බලාගන්න පුලුවන් වෙන්නේ පාදේශීය චන්දයකින් නෙම , ජනාධිපතිවරනයකින් , ඒ රැල්ල නැතුවාමත් නෙමේ , ඒත් පොඩි ප්‍රමාණයයි
මේ චන්දේ හුඟක් අය චන්දේ දිලා නෑ.ඒක වාර්තාවක්.පාවෙන චන්ද දායකයෝ චන්ද මධ්‍යස්ථාන වලට අඩිය තියලත් නෑ.රැල්ල ජනපතිවරනයක විතරක් තියෙනවා කියන්නේ උඹ මෝඩයෙක් නිසා.මහා මැතිවරණ වලත් තියෙනවා.නමුත් පසුගිය මහ මැතිවරනයෙත් චන්ද හොඳටම අඩු වුනා.
උඹ මහ හරෙකෙක් නේ මේ එක ආසනයක් ඇරගෙන සංසන්දනය කරන්නේ. මේ පාර තමයි 55% ක් චන්දය දීලා තියෙන්නේ.අනේ බන් චන්දය අඩු උන එක වාර්ථාවක් වෙන්නේ කොහෙද 2002, 2006 , 2011 ප්‍රාදේශීය චන්ද ප්‍රතිශතය සමානයි.. යකෝ එක් පක්ශයටම ලගු වෙච්ච චන්ද තියෙන්නේ 30% විතර , අනික් 70% පාවෙන චන්ද , ඒවයින් තමයි , දිනුම පැරදුම තීරණය කරන්නේ , පාවෙන චන්ද කියල දෙයක් නැත්නම් ලංකාව එකම පක්ශයක් විසින් පාලනය කරන්න ඕන දිගටම්
මහින්දට තුන්වැනි වරමක්නම් හම්බ වෙන්නේ නෑ.ඒක සහතිකයි. හොර කරලා ගන්න වෙන්නෙත් නෑ.මොකද ඒ වෙනකොට හුඟක්ම බරපතල තත්වයක් තියෙන්නේ ලංකාවේ.ආන්ඩුව විශාල මුදල් අර්බුදයක දැන් ඉන්නේ.
හාල් කිලෝ රුපියල් 1000ක් කලත් ආයුබෝ වේවා මහ රජානනේ කියල කතිරෙ ගහල එය් චන්දෙ දවසටඋඹ මහ හරෙකෙක් නේ මේ එක ආසනයක් ඇරගෙන සංසන්දනය කරන්නේ. මේ පාර තමයි 55% ක් චන්දය දීලා තියෙන්නේ.
අනේ බන් චන්දය අඩු උන එක වාර්ථාවක් වෙන්නේ කොහෙද 2002, 2006 , 2011




කතාව ඇත්ත.එන්න එන්නම අපේ මිනිස්සු ගොන්නු වෙනවා.නමුත් අනිත් රටවල මිනිස්සු එන්න එන්නම බුද්ධිමත් වෙනවාඅපේ අය ඒත් දෙන්නෙ මහින්ද උත්තමයටම තමය්හාල් කිලෝ රුපියල් 1000ක් කලත් ආයුබෝ වේවා මහ රජානනේ කියල කතිරෙ ගහල එය් චන්දෙ දවසට



