
ඔය මොනව කලත් අප්පච්චි ආපහු අගමැති වෙන්නේ නෑ.ඕකා කොහෙද බන් ආයේ අගමැති වෙන්නේ.මහින්ද තියා මහින්දගේ මී මුනුපුරෙක්වත් ආය එන්නේ නෑ.![]()



ඇමරිකාව දුවන්නෙත් චීනෙ සල්ලි වලින් බන්...
සoවර්ධනය සහ මහින්ද අතර තියන සම්බන්දෙ මොකද්ද කිව්වනම් බලන්න අපිටත් දැනගන්න , දන්නෙ නැතිනිසා අහන්නෙ හොඳේ
වත්ත බද්දට දීල ඇස්සට දත නියවන එකයි බන් දැන් කරන්නෙ...ඔව් ඉතින් උඹලගෙ ලොක්කට පවුලටවත් මොකුත් කරගන්න බැහැ කියල මහින්ද මක්කයි කොරන්නෙ පවුලට කොරන්න බැරිනම් කසාද නොබැඳ ඉන්න එපාය
ඇමරිකාව දුවන්නෙත් චීනෙ සල්ලි වලින් බන්...

ඇමරිකාව කොහෙ දෙන්නද බන් , ඇමරිකාව චීනට ඩොලර් ට්‍රිලියන 13 ණයයි


ලංකාවේ අපනයන මිලදී ගන්න ප්‍රධානම රට මොකක්ද බං?
චීනය අපේ අපනයන කොච්චර වසරකට මිලදී ගන්නවද බං?
