සංවර්ධනය ඇරඹෙයි රටට යහපත් කාලයක්

sakuntha1996

Well-known member
  • Jan 13, 2017
    11,383
    21,302
    113
    ඊයෙ මම ත්‍රේඩ් එකක් දැම්මනෙ පාසල්වලගුරුවරු 45000ක් නෑ කියලා . අනෙක බෙහෙත් නෑලූ ඉස්පිරිතාලවලට . සැත්කම් නවත්වන්නලු . ළමයිට මන්දපෝෂණය . එහෙම කියන ගමන් මෙන්න ප්‍රමුඛව හදුනාගෙන විජ්ජ්‍යාත්මක ක්‍රමයට මුදල් වෙන් කරන විදි. රනිලුත් රට හදන්නෙ නම් නෑ . බොරුවට ගෝඨාභය වගේ කියවනවා විතරයි . ආසියානූ සංවර්ධන බැංකුවෙන් ගන්න ණයයි , රජයේ ආයතන ටික විකුණලා ගන්න සල්ලියි ඔක්කොම නාස්තිකරයි හෙංචයියන්‍ට බෙදලා මේ යන විදියට . පරණ පිස්සුවම නටන්න යන්නෙ . පුලුවන් උන් රට යන්න . බැරි අය ළමයෙක් හරි යවන තැනට හදාගන්න . මේක හැදෙන්නෙ නෑ .

    1681886265981.png
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    නාවලපිටිය.....කුණ්ඩසලේ.........ගම්පොළ......... නුවරනම් නොදියුණුම ප්‍රෙද්ශටික සංවර්දනේට තොරගන මරු...මරු
     
    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,302
    113
    නාවලපිටිය.....කුණ්ඩසලේ.........ගම්පොළ......... නුවරනම් නොදියුණුම ප්‍රෙද්ශටික සංවර්දනේට තොරගන මරු...මරු
    පොහොට්ටුවේ බයි රජවරු ඉන්න ප්‍රදේශය නේද තෝරගෙන තියෙන්නේ
     
    himal2000

    Well-known member
  • Jun 27, 2021
    614
    751
    93
    ඕක ඉතින් එක මතයක්නේ. දැන් රජයක් ඇවිල්ලා රෝහල්වල බේත් හිඟයක් නැතුව දෙනවා. ගුරු ගිඟයත් නැතුව යනවා. ඔය රජයෙන් ගෙවන සහනාධාර සල්ලි එහෙමත් වෙලාවට ගෙවනවා කියමු. ඒත් එහෙම වුනොත් මිනිස්සු අහන්නේ මොනවද?කෝ කිසි වැඩක් කරලා නෑනේ, දැන්වත් වැඩ කරනවද?ඇඟට දැනෙන වැඩක් වෙලා නෑනේ. ඔන්න ඕවා. ඕන ටවුමක දැන් දාන්න ලොකු රෙදි කඩයක්. මිනිස්සු පොර කකා රෙදි ගන්නේ. දාන්න ලොකු නමක් තියෙන කෑම කඩයක්. පෝලිම් පාර පුරා. හැබැයි කියන්නෙ සල්ලි නෑ කියලා. රජයක් පවතින්නේ ඡන්ද වලින් නම් මිනිස්සුන්ගේ ඡන්දේ ගන්න මොකා ආවත් මේවා කරන්න වෙනවා.
     
    • Like
    Reactions: NRTG and vectorizer

    lilman

    Well-known member
  • May 10, 2009
    41,152
    54,908
    113
    Colombo
    හොද වැඩේ බැල්ලිගෙ පුතාට තොපිට ඔහොම වෙලා මදි

    රනිල් වැඩ්ඩා නේ🤩

    උඹල වගේ වැඩක් නොකර අයිස් ගහන ජෙප්පෝ නිසා තමා රටේ සම්පත් වෙන රට විකුණන්න වුනේ..රාජ්‍ය අායතන බංකොලොත් කරේ උඹලා.ගන්න පඩියටවත් වැඩක් කරන්න දන්නෙ නැති කම්මැලි හැත්ත.
    බඩු වල ගණන් අඩුවෙන්නේ නැහැ
    උඹේ ඡන්දෙත් එපා තියලා රෝල් කරලා ගහගනින් පුකේ 🤣
    බදු ටික විතරක් වෙලාවට ගෙවාපන් පුතේ අමතක නොකර🤩🤩
    පොන්න රනිල් පන්නමු..
     
    • Haha
    Reactions: shenat

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,633
    72,844
    113
    මාලඹේ
    මී හරක් රැලගෙ සාක්කු හිස් වෙලානෙ තිබ්බෙ. දැන් හරි. ලංකාවෙ තිබ්බ ලොකුම ප්‍රශ්නෙ පොනිල් ඉවර කරා නේද @monson @erozan @2osama
    සාක්කු පුරවන්න Development Projects ඕනේ නැහැ පොන්ස්
    පාරක්, ඇලක්, වේල්ලක් හදන්නේ නැතිවා දියුණු වෙච්ච රටක් කියපන්කෝ පොන්නයෝ බලන්න
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,449
    32,178
    113
    ඊයෙ මම ත්‍රේඩ් එකක් දැම්මනෙ පාසල්වලගුරුවරු 45000ක් නෑ කියලා . අනෙක බෙහෙත් නෑලූ ඉස්පිරිතාලවලට . සැත්කම් නවත්වන්නලු . ළමයිට මන්දපෝෂණය . එහෙම කියන ගමන් මෙන්න ප්‍රමුඛව හදුනාගෙන විජ්ජ්‍යාත්මක ක්‍රමයට මුදල් වෙන් කරන විදි. රනිලුත් රට හදන්නෙ නම් නෑ . බොරුවට ගෝඨාභය වගේ කියවනවා විතරයි . ආසියානූ සංවර්ධන බැංකුවෙන් ගන්න ණයයි , රජයේ ආයතන ටික විකුණලා ගන්න සල්ලියි ඔක්කොම නාස්තිකරයි හෙංචයියන්‍ට බෙදලා මේ යන විදියට . පරණ පිස්සුවම නටන්න යන්නෙ . පුලුවන් උන් රට යන්න . බැරි අය ළමයෙක් හරි යවන තැනට හදාගන්න . මේක හැදෙන්නෙ නෑ .

    View attachment 202851
    පළාත් පාලන කොමසාරිස්වරු, පළාත් සභා ලේකම්වරු, ආණ්ඩුකාර ලේකම්වරු
    ඔක්කොම හොරා කමින් සිටී, මැතිවරණ නොමැති කළ තවත් අන්ත දූෂිත නිලධාරී රොත්තක් බිහිවෙමින් පවතී...
    2025 වන විට රටක් තියෙයිද මෝඩ වහල්ලුනේ.....................?
     
    • Sad
    Reactions: sakuntha1996

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    44,999
    113
    සාක්කු පුරවන්න Development Projects ඕනේ නැහැ පොන්ස්
    පාරක්, ඇලක්, වේල්ලක් හදන්නේ නැතිවා දියුණු වෙච්ච රටක් කියපන්කෝ පොන්නයෝ බලන්න
    1. බංකොලොත් රටක ඉස්පිරිතාල වල බෙහෙත් නැතුව මිනිස්සු මැරෙද්දි පලාත්සභා වලට සල්ලි බෙදන රටක් වෙන කොහෙද තියෙන්නෙ කියපන් බලන්න?

    2. සාක්කු පුරවගන්න අනිත් විදි මෙනවද?
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,633
    72,844
    113
    මාලඹේ
    1. බංකොලොත් රටක ඉස්පිරිතාල වල බෙහෙත් නැතුව මිනිස්සු මැරෙද්දි පලාත්සභා වලට සල්ලි බෙදන රටක් වෙන කොහෙද තියෙන්නෙ කියපන් බලන්න?

    2. සාක්කු පුරවගන්න අනිත් විදි මෙනවද?
    1. පොන්නයෝ ඉස්පිර්ථාල වලට බෙහෙත් තියෙනවා පොන්නයෝ බෙහෙත් නැත්නම් ඉස්පිර්ථාලා වහන්න වෙනවා වහපු එක එක ඉස්පිරිතාලය ක් කියපන් බලන්න

    2. මහ බැංකුව කඩනවා ආයෙත්
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    44,999
    113
    1. පොන්නයෝ ඉස්පිර්ථාල වලට බෙහෙත් තියෙනවා පොන්නයෝ බෙහෙත් නැත්නම් ඉස්පිර්ථාලා වහන්න වෙනවා වහපු එක එක ඉස්පිරිතාලය ක් කියපන් බලන්න

    2. මහ බැංකුව කඩනවා ආයෙත්
    1. ඉස්පිරිතාල වහන මගුලක් නෙවෙයි බෙහෙත් නැතුව මිනිස්සු මැරෙන එක ගැන කියල තියෙන්නෙ. පොනලගෙ ලබ්බ කටේද? නැත්තං මොංගල්ද?

    2. රාජපස්සලාද උදව් කරන්නෙ? අර කපුටු පොන්නයා ඒකෙනුත් 10%ක් ගන්නවලුද

    රාජපස්සලා සීනි බද්දෙන් මිලියන 16,763ක් රටට නැති කරල දැක්කෙ නෑ වගේ යන්න එපා
    https://elakiri.com/threads/සීනි-බද...යන-16-763ක්-බව-විගණනයෙන්-හෙළිවේ-😦😦😦.2043138/
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    පොහොට්ටුවේ බයි රජවරු ඉන්න ප්‍රදේශය නේද තෝරගෙන තියෙන්නේ
    :yes::yes::yes: 1994 ඉදල නුවර සංවර්දනේ උනේ ඔය පැති ටික තමයිඉතින් ....... තාමත් ඉවරයක් නෑ.....
     
    • Sad
    Reactions: sakuntha1996

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,165
    198,744
    113
    Colombo, Sri Lanka
    සංවර්ධනය...... ඔය වචනේ මතක් උනෙත් දැන්. මෙච්චර කල් ඇහුනේ වෙනමම වචන සෙට් එකක්නේ
     
    • Haha
    Reactions: sakuntha1996

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,633
    72,844
    113
    මාලඹේ
    1. ඉස්පිරිතාල වහන මගුලක් නෙවෙයි බෙහෙත් නැතුව මිනිස්සු මැරෙන එක ගැන කියල තියෙන්නෙ. පොනලගෙ ලබ්බ කටේද? නැත්තං මොංගල්ද?

    2. රාජපස්සලාද උදව් කරන්නෙ? අර කපුටු පොන්නයා ඒකෙනුත් 10%ක් ගන්නවලුද

    රාජපස්සලා සීනි බද්දෙන් මිලියන 16,763ක් රටට නැති කරල දැක්කෙ නෑ වගේ යන්න එපා
    https://elakiri.com/threads/සීනි-බද්දෙන්-අාණ්ඩුවට-අහිමිවූ-අදායම-මිලියන-16-763ක්-බව-විගණනයෙන්-හෙළිවේ-😦😦😦.2043138/
    කවුද බෙහෙත් නැතුව මැරුණේ?