ඊයෙ මම ත්‍රේඩ් එකක් දැම්මනෙ පාසල්වලගුරුවරු 45000ක් නෑ කියලා . අනෙක බෙහෙත් නෑලූ ඉස්පිරිතාලවලට . සැත්කම් නවත්වන්නලු . ළමයිට මන්දපෝෂණය . එහෙම කියන ගමන් මෙන්න ප්‍රමුඛව හදුනාගෙන විජ්ජ්‍යාත්මක ක්‍රමයට මුදල් වෙන් කරන විදි. රනිලුත් රට හදන්නෙ නම් නෑ . බොරුවට ගෝඨාභය වගේ කියවනවා විතරයි . ආසියානූ සංවර්ධන බැංකුවෙන් ගන්න ණයයි , රජයේ ආයතන ටික විකුණලා ගන්න සල්ලියි ඔක්කොම නාස්තිකරයි හෙංචයියන්‍ට බෙදලා මේ යන විදියට . පරණ පිස්සුවම නටන්න යන්නෙ . පුලුවන් උන් රට යන්න . බැරි අය ළමයෙක් හරි යවන තැනට හදාගන්න . මේක හැදෙන්නෙ නෑ .

