සංවර්ධන News

monson

Well-known member
  • May 7, 2007
    25,519
    28,326
    113
    17362716_1377506172308019_6829327654379389938_n.jpg
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,519
    28,326
    113
    සැහැල්ලු දුම්රිය සංක්‍රමණ මාර්ග (LRT) ඉදි කිරීමේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා ව්‍යාපෘති කළමනාකරණ ඒකකයක් (PMU) ස්ථාපනය කිරීම

    - ජපන් ජාත්‍යන්තර සහයෝගිතා නියෝජිතායතනයේ (JICA) අනුග්‍රහයෙන් ඉදි කිරීමට නියමිත කොළඹ කොටුව සිට බම්බලපිටිය හා බොරැල්ල හරහා මරදාන දක්වා දිවෙන යෝජිත සැහැල්ලු දුම්රිය සංක්‍රමණ මාර්ගය (LRT) හා බොරැල්ල සිට මාලඹේ දක්වා දිවෙන යෝජිත සැහැල්ලු දුම්රිය සංක්‍රමණ මාර්ගය පිළිබඳ ශක්‍යතා අධ්‍යයනයක් සිදු කිරීම, එම මාර්ග පද්ධති නිර්මාණය කිරීම සහ ක්‍රියාත්මක කිරීම සඳහා ව්‍යාපෘති කළමනාකරණ ඒකකයක් ස්ථාපනය කිරීම පිණිස මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

    ජාතික විද්‍යා මධ්‍යස්ථානයක් ස්ථාපනය කිරීම

    - ජාතික විද්‍යා මධ්‍යස්ථානයක් (National Science Centre - NSC) ස්ථාපිත කිරීම සඳහා හෝමාගම, පිටිපන, මාහේනවත්ත ප්‍රදේශයෙන් අක්කර හතක (07) භූමි භාගයක් විද්‍යා, තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශය වෙත දැනටමත් වෙන් කර දෙනු ලැබ ඇත. මෙම ජාතික විද්‍යා මධ්‍යස්ථානය ශ්‍රී ලංකාව සඳහා වන නව මූලාරම්භයක් වන අතර, එබැවින් එහි කටයුතු ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූලව, සුදුසුකම් ලත් විශේෂඥයන්ගේ සහාය ලබා ගෙන සිදු කිරීම වැදගත් වේ. ඒ අනුව, මෙම ව්‍යාපෘතිය සැලසුම්කරණය හා ගෘහ නිර්මාණ සැලසුම්කරණය, ජාතික විද්‍යා මධ්‍යස්ථානය ඉදි කිරීම, ස්ථාපනය සහ අධීක්ෂණය කිරීම යන කාර්යයන් සඳහා උපදේශක සේවා ලබාගැනීම පිණිස අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරනු ලබන සාකච්ඡා සම්මුති කමිටුවක් පත් කිරීමටත්, යෝග්‍ය නියෝජිතායතන වෙතින් තාක්ෂණික හා මූල්‍යමය සහාය ලබාගැනීමටත් විද්‍යා, තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මැතිතුමා ඉදිරිපත් කළ යෝජනා අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

    ඖෂධ නිෂ්පාදන කර්මාන්තය සංවර්ධනය කිරීම

    - රටේ ආර්ථික වර්ධනය ඉහළ නැංවීම සඳහා දායක විය හැකි ප්‍රධාන කර්මාන්තයක් වශයෙන් ඖෂධ නිෂ්පාදන කාර්මාන්තය හඳුනාගනු ලැබ තිබේ. එබැවින්, දේශීය ඖෂධ ඉල්ලුම සපුරා ලීමට, ගුණාත්මක ඖෂධ පහසු මිලකට ලබා දීමට සහ ආනයනික ඖෂධ මත රඳා පැවැත්ම අවම කිරීමට හැකි වන අයුරින් මෙරට ඖෂධ නිෂ්පාදකයින්ගේ ධාරිතාව වැඩිදියුණු කර ලීම සඳහා පහසුකම් සැලසීම අත්‍යවශ්‍ය වේ. මෙරට සමස්ත ඖෂධ අවශ්‍යතාවෙන් 15% ක් පමණ දැන‍‍ට දේශීයව නිපදවනු ලබන අතර, එය 80% ක් පමණ දක්වා ඉහළ නැංවීම රජයේ අපේක්ෂාවයි. ඒ අනුව, මෙරට ඖෂධ නිෂ්පාදන කර්මාන්තය නවීකරණය හා පුළුල් කිරීම සඳහාත්, අපනයන වෙළඳ පොළට පිවිසීමට හැකි වන පරිදි තරගකාරීත්වය වර්ධනය කර ලීම සඳහාත් පහසුකම් සැලසීමේ අරමුණින්, ඖෂධ නිෂ්පාදනය සඳහා භාවිත කරනු ලබන අමුද්‍රව්‍ය, ඇසුරුම් ද්‍රව්‍ය, යන්ත්‍රසූත්‍ර, උපකරණ හා උපාංග සහ ඖෂධ නිෂ්පාදන කර්මාන්තශාලා ඉදි කිරීමේදී අවශ්‍ය යන්ත්‍රසූත්‍ර ආනයනය කිරී‍ෙම්දී බදු සහන ලබා දීමටත්, ඖෂධ නිෂ්පාදන කර්මාන්තය සඳහා ආයෝජන ආකර්ෂණය කරගැනීම පිණිස යෝජිත 'ජෛව වෛද්‍ය කලාපය' (Biomedical Zone) පිහිටුවීමේ කටයුතු කඩිනම් කිරීමටත් ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යතුමා වශයෙන් ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා ඉදිරිපත් කළ යෝජනා අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.


    හම්බන්තොට වරායේ අනුග්‍රාහක ගිවිසුම

    - හම්බන්තොට වරාය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජය හා චීන රජයට අයත් චයිනා මර්චන්ට් පෝට් හෝල්ඩින්ග් සමාගම අතර ඇති කරගැනීමට යෝජිත අනුග්‍රාහක ගිවිසුම යටතේ දැනට වැඩ කටයුතු නිම වී ඇති හම්බන්තොට වරායේ අදියර I හා අදියර II ද, යෝජිත අදියර III ද ඇතුළත් වන පරිදි වරායේ ඉදිරි සැලසුම් සකස් කිරීම, මූල්‍ය සම්පාදනය, මෙහෙයුම් ප්‍රවර්ධනය කිරීම හා යටිතල පහසුකම් සංවර්ධනය කිරීම අරමුණු කෙරේ. නීතිපතිතුමා විසින් නිෂ්කාශනය ලබා දී ඇති මෙම අනුග්‍රාහක ගිවිසුමට එළඹීම සඳහාත්, මෙම අනුග්‍රාහක ගිවිසුම ක්‍රියාවට නැංවීම අධීක්ෂණය කිරීම සඳහා විශේෂ කාර්යභාර අමාත්‍ය (ආචාර්ය) සරත් අමුණුගම මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් හා අදාළ අනෙකුත් අමාත්‍යවරුන්ගේ සහභාගිත්වය ඇති අමාත්‍ය අනුකමිටුවක් පත් කිරීමටත් අමාත්‍ය මණ්ඩලය විසින් අනුමතිය දෙන ලදී.

    පෞද්ගලික - රාජ්‍ය සහයෝගිතා (PPP) ආකෘතිය තුළින් රාජ්‍ය අංශයේ යටිතල පහසුකම් සඳහා ආයෝජනයන් සිදු කිරීම

    - යටිතල පහසුකම් සංවර්ධන ව්‍යාපෘති සඳහා රාජ්‍ය අරමුදල් මත රඳා පැවතීම හේතුවෙන් ශ්‍රී ලංකාවේ යටිතල පහසුකම් සංවර්ධන කටයුතු කලාපයේ අනෙකුත් තරගකාරී රටවලට සාපේක්ෂව පසුගාමී තත්ත්වයක පවතී. මෙම තත්ත්වය රජයේ මූල්‍ය ක්‍රියාකාරීත්වය මත දැඩි පීඩනයක් ඇති කර තිබේ. මෙම පසුබිම තුළ රටේ ඉදිරි යටිතල පහසුකම් සංවර්ධන ක්‍රියාවලි සඳහා, වෙනත් රටවල සාර්ථකව අත්හදා බලා ඇති රාජ්‍ය - පෞද්ගලික හවුල්කාරීත්ව ආකෘතීන් යොදාගැනීම වැදගත් වනු ඇත. ඒ අනුව, සාර්ථක රාජ්‍ය - පෞද්ගලික සහයෝගීත්ව ආකෘති මඟින් රට තුළට විදේශ ආයෝජන ආකර්ෂණය කරගැනීම පිණිස සුදුසු යන්ත්‍රණයක් සකස් කිරීම සඳහා අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරනු ලබන සාකච්ඡා සම්මුති කමිටුවක් සහ ව්‍යාපෘති කමිටුවක් පත් කිරීම පිණිස ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යතුමා වශයෙන් ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා ඉදිරිපත් කළ යෝජනා අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

    සූර්ය බල පද්ධති සිය නිවාසවල වහළ මත ඉදි කිරීම සඳහා විදුලි පාරිභෝගිකයන් වෙත ණය පොලී සහන ලබා දීම

    - මාසික විදුලි බිල රුපියල් 2,000/-කට වඩා වැඩි නිවාසවල බලශක්ති අවශ්‍යතාව සූර්ය බලශක්තිය මඟින් සපුරාගැනීම දිරිමත් කිරීම සඳහා වන සහන ණය යෝජනා ක්‍රමයක් හඳුන්වා දීමට 2017 අයවැය මඟින් යෝජනා කෙරිණි. එහෙත් මෙරට විදුලි පාරිභෝගිකයින්ගෙන් 40%කගේ පමණ මාසික විදුලි බිල රුපියල් 300/-ට වඩා අඩු බැවින්, එම වැඩසටහන වඩා සාර්ථකව ක්‍රියාත්මක කිරීම සඳහා, අදාළ ණය පොලී සහනය මුලින් සැලසුම් කළ පරිදි මාසික විදුලි බිල රුපියල් 2,000/-කට වඩා වැඩි ගෘහස්ත පාරිභෝගිකයන් සඳහා පමණක් සීමා නොකොට සියලුම ගෘහස්ත පාරිභෝගිකයින් සඳහා අදාළ කිරීමටත්, මේ සදහා රජයේ හෝ ඕනෑම පෞද්ගලික බැංකුවකින් ලබා ගන්නා ණය සඳහා ණය පොලී සහනය ලබා දීමටත්, ණය පොලී සහනය ලබා දීමට යෝජිත ණය මුදලේ සීමාව රුපියල් 150,000/- සිට රුපියල් 350,000/- දක්වා වැඩි කිරීමටත් විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මැතිතුමා ඉදිරිපත් කළ යෝජනා අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

    ශ්‍රී ලංකා රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවට අයත් පෑලියගොඩ පිහිටි ඉඩම සංවර්ධනය කිරීම

    - මීගමුව - කොළඹ ප්‍රධාන මාර්ගයට සහ කටුනායක - කොළඹ අධිවේගී මාර්ගයේ පිවිසුම් මාර්ගයට මුහුණලා පිහිටි, අක්කර 14.5ක භූමි ප්‍රමාණයකින් යුත් ඉඩමක් ශ්‍රී ලංකා රාජ්‍ය ඉංජිනේරු සංස්ථාව සතුවන අතර, එම ඉඩමෙහි ප්‍රමාණය හා පිහිටීම සැලකිල්ලට ගැනීමේදී එය මහා පරිමාණ සංවර්ධන කාර්යයක් සඳහා යොදා ගත හැකි බව නිරීක්ෂණය වේ. විශේෂයෙන්ම වාණිජ හා නේවාසික පහසුකම් ඇතුළත් මිශ්‍ර සංවර්ධන ව්‍යාපෘතියක් සඳහා එම ඉඩම යොදාගැනීමට ඉහළ විභවතාවක් පවතී. ඒ අනුව, ඉහත දේපළ තුළ ක්‍රියාත්මක කළ හැකි ඵලදායී සංවර්ධන ව්‍යාපෘති යෝජනා රාජ්‍ය ඉංජිනේරු සංස්ථාව මඟින් හඳුනාගැනීමටත්, ඉඩම සංවර්ධනය සඳහා වන අදාළ ක්‍රියාමාර්ග අධීක්ෂණය කිරීමට, යෝජනා ඇගයීමට හා සලකා බැලීම පිණිස අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරනු ලබන සාකච්ඡා සම්මුති කමිටුවක් පත් කිරීමටත්, එම සාකච්ඡා සම්මුති කමිටුවට සහාය වීම පිණිස අදාළ ආයතනවල නියෝජිතයන්ගෙන් සමන්විත ව්‍යාපෘති කමිටුවක් පත් කිරීමටත් නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මැතිතුමා ඉදිරිපත් කළ යෝජනා අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

    නෙදර්ලන්ත සහනදායී මූල්‍ය පහසුකම්

    - නෙදර්ලන්ත රජය විසින්, එරට පිළිගත් සමාගම් හරහා ශ්‍රී ලංකාවේ ග්‍රාමීය පාලම් ඉදි කිරීම, පොළොන්නරුව වෘත්තීය පුහුණු මධ්‍යස්ථානය ඉදි කිරීම, මීරිගම ජලසම්පාදන යෝජනා ක්‍රමය ක්‍රියාත්මක කිරීම ඇතුළු ව්‍යාපෘති කිහිපයක් සඳහා සහනදායී මූල්‍ය පහසුකම් ලබා දීමට කැමැත්ත ප්‍රකාශ කරනු ලැබ ඇත. එම ව්‍යාපෘති සම්බන්ධයෙන් උනන්දුවක් දක්වන නෙදර්ලන්ත සමාගම් විසින් ඉදිරිපත් කරනු ලැබ ඇති ව්‍යාපෘති යෝජනා ඇගයීමට ලක් කිරීමට අදාළ ඉදිරි පියවර ගැනීම පිණිස ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යතුමා වශයෙන් ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

    ග්‍රාමීය පාලම් ව්‍යාපෘතිය - දෙවන අදියර - අමතර පාලම් 63ක් ඉදි කිරීම

    - ග්‍රාමීය පාලම් 537ක් ඉදි කිරීමේ ව්‍යාපෘතිය සඳහා ස්ටර්ලින් පවුම් මිලියන 100ක ණය මුදලක් ලබාගැනීම පිණිස ඩොයිෂ් බෑන්ක් ඒජී ලන්ඩන් බැංකුවෙන් වාණිජ ණය පහසුකම් ලබාගැනීමට 2014 පෙබරවාරි 21 දින පැවැති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දී ඇත. වසර 03ක් වන එහි ව්‍යාපෘති කාලසීමාව 2017 දෙසැම්බර් මස 08 දින අවසන් වීමට නියමිත අතර විනිමය අනුපාතයන්ගේ වෙනස්වීම හේතුවෙන් අදාළ ණය පහසුකම යටතේ තවදුරටත් අරමුදල් අතිරික්තයක් පවතින බව පෙනී ගොස් ඇත. ඒ අනුව, එකී ඉතිරි මුදල ප්‍රයෝජනයට ගනිමින් අතිරේක පාලම් 63ක් ඉදි කිරීමටත්, ඒ සඳහා මෙම ව්‍යාපෘතියේ කාලසීමාව 2017 දෙසැම්බර් මස 08 වන දින සිට තවත් මාස 03කින් දීර්ඝ කිරීමටත් පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්තාපා මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

    මිණිපේ වම් ඉවුරු ඇළ පුනරුත්ථාපන ව්‍යාපෘතියේ 3 වන අදියරෙහි කොන්ත්‍රාත්තුව ප්‍රදානය කිරීම

    - මහවැලි ජල සුරක්ෂිතතා ආයෝජන වැඩසටහන යටතේ ක්‍රියාත්මක මිණිපේ වම් ඉවුරු ඇළ පුනරුත්ථාපන ව්‍යාපෘතියේ 3 වන අදියර මඟින් කිලෝමීටර 74ක දිගකින් යුත් මිණිපේ වම් ඉවුරු ඇළ මාර්ගයේ කිලෝමීටර 49.82 සිට කිලෝමීටර 63.65ක් දක්වා වන ප්‍රදේශය පුනරුත්ථාපනය කිරීමට සැලසුම් කරනු ලැබ ඇත. ඒ අනුව, ඊට අදාළ කොන්ත්‍රාත්තුව, අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි, රුපියල් මිලියන 625.73ක (වැට් රහිත) මුදලකට, සාරානුකූල ප්‍රතිචාරාත්මක අවම ලංසුකරු වන නවලෝක ඉදි කිරීම් (පුද්ගලික) සමාගම වෙත ප්‍රදානය කිරීම පිණිස මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යතුමා වශයෙන් අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

    ඔරුගොඩවත්ත - අඹතලේ මාර්ග සංවර්ධන ව්‍යාපෘතියට සමගාමීව ජල නළ මාර්ගය වැඩිදියුණු කිරීම

    - ඔස්ට්‍රියාවේ Uni Credit Bank AG හා මහජන බැංකුව මඟින් අරමුදල් සලසනු ලබන මෙම ව්‍යාපෘතියේ ප්‍රධාන අරමුණ වනුයේ දැනට ඔරුගොඩවත්ත - අඹතලේ මාර්ග කොටසට සමගාමීව එළනු ලැබ ඇති ජල උපයෝගිතා නළ මාර්ගය, ඔරුගොඩවත්ත - අඹතලේ මාර්ග සංවර්ධන ව්‍යාපෘතිය යටතේ ඉදි කිරීමට යෝජිත මාර්ගයට සමගාමීව අලුතින් එළීම වේ. ආර්ථික කළමනාකරණය පිළිබඳ අමාත්‍ය මණ්ඩල කාරක සභාවේ නිර්දේශ පරිදි, එකී ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහ‍ා සුදුසු සමාගමක් තෝරාගැනීම පිණිස ආයතන 03කින් යෝජනා කැඳවනු ලැබ ඇති මුත්, ඒ සඳහා ප්‍රතිචාර දක්වනු ලැබ ඇත්තේ Mascinen - Umwelttechink - Transport Anlagen (M-U-T) සමාගම පමණි. ඒ අනුව, එම සමාගම සමඟ සාකච්ඡා සම්මුති පවත්වා ප්‍රසම්පාදන ක්‍රියාවලිය කඩිනම් කිරීම සඳහා ආර්ථික කළමනාකරණය පිළිබඳ අමාත්‍ය මණ්ඩල කාරක සභාව විසින් පත් කරන ලද අමාත්‍ය කමිටුවේ නිර්දේශය පරිදි, මෙම ව්‍යාපෘතියට අදාළ කොන්ත්‍රාත්තුව, යුරෝ මිලියන 46.21ක මුළු මුදලකට, Mascinen - Umwelttechink - Transport Anlagen (M-U-T) සමාගම වෙත ප්‍රදානය කිරීම පිණිස නගර සැලසුම් හා ජල සම්පාදන අමාත්‍ය රවුෆ් හකීම් මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

    මැදිරිගිරිය ජල සම්පාදන යෝජනා ක්‍රමය අදියර III - බිසෝපුර හා කුමුදුපුර ජල කුලුනුවල ප්‍රධාන පොම්පාගාර සඳහා නළ එළීම සහ උපාංග සවි කිරීම

    - රුපියල් මිලියන 3,057ක පමණ පිරිවැයක් දරමින් ඉදි කෙරෙන මැදිරිගිරිය ජල සම්පාදන යෝජනා ක්‍රමයේ III වන අදියර, 'රජරට නවෝදය - පිබිදෙමු පොළොන්නරුව' සංවර්ධන වැඩසටහන යටතේ ක්‍රියාත්මක කෙරෙන ජල සම්පාදන ව්‍යාපෘති 09න් එකකි. මෙම ව්‍යාපෘතිය මඟින් මැදිරිගිරිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ග්‍රාම නිලධාරි වසම් 14ක් ආවරණය කෙරෙමින් නළ ජල පහසුකම් සැප‍ෙයනු ඇත. ඒ අනුව, මෙම ව්‍යාපෘතිය යටතේ බිසෝපුර හා කුමුදුපුර ජල කුලුනුවල ප්‍රධාන පොම්පාගාර සඳහා ජලනළ, සවි කිරීමේ උපාංග, හා කපාට (VALVES) සපයා එළීමේ කොන්ත්‍රාත්තුව, අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි, රුපියල් මිලියන 678.06ක මුදලකට, සාරානුකූල ප්‍රතිචාරාත්මක අවම ලංසුකරු වන M/s Sanken Construction (Pvt.) Ltd. - Vonlan Constructions (Pvt.) Ltd. - JV වෙත ප්‍රදානය කිරීම පිණිස නගර සැලසුම් හා ජල සම්පාදන අමාත්‍ය රවුෆ් හකීම් මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

    හිඟුරක්ගොඩ, ජාතික වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයක් ස්ථාපිත කිරීම

    - පොළොන්නරුව දිස්ත්‍රික්කයේ වාර්ෂිකව පාසල් හැර යන සිසුන් ප්‍රමාණය 3,225ක් පමණ වන අතර ඔවුන් සඳහා වෘත්තීය පුහුණුව ලබා දීමට එම දිස්ත්‍රික්කයේ දැනට පවතින රාජ්‍ය අංශයේ පුහුණු මධ්‍යස්ථානවල ධාරිතාව ප්‍රමාණවත් නොවේ. එම තරුණ තරුණියන්ට ඵලදායී රැකියා අවස්ථා ‍ලබා ගත හැකි වන පරිදි ගුණාත්මක කාර්මික හා වෘත්තීය අධ්‍යාපනයක් සහ පුහුණුවක් ලබා දීම සඳහා පොළොන්නරුව ඒකාබද්ධ සංවර්ධන වැඩසටහනට සමගාමීව ජාතික වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයක්, නෙදර්ලන්ත රජයේ ණය ආධාර යටතේ, හිඟුරක්ගොඩ ස්ථාපිත කිරීම පිණිස අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා සහ නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු අමාත්‍ය මහින්ද සමරසිංහ මැතිතුමා ඉදිරිපත් කළ ඒකාබද්ධ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.


    - http://www.cabinetoffice.gov.lk/cab...icle&id=15&Itemid=49&lang=si&dDate=2017-03-21
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,519
    28,326
    113
    Construction of 941 Housing Units - Relocation of undeserved Settlements Project At Henamulla (Phase II)

    Picture129.jpg

    Picture48.jpg
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,519
    28,326
    113
    Lotus Tower:

    17458040_10154807881968153_8897669608647457527_n.jpg

    17426216_10154807881633153_5066478863321182910_n.jpg


    Petals:
    17361507_10154807882123153_8278535748162053071_n.jpg



    Testing colors:

    17309450_10154807881068153_5039714863216941791_n.jpg

    17362920_10154807880728153_6104067201005286110_n.jpg


    The top
    17426048_10154807880598153_7555716211637249680_n.jpg

    17426106_10154807881288153_3119365386575380070_n.jpg

    17457959_10154807881423153_7970480179796891409_n.jpg


    View from the top:
    17424713_10209391173841209_1821763484689258905_n.jpg

    17362537_10154807882153153_8819933432617543411_n.jpg
     
    Last edited:

    monson

    Well-known member
  • May 7, 2007
    25,519
    28,326
    113
    Mobitel launches first “Smart Bus Halt” in Sri Lanka

    bdaf37bc12fa68fad2d3d51d23f6ab75_XL.jpg


    The National Mobile Service Provider Mobitel takes a pioneering step forward in the transformational change of Colombo in to a Smart City with its state-of-the-art Smart Bus Halt situated at Town Hall, Colombo. This significant step, spearheaded by the Mobitel Innovation Center, showcases the ways in which touch of technology can propel the experience of an everyday commuter to new heights.

    In line with the brand promise of Mobitel - we care always; the smart bus halt is equipped with 4G LTE and Wi-Fi with the aim of delivering superior service quality and an exceptional user experience to the customer. A Smart Vending machine at the premises is also ready to dispense beverages with a touch of your mobile, highlighting the effectiveness of cashless payments. For a limited time, the machine will also provide thirst –quenching relief to Mobitel customers, by allowing them access to a free chilled bottle of water via a simple SMS command.

    The interactive touch screen at the Smart Bus Halt with its integrated facial analytics has the ability to customize onscreen content to suit the audience based on a multitude of characteristics such as age and gender. It also doubles as a self-service information portal with information on bus routes, train routes/time tables and localised details of ATMs etc. which will provide immense value to commuters.

    In its quest to be at the forefront of technology Mobitel’s Smart Bus Halt, in-line with its IoT (Internet of Things) initiative is equipped with state-of-the-art environment sensors which monitor a variety of factors such as temperature, humidity, noise level and toxic gas concentrations. The data gathered from these sensors will enable the monitoring of air quality on a routine basis which will be of value to society. Among the many facilities accessible to commuters, the Smart Bus Halt will also be equipped with a mobile phone charging station.

    The Smart Bus Halt is the first step of a in a large scale deployment of similar ventures both in the Colombo City and across the island. In its vision to spearhead the ICT transformation of Sri Lanka, Mobitel together with the Ministry of Telecommunication and Digital Infrastructure has been at the forefront of innovation and it will continue to expand its technology footprint and serve the nation as the national mobile service provider.

    - http://www.lankabusinessnews.com/in...el-launches-first-smart-bus-halt-in-sri-lanka
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,519
    28,326
    113

    monson

    Well-known member
  • May 7, 2007
    25,519
    28,326
    113
    Extension of Southern Expressway Project from Matara to Hambanthota: Matara to Beliatta (Section 1)

    17458297_10211174682077095_2331185169819685059_n.jpg

    17499330_10211174681797088_5825049769094440907_n.jpg

    17522675_10211174681837089_46560258637923085_n.jpg

    17499071_10211174682997118_2586404601873087282_n.jpg

    17523126_10211174682957117_6290851060294542295_n.jpg

    17457599_10211174683077120_1682397415594643853_n.jpg

    17458118_10211174683597133_2569984540998280804_n.jpg

    17498687_10211174683637134_352120645312479228_n.jpg

    17522983_10211174683757137_6158178109946619069_n.jpg

    17523194_10211174684997168_3961001640700072077_n.jpg
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,519
    28,326
    113
    Extension of Southern Expressway Project from Matara to Hambanthota: Matara to Beliatta (Section 1)

    17353345_10211113261701624_4733525810528418862_n.jpg

    17361858_10211113261901629_940946283410531286_n.jpg

    17352085_10211113261861628_2297626694061246510_n.jpg

    17264265_10211113262421642_1213208619498511823_n.jpg

    17342529_10211113262661648_2269653740201812634_n.jpg

    17308790_10211113262981656_5595536329064423734_n.jpg

    16806881_10210932976194599_4032688832659431463_n.jpg

    16864850_10210932980714712_2201984358797157783_n.jpg

    16939699_10210932981034720_462774865798248920_n.jpg
     
    Last edited:

    monson

    Well-known member
  • May 7, 2007
    25,519
    28,326
    113
    Chinese elbow out other contractors in Central expressway deals

    By Bandula Sirimanna

    While Japanese funding has been offered for part three of the Central Expressway and with that the Government is 0bliged to hire Japanese contractors, there are allegations that a powerful Chinese firm is behind the soon-to-be awarded Japanese bidder.

    Taisei Corporation, with which the government is having negotiations, is backed by China Harbour and Engineering Company (CHEC), the Business Times reliably learns. CHEC is also handling the Colombo Port City construction and was responsible for the Southern Expressway.

    With its complex terrain and land acquisition requirements, the 32.5 km Central Expressway Project Section 3 from Pothuhera to Galagedara is believed to be one of the most expensive road developments undertaken in recent times.

    Although Fujita Corporation was the lowest bidder for this project with a price difference of almost Rs. 12 billion, the Cabinet Appointed Negotiation Committee invited Taisei for negotiations. Taisei’s bid price was Rs. 159 billion while Fujita quoted lower at Rs. 147 billion. The project is based on a yen loan equivalent of US$ 1 billion from Sumitomo Mitsui Banking Corporation for the tender exclusively for Japanese / Sri Lankan Companies (Prime/Sub Contractors).

    The tender closing date was November 23, 2016. The funding for the project is exclusively being arranged by Japanese government. Japan’s involvement was intended to rebuild strong bilateral relations between Sri Lanka and Japan and also to rebalance geopolitical influence in the region which is presently seen as Chinese dominance in the island, a senior Road Development Authority (RDA) official said.

    In accordance with a decision taken by the Cabinet Committee on Economic Management (CCEM), the Japanese Embassy here shortlisted three strong Japanese companies six months ago and requested the RDA to select the commercially most competitive firm. Apart from Taisei the other two companies were Penta Ocean Construction Co. Ltd and Wakachiku Construction Co. Ltd.

    However all three failed to present their bids despite more than four extensions being offered.

    The Japanese Embassy and the Sri Lankan Prime Minister’s office then intervened and cancelled this tender, he added.

    Following a CCEM directive, the Highways Ministry requested the Japanese Embassy to submit fresh bids of preselected companies within two weeks, complete with bid bonds.

    Fujita and Taisei then submitted proposals. There has been no official communication to Fujita as of now, a company official said adding that even though the Japanese government has given its backing to Fujita and also wanted a very transparent tender process.

    Taisei, it is alleged, has an agreement with CHEC to subcontract major portions of the work.

    - http://www.sundaytimes.lk/170326/bu...ctors-in-central-expressway-deals-233848.html
     
    Last edited:

    monson

    Well-known member
  • May 7, 2007
    25,519
    28,326
    113
    BIA runway overlay completed

    By Sunimalee Dias

    Overlay work on the runway at the Bandaranaike International Airport (BIA) was completed ahead of schedule last week but re-opening for all flights would take place as planned on April 6.

    The airport has been closed during the day (8.30 am to 4.30 pm) since January 6, and opens only at night. When the BIA resumes full operations on April 6, the runway will be able to accommodate A380s since the width of the runway has also been increased to 75 metres from an earlier 60 metres.

    Airport and Aviation Services Ltd Head of Civil Engineering (Planning and Designs) G. Withanage told the Business Times that they were “nearing completion” adding that “We can do it as per the schedule.” He noted that their target was to complete an operational runway.

    Though the runway overlay work was completed other aspects of the project like the taxiway needed to be completed and the air operation area would conclude today (Sunday), Mr. Withanage said.

    The work was carried out by the contractor China National Aero – Technology International Engineering Corporation (CATIC-ENG) deploying 310 Chinese expatriates, more than 300 Sri Lankans and more than 230 units of machinery and equipment on site.

    Ground lighting on the airfield are also being changed from the existing 30 year old cable system with halogen lights to 2500 LED lights (making it easy for pilots).

    - http://www.sundaytimes.lk/170326/business-times/bia-runway-overlay-completed-233845.html
     

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,109
    20,692
    113
    හස්තිශෛලපුර
    Chinese elbow out other contractors in Central expressway deals

    By Bandula Sirimanna

    While Japanese funding has been offered for part three of the Central Expressway and with that the Government is 0bliged to hire Japanese contractors, there are allegations that a powerful Chinese firm is behind the soon-to-be awarded Japanese bidder.

    Taisei Corporation, with which the government is having negotiations, is backed by China Harbour and Engineering Company (CHEC), the Business Times reliably learns. CHEC is also handling the Colombo Port City construction and was responsible for the Southern Expressway.

    With its complex terrain and land acquisition requirements, the 32.5 km Central Expressway Project Section 3 from Pothuhera to Galagedara is believed to be one of the most expensive road developments undertaken in recent times.

    Although Fujita Corporation was the lowest bidder for this project with a price difference of almost Rs. 12 billion, the Cabinet Appointed Negotiation Committee invited Taisei for negotiations. Taisei’s bid price was Rs. 159 billion while Fujita quoted lower at Rs. 147 billion. The project is based on a yen loan equivalent of US$ 1 billion from Sumitomo Mitsui Banking Corporation for the tender exclusively for Japanese / Sri Lankan Companies (Prime/Sub Contractors).

    The tender closing date was November 23, 2016. The funding for the project is exclusively being arranged by Japanese government. Japan’s involvement was intended to rebuild strong bilateral relations between Sri Lanka and Japan and also to rebalance geopolitical influence in the region which is presently seen as Chinese dominance in the island, a senior Road Development Authority (RDA) official said.

    In accordance with a decision taken by the Cabinet Committee on Economic Management (CCEM), the Japanese Embassy here shortlisted three strong Japanese companies six months ago and requested the RDA to select the commercially most competitive firm. Apart from Taisei the other two companies were Penta Ocean Construction Co. Ltd and Wakachiku Construction Co. Ltd.

    However all three failed to present their bids despite more than four extensions being offered.

    The Japanese Embassy and the Sri Lankan Prime Minister’s office then intervened and cancelled this tender, he added.

    Following a CCEM directive, the Highways Ministry requested the Japanese Embassy to submit fresh bids of preselected companies within two weeks, complete with bid bonds.

    Fujita and Taisei then submitted proposals. There has been no official communication to Fujita as of now, a company official said adding that even though the Japanese government has given its backing to Fujita and also wanted a very transparent tender process.

    Taisei, it is alleged, has an agreement with CHEC to subcontract major portions of the work.

    - http://www.sundaytimes.lk/170326/bu...ctors-in-central-expressway-deals-233848.html

    The point which has been raised here is not clear. Can you pl elaborate ?
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,519
    28,326
    113
    The point which has been raised here is not clear. Can you pl elaborate ?

    I think that headline is misleading. I read in a previous news that RDA/CCEM rejected Fujita's bid even though it was the lowest because Fujita has no experience to construct a highway in difficult terrain like Kandy and only Taisei has the ability out of 2 japanese companies. Gov. has to give the contract to a japanese company according to loan terms. May be CHEC too is supporting Taisei to get the contract as they have a deal with Taisei to get sub-contracts.