සංවර්ධන News

monson

Well-known member
  • May 7, 2007
    25,519
    28,325
    113
    ESEP Section 3

    26229987_1401464629962271_1589116540371101564_n.jpg

    27654735_1423676377741096_3997492400255066067_n.jpg

    27750070_1423676401074427_7229068742509800758_n.jpg


    Photo credits: Prabashvara Mendis
     

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,594
    19,047
    113
    පිළි-ඇඳි-දොළ
    වසර 63කට පසු රාජ්‍ය ආදායමේ බිලියන 22ක අතිරික්තයක්

    වසර 63 කට පසු රාජ්‍ය ආදායමේ රුපියල් බිලියන 22 අතිරික්තයක් ඇති කර ගැනීමට රජය සමත් වූ බව එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය මහලේකම් අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා විශේෂ මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

    රජය ආදායම උපයන කිසිදු මාර්ගයක් පෞද්ගලීකරණයට ලක් කොට නොමැති බව අවධාරණය කරන අමාත්‍යවරයා අන්තර් ජාතික මූල්‍ය අරමුදල හා ශ්‍රී ලංකා මහබැංකුව පෙන්වා දෙන ආකාරයට මෙරට ආර්ථිකය වර්ධනය වේගවත් වී ඇති අතර පසුගිය වසරේ ඇතිවූ ස්වභාවික ආපදා හමුවේ පවා වාර්තාකරන ලද මෙම වර්ධන වේගය ශ්‍රී ලංකාවේ ආර්ථිකය ප්‍රගතිදායක හා වේගවත් වර්ධනයකට මුලපුරා ඇති බව පැහැදිලි වන බවද සඳහන් කරයි.

    රු. බිලියන 22 රාජ්‍ය ආදයම් අතිරික්තයක් ලබා තිබියදි රාජ්‍ය ආදායම අහිමි වුවායැයි කරන ප්‍රකාශ පළාත් පාලන මැතිවරණය ඉලක්ක කර ගත් දේශපාලනික කියවීමක් පමණක් බවද එම නිවේදනයේ සඳහන් වේ.

    එම නිවේදනය මෙසේය.

    වර්තමාන රජය බලයට පත්වන විට රාජ්‍ය ආදායම බරපතල අභියෝග රැසකට මුහුණ දී තිබුණි. පොලී අනුපාත වැඩිවීම, ණය ලබාගැනීමේ වියදම් වැඩිවීම, රාජ්‍ය සේවක වේතන වියදම හා විශ්‍රාම වැටුප් ගෙවීම මත වූ පුනරාවර්ථන වියදම් වැඩිවීම, ආදායම් රැස්කිරීමේ ස්ථිරසාර භාවය ගෝලීය ආර්ථික තත්වය වැනි කරුණු රැසක් එයට හේතු විය.

    එසේ තිබියදී 2015 වසරේ වාර්තා වූ 13.3%ක් වු රාජ්‍ය ආදායම 2016 වසරේදී 14.02% දක්වා වර්ධනය කර ගැනීමට හැකියාව ලැබුණි. 2015 වසරේ දළ දේශීය නිෂ්පාදනයන් සියයට දශම 0.9% වූ බදු නොවන ආදායම 2016 වසරේදී 1.9% වැඩිවිය. මෙම බදු නොවන ආදායම වැඩිවීම සඳහා රජය සතු ව්‍යාපාර මගින් රජයට ගෙවනු ලැබූ ලාභ හා ලාභාංශ ගෙවීම බෙහෙවින් දායක විය.

    2015 වසරේදී රුපියල් බිලියන 1454.9 ක රාජ්‍ය ආදායම 2016 වසරේදී රුපියල් බිලියන 1686.1 දක්වා 15.9% වැඩිවිය. 2016 වසරේදී බදු ආදායම 2015 වසරේ වූ රුපියල් බිලියන 1355.8 සිට රුපියල් බිලියන 1463.7 දක්වා සියයට 08කින් වැඩිවූ අතර බදු නොවන ආදායම 2015 වසරේ රුපියල් බිලියන 99.01 %සිට 2016 දී රුපියල් බිලියන 222.4 දක්වා 124.4 %ප්‍රසාරණය විය.

    2015 වසරේදී රුපියල් බිලියන 26.02ක් වූ උපයන විට ගෙවීම් බදු තුලින් ලද බඳු ආදායම 2016 දී රුපියල් බිලියන 28.02 දක්වා 7.5% කින් වැඩිවිය. ආර්ථික හා සේවා ගාස්තු වලින් ලද ආදායම 2016 දී රුපියල් බිලියන 20.5 දක්වා 232.8% කින් කැපී පෙනෙන ලෙස ඉහල ගොස් ඇතග 2015 වසරේදී රුපියල් බිලියන 219.7 වූ එකතු කළ අගය මත බඳු ආදායම 29්%එනම් 2016 රුපියල් බිලියන 283.5 දක්වා වර්ධනය වී ඇත. එය මුළු බඳු ආදායමේ ප්‍රතිශතයක් ලෙස ගත් කළ 2015 දී 16.2% ක් වූ අතර 2016 වසරේදී 19.4% ප්‍රසාරණය විය. 2015 වසරේදී රුපියල් බිලියන 89.2 ක් වූ ආනයන මත වූ එකතු කළ අගය මත බද්ධ ආදායම 2016 වසරේදී රුපියල් බිලියන 115.3 දක්වා වූ 29.3% ක වැඩිවීමත් සමඟ දේශීය ක්‍රියාකාරකම් මත වූ එකතු කළ අගය මත බඳු ආදායම රුපියල් බිලියන 131.7 සිට රුපියල් බිලියන 168.8 දක්වා 28.2% වැඩිවීම එම ආදායම ඉහල යාමට හේතුවිය.

    රාජ්‍ය ආදායම් පිළිබද ශ්‍රී ලංකා මහ බැංකුවේ ලාභ අලාභ පිළිබඳ සැසදීමකින් වුවද පෙන්වා දිය හැකිය. 2013 දී බිලියන 24ක අලාභයක් සටහන් කළ මහ බැංකුව 2014දී බිලියන 32ක් දක්වා අලාභය වැඩි කොට ගෙන තිබේ.2016 වන විට ශ්‍රී ලංකා මහ බැංකුව වාර්තාවලට අනුව මහ බැංකුව රුපියල් බිලියන 22ක ලාභයක් වාර්තා කොට තිබේ. රාජ්‍ය බැංකු පද්ධතිය පිළිබඳව විමසා බැලූවද දක්නට ලැබෙන්නේ රාජ්‍ය ආදායම්වල වැඩිවීමකි. ආදායම ලබන කිසිදු රාජ්‍ය ආයතනයක් පෞද්ගලිකරණය කර නොමැත. රාජ්‍ය ආදායම් වැඩි කිරීමට පිළිගත් මූල ධර්ම අනුගමනය කරමින් රජය ගත් පියවර වල ප්‍රතිඵල රටට හිමිවනුයේ 2018 සිට ඉදිරියටයි.

    දැවැන්ත ණය උගුලක හිරවූ රටේ ආර්ථිකය ජනතාවට අසීමිත බරක් නොවන සේ කළමණාකරණය කරමින් රාජ්‍ය ණය ගැනීමද අවම කරගනිමින් සිදුකරයි. ජනතා සුභසාධනය සඳහා ද පියවර රැසක් ගෙන තිබේ. 2015 වත්මන් රජය බලයට පත්වීමෙන් පසුව ප්‍රකාශයට පත්කළ ඉන්ධන මිල ගණන් වසර 3ක කාලයක් එළෙසම පවත්වාගෙන යාම තුළින් වුවද එය පැහැදිලි වේ. රජය අදායම උපයන කිසිදු මාර්ගයක් පෞද්ගලීකරණයට ලක් කොට නොමැති බව අවධාරණය කළ යුතුය. සිදුකර ඇත්තේ වසර 63 කට පසු රජය මගින් රාජ්‍ය ආදායමේ රුපියල් බිලියන 22 අතිරික්තයක් ඇති කිරීම පමණි. රු. බිලියන 22 රාජ්‍ය ආදයම් අතිරික්තය තුළ රාජ්‍ය ආදායම අහිමි වුවායැයි කරන ප්‍රකාශ තුළ හුදෙක් දක්නට ලැබෙන්නේ පළාත් පාලන මැතිවරණය ඉලක්ක කර ගත් දේශපාලනික කියවීමක් පමණි. එලෙසින් පසුගිය වසර 3 ක කාලයක වත්මන් රජයේ ආර්ථික දැක්ම හා වැඩපිළිවෙළ තුළින් මෙරට ආර්ථික වර්ධන වේගය 2017 ජනවාරි මාසය වන විට 5.5% වර්ධනයක් අත්පත් කර ගැනීමට සමත්ව ඇති බව ලෝක බැංකු වාර්තාව පෙන්වා දේ.

    එවන් පසුබිමක රාජ්‍ය ආදායම පිළිබඳව ඉදිරිපත් කරන විවිධ දේශපාලන මත පිළිගත් සමාලෝචන සහ දත්ත තුලින් නිශේදවීම තුලින්ම එම ප්‍රකාශ තුල ඇති දේශපාලනික අරමුණු මනාව පැහැදිලි කෙරේ.


    - http://www.dinamina.lk/2018/01/30/පුවත්/48177/වසර-63කට-පසු-රාජ්‍ය-ආදායමේ-බිලියන-22ක-අතිරික්තයක්

    rajaye thiyana depala tika wikunala gatta adayamath deka karala pennana hati mal ponnayo :(
     

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113

    වෙන රටවල් වල වීඩියෝ දාලා ආතල් දීපන් තව.. එක කොච්චි පෙට්ටියක් වැඩි කරගන්න බැරි වෙච්ච මේ ආණ්ඩුව කතාව මොනෝ රේල් දාන්න.. කතරගම දුම්රිය මාර්ගේත් මග හිටලා 2015 ඉදල.. වික්කාමසින්හට ඩක්කුවක් අරන් පදින්න කියපන් ඒ හදපු ටිකේ :angry::rofl:
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,519
    28,325
    113
    වසර 60කට පසු ඇමරිකාවෙන් දුම්රිය එන්ජින්

    10 පෙබරවාරි, 2018

    තාරක වික්‍රමසේකර

    මෙරට දුම්රිය සේවාවට නව පණක් ලබා දීමේ අරමුණින් වසර 60කට පමණ පසුව ඇමරිකාවෙන් දුම්රිය එන්ජින් මිලදී ගැනීමට සැලසුම් කර ඇතැයි දුම්රිය සාමාන්‍යාධිකාරි එස්.එම්. අබේවික්‍රම මහතා සිළුමිණට කීය.

    ඇමරිකාවේ ජෙනරල් මෝටර්ස් සමාගමෙන් ආනයනය කරන ලද එම් - 2 පංතියේ දුම්රිය එන්ජින් තවමත් ඉතාම හොඳ ධාවන තත්ත්වයෙන් පසුවන අතර උඩරට මාර්ගයේ පවා එම එන්ජින් ඉතා හොඳින් ධාවනය කෙරේ. මේ නිසා දීර්ඝ ආයු කාලයක් හා කාර්යක්ෂමතාවකින් යුත් ඇමරිකාවේ ජෙනරල් මෝටර්ස් දුම්රිය එන්ජින් ආනයනය කිරීමට අදාළ යෝජනාව මේ වන විට අමාත්‍ය මණ්ලයට යොමු කිරීමට කටයුතු යොදා ඇතැයිද මණ්ඩලයට යොමු කර ඇතැයිද ඒ මහතා කීය.

    මේ එන්ජින් ආනයනය කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබුණහොත් ද්විත්ව රියැදුරු කුටි සහිතව එම එන්ජින් ආනයනය කිරීමට කටයුතු යොදනු ලබන බවද ඒ මහතා කීය. එම එන්ජින් උඩරට මාර්ගයේ පවා ධාවනය කළ හැකි ආකාරයෙන් ආනයනය කිරීමට කටයුතු යොදනු ලබන බවද ඒ මහතා පෙන්වා දෙයි.


    - http://www.silumina.lk/2018/02/10/පුවත්/වසර-60කට-පසු-ඇමරිකාවෙන්-දුම්රිය-එන්ජින්
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    වසර 60කට පසු ඇමරිකාවෙන් දුම්රිය එන්ජින්

    10 පෙබරවාරි, 2018

    තාරක වික්‍රමසේකර

    මෙරට දුම්රිය සේවාවට නව පණක් ලබා දීමේ අරමුණින් වසර 60කට පමණ පසුව ඇමරිකාවෙන් දුම්රිය එන්ජින් මිලදී ගැනීමට සැලසුම් කර ඇතැයි දුම්රිය සාමාන්‍යාධිකාරි එස්.එම්. අබේවික්‍රම මහතා සිළුමිණට කීය.

    ඇමරිකාවේ ජෙනරල් මෝටර්ස් සමාගමෙන් ආනයනය කරන ලද එම් - 2 පංතියේ දුම්රිය එන්ජින් තවමත් ඉතාම හොඳ ධාවන තත්ත්වයෙන් පසුවන අතර උඩරට මාර්ගයේ පවා එම එන්ජින් ඉතා හොඳින් ධාවනය කෙරේ. මේ නිසා දීර්ඝ ආයු කාලයක් හා කාර්යක්ෂමතාවකින් යුත් ඇමරිකාවේ ජෙනරල් මෝටර්ස් දුම්රිය එන්ජින් ආනයනය කිරීමට අදාළ යෝජනාව මේ වන විට අමාත්‍ය මණ්ලයට යොමු කිරීමට කටයුතු යොදා ඇතැයිද මණ්ඩලයට යොමු කර ඇතැයිද ඒ මහතා කීය.

    මේ එන්ජින් ආනයනය කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබුණහොත් ද්විත්ව රියැදුරු කුටි සහිතව එම එන්ජින් ආනයනය කිරීමට කටයුතු යොදනු ලබන බවද ඒ මහතා කීය. එම එන්ජින් උඩරට මාර්ගයේ පවා ධාවනය කළ හැකි ආකාරයෙන් ආනයනය කිරීමට කටයුතු යොදනු ලබන බවද ඒ මහතා පෙන්වා දෙයි.


    - http://www.silumina.lk/2018/02/10/පුවත්/වසර-60කට-පසු-ඇමරිකාවෙන්-දුම්රිය-එන්ජින්

    :love::love:
     

    SSonic9999

    Well-known member
  • Oct 5, 2011
    2,092
    348
    83
    මෙච්චරත් සංවර්දනය කොරලා මිනිස්සු ඇයි බන් මෙහෙම කරන්නේ ?
     

    SSonic9999

    Well-known member
  • Oct 5, 2011
    2,092
    348
    83
    මෙච්චරත් සංවර්දනය කොරලා මිනිස්සු ඇයි බන් මෙහෙම
     

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    කරපු ඇහැට නොපෙනෙන සංවර්ධනේ වැඩි කමට තමා වික්කාමසිංහ මහත්තය උඩින්ම දිනුවේ.. අන්න දැන් සතුට වැඩි කමට සදුන් බුවා, ගොන්සෝන්, ඇමසින්, 50kg, rangan26, SLRCI ව මොනෝ රේල් එකක පටෝගෙන වික්කාමසිංහ කොලබ වටේ යනවලු :lol::lol:
     

    Mayaratne

    Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83


    තොපේ මහලොකු සංවර්ධනේ මිනිස්සුන්ට එපාලු හුට්ටෝ

    :rofl::rofl::rofl::rofl:


    අඩො කින්ඩිය දාන්න එපා බං ... යකෝ මෙච්චර සංවර්ධන වියාපෘති කරලත් මුට ගොඩ යන්න බැරි වුනා නේ අම්මා පා... :D
     

    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    ගොන්සන් උඹව සිරිකොතේ මීඩියා යුනිට් එකට ගත්ත එවුන්ට මඩුවලිගෙන් ගහන්න ඕන.
    උඹේ ගොන් ත්‍රෙඩ් දැක්කම යුඑන්පී එකට චන්දෙ දෙන්න හිටපු එවුන්ටත් චන්දෙ දෙන්න
    එපා උනා.