සංවර්ධන News

monson

Well-known member
  • May 7, 2007
    25,519
    28,327
    113
    PROGRESS AS AT END OF APRIL 2018
    CENTRAL EXPRESSWAY PROJECT 2
    FROM MEERIGAMA KURUNAGALA SECTION


     

    monson

    Well-known member
  • May 7, 2007
    25,519
    28,327
    113
    South Asia Subregional Economic Cooperation (SASEC) Port Access Elevated Highway Project.

    trace.jpg


    The Project will finance:

    (i) construction of a 4-lane elevated toll road with its length of approximately 5.4 km in Colombo with a ramp to the port;
    (ii) expansion of the existing groundlevel port access road to 6 lanes;
    (iii) construction of related facilities such as port traffic flow control facility; and
    (iv) relocation cost of affected buildings of Sri Lanka Ports Authority.

    Employer : Road Development Authority
    Finance Provider : Asian Development Bank (US$ 300.00 million)
    Intended commencement date : 1st October 2018
    Contractor for Detail Design: Katahira & Engineers International, Japan JV with Nippon
    Construction Period: 24 Months
    Project period : 3 Years
    Length : 5.4 km

    The proposed project will construct about 5.4 kilometers (km) of an elevated toll highway with related facilities between New Kelani Bridge (NKB) and Galle Face in central Colombo. It will provide a direct link to Colombo -Katunayake Expressway (CKE) via NKB from the city center and the port, and then constitute a part of the expressway network of Sri Lanka. The project will help alleviate traffic congestion in the densely populated areas, and also improve connectivity between potential economic hinterland along the expressway network and both the commercial center and international gateway in Colombo. The project will also support trade logistics facilitation to provide better logistics services for freight forwarders.

    portbulding.jpg
     

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,920
    4,578
    113
    "කොළඹ ගංවතුර පාලනයට නව උමං මාර්ග"





    ගංවතුර කොහොම උනත් උඹේ පුකෙන් බෙට්ට සුටුස් ගාල බහින්න නම් උමගක් හාරලා ඇති
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,519
    28,327
    113
    Magnificent appearance of the Memorial Auditorium at the University of Ruhuna, Matara, Equipped with 1574 seating capacity.

    33587025_1669949669726980_2653584409269108736_n.jpg

    33609005_1669949716393642_4853484744387592192_n.jpg


    Funded by the Government of India and Constructed by LINK ENGINEERING
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,519
    28,327
    113
    මෙත්සඳ සෙවණ’ නිවාස 722 ක් ජනතා අයිතියට

    හේනමුල්ල ඉදිකරන ලද නිවාස ඒකක 722 කින් සමන්විත මෙත්සඳ සෙවණ මහල් නිවාස සංකීර්ණය අද දින ජනතා අයිතියට පත් කෙරිණි. ඒ අතිගරු ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමාගේ සහ ගරු අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙනි. මෙම මහල් නිවාස සංකීර්ණයේ කොළඹ 14 බ්ලූමෙන්ඩල් 87 වත්ත, මාදම්පිටිය 318 වත්ත ජනාවාසයේ වත්මන් පදිංචි කරුවන් සහ කොළඹ අගනගර ආශි‍්‍රත නාගරික සංවර්ධන ව්‍යාපෘති නිසා අවතැන්වන පවුල් එම නිවාසවල පදිංචි කරවීමට සැලසුම් කර ඇත. නිදන කාමර දෙකකින් සහ සියළු මූලික පහසුකම්වලින් සමන්විත මෙහි නිවාස ඒකකයක ඉදිකිරීම් හා සේවා සැපයුම් පිරිවැය රුපියල් මිලියන 4 කි. මහනගර අමාත්‍ය පාඨලී චම්පික රණවක මැතිතුමාගේ සංකල්පයකට අනුව කි‍්‍රයාත්මක නුහුරු නාගරික ප‍්‍රදේශ සුහුරු නාගරික ප‍්‍රදේශ බවට පත් කිරීම සඳහා මහනගර අමාත්‍යාංශයේ මගපෙන්වීම මත නාගරික සංවර්ධන අධිකාරියේ නාගරික පුනර්ජීවන ව්‍යාපෘතිය මගින් මෙම කි‍්‍රයාත්මක කරන ලදි.

    33171986_2082953601986147_4368660589677903872_n.jpg

    33186778_2082955125319328_6484434738944671744_n.jpg


    - https://www.facebook.com/pg/PataliChampika/photos/?tab=album&album_id=2082953418652832
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,519
    28,327
    113
    වයඹ පවස නිවන අලුත් ජල සම්පාදන ක්‍රමය

    26 මැයි, 2018

    වයඹ පළාතේ අග නගරය වන කුරුණෑගල නගරය ඇතුළත 30000 ක ජනගහනයක් සිටිති. ඊට අමතරව නගරය ඇතුළත පිහිටි ජනප්‍රිය පාසල්, ප්‍රධාන බස් නැවතුම් පළ හා රජයේ හා පෞද්ගලික රෝහල් ඇතුළු සුවිශේෂී ස්ථානවලට ඈත පළාත්වල ජනතාව දිනකට ලක්ෂයක් පමණ ඇදී එති‍. එසේ වුවත් මේ ජනතාවට අවශ්‍ය බීමට පිරිසුදු ජලය ටිකක් ලබාදීමට නගර පාලකයෝ මෙතෙක් අසමත් වී සිටියහ.

    col1154018486_7039087_15052018_ENP.jpg


    මේ නිසා බාහිරින් පැමිණෙන ජනතාවගෙන් බහුතරයක් සිය පානීය ජල අවශ්‍යතාවයන් සහ සනීපාරක්ෂක කටයුතු නිසි ලෙස ඉටුකර ගැනීමට නොහැකිව දැඩි අපහසුතාවකට පත්වේ. ඊට හේතුව වන්නේ නගරයේ පවතින විවිධ ආයතනවලට තම සේවාදායකයන් වෙනුවෙන් ප්‍රමාණවත් සහ ගුණාත්මක පානීය ජල පහසුකම් සහ සනීපාරක්ෂක පහසුකම් සැපයීමට නොහැකිවීමයි. එමෙන් ම නගරයේ පවතින අධික ජනගහනය, ඉඩකඩ අවම වීම සහ භූමියේ අඩි කිහිපයක් යටින් දිවෙන කළු ගල් තට්ටුව, විධිමත් සහ කල් පවතින ජල සම්පාදන හා සනීපාරක්ෂක පහසුකම් පද්ධතියක් නගරය තුළ ස්ථාපිත කිරීමට පවතින ප්‍රධාන බාධාවන් විය.

    එපමණක් නොව කුරුණෑගල නගරයේ ඉදිරි සංවර්ධන කටයුතු බොහොමයක් ප්‍රමාණවත් ජල සැපයුමක් හා විධිමත් අපජල කළමනාකරණය කිරීමේ පද්ධතියක් නොතිබීම නිසා මෙතෙක් ආරම්භ කිරීම ප්‍රමාද වී තිබේ. විශේෂයෙන් ම සංචාරක හෝටල්, නිවාස ව්‍යාපෘති, සාප්පු සංකීර්ණ, කර්මාන්ත ශාලා, විශ්වවිද්‍යාල සහ ආරෝග්‍යශාලා ඒ අතර ප්‍රධාන තැනක් ගනී. එම නිසා නගරවාසී සහ නගරය භාවිත කරන ජනතාවගේ සෞඛ්‍ය සහ සනීපාරක්ෂාව දියුණු කිරීමටත්, කුරුණෑගල නගරයේ ඉදිරි සංවර්ධන කටයුතු වේගවත් කිරීමටත්, නවීන තාක්ෂණය භාවිතා කරමින් පානීය ජල පහසුකම් ලබාදීමටත්, නිවාසවල අපජලය නළ මඟින් බැහැර කිරීමටත්, එකී අපජලය පිරිපහදුවට ලක්කිරීමටත් විධිමත් පද්ධතියක් ස්ථාපිත කිරීම අත්‍යවශ්‍ය විය.

    රජය එයට විසඳුමක් මහා පරිමාණයෙන්ම ඉටුකිරීම සඳහා විසල් කුරුණෑගල ජල සම්පාදන හා සනීපාරක්ෂක ව්‍යාපෘතිය ආරම්භ කරන ලදී.

    ඓතිහාසික කුරුණෑගල පුරවරයේ හා තදාසන්න ප්‍රදේශවල ජීවත්වන ජනතාවගේ පානීය ජල අවශ්‍යතාවය සපුරාලීමත්, කුරුණෑගල නගරයේ වෙසෙන ජනතාව සඳහා ක්‍රමවත් සනීපාරක්ෂක පහසුකම් ලබාදීමත් යන අරමුණු පෙරදැරිව, විසල් කුරුණෑගල ජල සම්පාදන හා සනීපාරක්ෂක ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන අතර, මේ වනවිට ව්‍යාපෘතියේ නිර්මාණ කටයුතු අවසන් කොට එහි ප්‍රතිලාභ ජනතාවට ලබාදීමට සූදානම්ව පවතී. මෙම ව්‍යාපෘතිය සඳහා චීන රජයේ ණය ආධාර ඇමෙරිකන් ඩොලර් මිලියන 77.3 ද, ශ්‍රී ලංකා රජයේ අරමුදල් රුපියල් මිලියන 3,200 ක් ද, ඇතුළුව එකතුව රුපියල් මිලියන 13,250 ක මුදලක් වියදම් කර ඇත‍.

    මෙම ව්‍යාපෘතිය නගර සැලසුම් සහ ජලසම්පාදන අමාත්‍යාංශ ඍජු අධීක්ෂණය යටතේ ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය විසින් ඉදිකොට අතර අතර ප්‍රධාන කොන්ත්‍රාත්කරු ලෙස චයිනා මැෂිනරි ඉංජිනේරු ආයතනය කටයුතු කරන ලදී.

    විසල් කුරුණෑගල ජල සම්පාදන හා සනීපාරක්ෂක ව්‍යාපෘතිය ජනපති සහ අගමැති තුමන්ලාගේ සහභාගිත්වයෙන් ජනතා අයිතියට පත් කොට එහි ප්‍රතිලාභ ජනතාවට ලබාදීමට කටයුතු සංවිධාන කරමින් පවතී. ඊට පෙර එහි තත්ත්වය නිරීක්ෂණය කිරීම සඳහා ශ්‍රී ලංකා මුස්ලිම් කොන්ග්‍රස් නායක, නගර සැලසුම් හා ජලසම්පාදන අමාත්‍ය රවුෆ් හකීම් මහතාගේ ප්‍රධානත්වයෙන් මාධ්‍ය නිරීක්ෂණ චාරිකාවක් පැවැත්වුණි.

    මෙම චාරිකාවට ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ සභාපති ඒ.අන්සාර්, සාමාන්‍යාධිකාරි දීප්ති සුමනසේකර නගර සැලසුම් හා ජලසම්පාදන ඇමැතිතුමාගේ පෞද්ගලික ලේකම් එම්. නයිමුල්ලාහ් ක්‍රියාකාරී අධ්‍යක්ෂ මහිලාල් ද සිල්වා යන මහත්වරු ඇතුළු නිලධාරීහු පිරිසක් එක්ව සිටියහ. මෙම ව්‍යාපෘතියේ අධ්‍යක්ෂ ඉංජිනේරු ඩී.වී.‍ මැදවත්ත මහතා පවසන පරිදි මෙම ව්‍යාපෘතිය මගින් ශ්‍රී ලංකාවේ පළමු වරට ජල සම්පාදන හා මලාපවහන සම්බන්ධතා ලබාදීමේ සේවා දෙකම එකම ව්‍යාපෘතියක් යටතේ ක්‍රියාත්මක කරන අතර කොළඹින් පිටත ඉදි කරන ලද විශාලතම මලාපවහන ව්‍යාපෘතිය ද මෙය වේ.

    දැදුරුඔය ආශ්‍රිතව බක්මීගොල්ල ප්‍රදේශයෙහි ඉදිකරන ලද ජල තුළුමුව මගින් ලබා ගන්නා ජලය කි.මී. 8 ½ පමණ වන සම්ප්‍රේෂණ නළ මාර්ග හරහා කුරුණෑගල නගරය තුළ ව්‍යාපෘතිය මගින් ඉදිකරන ලද දිනකට ඝන මීටර් 5000 ක ධාරිතාවයෙන් යුත් නව ජල පිරිපහදුව හා දිනකට, ඝන මීටර් 9000 දක්වා වැඩි දියුණු කරන ලද දැනට පවතින ජල පිරිපහදුව වෙත ජලය රැගෙන එයි. පිරිපහදු කරන ලද ජලය, ජල ගබඩා ටැංකි තුනක් හරහා කලාප තුනක් ලෙස අලුතින් එලන ලද, කි.මී. 110 ක නල පද්ධතිය ද ඇතුළුව කි.මී. 190 ජල නල පද්ධතියක් මගින් ග්‍රාම නිලධාරි වසම් 27 ක ජීවත්වන 106,000 පමණ වන පිරිසකගේ හා දිනපතා නගරයට පැමිණෙන ලක්ෂයකට අධික ජනගහනයකට පානීය ජල අවශ්‍යතාවය සපුරාලයි. තවද මෙම ජල ව්‍යාපෘතිය මගින් තවත් නව ජල සම්බන්ධන 6,500 ක් පමණ ලබාදීමට කටයුතු කරනු ලැබේ.

    මෙම පානීය ජල ව්‍යාපෘතිය ක්‍රියාත්මක වන ආකාරය සහ එයින් ජනතාවට හා පොදු සථානවලට අත්වන සේවාවන් රැසකි. සෞඛ්‍යාරක්ෂිත පානීය ජල පහසුකම් වර්ෂය පුරා, දිනපතා, පැය 24 පුරාවට, මනා පීඩනයකින් යුක්තව ලබාදීමට හැකිවීම, කුරුණෑගල නගරයේ සහ තදාසන්න ප්‍රදේශවල ඉදිරි සංවර්ධන කටයුතු සඳහා අවශ්‍ය ජල පහසුකම් ලබාදීම, මෙම ව්‍යාපෘතිය මගින් කුරුණෑගල නගරයේ මෙන් ම කුරුණෑගල ප්‍රාදේශීය සභා සීමාව මේ වෙසෙන ජනතාවට පානීය ජල පහසුකම් ව්‍යාප්තවීම වැනි ප්‍රතිලාභ ප්‍රමුඛත්වය ගනී.

    කුරුණෑගල නගරය ආශ්‍රිත ග්‍රාම නිලධාරි වසම් 18 ක ජීවත්වන 41,000 ක් පමණ වන ජනගහනයක් සඳහා ක්‍රමවත් සනීපාරක්ෂක පහසුකම් ලබාදීමට දිනකට ඝ.මී. 4500 ධාරිතාවය ඇති අපජල පිරිපහදු මධ්‍යස්ථානයක් ව්‍යාපෘතිය මගින් ඉදිකොට ඇත. අපජල සම්බන්ධන කුටීරයන් (IC) හරහා නිවාස හා සම්බන්ධ වන අපජල නළ පද්ධතිය කි. මී. 138 දිගින් යුක්තවේ. මෙම පද්ධතිය තුළ මනුවලවල් 2,000 ක් පමණ හා එසවුම් පොම්පාගාර 7 ක් ඉදිකොට ඇත. මෙම සියලු පොම්පාගාර, අතිරේක පොම්ප (Stand by Pumps) විදුලි ජනන යන්ත්‍ර (Generator) දුගඳ නැති කිරීමේ ඒකක Deodorization Unit) ඇතුළුව විදුලිය බිඳවැටීමකදී ද ක්‍රියාත්මක විය හැකි ලෙසට හා පරිසරයට දුගඳ එකතු නොවන ලෙසට ඉදිකර ඇත. ව්‍යාපෘතිය මගින් නගරය තුළ නිවාස, රජයේ කාර්යාල, හෝටල්, රෝහල් ඇතුළු ගොඩනැගිලි ස්ථාන 3,500 ක් මෙම පද්ධතියට සම්බන්ධ කරනු ලබන අතර, ඉදිරියේදී ඉදිකෙරෙන නිවාස හා ආයතන 1,500 ක් පමණ ද සම්බන්ධ කිරීමට නියමිත ය.

    අප ජල පිරිපහදු මධ්‍යස්ථානයේ ඇති එසවුම් පොම්පාගාරය වෙත රැගෙන එන අපජලය එහි ඇති දළ පෙනේර (Course Screen) හා සියුම් පෙනේර (Fine Screen) මගින් ඝන කොටස් පෙරීම සිදු කරනු ලබයි. ඉන් ඉක්බිති අපජලයෙහි ඇති වැලි (Grit) ඉවත් කිරීම සඳහා Grit Chamber හා Grit Separator යන්ත්‍ර හරහා වැලි වෙන් කොට ඉවත් කරයි‍. වැලි ඉවත් කරන ලද අපජලය සමතුලිත ටැංකිය (Balancing Tansk) හරහා අපජල ස්ථායි ප්‍රවාහනයකින් (Constant Flow) Anoxic Tank වෙත පොම්ප කරයි. මේ දක්වා වූ සියලුම පිරිපහදු ඒකක සම්පූර්ණයෙන් ම ආවරණය කර නිර්මාණය කර ඇති අතර, දුර්ගන්ධය නැති කරන වායුව එකතු කර, විඝන්ධන ඒකකය (Deodorization Unit) හරහා පිරිපහදු දුර්ගන්ධය රහිත වායුව ලෙස පරිසරයට මුදා හරියි‍.

    මින් පසු අපජලය ප්‍රධාන පිරිපහදු ඒකකය වන වාතන ටැංකිය (Aeration Tank) වෙත ගොස් බැක්ටීරියා මගින් සිදුවන ජීවවිද්‍යාත්මක පිරිපහදුවෙන් අනතුරුව අපජලය ද්විතීයික තැන්පත් වීමේ ටැංකිය (Secondary Settling Tank) වෙත ගමන් කරන අතර, එහිදී රොන් බොර (Sludge) වෙන් කර ගැනීම සිදුකර Sludge Storage Tank හි තැන්පත් කර Sludge Dewatering Machine) හරහා වියළීමට ලක් කරයි. ඉන්පසු සූර්ය තාපය මගින් ද වැඩිදුරටත් වියළන රොන්මඩ කාබනික පොහොර නිෂ්පාදනය සඳහා යොදා ගනී. ඉවත්වන පිරිපහදු ජලය ක්ලෝරීන් වායුව මගින් ජීවානුහරණ ක්‍රියාවලියට ලක් කොට අවශ්‍ය පාරිසරික ප්‍රමිතියට ළඟා වූ පසු බූ ඇළ වෙත මුදා හරියි.

    මෙම අපජල ව්‍යාපෘතිය නිසා ජනතාවට, පරිසරයට, නගරයට සිදුවන වාසි රැසකි. අපජල ව්‍යාපෘතියක් ක්‍රියාත්මකවීම මගින් කුරුණෑගල නගරයට දීර්ඝ කාලීනව ප්‍රශ්නයක්ව පැවැති අවිධිමත් අපජල බැහැර කිරීම නවතාලීමට හැකිවීම, භූගත ජලය අපවිත්‍රවීම වැළකීම හා කුරුණෑගල වැව දූෂණය වීම වැළැක්වීම සිදුවේ. එසේම වැවෙහි ජලය පානීය ජලය ලෙස භාවිතයට ඇති හැකියාව වැඩිවීම, නගරය මධ්‍යයෙහි ඇති ජල මාර්ග අපවිත්‍රවීම වැළකීම කුරුණෑගල ශික්ෂණ රෝහලේ අප ජලනළ පද්ධතිය නවීකරණය කිරීම හා එම අප ජලය නිසි ලෙස මුදාහැරීමට අවශ්‍ය කටයුතු සම්පාදනය මගින් රෝහල් පරිශ්‍රය තුළ ශීඝ්‍ර දියුණුවක් ඇතිවීම, නිවාසවල අපජලය විධිමත්ව මෙම පද්ධතියට බැහැර කිරීම මඟින් නිවාස වඩා සෞඛ්‍යාරක්ෂිත වීම හා භූමිය වඩා ඵලදායි ලෙස යොදා ගැනීමට හැකිවීම සිදුවෙන බව ව්‍යාපෘති අධ්‍යක්ෂවරයා පවසයි. අප ජලය ආශ්‍රයෙන් ඇතිවිය හැකි රෝගාබාධ වලින් වැළකී සිටීමට හැකියාව ලැබීම, පූතික ටැංකි හිස් කිරීමට වියදම් වන මුදල ඉතිරි කරගැනීම හා එම පූතික ටැංකි ඉදිකිරීම සඳහා ඇති ඉඩම් ප්‍රමාණය වෙනත් ප්‍රයෝජනවත්, වැඩක් සඳහා යොදාගත හැකිවීම, කුරුණෑගල නගරය සංවර්ධනයේදී ඉදිවන හෝටල්, සංචාරක නිකේතන, නිවාස යෝජනා ක්‍රම, රෝහල්, විශ්ව විද්‍යාල සඳහා මලාපවහන බැහැර කිරීමේ පහසුකම් ලබාදීමට හැකිවීම යනාදී ප්‍රතිලාභ රාශියක් මෙමගින් කුරුණෑගල නගරයට හා එහි වෙසෙන ජනතාවට හිමිවේ.

    මෙම මලාපවහන ව්‍යාපෘතිය වඩාත් ස්ථිරසාර (Sustainable) පරිසර හිතකාමී ලෙස ඉදි කර තිබේ. මලපවිත්‍රාගාරයේ හා පොම්පාගාරවල දුර්ගන්ධය වැළැක්වීම සඳහා සම්පූර්ණයෙන් ආවරණය කරන ලද පිරිපහදු ඒකක ඉදිකර ඇති අතර, එහි වාතය පොම්ප කර දුර්ගන්ධය ඉවත් කිරීමේ උපකරණය මතින් (Deodorization Unit) යවා වාතයට නිදහස් කිරීම සිදුකෙරේ. මල‍පවිත්‍රාගාරය වටා හරිත වන ආවරණ තීරුවක් (Tree Barrier) නවීනතම යන්ත්‍රෝපකරණවලින් (Jetting Machines, Sucking Machines etc.) සමන්විත වේ.

    මෙසේ තාක්ෂණික ගුණාත්මක භාවයෙන් යුතුව ඉදිකරන ලද මලාපවහන ව්‍යාපෘතියේ සියලු ඉදිකිරීම් කටයුතු මේ වනවිට අවසන් කර ඇති අතර, නගරයේ නිවාස හා ආයතන අපජල පද්ධතියට සම්බන්ධ කිරීමේ කටයුතු මේ වනවිට ආරම්භ කර ඇත. තව නොබෝ දිනකින් මෙම ව්‍යාපෘතිය ජනතා අයිතියට පත් කොට එහි ප්‍රතිලාභ ජනතාව වෙත ලබාදීම සඳහා නගර සැලසුම් හා ජල සම්පාදන අමාත්‍යාංශයේ මෙහෙයවීමෙන් ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය මගින් මේ වනවිට කටයුතු සූදානම් කරමින් පවතී. ජලය අපට ජීවත්වීමට අත්‍යවශ්‍යය. මේ අනුව මේ ජල සම්පාදන ක්‍රමය හා මලාප්‍රවාහන පද්ධතිය වයඹ පළාතටම සෙතකි. ප්‍රදේශය සෞඛ්‍ය ප්‍රශ්න අඩු කිරීමට වකුගඩු රෝග ව්‍යාප්තිය අඩු කිරීමට මේ ව්‍යාපෘතිය ලොකු පිටුබලයකි. ඒ අනුව මේ නව ව්‍යාපෘතිය ක්‍රියාවට නැංවීමට සියලු දෙනාගේම පූර්ණ සහාය ජාතික ජල සම්පාදන හා ජලාප්‍රවාහන මණ්ඩලයට ලැබිය යුතුව ඇත.


    - http://www.silumina.lk/2018/05/26/විශේෂාංග/වයඹ-පවස-නිවන-අලුත්-ජල-සම්පාදන-ක්‍රමය
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,519
    28,327
    113
    මහනුවර භූගත වැසිජල උමං මාර්ග පද්ධතිය වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතියේ ඉදිකිරීම් ආරම්භ කිරීම සහ බෝගම්බර අන්තර්වාර බස් පර්යන්තය ඉදිකිරීම් ආරම්භ කිරීම

    මධ්‍යම පළාත් මහනගර සැලසුමට අනුව මහනගර අමාත්‍යංශය මගින් පරිපාලිත උපාය මාර්ගික නගර සැලසුම් ව්‍යාපෘතිය මගින් කි‍්‍රයාත්මක කරන මහනුවර භූගත වැසිජල උමං මාර්ග පද්ධතිය වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතියේ ඉදිකිරීම් ආරම්භ කිරීම සහ බෝගම්බර අන්තර්වාර බස් පර්යන්තය ඉදිකිරීම් ආරම්භ කිරීම අද දින මහනගර අමාත්‍ය චම්පික රණවක මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් සිදු කෙරුණි. භූගත උමං මාර්ග පද්ධතිය වැඩිදියුණු කිරීම සඳහා රුපියල් මිලියන 1016 ක මුදලක් වැය කෙරේ. තවද බෝගම්බර අන්තර්වාර බස් පර්යන්තය ඉදිකිරීමට වැය කරන මුදල රුපියල් මිලියන 196 කි.

    34091857_2087612744853566_8398835167535300608_n.jpg

    34123062_2087612814853559_6436335537635721216_n.jpg


    - https://www.facebook.com/pg/PataliChampika/photos/?tab=album&album_id=2087612674853573

    හෙට්ටිපොල මහජන පොළ ඉදිකිරීම් ඇරඹේ.

    නාගරික සංවර්ධන අධිකාරිය මගින් කි‍්‍රයාත්මක කරන හෙට්ටිපොල මහජන පොළ ඉදිකිරීම් කටයුතු අද දින මහනගර ඇමති චම්පික රණවක මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් ඇරඹිනි. රුපියල් මිලියන 135 කින් ඉදිවන මෙහි ඉදිකිරීම් කටයුතු 2019 වසරේ අවසන් කිරීමට නියමිතයි.

    33963852_2087042744910566_2762700321166721024_n.jpg


    - https://www.facebook.com/pg/PataliChampika/photos/?tab=album&album_id=2087041808243993


    මහනුවර අංකුඹුර බස්නැවතුම්පල ඉදිකිරීම් ඇරඹේ.

    රුපියල් මිලියන 36 ක වියදමින් මහනුවර අංකුඹුර බස්නැවතුම්පල ඉදිකිරීම් කටයුතු අද දින ඇරඹිනි. නාගරික සංවර්ධන අධිකාරිය සහ ඉංජිනේරුමය කාර්යයන් පිළිබඳ මධ්‍යම උපදේශන කාර්යාංශය ව්‍යාපෘතිය කි‍්‍රයාත්මක කරයි.

    34036309_2087387774876063_614786218659414016_n.jpg


    - https://www.facebook.com/pg/PataliChampika/photos/?tab=album&album_id=2087387481542759
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,519
    28,327
    113
    දක්ෂිණ අධිවේගී මාර්ගයේ කොක්මාදුව අන්තර් හුවමාරුව සහ ගොඩගම අන්තර් හුවමාරුව අතර එක් මංතීරුවක් අද (01) සිට වසා දමා ඇති බව වාර්තාවේ.

    ඉදිකෙරෙමින් පවතින දකුණු අධිවේගී මාර්ගයේ දිගුව සහ දැනට පවතින මාතර දක්වා අධිවේගී මාර්ගය ඒකාබද්ධ කිරීම සඳහා මෙලෙස මංතීරුව වසාදමා ඇති බවයි මහා මාර්ග හා මාර්ග සංවර්ධන අමාත්‍යංශය නිවේදනය කරයි.


    - http://www.dinamina.lk/2018/06/01/පුවත්/54556/අධිවේගී-මාර්ගයේ-කොටසක-එක්-මන්තීරුවක්-වැසේ
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,519
    28,327
    113
    Exports touch US $ 1.1 Bn March 2018, Historical Highest in a Month

    June, 1, 2018

    Sri Lanka’s merchandise export earnings at US dollars 1,108 million (US $ 1.1 billion) recorded the historically highest monthly value, recent External Sector performance report released by the Central Bank of Sri Lanka (CBSL) said. However, the year-on-year growth of export earnings in March 2018 moderated as the highest monthly export value for 2017 was recorded in March. Earnings from industrial exports had mainly contributed towards the growth in export earnings.

    The report added that under industrial exports, earnings from garment exports recorded the highest value

    for a month since November 2013 mainly due to the increase in garment exports to the USA, despite a marginal reduction of exports to the EU.

    More:
    - http://bizenglish.adaderana.lk/exports-touch-us-1-1-bn-n-march-2018-historical-highest-in-a-month/
     
    Last edited:

    monson

    Well-known member
  • May 7, 2007
    25,519
    28,327
    113
    HNB facilitates financial closure of Sri Lanka’s first waste-to-energy plant

    • Syndicated term loan of Rs. 9 b Waste-to-energy plant will convert all of Colombo Municipality’s solid garbage to generate 10 MW of power Syndicated term loan of Rs. 9 b
      [*]Waste-to-energy plant will convert all of Colombo Municipality’s solid garbage to generate 10 MW of power

    image_51e3e4ceaf.jpg

    image_6c462aa5bf.jpg


    Hatton National Bank, as the lead arranger of the syndicated loan, together with People’s Bank, DFCC and Bank of Ceylon, signed off loan agreements to finance the setting up of Western Power Company’s waste to energy plant, the first of its kind in Sri Lanka.

    A subsidiary of Aitken Spence PLC, Western Power Company has scheduled the commission of the 10 megawatt facility by 2020 in Kerawalapitiya, Muthurajawela. It will consume all of Colombo Municipality’s solid garbage.

    Designed to use 700 tonnes of municipal solid garbage on a daily basis, the Company has already made arrangements with the Colombo Municipal Council (CMC) for collection – the preparatory work of which was the need for segregation of household garbage to solid waste and recyclable piles – pre-requisites of an efficient and effective waste-to-energy system.

    The syndicated facility arranged by HNB is for a total sum of Rs. 9 billion with Bank of Ceylon, DFCC and People’s Bank joining in as the co-lenders.

    HNB Corporate Banking DGM Ruwan Manatunga signed off on behalf of the lead financier, together with People’s Bank Head of Corporate Banking Aruni Goonetilleke, DFCC Executive Vice President / Chief Risk Officer Palitha Gamage and BOC Corporate Banking DGM Russel Fonseka at the HNB Towers.

    “We are proud to play a lead role in financing a project of national priority,” expressed Ruwan. “Being a part of a solution to Colombo’s growing issue of solid waste management fits in with the Bank’s role in social and environmentally sustainable solutions.”

    Ruwan went on to say: “The recovery of energy from waste has become crucially important with waste-to-energy (WtE) power generation, one of the world’s most effective and green modes of managing disposal of garbage. Our business, too, is evolving in response to this global trend.”

    Head of Project Financing Majella Rodrigo acknowledged the cooperation and commitment of all lenders to the syndication in achieving this all-important milestone. He noted: “HNB, like so many of our clients, recognizes that addressing environmental challenges is not only a necessity, but a compelling economic opportunity. We already have an established presence in environmentally conscious businesses, and we are delighted to be able to build on our expertise to help meet the booming demand for green finance. We’re excited to be at the forefront of something so game-changing.” Expressing his gratitude on behalf of the promoters of Western Power Company, Aitken Spence PLC Deputy Chairman and Managing Director Rajan Britto appreciated all the lenders for their tireless efforts to achieve the successful financial closure of this transaction.

    - http://www.ft.lk/financial-services...Lanka-s-first-waste-to-energy-plant/42-656243
     
    Last edited:

    monson

    Well-known member
  • May 7, 2007
    25,519
    28,327
    113
    These Chinese buildings are coming to a city near you

    http%3A%2F%2Fcdn.cnn.com%2Fcnnnext%2Fdam%2Fassets%2F170907153244-colombo-port-city-7.jpg


    A square mile of new land spreads out from the shores of Colombo, Sri Lanka. Crews are 80% through reclaiming approximately 65 million cubic meters of sand from the Indian Ocean floor.
    The land will form the foundation of Port City Colombo a massive new district of high-rise office towers, luxury apartments, tree-lined canals and beachfront villas.
    Adjacent to the city's central business district and a recently upgraded port, the $1.4 billion project is touted by its developers as "a world class city for South Asia."
    For South Asia, perhaps. But not by South Asia. The Port City development, like a number of other infrastructure and building projects throughout Colombo, is being primarily financed, designed, engineered and even constructed by China.

    Read more:
    https://edition.cnn.com/style/article/chinese-buildings-abroad/index.html