අපි නොදැක්ක උනාට මාර ප්‍රොජෙට් වගයක් කෙරෙනවනේ
අපේ ඒරියා එකේ නම් හයිවේ එක පට පට ගලා හදනවා
කෙරවලපිටිය කඩවත![]()
photos tikak danna

mama oya political reddawal walin den ayin wela thiyennephotos tikak danna
ගොඩගම- බෝපේ පාර හදන වැඩේ පට්ට හෙමින් යන්නේ. මුළු දුර කිලෝ මීටර් 11 ක් විතර උනාට දැනට කිලෝමීටර් 2 ක වත හදල ඉවර නැහැ. පාරේ යන්න බැහැ දැන් අලි නාවන වලවල්. 2019 මාර්තු වල ඉවර කරන්න තිබුනාට තව අවුරුදු 2 ක් වත් අදී.. හෝමාගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් වන්දි ගෙවලා නැහැ තාම. මෙච්චර slow මොකද කියලා දන්නවද කවුරුහරි?![]()
හෙමින් හදන්නෙ කම්කරුවො දෙතුන් දෙනෙක් දාල නිසා. මේ දවස් වල හදන හැම පාරක්ම ඒවගේ තමයි. පාරවල් හදනව කියල මිනිස්සුන්ට පෙන්නන්න එහෙම කරන්නෙ.