මහනුවර වකුගඩු රෝග සහන සත්කාරක හා සුබසාධන මධ්‍යස්ථානය.....
![]()
- https://www.facebook.com/pg/maithripalas/photos/?tab=album&album_id=10156793024086327&__tn__=-UCH-R
ජාතික භෞතික සැළසුමට අනුමැතිය..
මහානගර අමාත්‍යාංශය මගින් පරිපාලිත ජාතික භෞතික සැලසුම් දෙපාර්තමේන්තුව විසින් 2050 වන තෙක් ක්‍රියාත්මක කිරීමට යෝජිත ජාතික භෞතික සැලසුම සහ ප්‍රතිපත්තිය, ජාතික ආර්ථික සභාව වෙත ඉදිරිපත් කළ අතර ඒ ස
ඳහා අනුමැතිය හිමිවිය. එම සැළසුම අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා වෙත මහනගර ඇමති චම්පික රණවක මැතිතුමා විසින් පිළිගන්වන ලදි