සංවර්ධන News

monson

Well-known member
  • May 7, 2007
    25,519
    28,327
    113
    රාජගිරියේ වාහන තදබදය අවම කෙරෙන සැලැස්ම

    rajagiriya-traffic-plan-1.jpg



    රාජගිරිය මංසන්ධියේ ඉදිවන ගුවන් පාලම හේතුවෙන් පවතින දැඩි රථ වාහන තදබදය අවම කිරීම සඳහා නව රථ වාහන සැලැස්මක් ක්‍රියාත්මක කර ඇති බව මාර්ග සංවර්ධන අධිකාරිය පවසයි.

    ඒ අනුව කොටා මාර්ගය ඔස්සේ බත්තරමුල්ල දෙසට පැමිණෙන සියලු රථ වාහන ගුවන් පාලම ඉදිකෙරෙන ප්‍රදේශය මග හරවා බුත්ගමුව දෙසට විහිදෙන මාර්ගය (පැරණි කොටා පාර) ඔස්සේ ගමන් කර රාජගිරිය ඉන්ධන පිරවුම්හළ අසලින් ශ්‍රී ජයවර්ධනපුර ප්‍රධාන මාර්ගයට සම්බන්ධ කෙරේ.

    බුත්ගමුව සිට පැමිණෙන සියලු රථ වාහන HSBC මාර්ගය (බුත්ගමුව හරස් මාර්ගය) ඔස්සේ ශ්‍රී ජයවර්ධනපුර ප්‍රධාන මාර්ගයට සම්බන්ධ කෙරේ.
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,519
    28,327
    113
    Capitol Developers breaks new ground with a 50-Storey Skyscraper in Uptown Colombo

    Capitol Developers Limited of the Sanken Group held the groundbreaking ceremony of its latest 470 apartment twin tower project – Capitol Twin Peaks on 12 November 2016, at its strategic location at 24, Staple Street, Colombo 02. Hon. Patali Champika Ranawaka – Minister of Megapolis and Western Development graced the event as Chief Guest, amidst a gathering of distinguished guests, including customers, partners and government officials. The ceremony, which was held at the auspicious time of 7.15 am, was preceded by a multi-religious ceremony.

    Scheduled to be ready for occupation by end 2020, the project is expected to be the most centrally located, high profile luxury real estate project in the city and is widely acknowledged as a key project in the government’s vision for a vibrant Megapolis. It is located in the heart of the city in an elite neighbourhood, with proximity to prestigious shopping malls and other conveniences, in addition to a beautiful entry point with the lake frontage of Beira Lake. Capitol Developers and Sanken Construction of the renowned Sanken Group have collaborated to create these iconic skyscrapers whilst the global design firm P&T Group of Singapore are the architects for Capitol Twin Peaks.

    - http://bizenglish.adaderana.lk/capi...ith-a-50-storey-skyscraper-in-uptown-colombo/

    14976676_1802324553382388_6058805402591733754_o.jpg

    14956541_1802324596715717_3832746828726534869_n.jpg

    14963241_1802324703382373_8132069655941306313_n.jpg


    12321391_1002409643159446_7343550448787340691_n.jpg
     
    Last edited:

    monson

    Well-known member
  • May 7, 2007
    25,519
    28,327
    113
    සැහැල්ලු දුම්රිය සේවා දෙකක් ජපානය බාර ගනී

    තාරක වික්‍රමසේකර

    කොළඹ නගරය හා සම්බන්ධ වන අවට නාගරික ප්‍රදේශ සම්බන්ධව ස්ථාපිත කිරීමට යෝජිත සැහැල්ලු දුම්රිය සේවා පද්ධති (LRT) 7න් මාර්ග දෙකක් ඉඳි කිරීම ජපන් සමාගම් දෙකක් විසින් බාර ගැනීමට පියවර ගෙන ඇතැයි බස්නාහිර පළාත් හා මහනගර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා සිළුමිණට කීය.

    මේ යටතේ බත්තරමුල්ල පරිපාලන නගරය හා කොළඹ වාණිජ නගරය සම්බන්ධ වන සැහැල්ලු දුම්රිය මාර්ගය සහ මරදාන - බොරැල්ල - රෝහල් හා ප්‍රධාන නගර සම්බන්ධ වන සේ ඉඳි කෙරෙන මාර්ගය සඳහා ඇමරිකන් ඩොලර් මිලියන 1200ක් ජපන් සමාගම් විසින් ආයෝජනයට කටයුතු කර ඇති බවත් සෙසු මාර්ග 5 සඳහාද විදේශ ආධාර බලාපොරොත්තු වන බවත් ඇමැතිවරයා පෙන්වා දුන්නේය.


    - http://www.silumina.lk/2016/11/13/_art.asp?fn=aa1611134
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,519
    28,327
    113
    බස්නාහිර පළාත් මහා නගර සංවර්ධන සැලැස්මට අනුව හෝමාගම ඉදිවන තාක්‍ෂණික නගරයේ ඩිජිටල් යටිතල පහසුකම් නැංවීම සඳහා මහා නගර සංවර්ධන අමාත්‍යාංශය හා ශ‍්‍රී ලංකා ටෙලිකොම් ආයතනය සමග අවබෝධතා ගිවිසුමක් අත්සන් කිරීම.

    15027885_1801885650092945_3884184979728674748_n.jpg

    15032861_1801885196759657_1061260688270406232_n.jpg
     
    Last edited:

    monson

    Well-known member
  • May 7, 2007
    25,519
    28,327
    113
    15043584_284702871927434_7627934476873498624_n.jpg


    මුහුද ගොඩකිරීමට වසර තුනක කාලයක් ඇස්තමේන්තු කළද, එය වසරක් ඇතුළත නිමකිරීමට පියවර ගන්නා බව කොළඹ ජාත්‍යන්තර මූල්‍ය නගර ව්‍යාපෘතියේ අධ්‍යක්ෂ නිහාල් ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කෙළේය.

    අසම්පූර්ණ පාරිසරික අධ්‍යයන වාර්තා මත මුහුදු වැලිවලින් කොළඹ වරාය දකුණු ප්‍රදේශය ගොඩකිරීමට කලින් සැලසුම් කළ ද, නවතම පරිපූර්ණ පාරිසරික අධ්‍යයනයකින් පසුව මේ වන විට මූල්‍ය නගර ව්‍යාපෘතියට අදාළ බිම ගොඩකිරීමේ කටයුතු සිදුවන බව ද ඔහු පැවසීය.

    වසර 2014 සැප්තැම්බර් 16 වැනි දින අස්සන් තබනු ලැබූ ගිවිසුමට අනුව හෙක්ටයාර් 233 ගොඩකිරීමට නියමිතව තිබුණ ද, මේ වසරේ අගෝස්තු 12 වැනි දින අස්සන් කළ නව ගිවිසුම අනුව ගොඩකරන බිම් ප්‍රමාණය හෙක්ටයාර් 269 දක්වා වැඩිකර ඇතැයි ද නිහාල් ප්‍රනාන්දු මහතා පැවසීය.

    මේ මූල්‍ය නගර ව්‍යාපෘතිය ඇරඹීම වසර 1 1/2 ක කාලයක් ප්‍රමාද වූයේ පසුගිය රජය සමයේ සිදුකළ පාරිසරික අධ්‍යයන වාර්තාවන්ට එල්ල වූ විරෝධතා හේතුවෙනි. එනමුත්! 2015 ජනවාරි 08 වැනිදා බලයට පත් සම්මුතිවාදී රජය මේ ව්‍යාපෘතිය වරාය නගරයක් ඉදිකිරීම වෙනුවට වඩාත් ඉහළ අරමුණු සහිතව ජාත්‍යන්තර මට්ටමේ මූල්‍ය නගරයක් ලෙස සිදුකිරීමට ක්‍රියා කෙළේය. ඒ අනුව මහ මුහුදේ වැලි ලබාගැනීමේදී කිසිදු පරිසර පද්ධතියකට අවම හෝ හානියක් සිදු නොවන තැනට කටයුතු කිරීමට බලධාරීහු ක්‍රියා කළහ.

    මල නොතලා රොන් ගන්නා සේ බොහෝ සැලකිල්ලෙන් යුතුවමහ සයුර බොර නොකර කොළඹ මූල්‍ය නගර ව්‍යාපෘතියට අවශ්‍ය බිම ගොඩකිරීමට මුහුදු වැලි ලබාගැනීමට සිදුව ඇතැයි ලංකා හයිඩ්‍රොලික් සමාගම පවසයි.

    දකුණු කොළඹ වරායේ දියකඩනයේ දිගට සමානව හෙක්ටයාර් 269 ක බිමක් ගොඩකිරීම සඳහා අවශ්‍ය වැලි මෙට්‍රික් කියුබ් මිලියන 65 ක් ලබාගැනීම සඳහා සිදුකරන දැවැන්ත මෙහෙයුම පිළිබඳව අදහස් දක්වමින් එම සමාගමේ ඉංජිනේරු මනෝරි ප්‍රනාන්දු මහත්මිය එසේ කීවාය.

    ස්වභාවික පරිසර පද්ධතියේ සුරක්ෂිතතාවය අකුරටම රැකගැනීමට පියවර ගනිමින් අතිවිශාල අමතර වියදමක් හෝ දරා මේ බිම මුහුදු වැලිවලින් පිරවීමේ කටයුතු මේ වන විට ක්‍රියාත්මක වේ.

    වෙරළ ඛාදනය සිදු නොවන ලෙසත්, ගල්පරවලට හානි සිදු නොවන අයුරිනුත්, මුහුදු වතුරේ බොරතාවයක් ඇතිවීම අවම කරන ලෙසත්, මේ බිම මුහුදු වැලිවලින් පුරවන බව ද මනෝරි ප්‍රනාන්දු මහත්මිය කීවාය.

    මුහුදු පත්ලේ ඇති සංවේදී වාසස්ථාන හෝ ගල්පර, කොරල්පර, මුහුදු තෘණ බිම්වලට හානි නොවන ලෙස වැලි ලබා ගැනේ. මීගමුව ප්‍රදේශයේ සිට මුහුදු වැලි ලබාගැනීමට ලොව නම් දැරූ අති නවීන තාක්ෂනික උපකරණ යොදාගන්නා බවත්, ඒ සඳහා TSHD ඩ්‍රෙජර 3 ක් එකවිට යොදා කැණීම් සිදුකිරීමට පියවර ගන්නා බවත් මනෝරි ප්‍රනාන්දු මහත්මිය කීවාය.

    මුහුදු වැලි ලබාගන්නා කලාපයේ ධීවර කටයුතුවලට කිසිදු හානියක් සිදු නොවුවද, එම කලාපයේ ධීවර වෘත්තියේ නියැළි පිරිසගේ ආදායම් වැඩිකර ගැනීමට රුපියල් මිලියන 150 ක් වැනි මුදලක් වෙන්කොට සහන සලසා ඇතැයි ද ඇය කීවාය.



    - http://www.dinamina.lk/?q=2016/11/10/25187
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,519
    28,327
    113
    මධ්‍යම අධිවේගී මාර්ග ව්‍යාපෘතියේ - මීරිගම සිට කුරුණෑගල දක්වා වන දෙවන කොටසෙහි ඉදි කිරීම් අධීක්ෂණය සඳහා උපදේශක සේවා ලබාගැනීම

    - මධ්‍යම අධිවේගී මාර්ග ව්‍යාපෘතියේ මීරිගම සිට කුරුණෑගල දක්වා වන, කිලෝමීටර් 39.29ක දිගකින් යුතු දෙවන කොට‍සේ ඉදි කිරීම් අධීක්ෂණය සඳහා වන උපදේශක සේවා සැපයීමේ කොන්ත්‍රාත්තුව, අමාත්‍ය මණ්ඩලය විසින් පත්කරන ලද උපදේශක ප්‍රසම්පාදන කමිටුවේ (CPCC) නිර්දේශය පරිදි ප්‍රදානය කිරීම පිණිස උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.


    ඖෂධ දේශීය වශයෙන් නිෂ්පාදනය කිරීමේ ක්‍රියාවලිය පුළුල් කිරීම සඳහා රාජ්‍ය - පෞද්ගලික බද්ධ ව්‍යාපාර ආරම්භ කිරීම


    - මෙරට ඖෂධ අවශ්‍යතාවෙන් වැඩි ප්‍රමාණයක් විදේශයන්ගෙන් ආනයනය කරනු ලබන අතර, ඒ සඳහා විශාල විදේශ විනිමය ප්‍රමාණයක් වාර්ෂිකව වැය කිරීමට රජයට සිදුවේ. මෙයට පිළියමක් වශයෙන් ඖෂධ ශ්‍රී ලංකාවේ නිෂ්පාදනය කිරීමේ ක්‍රියාවලිය පුළුල් කිරීම සඳහා රාජ්‍ය - පෞද්ගලික බද්ධ ව්‍යාපාර ආරම්භ කිරීමට යෝජනා වී තිබේ. ඒ සම්බන්ධයෙන් පරීක්ෂා කිරීම සඳහා පත් කරන ලද නිලධාරි කමිටුවේ නිර්දේශය පරිදි, ඉහළ ගුණාත්මකභාවයකින් යුත් ඖෂධ අවම පිරිවැයක් යටතේ නිෂ්පාදනය කිරීම සඳහා රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාව (SPMC) සමඟ එක්ව ඖෂධ නිෂ්පාදනය කිරීමේ බද්ධ ව්‍යාපාර ආරම්භ කිරීමට ආයෝජකයින් දිරි ගැන්වීම පිණිස සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය (වෛද්‍ය) රාජිත සේනාරත්න මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

    මහවැලි ආර්ථික කලාප‍, පුනර්ජනනීය බලශක්ති නිෂ්පාදනය සඳහා යොදාගැනීම

    - දේශගුණික විපර්යාස පිළිබඳ එක්සත් ජාතීන්ගේ රාමුගත සම්මුතියේ (UNFCCC) පාර්ශ්වකාර රාජ්‍යයක් වශයෙන් හරිතාගාර වායු විමෝචනය අවම කිරීම සඳහා ශ්‍රී ලංකාව බැඳී සිටී. හරිතාගාර වායු විමෝචනය අවම කිරීමේදී බලශක්ති නිෂ්පාදන ක්ෂේත්‍රය ප්‍රධාන දායකත්වයක් උසුලනු ලබයි. එහිදී ඩීසල් හා ගල් අඟුරු වැනි පොසිල ඉන්ධන භාවිත කරනු ලබන තාප බලාගාර වෙනුවට සුළං, ජල විදුලි හා සූර්ය බලය වැනි පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන් වෙත යොමුවීමේ අවශ්‍යතාව රජය විසින් පිළිගනු ලැබ තිබේ. ඒ අනුව, ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය සතු, මහවැලි ආර්ථික කලාපයන්හි පිහිටි, කෘෂි වගාවන්ට යොදා ගත නොහැකි ඉඩම්, ජලාශ හා ඇළ මාර්ග යනාදිය හඳුනාගෙන, ඒවායේ පාවෙන සූර්ය බල නිෂ්පාදන ඒකකද ඇතුළත්ව වඩාත් පරිසර හිතකාමී පුනර්ජනනීය ප්‍රභවයන්ගෙන් ක්‍රියාත්මක වන විදුලි බලාගාර පිහිටුවීම සඳහා ප්‍රතිපත්තිමය වශයෙන් අනුමැතිය ලබා දීමටත්, ඒ සඳහා සුදුසු ක්‍රමවේදයක් යෝජනා කිරීම පිණිස නිලධාරි කමිටුවක් පත් කිරීමටත් මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යතුමා වශයෙන් අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.



    - http://www.cabinetoffice.gov.lk/cab...icle&id=15&Itemid=49&lang=si&dDate=2016-11-15
     
    Last edited:

    monson

    Well-known member
  • May 7, 2007
    25,519
    28,327
    113
    Central Expressway to be completed by end 2019

    The Central Expressway project is being done in four stages and will be completed by end of 2019, said Minister of Higher Educationa and Highways Lakshman Kiriella.


    Kiriella made the observation at a press conference held in Colombo this afternoon (16).


    According to the Minister, for the first time in Sri Lanka the second stage which is 39.3 kilometers from Mirigama to Kurunegala will be constructed by local contractors. The first stage consisting of 37.3 kms from Kadawatha to Mirigama will be constructed by a Chinese firm while the third stage consisting of 34.1 Km from Pothuhera to Galagedara will be constructed by a Japanese company and is funded by Tokyo Mitsubishi Bank and is awaiting Request for proposals. Section four consisting of 63.8 kilometers will be constructed by a Chinese company.


    Negotiations for the third and fourth stages are going on.


    The Road Development Authority has already measured 20,000 lands acquired them and paid compensation and work on the stage one has already begun and there will be 14 interchanges.

    - http://www.adaderana.lk/news/37877/central-expressway-to-be-completed-by-end-2019

    මධ්‍යම අධිවේගී මාර්ගය 2020දී ජනතා අයිතියට


    මධ්‍යම අධිවේගී මාර්ගයේ මෙන් ම රුවන්පුර ඇතුළු අධිවේගී මාර්ගවල ඉදිකිරීම් කටයුතු 2020 වසරේ දී අවසන් කෙරෙන බව උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පැවසීය.

    කිරිඇල්ල අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ අද (16) පාර්ලිමේන්තුවේ පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.

    මධ්‍යම අධිවේගී මාර්ගය අදියර 04ක් යටතේ ක්‍රියාත්මක කරන අතර එහිදී ඉදිකිරීම් කටයුතු පළමු අදියර වන කඩවත සිට මීරිගම දක්වා වූ කිලෝමීටර් 37.1ක දුර ප්‍රමාණය චීන සමාගමක් වෙතද, දෙවන අදියර වන මීරිගම සිට කුරුණෑගල දක්වු වූ කිලෝමීටර් 39.7ක් ද, අඹේපුස්ස දක්වා වූ කිලෝමීටර් 9.3ක දුර ප්‍රමාණය ශ්‍රී ලංකා සමාගමක් වෙතද, තුන්වැනි අදියර වන පොතුහැර සිට ගලගෙදර දක්වා වූ කිලෝමීටර් 32.5ක් දුර ජපන් සමාගමක් වෙතද, කුරුණෑගල සිට දඹුල්ල දක්වා වූ කිලෝමීටර් 60.3ක ප්‍රමාණය ජපන් සමාගමක් වෙතද පවරා ඇත.

    ප්‍රථමවරට ශ්‍රී ලංකා සමාගමක් වෙත අධිවේගී මාර්ගයක ඉදිකිරීම් කටයුතු පවරා ඇත්තේ මධ්‍යම අධිවේගී මාර්ගයේ වන අතර ඒ හරහා ශ්‍රී ලංකා සමාගමක් 15කට අන්තර්ජාතික ඉදිකිරීම් කටයුතු ලබාගැනීමේ දී සුදුසුකම් ලබාගැනීමේ හැකියාව ලැබී ඇතැයි ද මෙහිදී අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

    මධ්‍යම අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් කටයුතු මේ වන විට 10%ක් පමණ සිදු කොට ඇති බවත් ඉතිරි අදියරයන් ත්‍රිත්වයේ ප්‍රසම්පාදන කටයුතු අවසන් අදියරේ පවතින බවත් අධිවේගී මාර්ග ව්‍යාපෘතියේ නියෝජ්‍ය අධ්‍යක්ෂ එල්.බී.එ8ස්. වීරකෝන් මහතා පැවසීය.

    මෙම සම්පූර්ණ මධ්‍යම අධිවේගී මාර්ගය හුවමාරු ස්ථානයන් 17කින් පමණ සමන්විත වේ.


    - http://sinhala.news.lk/news/world-3/item/20369-2020
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,519
    28,327
    113
    MoU on Hambantota Port handover nearing finalisation: Malik

    The Government is to sign the Memorandum of Understanding on the Hambantota port with the Chinese consortium by January with the document being finalised soon.

    Development Strategies and International Trade Minister Malik Samarawickrama disclosed on Friday that 95% of the plans have been finalised. “We have more or less concluded our plans. The MOU will be finalised by end November leading to its signing in January,” the Minister told the Ernst & Young post-Budget Forum.

    He said at present Hambantota port is being valued and the figure is likely to be between $ 1.3 to $ 1.5 billion. The project will be taken over by a joint venture and a consortium led by China Merchant Holdings International will take 80% stake and the Government will absorb the balance apart from leasing the land.

    The Port will be managed and operated by a joint venture.

    Along with Hambantota port there will be a Special Economic Zone spanning 15,000 acres connecting districts of Hambantota, Moneragala and Matara etc. “It will be a township with housing and hospitals. It will be an integrated development plan similar to Shenzhen in the south of China,” Minister Samarawickrama said.

    With regard to Mattala Airport, Samarawickrama said the revival proposal submitted by Chinese firm wasn’t attractive and a fresh plan has been requested.

    He also said that Hambantota port and airport were one of the biggest headaches inherited by the Unity Government from the previous regime, since it was a port without ships and an airport without planes.

    - http://www.ft.lk/article/580358/MoU-on-Hambantota-Port-handover-nearing-finalisation--Malik
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,519
    28,327
    113
    South To Attract 8 Billion Dollars Of Investments From China

    Sri Lanka hopes to attract 8 billion dollars worth of investments from China early next year, under its Southern Development Project, Deputy Foreign Minister, Harsha De Silva said on Thursday.

    In a statement, posted on his official Facebook account, De Silva said that the government’s Southern Development Project is expected to be completed in three phases.

    Under the first phase, starting in January 2017, he said the government was informed that the Chinese were coming in with investments in an LNG power plant, a refinery, a cement factory and a dockyard totaling a massive 8 billion US dollars.

    The initial area of 15 sq km which will be used for the development projects will be around the Hambantota Port.

    The Southern Development Project is expected to cover 50 sq km once completed in three phases.

    China is one of Sri Lanka’s largest development partners and has completed infrastructure construction projects worth 15.5 billion dollars in the island nation by the end of 2015.

    - http://www.asianmirror.lk/news/item...t-8-billion-dollars-of-investments-from-china
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,519
    28,327
    113
    Sri Lanka gets Japanese aid for dry zone water supply project

    Nov 17, 2016 12:37 PM GMT+0530

    ECONOMYNEXT - The Japan International Cooperation Agency (JICA) has signed a loan agreement with the government of Sri Lanka to provide a Japanese loan of up to 23.137 billion yen for a water supply project in Anuradhapura where there is a high incidence of kidney disease.

    Under the project, a water supply system will be built in the northern part of Anuradhapura District to provide safe drinking water and increase the water supply coverage, thereby improving health conditions and the living environment in the project area, a JICA statement said.

    The loan funds will be allocated to the civil works and the procurement of equipment necessary for the construction of a water treatment plant, the supply and installation of water transmission and distribution pipes, and consulting services.

    Sri Lanka has set a target of raising the piped water supply coverage from the current national average of approximately 45 percent to 60 percent by 2020.

    To achieve this target, not only do existing tap water facilities need to be expanded in cities, but new tap water infrastructure needs to be constructed in rural areas, where such infrastructure is insufficient.

    There are also regional disparities in piped water supply coverage in the country, JICA said.

    The northern part of Anuradhapura District, the target region of the project in Sri Lanka’s North Central Province, has a tap water coverage of merely 26.9 percent.

    “Moreover, this region has a high incidence of dental and skeletal fluorosis, which is caused by consuming groundwater with a high concentration of fluoride,” the statement said.

    “It is also said that one of the causes of the high incidence of chronic kidney disease in the area is poor-quality groundwater. These health issues make the supply of safe drinking water to the region one of the country’s highest priorities.”

    The Anuradhapura North Water Supply Project (Phase 2) will increase the piped water supply coverage, and decrease the fluoride concentration of drinking water in the region by constructing new piped drinking water supply facilities that use surface water as the water source.

    “It is expected that the project will improve the public health and living environment of the residents in the target region,” JICA said.

    - http://www.economynext.com/Sri_Lank...r_dry_zone_water_supply_project-3-6654-7.html
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,519
    28,327
    113
    SLT to power Lanka Government Network, LGN 2.0

    SLT-1.jpg


    Nov 17, 2016 (LBO) – Sri Lanka Telecom has been chosen as the total communication service provider and communication infrastructure provider to the Lanka Government Network, in a collaborative move by the national government and the Information and Communication Technology Agency of Sri Lanka (ICTA), a statement said.

    The LGN is a strategic project produced and designed in order to unify and upgrade government establishments by use of a single network.

    “The Local Government Network integrates all the government establishments in the country so that they can enjoy effective communications,” Dileepa Wijesundera, the GCEO of SLT, said.

    “I suppose the current network required major upgrade to cater for future initiatives, so the government and the ICTA decided that an upgrade was a real necessity.”

    The ministry and the ICTA have decided to award the project to Sri Lanka Telecom as SLT is the only license holder in the country with the ability to deal with last mile fibre optic solutions as well as the national backbone network, the statement said.

    “We are extremely pleased to hear this, however we have to work out a working model and the cabinet of ministers have seen fit to grant us permission to collaborate with suitable partners so that the project can be executed effectively.”

    Plans will be rolled out in the coming weeks after discussions held, the statement said.

    - http://www.lankabusinessonline.com/slt-to-power-lanka-government-network-lgn-2-0/