සංවර්ධන News

monson

Well-known member
  • May 7, 2007
    25,519
    28,327
    113
    London Stock Exchange හි තාක්ෂණික මධ්‍යස්ථානය ලංකාවට

    ලන්ඩන් කොටස් වෙළදපොළෙහි තාක්ෂණික මධ්‍යස්ථානය ශ්‍රී ලංකාවේදී විවෘත කළ බව අග්‍රාමාත්‍ය මාධ්‍ය ඒකකය සඳහන් කරයි. අද (05දා) කොළඹ, ට්‍රේස් එක්ස්පර්ට් සිටි හිදී මෙය විවෘත විය. තාක්ෂණික මධ්‍යස්ථානය ශ්‍රී ලංකාවට ගෙන ඒමට ලන්ඩන් කොටස් වෙළදපොළෙහි සභාපති ඩොනල්ඩ් බ්‍රයිඩ්න් හා ලන්ඩන් කොටස් වෙළදපොළෙහි ප්‍රධාන විධායක නිලධාරී සාවියර් රොලේ යන මහත්වරු විශේෂ කාර්යයක් කළ බවද අග්‍රාමාත්‍යව මාධ්‍ය ඒකකය කියයි.

    "ලන්ඩන් කොටස් වෙළදපොළ ලෝකයේ මූල්‍ය වෙළදපොළවල්හි ප්‍රමුඛතම සන්නාමයයි. එහි තාක්ෂණික මධ්‍යස්ථානය ශ්‍රී ලංකාව තුළ ආරම්භ කිරීම අප රටට මෙන්ම කලාපයේ අනෙක් රටවලටද මහගු අවස්ථාවක් වන බව මාගේ විශ්වාසයයි." යැයි අග්‍රාමාත්‍යවරයා සඳහන් කරයි.

    මුදල් අමාත්‍ය රවි කරුණනායක මහතා ඇතුළු පිරිසක්ද මෙම අවස්ථාවට එක්විය.

    15284097_906648259434681_9051586397530192910_n.jpg

    - http://www.ada.lk/article/199075/ලන්ඩන්-SE-හි-තාක්ෂණික-මධ්‍යස්ථානය-ලංකාවට-
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.

    ;);););)
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,519
    28,327
    113
    විදුලි දුම්රිය 2020දී ධාවනයට

    020 වනවිට ශ්‍රී ලංකාවේ විදුලි දුම්රිය සේවාව අරම්භ කිරීමට සැලසුම් කර ඇතැයි ප්‍රවාහන හා සිවිල් ගුවන්සේවා අමාත්‍යාංශය පවසයි. විදුලි දුම්රිය සේවා ව්‍යාපෘතිය ආරම්භ කිරීම නිමිත්තෙන් අදාළ පාර්ශ්වයන් අතර අද (06දා) කොළඹ ටාජ් සමුද්‍ර හෝටලයේදී විශේෂ තාක්ෂණික වැඩමුළුවක් පැවැති අතර එහිදී මෙම කරුණු අනාවරණය විය.

    ව්‍යාපෘතියේ මුල් අදියර යටතේ වේයන්ගොඩ සිට පානදුර දක්වාත්, වේයන්ගොඩ සිට පොල්ගහවෙල දක්වාත්, රාගම සිට මීගමුව දක්වාත්, කැලණිවැලි මාර්ගයේ මරදාන සිට හෝමාගම දක්වාත් විදුලි දුම්රිය සේවාව ආරම්භ කිරීමට නියමිතය.

    ව්‍යාපාතිය යටතේ පැයට කි.මී.100ක ධාවනය වේගයකින් ගමන් කළ හැකිවන පරිදි දුම්රිය මාර්ගය නවීකරණය කිරීම, නවීන විදුලි සංඥා පද්ධතියක් සවිකිරීම, ස්වංක්‍රීය දුම්රිය ආරක්ෂක තිරිංග පද්ධතියක් හා නව දුම්රිය ස්ථාන 04ක් ඉදිකිරීමට නියමිතය.

    එමෙන්ම කොළඹ සිට පානදුර දක්වා දුම්රිය මාර්ගය 02ක් ඉදිකෙරෙන අතර, ඒ හරහා දුම්රිය ධාවනයේදී ඇතිවන තදබදය අවම කිරීමට හැකිවන බව යෝජනා වී තිබේ.

    ව්‍යාපෘතියේ නිර්මාණ සැලසුම් කටයුතු ලබන වසරේ ආරම්භ කෙරෙන අතර, එම වසරේ දෙසැම්බර් මස වනවිට ඉදිකිරීම් කටයුතු ආරම්භ කිරීමට සැලසුම් කර තිබේ.සමස්ත ව්‍යාපෘතිය සඳහා ඇමෙරිකානු ඩොලර් මිලියන 625ක් වැය වන බව ව්‍යාපෘති අධ්‍යක්ෂ පාලිත සමරසිංහ මහතා පැවසීය.

    - http://www.ada.lk/article/199235/විදුලි-දුම්රිය-2020දී-ධාවනයට

    800px-ETS_at_Ipoh.JPG
     
    • Haha
    Reactions: Xi Jinping

    monson

    Well-known member
  • May 7, 2007
    25,519
    28,327
    113
    Economic strategy validated by new investments: PM

    • 2017 to be landmark year for investments, January rollout for H’tota port, Volkswagen and Pirelli tires
    • Says investments result of fiscal consolidation, unity Govt. and progressive economic strategies
    • New jobs for new generation; quips new IT recruits get better salary than PM
    • Opportunities for financial markets to expand with int’l financial centre

    By Uditha Jayasinghe

    Increased investment by foreign companies is a validation of the economic policies introduced by the Government said Prime Minister Ranil Wickremesinghe yesterday, stressing that 2017 would be a landmark year in terms of investment for Sri Lanka.

    Speaking at the opening of the London Stock Exchange Group’s (LSEG) state-of-the-art technology facility at TRACE City in Maradana, the Prime Minister was enthusiastic of the economic opportunities open to Sri Lankans and emphasised on the long pipeline of investment to be rolled out from early next year.

    “This investment is due to the macroeconomic stabilisation program introduced by this Government headed by President Maithripala Sirisena. It is very rarely that you can find two parties working together but we thought for the benefit of Sri Lanka, for the benefit of our people, that is what we should do,” he told the gathering at the opening.

    Referring to the LSEG project, the Prime Minister noted, “You have placed confidence in us. You will not regret it.”

    Wickremesinghe went on to detail the planned international financial centre and invited LSEG and other companies to consider investment in the new venture. “There are many opportunities for financial markets, which we have been discussing even today,” he said, adding that Government plans to make Sri Lanka a financial and logistics hub for South Asia would provide a slew of business opportunities to companies looking to grow their services in a resilient Asia.

    “Volkswagen will start their plant in January, a Pirelli tire company will also have their ceremonial start around the same time.

    We will also start development work in Hambantota in January with the port,” the Prime Minister said, referring to the $ 1 b long-term lease to be signed with a State-run Chinese company. He also noted that work on Trincomalee under the Master Plan by Singaporean company Surbana Jurong would also commence before the end of 2017.

    Highlighting the 400 new jobs to be added under the LSEG expansion, Wickremesinghe also took the time to point out that the Government had substantially started delivering on its election pledges to create high paying and technologically advanced jobs for youth that are linked to global value chains.

    “These are new jobs for a new generation. All these plans are in the works. We do not believe in false announcements and these are projects that will prove the capability of this Government. Who can manage our economy better than we can? These discussions with foreign companies, these new projects are proof that international investors believe in the economic policies and strategies introduced by this Government.”

    Delivering his speech after a tour of the new facility, Wickremesinghe quipped, “Every single young person newly employed here makes a salary higher than the Prime Minister of this country. That makes me very happy and proud.”

    Investments such as the LSEG facility will have a multiplying effect, predicted Wickremesinghe, as more and more ambitious youth become qualified in cutting edge fields. He acknowledged that the Government would have to initiate wider training and skills improvement sectors to give youth a better chance to sharpen their skills and become employed in top paying tech jobs.

    - http://www.ft.lk/article/584198/Economic-strategy-validated-by-new-investments--PM
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,519
    28,327
    113
    නාගරික සංවර්ධන අධිකාරිය,waters edge හෝටලය සහ ක්‍රීඩා අමාත්‍යංශය එක්ව ආරම්භ කිරීමට යෝජිත ක්‍රීඩා සංකීර්ණය සඳහා අවබෝදතා ගිවිසුම අත්සන් කිරීම

    15267565_1814650532149790_3962101614067767871_n.jpg
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    විදුලි දුම්රිය 2020දී ධාවනයට

    020 වනවිට ශ්‍රී ලංකාවේ විදුලි දුම්රිය සේවාව අරම්භ කිරීමට සැලසුම් කර ඇතැයි ප්‍රවාහන හා සිවිල් ගුවන්සේවා අමාත්‍යාංශය පවසයි. විදුලි දුම්රිය සේවා ව්‍යාපෘතිය ආරම්භ කිරීම නිමිත්තෙන් අදාළ පාර්ශ්වයන් අතර අද (06දා) කොළඹ ටාජ් සමුද්‍ර හෝටලයේදී විශේෂ තාක්ෂණික වැඩමුළුවක් පැවැති අතර එහිදී මෙම කරුණු අනාවරණය විය.

    ව්‍යාපෘතියේ මුල් අදියර යටතේ වේයන්ගොඩ සිට පානදුර දක්වාත්, වේයන්ගොඩ සිට පොල්ගහවෙල දක්වාත්, රාගම සිට මීගමුව දක්වාත්, කැලණිවැලි මාර්ගයේ මරදාන සිට හෝමාගම දක්වාත් විදුලි දුම්රිය සේවාව ආරම්භ කිරීමට නියමිතය.

    ව්‍යාපාතිය යටතේ පැයට කි.මී.100ක ධාවනය වේගයකින් ගමන් කළ හැකිවන පරිදි දුම්රිය මාර්ගය නවීකරණය කිරීම, නවීන විදුලි සංඥා පද්ධතියක් සවිකිරීම, ස්වංක්‍රීය දුම්රිය ආරක්ෂක තිරිංග පද්ධතියක් හා නව දුම්රිය ස්ථාන 04ක් ඉදිකිරීමට නියමිතය.

    එමෙන්ම කොළඹ සිට පානදුර දක්වා දුම්රිය මාර්ගය 02ක් ඉදිකෙරෙන අතර, ඒ හරහා දුම්රිය ධාවනයේදී ඇතිවන තදබදය අවම කිරීමට හැකිවන බව යෝජනා වී තිබේ.

    ව්‍යාපෘතියේ නිර්මාණ සැලසුම් කටයුතු ලබන වසරේ ආරම්භ කෙරෙන අතර, එම වසරේ දෙසැම්බර් මස වනවිට ඉදිකිරීම් කටයුතු ආරම්භ කිරීමට සැලසුම් කර තිබේ.සමස්ත ව්‍යාපෘතිය සඳහා ඇමෙරිකානු ඩොලර් මිලියන 625ක් වැය වන බව ව්‍යාපෘති අධ්‍යක්ෂ පාලිත සමරසිංහ මහතා පැවසීය.

    - http://www.ada.lk/article/199235/විදුලි-දුම්රිය-2020දී-ධාවනයට

    800px-ETS_at_Ipoh.JPG

    සුපිරි මේක නම්.
    පට්ට.
    වැඩට යන උන්ට සෑහේන වටින දෙයක්.

    Puzhi

    Well-known member
  • Jan 15, 2009
    2,413
    323
    83
    ~** මිණිපුර **~
    Economic strategy validated by new investments: PM

    • 2017 to be landmark year for investments, January rollout for H’tota port, Volkswagen and Pirelli tires
    • Says investments result of fiscal consolidation, unity Govt. and progressive economic strategies
    • New jobs for new generation; quips new IT recruits get better salary than PM
    • Opportunities for financial markets to expand with int’l financial centre

    By Uditha Jayasinghe

    Increased investment by foreign companies is a validation of the economic policies introduced by the Government said Prime Minister Ranil Wickremesinghe yesterday, stressing that 2017 would be a landmark year in terms of investment for Sri Lanka.

    Speaking at the opening of the London Stock Exchange Group’s (LSEG) state-of-the-art technology facility at TRACE City in Maradana, the Prime Minister was enthusiastic of the economic opportunities open to Sri Lankans and emphasised on the long pipeline of investment to be rolled out from early next year.

    “This investment is due to the macroeconomic stabilisation program introduced by this Government headed by President Maithripala Sirisena. It is very rarely that you can find two parties working together but we thought for the benefit of Sri Lanka, for the benefit of our people, that is what we should do,” he told the gathering at the opening.

    Referring to the LSEG project, the Prime Minister noted, “You have placed confidence in us. You will not regret it.”

    Wickremesinghe went on to detail the planned international financial centre and invited LSEG and other companies to consider investment in the new venture. “There are many opportunities for financial markets, which we have been discussing even today,” he said, adding that Government plans to make Sri Lanka a financial and logistics hub for South Asia would provide a slew of business opportunities to companies looking to grow their services in a resilient Asia.

    “Volkswagen will start their plant in January, a Pirelli tire company will also have their ceremonial start around the same time.

    We will also start development work in Hambantota in January with the port,” the Prime Minister said, referring to the $ 1 b long-term lease to be signed with a State-run Chinese company. He also noted that work on Trincomalee under the Master Plan by Singaporean company Surbana Jurong would also commence before the end of 2017.

    Highlighting the 400 new jobs to be added under the LSEG expansion, Wickremesinghe also took the time to point out that the Government had substantially started delivering on its election pledges to create high paying and technologically advanced jobs for youth that are linked to global value chains.

    “These are new jobs for a new generation. All these plans are in the works. We do not believe in false announcements and these are projects that will prove the capability of this Government. Who can manage our economy better than we can? These discussions with foreign companies, these new projects are proof that international investors believe in the economic policies and strategies introduced by this Government.”

    Delivering his speech after a tour of the new facility, Wickremesinghe quipped, “Every single young person newly employed here makes a salary higher than the Prime Minister of this country. That makes me very happy and proud.”

    Investments such as the LSEG facility will have a multiplying effect, predicted Wickremesinghe, as more and more ambitious youth become qualified in cutting edge fields. He acknowledged that the Government would have to initiate wider training and skills improvement sectors to give youth a better chance to sharpen their skills and become employed in top paying tech jobs.

    - http://www.ft.lk/article/584198/Economic-strategy-validated-by-new-investments--PM

    Meka nam supiri kiyala wedak ne..
    Mekai, Central, Ruwanpura Highways dekai 2020 wenakota heduwe nethoth mun chandeta gihin monawa kiyannada??
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,519
    28,327
    113
    බත්තරමුල්ල බහු මාදිලි ප්‍රවාහන මධ්‍යස්ථානය ස්ථාපිත කිරීම

    - බස්නාහිර කලාප මහානගර ප්‍රධාන සැලැස්ම යටතේ රජයේ සියලු පරිපාලන ආයතන බත්තරමුල්ල සහ ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ ප්‍රදේශවල ස්ථානගත කිරීමට සමගාමීව එම ප්‍රදේශයේ ඇති වන වාහන තදබදය අවම කිරීම අවශ්‍ය වේ. ඉදිරි සංවර්ධන කටයුතු හේතුවෙන් බත්තරමුල්ල ප්‍රදේශයේ ඇති වන ප්‍රවාහන ඉල්ලුම සපුරා ලීම සඳහා බස්රථ සහ සැහැල්ලු දුම්රිය ගමනාගමනය (LRT), පවතින මාර්ගයට ඉහළින් දිවෙන උන්නත අධිවේගී මාර්ග සහ අභ්‍යන්තර ජල ප්‍රවාහනය වැනි බහු මාදිලි ප්‍රවාහන පහසුකම් ඇති කිරීමට යෝජනා කරනු ලැබ තිබේ. ඒ අනුව, බහු මාදිලි ප්‍රවාහන කේන්ද්‍රස්ථානයක් සහ වර්ග අඩි 113,000ක කාර්යාල අවකාශ, වර්ග අඩි 33,000ක නේවාසික මහල් නිවාස, වර්ග අඩි 60,000ක වාණිජමය අවශ්‍යතා සඳහා වන අවකාශ ආදියෙන් සමන්විත මිශ්‍ර සංවර්ධන ව්‍යාපෘතියක්, බත්තරමුල්ල 'සුහුරුපාය' ගොඩනැඟිල්ලට යාබදව, රාජ්‍ය - පෞද්ගලික හවුල්කාරීත්ව පදනම යටතේ ක්‍රියාත්මක කිරීම පිණිස මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

    පිටකොටුවේ මැනිං වෙළඳපොළ පෑලියගොඩ ප්‍රදේශයේ ප්‍රතිස්ථාපනය කිරීම

    - කොළඹ නගරය ප්‍රතිසංවර්ධනය කිරීමේ වැඩසටහන යටතේ පිටකොටුව, මැනිං වෙළඳපොළ, පෑලියගොඩ ප්‍රදේශයේ ප්‍රතිස්ථාපනය කර දැනට මැනිං වෙළඳපොළ පිහිටි ඉඩම තුළ බස්නාහිර මහානගර සැලැස්ම යටතේ හඳුනාගෙන ඇති බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයේ (Multi Mode Transport Hub) ප්‍රධාන ගොඩනැඟිල්ල ඉදි කිරීමට සැලසුම් කරනු ලැබ තිබේ. මැනිං වෙළඳපොළ තුළ දැනට සිටින 1,200ක් පමණ වන වෙළෙඳුන් එම ස්ථානයෙන් ඉවත් කොට පෑලියගොඩ ප්‍රදේශයේ පිහිටි රාජ්‍ය ඉංජිනේරු සංස්ථාව සතු භූමිභාගයක් තුළ ස්ථානගත කිරීම සඳහා අවශ්‍ය ඉදි කිරීම් කටයුතු මේ වන විට සිදු කෙරෙමින් පවතින අතර එම කටයුතු අවසන් වන තෙක් ප්‍රමාද නොකර යෝජිත බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයේ (Multi Mode Transport Hub) ඉදි කිරීම් කටයුතු ආරම්භ කිරීමේ අවශ්‍යතාව මතු වී ති‍බෙන බැවින් මැනිං වෙළඳපොළේ සිටින ව්‍යාපාරිකයින් වෙනත් ඉඩමක කඩිනමින් ප්‍රතිස්ථාපනය කිරීමේ අවශ්‍යතාව මතුව තිබේ. ඒ සඳහා පෑලියගොඩ ප්‍රදේශයේ පිහිටි, රාජ්‍ය ඉංජිනේරු සංස්ථාව සතු අක්කර 06ක පමණ යාබද ඉඩම් කොටසක් වර්ෂ 03ක කාලයක් සඳහා බදු පදනම මත ලබාගැනීම පිණිස මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මැතිතුමා සහ නිවාස හා ඉදි කිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මැතිතුමා ඉදිරිපත් කළ ඒකාබද්ධ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

    හම්බන්තොට වරාය සංවර්ධනය සඳහා වන අමාත්‍ය කමිටුවේ ඒකාබද්ධ සංදේශය

    - හම්බන්තොට වරාය සංවර්ධනය කිරීම සම්බන්ධයෙන් වන ගැටලු පිළිබඳව ආර්ථික කළමනාකරණය පිළිබඳ අමාත්‍ය මණ්ඩල කාරක සභාවේදී ගනු ලැබ ඇති අවසන් තීරණයන් මත පදනම්ව, නීතිපතිතුමා විසින් අනුමැතිය ලබා දෙනු ලැබ ඇති, මෙම කරුණට අදාළ කාර්ය රාමු ගිවිසුමේ සඳහන් නියමයන් පරිදි, China Merchants Port Holdings (CMPort) සමාගම සමඟ එක්ව රාජ්‍ය - පෞද්ගලික හවුල්කාරිත්වයක් යටතේ හම්බන්තොට වරාය සංවර්ධනය කිරීමටත්, ඒ සඳහා එකී ආයෝජක සමාගම සමඟ වන කාර්ය රාමු ගිවිසුමට අත්සන් තැබීම සඳහා අදාළ බලධාරින්ට බලය පැවරීමටත් සංවර්ධන උපායමාර්ග හා ජාත්‍යන්තර වෙළඳ අමාත්‍ය මලික් සමරවික්‍රම මැතිතුමා සහ විශේෂ කාර්යභාර අමාත්‍ය (ආචාර්ය) සරත් අමුණුගම මැතිතුමා ඉදිරිපත් කළ ඒකාබද්ධ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

    මහවැලි ජල සුරක්ෂිතතා ආයෝජන වැඩසටහන යටතේ ක්‍රියාත්මක කෙරෙන ඉහළ ඇලහැර ඇළ ව්‍යාපෘතියේ උමං ඇළ මාර්ගය ඉදි කිරීම

    - උතුරු මැද හා වයඹ පළාත්වල ගොවිතැන් කටයුතු, පානීය ජල අවශ්‍යතා සහ වාණිජ කටයුතු සඳහා මහවැලි ජලය ලබා දෙමින් කෘෂි ආර්ථික භෝග නිෂ්පාදනය වැඩිදියුණු කිරීම මහවැලි ජල සුරක්ෂිතතා ආයෝජන වැඩසටහනේ පළමු පියවරෙහි අරමුණ වේ. මේ යටතේ ක්‍රියාත්මක කිරීමට යෝජිත ඉහළ ඇලහැර ඇළ ව්‍යාපෘතිය මඟින් මොරගහකන්ද ජලාශයේ සිට හුරුළු වැව ජලාශයට වසරකට ජලය ඝන මීටර මිලියන 974ක් ගෙන යා හැකි පරිදි කිලෝමීටර 65.5ක් දිග ඇළ මාර්ගයක් ඉදි කිරීමට සැලසුම් කරනු ලැබ තිබේ. එම ඇළ මාර්ගයේ දිගින් කිලෝමීටර 26ක පමණ කොටසක් ගිරිතලේ සහ මින්නේරිය යන අභය භූමි හා වන සංරක්ෂිත ප්‍රදේශ හරහා ඉදි කිරීමට යෝජිත බැවින්, එහිදී පරිසරයට හා වන සතුන් සඳහා වන හානිය අවම වන සේ එම කොටස උමං ඇළ මාර්ගයක් ලෙස ඉදි කිරීම පිණිස මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යතුමා වශයෙන් අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

    සූර්ය බල සංග්‍රාම‍ෙය් අදියර 2 යටතේ කුඩා පරිමාණ සූර්ය විදුලි බලාගාර පිහිටුවීම

    - වැඩිවන විදුලි ඉල්ලුම සපුරා ලීමට මෙන්ම රටෙහි බලශක්ති සුරක්ෂිතතාව තහවුරු කිරීම සඳහා විදුලිය උපදවන බලශක්ති මූලාශ්‍ර විවිධාංගීකරණය අත්‍යවශ්‍ය වේ. මෙම පසුබිම තුළ සූර්ය විදුලි බලාගාර ඉදි කිරීම සඳහා ආයෝජකයින්ගෙන් විශාල ඉල්ලුමක් පවතින නමුත් ජාතික පද්ධතියේ මධ්‍යම වෝල්ටීයතා මට්ටමට මෙම වසර තුළ එකතු කළ හැකි බවට තාක්ෂණික වශයෙන් නිර්දේශ කරනු ලැබ ඇත්තේ මෙගාවොට් 60ක සූර්ය බලය ප්‍රමාණයක් පමණි. ඒ අනුව, එකී මිල දී ගත හැකි මෙගාවොට් 60ක ප්‍රමාණය, එක් ආයෝජකයෙකුට උපරිම වශයෙන් මෙගාවොට් 01ක ධාරිතාවකින් යුතු විදුලි බලාගාරයක් ඉදි කිරීමට හැකි වන පරිදි, ඉදිරිපත් වී ඇති අයෝජකයන් අතරේ විනිවිදභාවයකින් යුතුව සාධාරණ පදනමක් මත බෙදා හරිමින් 'සූර්ය බල සංග්‍රාමය - අදියර 2' වශයෙන් නව ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීම පිණිස විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

    වයඹ පස් අවුරුදු සංයුක්ත සැලැස්ම

    - වයඹ පළාත තුළ ආර්ථික හා යටිතල පහසුකම් සංවර්ධන ව්‍යාපෘති සම්බන්ධීකරණය, ප්‍රතිපත්ති සම්පාදනය හා ක්‍රියාත්මක කිරීමේ වගකීම අභ්‍යන්තර කටයුතු, වයඹ සංවර්ධන හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය වෙත පැවරී තිබේ. ඒ අනුව, වයඹ පළාත තුළ ආර්ථික හා යටිතල පහසුකම් සංවර්ධනය ඉලක්ක කරගනිමින්, කෘෂිකර්ම හා වාරිමාර්ග, පශු සම්පත්, ධීවර හා ජලජීවී වගාව, සංචාරක, මානව සම්පත් සංවර්ධනය, ආයෝජන ප්‍රවර්ධනය හා කර්මාන්ත සංවර්ධනය සහ ග්‍රාමීය යටිතල පහසුකම් සංවර්ධනය යන ක්ෂේත්‍ර යටතේ, 2017 - 2021 පස් අවුරුදු කාල සීමාව ආවරණය වන පරිදි, සියලු පාර්ශ්වවල සහභාගිත්වය ඇතිව සකස් කරනු ලැබ ඇති, 'වයඹ පස් අවුරුදු සංයුක්ත සැලැස්ම - 2017 - 2021', අභ්‍යන්තර කටයුතු, වයඹ සංවර්ධන හා සංස්කෘතික කටයුතු අමාත්‍ය එස්. බී. නාවින්න මැතිතුමා විසින් අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කරන ලදී.

    නුවරඑළිය ඉහළ උන්නතාංශ ක්‍රීඩා සංකීර්ණය ඉදි කිරීම

    - උන්නතාශය වැඩි පසුබිමක පුහුණුවීම් ලබන ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ දරා ගැනීමේ හැකියාව වර්ධනය වන බැවින් බොහෝ එළිමහන් හා ගෘහස්ථ ක්‍රීඩා පුහුණුවීම් සඳහා එවැනි පසුබිමක සිදු කිරීම වාසිදායක වේ. ශ්‍රී ලාංකික ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ පුහුණුවීම් සඳහා ඉහළ උන්නතාංශ පුහුණු මධ්‍යස්ථානයක අවශ්‍යතාවය සපුරාලන අතර කලාපයේ අසල්වැසි රටවල්වල ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ජාත්‍යන්තර මට්ටමේ ඉහළ උන්නතාංශ පුහුණුව ලබාදීම මඟින් විදේශ විනිමය උපයා ගැනීමේ අරමුණින් නුවරඑළිය දිස්ත්‍රික්කයේ මුහුදු මට්ටමින් මීටර 1,895ක උසින් පිහිටි ස්ථානයක ඉහළ උන්නතාංශ ක්‍රීඩා සංකීර්ණයක් ඉදි කිරීම කෙරෙහි රජයේ අවධානය යොමු වී ඇත. ඒ අනුව ඒ සඳහා ඉදිරිපත් වූ ව්‍යාපෘති යෝජනා අතුරින් තෝරා ගනු ලැබ ඇති ප්‍රංශ සමාගම සමඟ එක්ව නුවරඑළිය ඉහළ උන්නතාංශ ක්‍රීඩා සංකීර්ණය ඉදි කිරීම සඳහා එකී ප්‍රංශ සමාගම හා ශ්‍රී ලංකා රජය අතර ගිවිසුමකට එළඹීම පිණිස ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මැතිතුමා ඉදිරිපත් කළ යෝජනා අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

    ශ්‍රී ලංකාවේ 2030 ජාතික තිරසර සංවර්ධන දැක්ම සාක්ෂාත් කරගැනීම

    - තිරසර සංවර්ධනය සාක්ෂාත් කරගැනීම සෑමවිටම බහු - ආංශික ඉලක්ක ජයගැනීම මත රඳා පවතින බැවින්, එකී ඉලක්ක සාක්ෂාත් කරගැනීමේදී පසු විපරම් කිරීම සහ ඇගයීම යන කාර්යයන් අතිශයින් වැදගත් වේ. ඒ අනුව, එක්සත් ජාතීන්ගේ තිරසර සංවර්ධන ඉලක්ක ක්ෂේත්‍ර 17හි ආභාසය ලබමින් 2030 වර්ෂය සඳහා ජාතික තිරසර සංවර්ධන දැක්ම සම්පාදනය කිරීම, 2030 වර්ෂය වන විට ශ්‍රී ලංකාව අත්පත් කරගත යුතු සංවර්ධන මට්ටම් ප්‍රමුඛතා අනුව හඳුනාගැනීමට හා එසේ හඳුනාගත් ඉලක්ක සාක්ෂාත් කරගැනීම සඳහා කාල රාමුවක් සකස් කිරීම, 2030 තිරසර සංවර්ධන ඉලක්ක සාක්ෂාත් කරගැනීමේදී රාජ්‍ය, පෞද්ගලික හා සිවිල් සංවිධාන සතු භූමිකා හඳුනාගැනීම, හඳුනාගත් ඉලක්ක සාක්ෂාත් කරගැනීමේ ප්‍රගතිය සමාලෝචනය, තිරසර සංවර්ධන ඉලක්ක හා ක්‍රමෝපායන් සමාලෝචනය කර යාවත්කාලීන කිරීම ඇතුළු ඒ හා සම්බන්ධ අනෙකුත් කාර්යයන් ඉටු කිරීම පිණිස කැබිනට් අමාත්‍යවරුන් 05 දෙනෙකුගෙන් හා පළාත් මහ ඇමතිවරයකුගෙන් සමන්විත අමාත්‍ය මණ්ඩල අනුකමිටුවක් පත් කිරීමටත්, එම අනුකමිටුවේ කාර්යයන් සඳහා සහාය වීමට විද්වත් මඬුල්ලක් පත් කිරීමටත් අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

    ජලජීවී වගාව වාණිජ මට්ටමින් ප්‍රවර්ධනය කිරීම

    - අපනයනය කිරීමෙන් වැඩි වටිනාකමක් ලබාගත හැකි මත්ස්‍ය විශේෂ, ඉහළ තාක්ෂණයක් යටතේ වාණිජ මට්ටමින් ඇති කිරීම සඳහා ජලජීවී වගාව(aquaculture) දියුණු කිරීම මඟින් ඇමරිකානු ඩොලර් මිලියන 425ක ඉලක්කගත ආදායමක් 2020 වර්ෂය වන විට ලබාගැනීම රජයේ අපේක්ෂාවයි. ඒ අනුව, නවතම තාක්ෂණය භාවිත කරමින් වාණිජ මට්ටමේ ජලජීවී වගාවේ නිරත වන ආයෝජකයින් ශ්‍රී ලංකාව වෙත ආකර්ෂණය කරගැනීමට ශ්‍රී ලංකා ජලජීවී වගා සංවර්ධන අධිකාරිය (NAQDA) කටයුතු කරමින් සිටියි. මේ සම්බන්ධයෙන් අධ්‍යයනය කිරීම සඳහා පත් කරන ලද අමාත්‍ය අනුකමිටුවේ නිර්දේශය පරිදි, ඒ සඳහා සුදුසු ඉඩම් කොටස් සහ මුහුදේ හා මිරිදිය ජලාශයන්හි සුදුසු ජල තීරයන් හඳුනා ගැනීමටත්, ඒවා බදු පදනම මත සුදුසු ආයෝජකයින් වෙත ලබා දීමටත් ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය මහින්ද අමරවීර මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

    දැදුරු ඔය ජල සම්පාදන ව්‍යාපෘතිය යාන්ත්‍රික හා සැලසුම් නිර්මාණ කොන්ත්‍රාත්තුව ප්‍රදානය කිරීම

    - කුරුණෑගල දිස්ත්‍රික්කයේ මහව හා පොල්පිතිගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල ග්‍රාම නිලධාරි වසම් 97ක වෙසෙන ජනතාව වෙත සුරක්ෂිත හා පිරිසිදු පානීය ජලය ප්‍රමාණවත් පරිදි සැපයීමේ අරමුණින් දැදුරු ඔය ජල සම්පාදන ව්‍යාපෘතිය ක්‍රියාත්මක වේ. මෙම ව්‍යාපෘතිය යටතේ නිවාස 18,150ක් සඳහා නළජල සබඳතා ලබා දීමට අපේක්ෂා කරනු ලබන අතර එමඟින් 90,800ක් පමණ වන ජනතාවට ප්‍රතිලාභ හිමිවනු ඇත. එම ව්‍යාපෘතියේ සිවිල්, යාන්ත්‍රික හා විදුලි වැඩ සඳහා යාන්ත්‍රික හා සැලසුම් නිර්මාණය කිරීමේ කොන්ත්‍රාත්තුව, අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි ප්‍රදානය කිරීම පිණිස නගර සැලසුම් හා ජල සම්පාදන අමාත්‍ය රවුෆ් හකීම් මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

    Cabinet Decisions
    - http://www.cabinetoffice.gov.lk/cab...icle&id=15&Itemid=49&lang=si&dDate=2016-12-06
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,519
    28,327
    113
    Reclaimed land blocks at Sri Lanka's Port City to be ready by early 2019

    Dec 07, 2016 07:10 AM GMT+0530 | 0 Comment(s)

    ECONOMYNEXT - The first blocks of land reclaimed from the sea in a Chinese backed project near Sri Lanka's Colombo port will be available for construction in early 2019, an official said.

    Reclamation re-commenced apace after Sri Lanka's new administration signed a revised agreement with China in September, allowing the project which was halted on environmental grounds in early 2015 to proceed.

    Thulci Aluwiharei, head of Business Development and Strategy at the project company, CHEC Port City Colombo (Pvt) Ltd, a unit of China Communications and Constructions Company Ltd (CCCC) said reclamation work will take three years to complete, and the first blocks will be ready fr construction in two years.

    The 269 hectares of land reclaimed from the sea will be vested with the Sri Lanka's Urban Development Authority.

    Up to 40 percent of the land will be leased back to the Chinese firm on a 99-year lease, to develop.

    Sri Lanka's government will get 60 percent of the land which will include 60 hectares of commercially usable land for its own use.

    Officials said under a revised environmental impact assessment, sand extraction is being made from deeper sea than earlier planned (beyond 3 kilometres) avoiding near shore fishing grounds.

    - http://www.economynext.com/Reclaime..._City_to_be_ready_by_early_2019-3-6813-4.html
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,519
    28,327
    113
    Former Sri Lankan President Warns Of Social Unrest If China Carries Out Its Plan In Hambantota

    A recent delegation to China led by Sri Lanka's former president Mahinda Rajapaksa warned that there may be public unrest if China carries out a new plan to create a 15,000 acre special economic zone in Sri Lanka’s remote Hambantota district. Together with the former External Affairs Minister Prof. G.L. Peiris, the delegation personally delivered their doomsday message in Beijing, Guangzhou, and Shenzhen.

    Read more:
    http://www.forbes.com/sites/wadeshe...ries-out-its-plan-in-hambantota/#b32874262f8f
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,519
    28,327
    113
    Waters Edge, UDA and Sports Ministry to establish a Leisure Sports Island

    December 6, 2016, 7:39 pm

    by Sanath Nanayakkare

    Waters Edge Hotel in Battaramulla, the Urban Development Authority (UDA) and the Sports Ministry yesterday entered into an agreement to establish a Leisure Sports Island across the lake beside the Hotel as part of its envisaged mix development plan.

    The signing ceremony was held with the patronage of Patali Champika Ranawaka - Minister of Megapoils and Western Development and Dayasri Jayasekara Minister of Sports.

    Chamath de Silva, chairman-Waters Edge and the board of directors participated in the event with their project assistant-teams.

    This recreational facility is to be established with the collaboration of the UDA and the Waters Edge Hotel under the Ministry of Megapolis and the Ministry of Sports.

    "We are happy to announce that the facility will host over 40 sports, such as, kayaking, archery, sailing, air rifle, horse trekking among other fun sports," Chamath de Silva, chairman-Waters Edge said.

    The Ministry of Sports will coordinate with registered sports associations in order to allocate space and resources for this venture. Sports Minister Dayasiri Jayasekare said that "this recreational facility will not need any permanent fixtures because it has been conceptualized that way."

    Megapolis Minister Patali Champika Ranawaka complimented the Waters Edge for boosting its profit by 50% and said that the two ministries and the UDA will accelerate the work of the Waters Edge leisure island in 2017, which is fast approaching.

    The project will produce a sports and recreational hub in Sri Lanka which will be managed and facilitated by Waters Edge.

    The Waters Edge Leisure Sports Island is going to be one of the many projects planned under the Megapolis master-plan of the Western Province. This project is geared to be a much needed sports tourism infrastructure facility in the province which is expected to create jobs and add value to the community.

    - http://www.island.lk/index.php?page_cat=article-details&page=article-details&code_title=156753
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,519
    28,327
    113
    ජාතික නිවාස සංවර්ධන අධිකාරිය විසින් ආරම්භ කරන ලද මධ්‍යම පාන්තික සිව්වන නිවාස ව්‍යාපෘතිය 'Mount Clifford Range' සඳහා සජිත් ප්‍රේමදාස මහතා මුල්ගල තබයි.

    Sajith Premadasa lays foundation stone for the fourth Middle Income Housing project 'Mount Clifford Range' initiated by National Housing Development Authority in Homagama.

    15356571_10154319345115186_761453282135021437_n.jpg