සංවර්ධන News

monson

Well-known member
  • May 7, 2007
    25,517
    28,323
    113
    Japan to lend $4.2 bln to Sri Lanka - Sri Lanka fin min

    May 31 Japan will lend $4.2 billion to Sri Lanka through both a loan and bond financing, Sri Lanka's finance minister said on Tuesday.

    "Japan has committed $2.9 billion at a low interest rate of 0.01 percent over the next two years and it's up to us to utilise the full amount," Ravi Karunanayake told reporters in Colombo, having returned from the G7 meeting held in Japan.

    "A $1.3 billion dollar sakura bond will be also issued in Japan."

    - http://www.reuters.com/article/sri-lanka-japan-borrowings-idUSL8N18S199
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,517
    28,323
    113
    13332892_802069856589661_4070856981580064448_n.jpg

    The announcement of what is starting next week has been made at site. The projection given all the analysed traffic data by the project team is that the travel time between Nelum Pokuna and Battaramulla will be cut by 50 percent.

    First the 2 lanes going towards Colombo will be completed. Then the 2 going from Colombo. Expected completion is January 2018.

    - https://www.facebook.com/harshadesilvaunp/photos/pcb.802069869922993/802069856589661/?type=3&theater
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,517
    28,323
    113
    13307385_998905623529062_7820984838975173173_n.jpg

    ශ්‍රී ලංකා වයඹ විශ්ව විද්‍යාලයේ , මාකඳුර පරිශ්‍රයේ ශිෂ්‍ය ශිෂ්‍යාවන් 400කට පහසුකම් සැලසෙන නව නේවාසිකාගාර සංකීර්ණය, නව පිවිසුම් මාර්ගය සහ ව්‍යාපාර පෙර වැඩුම් මධ්‍යස්ථානය සිසු අයිතියට

    - https://www.facebook.com/282026118550353/photos/pcb.998909916861966/998905623529062/?type=3&theater
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,517
    28,323
    113
    ටික දිනකින් ජීඑස්පී ප්ලස් ලබාගන්න ලියුම අරිනවා | නියෝජ්‍ය විදේශ අමාත්‍ය හර්ෂ ද සිල්වා

    තරිඳු උඩුවරගෙදර

    නව ආණ්ඩුව විදේශ සම්බන්ධතා හරහා ලබන්න බලාපොරොත්තු වන ආර්ථික වාසි මොනවගේද?

    ලෝක බැංකුවෙන් ණය ලබාගැනීම වගේ දේවල් එක්ක අපේ සම්බන්ධයක් නැහැ. ඒවා මහ බැංකුව හරහා ආර්ථික අමාත්‍යාංශයෙන් ලබා ගන්නා ඒවා. අපේ මූලික ඉලක්කය වෙන්නේ ආර්ථික රාජ්‍යතන්ත‍්‍රය තුළ ජාත්‍යන්තර වෙළෙඳාම වැඩිදියුණු කිරීම හා විදේශ ආයෝජන ලංකාවට ලබාගන්න උත්සාහ කිරීම සහ ලංකාවට සංචාරක කර්මාන්තය හරහා වැඩි ආදායමක් ලබාගන්න. මං මේක දකින්නේ තුන් පිම්මක් විදියට. දුර පැනීම වගේ නෙවෙයි තුන් පිම්මේදී පියවර දෙකක් තියන්න වෙනවා. ඉතින් පළවෙනි පියවර තමයි ලංකාව දේශපාලනික හා රාජ්‍යතාන්ත‍්‍රික වශයෙන් ලෝකෙත් එක්ක එකතු කරන්න ඕනෑ. සමහර රටවල් එක්ක රාජ්‍යතාන්ත‍්‍රික සම්බන්ධතා සම්පූර්ණයෙන් වැටිලා. සමහර ඒවා අඩපණ වෙලා තිබුණේ. ඒ දුර්වල පාලම් ටික ශක්තිමත් කරලා හදාගන්න ඕනෑ. ජාත්‍යන්තර සම්බන්ධතා ජාලය හදාගන්න ඕනෑ. ඒක තමයි අපේ මූලික පරමාර්ථය.

    ඒ සඳහා පියවර ගැනෙනවාද?

    මේ කතා කරන මොහොතේදීත් ජනාධිපතිතුමා ජපානයට ගිහින් ඉන්නවා ජී7 සමුළුවට. ඇමරිකාව, කැනඩාව, බි‍්‍රතාන්‍යය, ප‍්‍රංශය, ජර්මනිය, ඉතාලිය සහ ජපානය කියන ප‍්‍රධානම රටවල නායකයන් එකතුවෙන අවස්ථාව. එතැනදී බොහොම කලාතුරකින් තමයි වෙනත් රාජ්‍ය නායකයන්ට ආරාධනා ලැබෙන්නේ. මේ පාර රාජ්‍ය නායකයන් තුන්හතර දෙනෙක්ට වඩා ආරාධනා ලැබිලා නැහැ. අපේ ජනාධිපතිතුමාටත් එන්න කියලා තියෙනවා. චීනය, රුසියාව, යුරෝපා සංගමය, ඉන්දියාව වගේ හැම රටක් එක්කමත් එක්සත් ජාතීන්ගේ සංවිධානය එක්කත් රාජ්‍යතාන්ත‍්‍රික ජාලය සකස් කිරීම අපි කරගෙන ගියා. මේ වනවිට අපට ශක්තිමත් නොබැඳි රාජ්‍යතාන්ත‍්‍රික ජාලයක් තියෙනවා. පහුගිය ජනවාරියට කලින් සහ ඉන්පස්සේ වචන තුනයිනේ කතා කළේ. ජීනීවා කිව්වා විදුලි පුටුව කිව්වා. විදුලි පුටුවක් නැතත් මිනිස්සු බයකරන්න තියෙනවා කිව්වා. දැන් ඒක කියලාවත් අහගන්න විදියක් නෑනේ. දැන් ජිනීවා විදුලි පුටු කතා නැහැ. දැන් අපි ආවා කියලා ජිනීවාවල හෝ විදුලි පුටුවේ ප‍්‍රශ්නයක් වුණේ නැහැනේ. අපි සූක්ෂ්ම සංවිධාන කටයුතුවලින් අදාළ පාර්ශ්ව එක්ක සාකච්ඡා කරලා කරගෙන ගියා.

    තුන්පිම්මේ දෙවැනි පිම්ම මොකක්ද?

    අපි හදාගෙන ගිය පාලම් උඩින් ආයෝජන ගෙනෙන්නත් අපනයන ගෙනියන්නත් පුළුවන් වෙන්න ඕනෑ. පාලම් නැතිව මේවා ගෙනියන්න ගෙනෙන්න බැහැ. පාලම් තිබුණේ නැති නිසා තමයි අපට ණය ගන්න සිද්ධ වුණේ. පාලම් කඩලා දැම්මා යුරෝපා සංගමය ජීඑස්පී ප්ලස් අයින් කරලා. තව නොබෝ දිනකින් ජීඑස්පී ප්ලස් ලබාගන්න ලියමන අරින්න අපි ඉන්නේ. ඉන්පස්සේ තව මාස අටකින් විතර ඒක සකස් කරලා ඉවර කරගන්න පුළුවන් වෙයි. විදේශ අමාත්‍යාංශය හරහා කළ රාජ්‍යතාන්ත‍්‍රික සම්බන්ධතාවල විශාල ප‍්‍රතිඵලයක් තමයි ජීඑස්පී ප්ලස් ලබාගැනීම. අනෙක් අතට අපේ ධීවර කර්මාන්තයට ලොකු පහරක් වැදුණා යුරෝපයට මාළු යවන්න තහනම නිසා. තව සතියකින් විතර අපේ පළවෙනි මාළුවා යුරෝපයට යයි.

    මේවා එදිනෙදා ආදායමට බලපාවිද?

    ජීඑස්පී ප්ලස් තහනමෙන් වැඩිම බලපෑම වුණේ සාමාන්‍ය ජනතාවට. ෆැක්ටරි වහද්දී රැුකියා නැතිවුණා. ඇඟලූම් විතරක් නෙවෙයි ජීඑස්පී ප්ලස් හරහා ලැබෙන්නේ. භාණ්ඩ සිය ගාණකට සහනය ලැබෙනවා. මේක තිබුණා නම් අපට තිබුණා අපනයනය කරන භාණ්ඩවල විවිධත්වය වැඩිකර ගන්න. මේක දිගටම තිබුණා නම් ඇඟලූම්වලම රැුඳිලා ඉන්නේ නැතිව විවිධ අපනයනයන්ට යොමුවෙන්න තිබුණා. උදාහරණයක් විදියට දැන් යුරෝපයේ බයිසිකල්වලට ලොකු ඉල්ලූමක් තියෙනවා. බයිසිකල් පිටරට යැවීමෙන් ලොකු ආදායමක් හොයන්න පුළුවන්. මං දැක්කා ජීඑස්පී ප්ලස් සහනය එක්ක බයිසිකල් නිෂ්පාදනය කරන්න ආයෝජනයක් ඇවිත් තිබුණා. අපනයනයට විශාල තරගකාරී පරිසරයක කටයුතු කරන නිසා අපට ජීඑස්පී ප්ලස් සහනය ඉතාමත්ම වැදගත් වෙනවා.

    සංචාරක කර්මාන්තයේ දියුණුවක් තියෙනවාද?

    සංචාරක කර්මාන්තය ගැන අමුතුවෙන් කියන්න දෙයක් නැහැ. ලංකාව කොහොමත් සිත්ඇදගන්නාසුලූ තැනක්නේ. අපි රටවල උත්සවවලට ගිහිල්ලා සංචාරකයන් ගෙන්වාගන්න වැඩක් හදන්න ඕනෑ. ඒ වගේම විවිධ ක්ෂේත‍්‍ර ගැන හිතන්න ඕනෑ. උදාහරණයක් විදියට මම පහුගිය සතියේ ප‍්‍රංශයේ කෑන්ස් වෙත ගියා. කෑන්ස් සිනමා උළෙලේදී ලංකාව චිත‍්‍රපට පටිගත කරන දර්ශන තල සඳහා යොදාගන්න පුළුවන්ද කියලා මම කල්පනා කළා. ඒ ගැන අවධානය යොමු කළේ විමුක්ති ජයසුන්දර. ලෝකයේ ජනප‍්‍රියම සහ දක්ෂම නිර්මාණකරුවෝ කෑන්ස්වලට එනවා. සමහර රටවල් මේක අවස්ථාවක් කරගන්නවා සිනමාවට සම්බන්ධ අය අතරේ තමන්ගේ රට ගැන දැනුම් දෙන්න. උදාහරණයක් විදියට නවසීලන්තයේ සිනමා නිෂ්පාදකවරු සහ ලෝකයේ අනෙක් රටවල්වල නිෂ්පාදකයන් අතර හමුවක් ලෑස්ති කරලා තියෙනවා. නවසීලන්තයේ ලෝඞ් ඔෆ් ද රින්ග් චිත‍්‍රපට රූගත කළාට පස්සේ එහේ සංචාරකයන් දෙතුන් ගුණේකින් වැඩි වෙලා තිබුණා. ඒත් කවුරුත් හිතුවේ නැහැ මෙතැන අවස්ථාවක් තියෙනවා කියලා ලංකාවේ කොඩිය ගහලා ලංකාවේ පැවිලියන් එකක් හදලා ලංකාව ප්‍රොමෝට් කරන්න. විමුක්ති මට අදහස දුන්නාම ඉක්මනින්ම එම්බසියට කතා කරලා ඒ වැඬේ ලෑස්ති කළා. ඉතින් මේ පාර එන හැමෝටම තේ දීලා ලංකාව ප්‍රොමෝට් කරන වැඬේ අපි කළා. අපි අලූත් විදියට හිතුවා. ආර්ථික රාජ්‍යතාන්ත‍්‍රිකකරණය කියලා මම දකින්නේ ඒකයි. මම එතැනට ගිහින් කෑන්ස්හි ප‍්‍රධාන විධායක නිලධාරියා මුණගැහිලා ප‍්‍රංශ චිත‍්‍රපටි සඳහා තියෙන ආයතනයේ ප‍්‍රධානියා මුණගැහිලා ගිවිසුමක් ලබන අවුරුද්දේ කෑන්ස් උළෙලේදී අත්සන් කරන්න සැලසුම් කළා. ලංකාවේ චිත‍්‍රපට සඳහා ඔවුන්ගේ නිෂ්පාදකයන්ගේ මුදල් යොදවන්න, ලංකාවේ සිනමාශාලා ඩිජිටල් කරන්නට පහසුකම් ලබාගන්න, ලංකාවේ තියෙන පැරණි චිත‍්‍රපට සංරක්ෂණය කරන්න පහසුකම් ලබාගන්න එහෙම ගිවිසුමකින් අපි සැලසුම් කරනවා. ලංකාවේ වගේ ඕනෑම තැනකට යන්න පුළුවන් විදියේ රටවල් ලෝකයේ කිහිපයයි තියෙන්නේ. ඉස්සර විදේශ අමාත්‍යාංශය කළේ කුණුහරුප කියන්නයි එක්සත් ජාතීන්ගේ සංවිධානය එක්ක ගහගන්නයි, ඇමරිකන් එම්බසිය ඉස්සරහා පඹයෝ පුච්චන්නයි කාලය වැය කරපු එක. දැන් තියෙන්නේ අලූත් යුගයක්.

    - http://ravaya.lk/?p=13730
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,517
    28,323
    113
    Shangri-La opens 145-acre resort in Hambantota Sri Lanka

    3.jpg.JPEG

    June 01, 2016 (LBO) – Shangri-La opened its 145-acre Hambantota Resort & Spa in the Southeast Sri Lanka on Wednesday, one of the major hotel chains to enter the island after the end of a war with Tamil Tiger separatists.

    The 300-room beachfront resort, which includes an 18-hole golf course and an artisan village, launched with special packages for wild-life enthusiasts, newlyweds and families.

    “The first upscale resort on the south west coast of the island, Shangri-La’s Hambantota Resort & Spa’s is set in naturally lush surroundings,” the website said.

    Shangri-La invested in Sri Lanka after the end of a war in 2009 boosted tourist arrivals, making the island a top tourist destination in Asia. The chain has separately invested in a 500-room hotel in Colombo scheduled to open in 2017. The cost of the Colombo hotel will be over 400 million dollars.

    Hong Kong-based Shangri-La Hotels and Resorts currently owns or manages 98 hotels under the Shangri-La brand with a room inventory of over 40,000. The group has upcoming projects in mainland China, Cambodia, Hong Kong, India, Myanmar, Philippines and Saudi Arabia.

    In Hambantota, guest rooms will include 26 suites with private butler service and range from 48 to 240 square metres.

    Wildlife enthusiasts get national park and boat safaris and access to the golf & country club in a four-day package priced at 246 dollars per night. A “Bride stays for free” package is available for newly weds, while half-board packages start from 192 dollars per night.
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,517
    28,323
    113
    Sri Lanka to sign MoU with Singapore’s Surbana Jurong to develop Trinco

    Jun 01, 2016 (LBO) – Sri Lanka’s Minister of International Trade said that Surbana Jurong, a firm specializing in urbanization and infrastructure development, will sign a memorandum of understanding with the government to develop Trincomalee.

    “Surbana Jurong will also be developing a Master Plan for the Trincomalee region,” Malik Samarawickreme, minister of development strategies and international trade, said.

    “We hope to sign the MOU with Surbana Jurong during Minister Iswaran’s visit.”

    He was speaking at the Sri Lanka – Singapore Business Forum, Wednesday, where Singapore’s Minister for Trade and Industry, S. Iswaran was also present.

    The initial plan maps out a detailed long-term development plan for Trincomalee and surrounding cities in the islands east.

    Sri Lanka’s cabinet in May decided to approve a planning review to be done to develop Trincomalee and surrounding cities in the islands east.

    Data shows that Sri Lanka was Singapore’s 39th largest trading partner in 2015, with bilateral trade amounting to 2.05 billion Singapore dollars and foreign direct investment from Singapore to Sri Lanka amounted to 656 million Singapore dollars as of 2014.

    “I am confident Minister Iswaran’s visit with this high-level business delegation will be a event, which will take the trade and investment relationship between our two countries to a much higher level,” Samarawickreme added.

    “We are taking the opportunity of Minister Iswaran’s visit to initiate work on a FTA with Singapore. We both agree there are mutual benefits to a Sri Lanka – Singapore FTA. It would be a modern and comprehensive one. We have directed our officials to advance the process expeditiously.”

    He said Surbana Jurong has also formulated the Western Region Megapolis Plan, which will be the center-piece of the government’s development program.
     
    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    Thaama awuruddak gihillath Board laalla witarane pute. Board eke gahala sandarsane daanawa. Mulgala palawenawa. History repeats.
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,517
    28,323
    113
    ගංවතුර මට්ටු කරන ඇමති චම්පිකගේ සැලසුම එළියට

    ඉදිරියේදී කොළඹට වැටෙන වැස්ස විධිමත්ව කැළණි ගගටත්, ඇලමාර්ගවලටත්, මුහුදටත් ගෙන යන වැඩපිළිවලක් සකස් කර ඇති බවත් විධිමත් ඇල පද්ධතියක් පවත්වා ගැනීමට හා නව උමං මාර්ග කිහිපයක් ඉදිකර ජලය මුහුදට ගෙනයාමේ සැලසුමක්ද ඇති බවත් මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසයි.

    අමාත්‍යවරයා මෙම අදහස් පල කළේ ගංවතුර උවදුරට ලක්වූ ශ‍්‍රී ලංකා ඉඩම් ගොඩකිරීමේ හා සංවර්ධනය කිරීමේ සංස්ථාවේ සේවක මහත්ම මහත්මීන් හට ආධාර ලබා දීමේ වැඩසටහන අමතමිනි.

    විවේචනය කිරීමට ගොඩදෙනෙක් සිටියද, ස්තූතිවන්ත වීමට කවුරුත් නොමැති බව හෙතෙම සඳහන් කළේය.

    එහිදී චම්පික රණවක මහතා මෙසේ ද සඳහන් කළේය,

    “ඒ වගේම මෙතැනදී අපි මතක් කරන්න ඕනේ පසුගිය කාලේ මාධ්‍යවලින් විශාල ව්‍යාපාරයක් ගෙනිච්චා සමහර අය මාධ්‍ය ඉදිරියේ වීරයෝ වගේ කතා පැවැත්තුවා මේ නුගේගොඩ ඉදන් පිළියන්දල දෙසට ක‍්‍රියාත්මක වන වේරැස් ගග ව්‍යාපෘතිය ගැන. මේ වේරැස් ගග ව්‍යාපෘතිය ඉඩම් කොල්ලයක්ය, අපේ ඉඩම් කොල්ලකනවාය ජනතාවට මහා විනාශයක්ය කියලා විශාල ව්‍යාපාරයක් සංවිධානාත්මකව ගෙනිච්චා. ඒ ගෙනිච්චේ මේ පහත් බිම් ගොඩකිරීමට සංවිධානාත්මකව සම්බන්ධ වෙලා තිබෙන අයයි, දේශපාලන වශයෙන් ඉන්න මේ ගොඩ ඉංජිනේරුවොයි. අපි දන්නවා ගොඩ පෙරකදෝරුවෝ ඉන්නවා, ගොඩ වෙද්දු ඉන්නවා, දැන් ගොඩ ඉංජිනේරුවෝ ටිකකුත් ඉන්නවා සමහර පක්ෂවල. ඒගොල්ලෝ තමයි පාර්ලිමේන්තුවේත් හැමතැනමත් ගිහිල්ලා කිව්වේ මේ වේරැස් ගඟ ව්‍යාපෘතිය මහා විනාශයක් කියලා. දැන් අද බලන්න, එදා දේශපාලනඥයො තිත්ත කුණුහරුපෙන් මරණ තර්ජන කරලා කටයුතු කරද්දී ඒ ව්‍යාපෘතිය මඩ කාගෙන නිර්භීතව අපි, අපේ ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාවේ නිලධාරීන්, ක‍්‍රියාත්මක කළා. අද ඒකේ ප‍්‍රතිඵලයක් හැටියට තමයි හයිලෙවල් පාරෙන් එහාපැත්තට කිසිම ගංවතුරක් මෙවර ඇතිවුණේ නැත්තේ. ඉතින් මේ ක‍්‍රියාවලිය කොලොන්නාවේත් කරන්න ඕනේ. මේ ක‍්‍රියාවලිය කොළඹත් කෙරෙන්න ඕනේ. මේකට අනවසර ඉදිකිරීම්වල නියැලෙන බලගතු පිරිස්, ඒ වගේම බලගතු පිරිස්වල සල්ලිවලට යටවෙච්ච පිරිස් දේශපාලන වශයෙන් ක‍්‍රියා කරනවා.

    “අපි ඉදිරියේදී විධිමත් සැලැස්මකට අනුව මේ ගංවතුර පාලනය කරන්න කටයුතු කරනවා. අපි මේපාර අත්දැකීමක් ලැබුවා ඒ තමයි කොළඹට වැස්ස වැස්සාට වඩා විනාශයක් වුනේ එකදිගට මුළු කැළණි ලඟේ පෝෂිත ප‍්‍රදේශයවලට වැස්ස ධාරාණිපාත වර්ශාව. ඒ නිසා කැළණි ගඟේ ජල මට්ටම අඩි 7යි ගල් 8ක් පමණ ඉහළට නැග ආවා. ඒක විශාල ප‍්‍රශ්ණයක් බවට පරිවර්තනය වුණා. ඒ නිසා අපි ඉදිරියේදී කොළඹට වැටෙන වැස්ස විධිමත්ව කැළණි ගගටත්, ඇලමාර්ගවලටත් ඒ වගේම මුහුදටත් ගෙන යන වැඩපිළිවලක් සකස් කරලා තිබෙනවා විධිමත් ඇල පද්ධතියක් පවත්වාගෙන යන්න, නව උමං මාර්ග කිහිපයක් ඉදිකරලා ජලය මුහුදට ගෙනයන්න. ඒ වගේම දැන් පවතින ඇලමාර්ග පද්ධතියේ පූර්ණ ප‍්‍රතිසංස්කරණයක් කරන්නත් කටයුතු කරනවා. විශේෂයෙන්ම කොළාන්නාව ප‍්‍රදේශයේ ඇල මාර්ග ප‍්‍රතිසංස්කරණය කරන්න ගියාම අපේ නිලධාරීන්ට පහරදෙන්න ආවා, නමුත් ඒ සියලූදෙනාම අද අනාථ කදවුරුවලට ගිහිල්ලා තිබෙනවා. ඒ නිසා ඒ සියලූ දෙනාම දැන් අවබෝධ කරගෙන ඇති අපි බොහොම දුරදිග බලලයි නිලධාරීන් ඒ කටයුත්ත කරන්න ආවේ කියලා. ඒ නිසා දැන් කොළොන්නාවේ අපි විශේෂයෙන්ම ඒ කටයුත්තට මැදිහත් වෙනවා. ඒක පළවෙනි පියවර.“ යැයි අමාත්‍යවරයා පැහැදිලි කළේය.

    “දෙවැනි පියවර, අපිට වළක්වන්න බැරි විදිහට කැළණි ගඟ හරහා එන විශාල වතුර කඳ. කොළඹට වැටෙන වතුර රැගෙන යාම වෙනම දෙයක්. කැළණි පෝෂිත ප‍්‍රදේශය, කළු ගඟේ පෝෂිත ප‍්‍රදේශය, අත්තනුගලූඔය පෝෂිත ප‍්‍රදේශයේ එන ජල කඳ කොහොමද අරගන්නේ, පාලනය කරන්නේ කියන ගැටළුව. ඒ සඳහාත් ඉංජිනේරුමය විසඳුම් අපි යෝජනා කරලා තිබෙනවා. ඉදිරියේදී ඒවා ක‍්‍රියාත්මක කරන්න අපි බලාපොරොත්තු වෙනවා. ඒ සඳහා සෑම කෙනෙක්ගේම සහයෝගය අපි බලාපොරොත්තු වෙනවා. හැමකෙනෙක්ම අවබෝධ කරගන්න ඇති කාලයක් තිස්සේ දුක්මහන්සියෙන් උපයාගත්තු දේවල්, ඒ වගේම කාලයක් තිස්සේ දුක්මහන්සියෙන් ගොඩනගාගත්තු දේවල් පැය කිහිපයක් ඇතුළත මේ ස්වභාවධර්මයේ ව්‍යසනයට ලක් වෙනවා. ඒ නිසා ඒ ස්ථාන වෙනුවට නිශ්චිත ආරක්ෂිත ස්ථානවල මේ ජනාවාස ඉදිකරන්නත්, ජීවිත බේරාගන්නත්, කටයුතු කළයුතු වෙනවා. ඒ සඳහා විධිමත් සැලැස්මක් ඉදිරි වසර පහේදී දියත් කරනවා. බස්නාහිර පළාතේ 17%ක් පමණ මේ වගුරු සහ ජල ප‍්‍රදේශ හැටියට තියෙන්නේ. කුඹුරු ඉඩමුත් සමග ගත්තාම 30%ක් පමණ පහත් බිම් හැටියටයි සළකන්න පුළුවන් වෙන්නේ. ඒ හැම එකක්ම ආරක්ෂා කරගනිමින් තමයි බස්නාහිර මහානගර සැලසුම අපි ඉදිරියේදී ක‍්‍රියාත්මක කරන්නේ.

    ඉදිරි කාලයේදී දිගුකාලීන විසඳුමක් ලෙස බස්නාහිරට, කොළඹ දිස්ත‍්‍රික්කයට, කොළඹ නගරයට, අවට ප‍්‍රදේශවලට ඇද හැලෙන වැස්ස විධිමත්ව පාලනය කිරීමේ ක‍්‍රියාදාමයකුත් පිටතින් වැටෙන මහ වැසි නිසා කළු ගඟෙන්, කැළණි ගඟෙන්, ඒ වගේම අත්තනගලූඔයෙන් එන ජලය පාලනය කිරීම සඳහා විධිමත් වැඩසටහනක් අපි කරනවා. ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ මූලිකත්වයෙන්, මෙවැනි තත්ත්වයකදී වහාම ක‍්‍රියාත්මක වියහැකි, මෙවැනි තත්ත්වයන් පාලනය කළහැකි හා මෙවැනි තත්ත්වයන් පුරෝකථනය කළහැකි මධ්‍යස්ථානයක් අපි ඉදි කරලා ඒ මගින් සියලූම ආයතන සම්බන්ධිකරණය කරන්න කටයුතු කරනවා. මේ වැස්ස ඇතිවුණේ 15 වෙනිදා. නමුත් ගංවතුර ඇතිවුණේ 19 වෙනිදා. නිසි පුරෝකථනයක් කරගන්න පුළුවන් වුණේ පාර්ලිමේන්තුව අවට ප‍්‍රදේශයේ පමණයි. එයින් තමයි අපිට පාර්ලිමේන්තුව හා ඒ අවට ප‍්‍රදේශය බේරාගත්තේ. ඒකට අපි ඉඩම් සංවර්ධනය කිරීමේ ආයතනයට ස්තූතිවන්ත වියයුතුයි. විවේචනය කරන්න ගොඩදෙනෙක් ඉන්නවා නමුත් ස්තූතිවන්ත වෙන්න කවුරුත් නැහැ. ඒ වගේ යාන්ත‍්‍රණයක් මේ මුළු බස්නාහිර පළාතේත්, සෙසු ප‍්‍රදේශවලත් ඇතිකරගත යුතුයි.“ යැයි අමාත්‍යවරයා පැවසී ය.

    එම අවස්ථාවට මහානගර හා බස්නාහිර සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මැතිතුමා, පහත්බිම් සංවර්ධනය කිරීමේ සංස්ථාවේ සභාපති අසේල ඉද්දවෙල, ක‍්‍රියාකාරී අධ්‍යක්ෂ රොෂාන් ගුණවර්ධන මහතා ඇතුළු විශාල පිරිසක් සහභාගී විය.

    - http://sinhala.asianmirror.lk/local-news/item/22102-colombo-flood
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,920
    4,578

    උබේ පුකේ හිලේ ගැබුර දැන් බබ කියක් විතර වෙනවද?
     
    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    ජූලි 01 සිට බස් ගාස්තුවට අමතර ගාස්තුවක්

    ලබන මස පළමුවෙනිදා සිට බස් ගාස්තුවට අමතරව කොළඹ සහ තදාසන්න ප‍්‍රදේශවලදීත් මහනුවරදීත් මගීන්ගෙන් තවත් අමතර ගාස්තුවක් අයකරන බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය පවසනවා. මාර්ග තදබදය නිසා සිදුවන පාඩුව අවම කරගැනීමට මෙම අමතර ගාස්තුව අයකරන බවයි එහි සභාපති ගැමුණු විජේරත්න මහතා කියා සිටියේ. මාර්ග තදබදය නිසා බස් රථවල ඉන්ධන දහනය 50% ක් දක්වා වැඩි වී ඇති බවත් පැවසුවා. ඒ සඳහා බලපෑම් ඇති කරන්නට ආණ්ඩුව උත්සහ ගතහොත් ඊට එරෙහිව වෘත්තීය ක්‍රියාමාර්ගයකට පවා යොමු විය හැකි බවයි ගැමුණු විජේරත්න මහතා වැඩි දුරටත් සඳහන් කළේ්‍

    මාර්ග තදබදය ඇති වීමට බලපාන ඇතැම් කරුණු පිළිබඳව ද මෙහිදී විස්තර කෙරුණා. ඒ පිළිබඳව අදහස් දක්වමින් හෙතෙම සඳහන් කළේ "අද ජනාධිපතිතුමා කෑගල්ලට ගියා. උත්සවයකට සහභාගී වෙන්න. ඉතින් අද කෑගල්ලේ පාරවල් සම්පූර්ණයෙන්ම වහලා. අද කෑගල්ලේ බස් දුවන්න බැහැ. පොලිසිය පාරවල් සියල්ල සම්පූර්ණයෙන්ම අවහිර කරනවා. මීට පෙර අවස්ථාවකදීත් පෞද්ගලිකවම මට එවැනි දෙයකට මුහුණ දෙන්න සිදුවුණා. ඒත් ජනාධිපතිතුමා ආපු වැඩමුළුවක්" යනුවෙනි

    http://nethfm.com/article/108476
     
    Last edited:

    monson

    Well-known member
  • May 7, 2007
    25,517
    28,323
    113
    CML-MTD Construction to build over 900 affordable homes

    CML-MTD Construction Limited, a subsidiary of MTD Walkers PLC, has been awarded the contract to build over 900 affordable homes by the National Housing Development Authority.

    The contract awarded includes the design and construction of residential housing units in Panadura, Ragama and Yakkala, which is set to commence on June 2016. The complex will comprise of two and three bedroom apartments along with all conveniences to facilitate modern living.

    The project is a part of the commitment by the Government of Sri Lanka to initiate urbanization programs, which include infrastructure development projects to revitalize cities and create more urban space for Sri Lanka’s growing middle class population. One of the first steps taken has been the introduction of the Accelerated Program for Middle Income Housing and Infrastructure Development by the National Housing Development Authority under the guidance of Sajith Premadasa, Minister of Housing and Construction.

    “This new development will help to meet a pressing need for affordable housing in Sri Lanka where home ownership and rental options have become unaffordable for many families. This new model will have a tremendous positive impact on our society allowing for a more productive workforce, resulting in a greater economic development.” says Nimal Perera, General Manager, Project Operations at CML-MTD Construction Limited.

    “We are proud to be the chosen partners of this pioneering initiative by the National Housing Development Authority,” he adds hailing the efforts made by the Government of Sri Lanka to promote home ownership amongst middle income families”.

    MTD Walkers PLC is a pioneer in the engineering and infrastructure industry with a well-established track record in multidisciplinary engineering activities both locally and overseas.

    - http://www.dailynews.lk/?q=2016/06/01/business/83322
     
    Jul 5, 2012
    1,773
    265
    0
    MONORAIL PROJECT: PROPOSALS TO BE PRESENTED TO CABINET

    BY DARSHANA SANJEEWA

    s.jpg

    The monorail project between Colombo and Malabe is back on track with the Ministry of Megapolis and Ministry of Transport finalizing the proposal that is to be presented to the Cabinet. Megapolis Authority Director General Lakshman Jayasekara said the proposal was signed by both Ministers and was to be presented to the Cabinet soon. “Once approval is granted we can start construction within nine months and complete the project within three years,” he said.

    When the Daily Mirror inquired into the project previously, during the 100-day programme, the Transport Ministry said the project was most likely to be scrapped. Transport Minister at the time Ranjith Madduma Bandara said the project was “too expensive” and that the ministry was considering an electric train service. The project which was to be funded initially by the Japan International Cooperation Agency (JICA). The project was aimed to combat the increasing traffic flow in the city and the urban areas. Previous reports stated that USD 55-57 million was the estimated cost per km for the monorail project. Previous media reports stated the rail track would be initiated from Malabe, Talahena, Robert Gunawardena Mawatha, National Hospital, Union Place, World Trade Centre, Colombo Fort and end at Kotahena. In an analysis, JICA said that poor public transportation and road network and the increasing number of vehicles that enter the city were the main cause for rising traffic congestion.

    - http://mirrorcitizen.dailymirror.lk...project-proposals-to-be-presented-to-cabinet/

    :cool::cool:
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,517
    28,323
    113
    Japanese firm gets contract

    Cabinet, yesterday, decided to award the contract for the construction work of the third phase of the Colombo -- Kandy Expressway to a Japanese firm, it is learnt.

    This covers the stretch from Potuhera to Galagedara. Its total cost is around Rs.150 billion. It will be constructed with Japanese financial assistance.

    A Chinese company is working on the first phase of the project. (Kelum Bandara)

    - http://www.dailymirror.lk/110308/Japanese-firm-gets-contract