



අපි අවුරුදු දෙකකින් මහ බැංකුව ස්ථාවර කලා.. – අගමැති
පසුගිය ආණ්ඩුව යටතේ අස්ථාවර වී තිබූ මහ බැංකුව යහපාලනය යටතේ දෙවසරක් තුලදී ස්ථාවර කිරීමට හැකි වූ බව අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා පවසයි.
කොළඹදී පැවති උත්සව සභාවක් අමතමින් අගමැතිවරයා මේ අදහස් පල කලේය.
ප.ලි.: මෙහි ස්ථාවර කරා යනු "හොරා කෑවා" යන අදහස බව කරුණාවෙන් සලකන්න


මධ්‍යම අධිවේගයේ කොටසක් දේශීය කොන්ත්‍රාත්කරුවන්ට දෙයි
20 Dec 2016
මධ්‍යම අධිවේගී මාර්ගයේ දෙවන කොටසේ ඉදි කිරීම් වෙනුවෙන් දේශීය කොන්ත්‍රාත්කරුවන් පිරිසක් සමග ගිවිසුමකට එළැඹුණු බව උසස් අධ්‍යාපන හා මහා මාර්ග අමාත්‍යාංශය පවසයි.
ඒ, අනුව මීරිගම සිට කුරුණෑගල දක්වා වූ දෙවන කොටසේ ඉදි කිරීම් ලබන ජනවාරි මාසයේ ආරම්භ කරන බව එම අමාත්‍යංශය සඳහන් කළේය.
මධ්‍යම අධිවේගී මාර්ගයට අවශ්‍ය සියලු බිම් කොටස් මේවන විට රජයට පවරාගෙන ඇති බව වාර්තා වේ.
මධ්‍යම අධිවේගී මාර්ගයේ දෙවන (2) කොටස, මීරිගමින් ආරම්භ වී කුරුණෑගල දක්වා දිවෙන අතර, එය කිලෝ මීටර 39.29 ක දිගකින් යුක්ත වේ. එම කොටසෙහි ඉටු කළ යුතුව ඇති වැඩ පරිමාව සැලකිල්ලට ගෙන එය සිවිල් වැඩ කොන්ත්‍රාත්තු පැකේජ හතරකට (04) බෙදනු ලැබ ඇත.
ඒ අනුව, එකී සිවිල් වැඩ පැකේජ 04ට අදාළ කොන්ත්‍රාත්තු අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද සාකච්ඡා සම්මුති කමිටුවේ (CANC)නිර්දේශය පරිදි ප්‍රදානය කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතියද හිමිව තිබිණි.
- http://sinhala.asianmirror.lk/si-economy/item/27988-colombo-kandy
BIA closed during day from January 6 to April 6
The Bandaranaike International Airport (BIA) will be closed for all operations during the day for three months due to work relating to overlaying of the runway. The BIA will be closed from January 6, 2017 until April 6 for three months from 8.00 a.m. to 4.30 p.m. daily.The BIA has only one runway. Over 950,000 aircraft operations have been carried out since its commissioning three decades ago.
The runway was designed and constructed in the mid-80’s to meet the then requirements.
During the renovation period, no flights will be operated. All airlines using the BIA have been informed to carry out flights from 4.30 p.m. to 8.00 a.m.
No major rehabilitation work had been carried out on the runway after the airport was commissioned.
Officials of the International Civil Aviation Organisation recommended an overlaying of the runway to improve runway surface condition for safe operations of aircraft.
In line with the overlaying of the existing runway, several airport sector development activities such as overlaying of parallel taxiways, connecting taxiways, design of new rapid exit taxiways (RETs) and by pass taxiways, installation of new airfield ground lighting (AGL) system and modification of existing apron will be carried out.
All these moves are being made to handle a further nine million passengers per annum aiming to cater to the ever increasing passenger volume in the region.
With the BIA development project being carried out in three stages, the passenger handling capacity of the BIA will be enhanced by further nine million passengers per annum and on completion, the total passenger handling capacity of the airport will be increased to 15 million passengers per annum.
- http://www.dailynews.lk/2016/12/21/local/102564
Mata ithin ubata transportation engineering lecture ekakma kiyanna puluwan eth basic engineering nodana therum ganna baha. 10 million kiwwe colombo walata. Singapore arehe mehe 10 million nathi unata unge pupulation per unit area wadiyi colombo wage 10 gunayak wath athi.Anith ratawaluth 10 million wenakan idalada MRT demme.
Singapore saha Hongkong10 million wenakan kata aragena hitiyada MRT daanna
ane methena boru nokiya palayan ban yanna
![]()


Mata ithin ubata transportation engineering lecture ekakma kiyanna puluwan eth basic engineering nodana therum ganna baha. 10 million kiwwe colombo walata. Singapore arehe mehe 10 million nathi unata unge pupulation per unit area wadiyi colombo wage 10 gunayak wath athi.
anika megapolis master plan eke transportation kotasa consult kale moratuwa uni eke senior profesors la ekka. Ithin MRT danna onenam eka melahakata dala iwarai plan eke elakiri eke professors kiyanakan inne na![]()
දෙමලු වෙනුවෙන් සිර්සේන මොනවද නොකරේ...? ප්‍රභාකරන් වත් මෙච්චර දේවල් ඉල්ලුවද....
දෙමලෙන් ජාතික ගීයක් දුන්නා
හිරේ හිටපු කොටි නිදහස් කරා
කොටින්ට කරදර කරන හමුදා කාරයෝ හිරේ දෑම්මා
කොටි මරපු හමුදා කාරයෝ එල්ලුවා
කොටි නායකයා මරපු මහින්දගෙන් පලිගත්තා
උතුරේ හමුදා කදවුරු වෑහුවා
උතුරේ සින්හලයෝ පදින්චි කරන එක නෑවෑත්තුවා
පොලිස්, ඉඩම් බලතල දුන්නා
කොටින්ට විරුද්ද හෙල උරුමය විනාශ කරා....
තව මොනවද ඕන... ඉල්ලන ඕන දෙයක් දෙයි...
මෑරිච්ච ප්‍රභාකරන්නේ ජීවමාන ප්‍රතිරූපය අතිගරු සිරිසේන මෑතිදුන් ගෑන ආඩම්බරයි නම්, සින්හල බයියන්ට රිදෙන්න බම්ප් කරන්න.