සංවර්ධන News

KOTA NIHAL

Well-known member
  • May 27, 2016
    20,930
    4,588
    113
    හිටපු කොටි සාමාජිකයෝ පිරිසක්‌
    කොක්‌එළිය ජනතාව බිය ගන්වති
    යළි පදිංචි කළ වැසියෝ ගම්බිම් හැර යති

    හිටපු එල්. ටී. ටී. ඊ. සාමාජිකයන් පිරිසක්‌ පිස්‌තෝල රැගෙන විත් වවුනියාවේ කොක්‌එළිය ගම්මානයේ යළි පදිංචි කළ වැසියන් බිය වැද්දීම නිසා මේ වන විට වැසියන් විශාල පිරිසක්‌ ගම්මානය අතහැර ගොස්‌ ඇතැයි අවට ගම්වාසීහු පිරිසක්‌ "දිවයින"ට ඊයේ (20දා) පැවැසුහ.

    පිස්‌තෝල රැගෙන පැමිණ කරන තර්ජන හේතුවෙන් කොක්‌එළිය අවට වැසියන් දැඩි භීතියට පත්ව සිටින බවද ඔවුහු පැවැසූහ.

    ගම්වැසියන් පවසන්නේ මෙම තත්ත්වය සිංහල දෙමළ ජාතිවාදී ප්‍රශ්නයක්‌ නොව හිටපු එල්. ටී. ටී. ඊ. සාමාජිකයන් සිය බලය පෙන්වා ගම්වාසීන් එම ප්‍රදේශයෙන් ඉවත් කිරීමට දරණ උත්සාහයක්‌ බවයි. ඔවුන් එසේ හැසිරෙන්නේ තම පාරම්පරික ඉඩම් අත්පත් කරගැනීමේ අපේක්‍ෂාවෙන් බවද කොක්‌එළිය ගම්මානයේ පදිංචිකරුවෝ කියති.

    මීට මාස තුනකට පමණ පෙර එල්. ටී. ටී. ඊ. සංවිධානයේ හිටපු නායකයකු වූ සින්නවන් ඇතුළු පිරිසක්‌ ගම්වාසීන්ට කළ තර්ජනය හේතුවෙන් විශාල පිරිසක්‌ ගම අත්හැර ගිය බවත් පොලිසිය ඔහු අත්අඩංගුවට ගත්තත් යළි නිදහස ලබා පැමිණීමෙන් පසුව දැන් යළිත් තර්ජනකාරී තත්ත්වයක්‌ ආරම්භ වී ඇති බවත් ගම්වාසීහු කියා සිටිති.

    1985 වර්ෂයේදී කොක්‌එළිය ගම්මානයට කඩා වැදුණු එල්. ටී. ටී. ඊ. ය ගමේ විහාරයේ විහාරාධිපති හිමියන් ඇතුළු ගම්වැසියන් දස දෙනකු ඝාතනය කොට ගම්මානයට ගිනි තැබූහ. ඉන් පසු අවස්‌ථා හතරක්‌ම ගම්වැසියන් මෙහි පදිංචියට පැමිණියද විවිධ ප්‍රශ්න හේතුවෙන් යළිත් ගම්මානය අතහැර ගොස්‌ තිබේ. ස්‌ථීර වශයෙන් යළි පදිංචිය සඳහා ගම්වැසියන් කොක්‌එළිය ගම්මානයට පැමිණ ඇත්තේ 2010 වර්ෂයේදීය.

    ගම්වාසීන් ඉල්ලා සිටින්නේ මෙම පීඩාවෙන් තමන් මුදාගෙන ගම්මානයේ ඉතිරිව සිටින පිරිසට ආරක්‍ෂාව හා සංවර්ධන පහසුකම් ලබා දී එම පිරිස ආරක්‍ෂා කළ විට ගම හැර ගිය පිරිස්‌ යළි ගම්මානය වෙත පැමිණෙන බවයි.

    මේ පිළිබඳව වවුනියාව හා මන්නාරම දිසා භාර නියෝජ්‍ය පොලිස්‌පති දේශබන්ධු තෙන්නකෝන් මහතාගෙන් කළ විමසීමේදී ඔහු කියා සිටියේ සින්නවන් ඇතුළු පිරිසට එරෙහිව රටේ නීතිය අනුව පොලිසිය කටයුතු කොට ඇති බවයි.

    වවුනියාව කොක්‌එළිය ගම්මානයේ වැසියන්ගේ ආරක්‍ෂාව වෙනුවෙන් එම ගම්මානයේ පොලිස්‌ මුරපළක්‌ පිහිටුවීමට කටයුතු යොදා ඇති බවත් නිරන්තරයෙන්ම මේ ගම්මානයේ වැසියන්ගේ ආරක්‍ෂාව පිළිබඳව සොයා බලන බවත් නියෝජ්‍ය පොලිස්‌පතිවරයා වැඩිදුරටත් පැවසීය.

    http://www.divaina.com/2016/12/21/news15.html
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,355
    8,502
    113
    රූකඩ රාජ්ජේ

    අපි අවුරුදු දෙකකින් මහ බැංකුව ස්ථාවර කලා.. – අගමැති

    පසුගිය ආණ්ඩුව යටතේ අස්ථාවර වී තිබූ මහ බැංකුව යහපාලනය යටතේ දෙවසරක් තුලදී ස්ථාවර කිරීමට හැකි වූ බව අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා පවසයි.

    කොළඹදී පැවති උත්සව සභාවක් අමතමින් අගමැතිවරයා මේ අදහස් පල කලේය.

    ප.ලි.: මෙහි ස්ථාවර කරා යනු "හොරා කෑවා" යන අදහස බව කරුණාවෙන් සලකන්න

    :lol::lol::lol::lol::lol:
     
    Last edited:

    :lol::lol:
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,355
    8,502
    113
    රූකඩ රාජ්ජේ

    හත් ලක්‍ෂයක මාසික කුලී ලිපියට අත්සන් කරන්න බැරි නම් ‘SIGN or RESIGN’ අගමැති මට කිවුවා.. – බෝපගේ

    මාසිකව ලක්‍ෂ 7 බැගින් මාසික කුලියට මන්ත‍්‍රීවරුන් 58ක් සදහා වාහන ලබා ගැනීමේ ලිපියට අත්සන් නොකරන්නේ නම් ‘SIGN or RESIGN’ යයි අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා තමාට දැන්වූ බව ජනමාධ්‍ය හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යංශයේ ලේකම් නිමල් බෝපගේ මහතා පවසයි.

    කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව කියා සිටියේය.

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,355
    8,502
    113
    රූකඩ රාජ්ජේ

    ගොවි පුතා රජවෙලා ගොවියා අනාතයි.. රැහේ එකා රජ වෙලා මාධ්‍යවේදීන් ගුටි කනවා..

    කෘෂි ආර්ථිකය බිඳවැටී භාණ්ඩ මිල අහස උසට නැඟ ඇත්තේ නිසි ආර්ථික කළමනාකරණයක් ආණ්ඩුවට නැති නිසා යැයි පාර්ලිමේන්තු මන්ත්‍රි විදුර වික්‍රමනායක මහතා ප්‍රකාශ කරයි.

    සාලාවේ විනාශ වුණු ගෙවල් ටික හදාදෙන්න බැරිවුණා. අරණායක නායගිය මිනිස්සුන්ටවත් සහනයක් දෙන්න බැරිවුණු ආණ්ඩුව මුළු රටට සහන දෙන්නේ කෙසේදැයි “මව්බිම” කළ විමසීමකදී වික්‍රමනායක මහතා ප්‍රකාශ කළේය.

    ‘රටේ ඇති සම්පත් හඳුනා නොගෙන නිසි වැඩපිළිවෙළක් නැතිව රට ගොඩගන්න බැහැ. ලෝක ආර්ථික අවපාතයක් තිබුණු මහින්ද යුගයේ ඇමෙරිකාවටත් බැරි වුණා ඒ පීඩනයෙන් මිදෙන්න. නිසි ආර්ථික කළමනාකරණයක් එදා අපිට තිබුණු නිසා කිසිම අහේනියක් නැතිව අපි ගොඩ ගියා. අද කෘෂිකර්ම ඇමැති කෝටි ගණනක ගොඩනැඟිල්ලක් අරගෙන කුලී ගෙව ගෙවා බදාගෙන ඉන්නවා. ගොවීන්ට සහන සලස්සන්න තියෙන සල්ලිවලින් මෙයා සහන දෙන්නෙ ව්‍යාපාරිකයන්ට. ගොවියෝ හිඟා කනවා. ගොවියෙක් රටේ රජවුණා කිව්වට ගොවියගේ ප්‍රශ්න විසඳලා නැහැ. එයා පත්තරකාරයෙක් කියල රැහේ එවුන්ට සලකනව කීවා. සලකන විදිය පේනවා නේද?’

    අද පාර්ලිමේන්තුවේ ඉන්නා ඇතැම් අය දේශපාලන හිඟන්නෝ. බැඳුම්කර වංචාව අතිශය සූක්ෂ්ම විදියට කරපු දෙයක්. මූල්‍ය පාලනය පිළිබඳ මහ එවුන් හොරකම් කරනකොට විදේශ ආයෝජකයෝ මේ රටට එයිද? මේ කරන්නෙ අනුන්ගේ පිටේ නැඟල බලයට ඇවිත් ඒ බලය තහවුරු කර ගන්නා වැඩපිළිවෙළක් මිසක් රටේ දියුණුව නොවේ. ප්‍රශ්නය අනාගතයට භාර දෙනවා.”

    – Mawbima
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,110
    20,696
    113
    හස්තිශෛලපුර
    මධ්‍යම අධිවේගයේ කොටසක් දේශීය කොන්ත්‍රාත්කරුවන්ට දෙයි

    20 Dec 2016

    මධ්‍යම අධිවේගී මාර්ගයේ දෙවන කොටසේ ඉදි කිරීම් වෙනුවෙන් දේශීය කොන්ත්‍රාත්කරුවන් පිරිසක් සමග ගිවිසුමකට එළැඹුණු බව උසස් අධ්‍යාපන හා මහා මාර්ග අමාත්‍යාංශය පවසයි.

    ඒ, අනුව මීරිගම සිට කුරුණෑගල දක්වා වූ දෙවන කොටසේ ඉදි කිරීම් ලබන ජනවාරි මාසයේ ආරම්භ කරන බව එම අමාත්‍යංශය සඳහන් කළේය.

    මධ්‍යම අධිවේගී මාර්ගයට අවශ්‍ය සියලු බිම් කොටස් මේවන විට රජයට පවරාගෙන ඇති බව වාර්තා වේ.

    මධ්‍යම අධිවේගී මාර්ගයේ දෙවන (2) කොටස, මීරිගමින් ආරම්භ වී කුරුණෑගල දක්වා දිවෙන අතර, එය කිලෝ මී‍ටර 39.29 ක දිගකින් යුක්ත වේ. එම කොටසෙහි ඉටු කළ යුතුව ඇති වැඩ පරිමාව සැලකිල්ලට ගෙන එය සිවිල් වැඩ කොන්ත්‍රාත්තු පැකේජ හතරකට (04) බෙදනු ලැබ ඇත.

    ඒ අනුව, එකී සිවිල් වැඩ පැකේජ 04ට අදාළ කොන්ත්‍රාත්තු අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද සාකච්ඡා සම්මුති කමිටුවේ (CANC)නිර්දේශය පරිදි ප්‍රදානය කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතියද හිමිව තිබිණි.

    - http://sinhala.asianmirror.lk/si-economy/item/27988-colombo-kandy

    meka iwara karana dates kawadda ban?
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,527
    28,350
    113
    BIA closed during day from January 6 to April 6

    The Bandaranaike International Airport (BIA) will be closed for all operations during the day for three months due to work relating to overlaying of the runway. The BIA will be closed from January 6, 2017 until April 6 for three months from 8.00 a.m. to 4.30 p.m. daily.The BIA has only one runway. Over 950,000 aircraft operations have been carried out since its commissioning three decades ago.

    The runway was designed and constructed in the mid-80’s to meet the then requirements.

    During the renovation period, no flights will be operated. All airlines using the BIA have been informed to carry out flights from 4.30 p.m. to 8.00 a.m.

    No major rehabilitation work had been carried out on the runway after the airport was commissioned.

    Officials of the International Civil Aviation Organisation recommended an overlaying of the runway to improve runway surface condition for safe operations of aircraft.

    In line with the overlaying of the existing runway, several airport sector development activities such as overlaying of parallel taxiways, connecting taxiways, design of new rapid exit taxiways (RETs) and by pass taxiways, installation of new airfield ground lighting (AGL) system and modification of existing apron will be carried out.

    All these moves are being made to handle a further nine million passengers per annum aiming to cater to the ever increasing passenger volume in the region.

    With the BIA development project being carried out in three stages, the passenger handling capacity of the BIA will be enhanced by further nine million passengers per annum and on completion, the total passenger handling capacity of the airport will be increased to 15 million passengers per annum.

    - http://www.dailynews.lk/2016/12/21/local/102564
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    පාලම් උත්සවේ ඊයේ තිබුණලු නේද?

    image.jpg

    - Ada 2016/12/21
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,355
    8,502
    113
    රූකඩ රාජ්ජේ

    14491287792.jpg

    උතුරුමැද ගිලන් රථ රියදුරන් අද ගිලන්වෙයි

    උතුරුමැද පළාත් සෞඛ්‍ය සේවා රියදුරු සංගමය විසින් අද දිනයේ වෘත්තීය සමිති ක්‍රීයාමාර්ගයක නිරතවීමට තීරණය කර තිබේ.

    එම සංගමයේ සභාපති ආර්.ජී. වසන්ත කුමාර මහතා පවසන්නේ සෞඛ්‍ය සේවා රියදුරන් බඳවාගැනීම් පටිපාටිය මේ දක්වා අනුමත නොකිරීමට විරෝධය පළකරමින් මෙය ක්‍රියාත්මක කරන බවයි.

    බඳවාගැනීම් පටිපාටිය කඩිනමින් අනුමත කිරීමට කටයුතු කරන ලෙස ඔහු ඉල්ලා සිටියි.
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,355
    8,502
    113
    රූකඩ රාජ්ජේ

    තැපැල් වර්ජනය අදත්

    1285321012postal2.jpg

    වැටුප් විෂමතා ඉවත් කිරීම ඇතුළු ඉල්ලීම් 14ක් මුල් කරගනිමින් තැපැල් සේවකයින් ආරම්භ කළ වැඩ වර්ජනය අද දිනයේත් ක්‍රියාත්මක බව ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති පෙරමුණ පවසයි.

    එහි සම කැඳවුම්කරු එස්.එච්.කාරියවසම් මහතා සඳහන් කළේ වර්ජනය හේතුවෙන් මේ වන විට තැපැල් භාණ්ඩ විශාල ප්‍රමාණයක් එක්රැස් වී ඇති බවයි.

    මේ අතර රථ වාහන වැරදි සම්බන්ධයෙන් පොලීසිය විසින් පැනවෙන දඩ ගෙවීම සඳහා විකල්ප ක්‍රමවේදයක් අද දිනයේ ක්‍රියාත්මක කරන බව ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා පැවසීය.

    ඔහු කියා සිටියේ තැපැල් වර්ජනය හේතුවෙන් අපහසුතාවයට පත් වන ජනතාවගේ යහපත උදෙසා මෙය ක්‍රියාත්මක කරන බවයි.

    ඒ අනූව ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලට අදාළ දඩ මුදල් ගෙවීමට අවස්ථාව රියදුරන්ට හිමිවේ.
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,594
    19,047
    113
    පිළි-ඇඳි-දොළ
    Anith ratawaluth 10 million wenakan idalada MRT demme.
    Singapore saha Hongkong10 million wenakan kata aragena hitiyada MRT daanna
    ane methena boru nokiya palayan ban yanna

    Capture.jpg
    Mata ithin ubata transportation engineering lecture ekakma kiyanna puluwan eth basic engineering nodana therum ganna baha. 10 million kiwwe colombo walata. Singapore arehe mehe 10 million nathi unata unge pupulation per unit area wadiyi colombo wage 10 gunayak wath athi.
    anika megapolis master plan eke transportation kotasa consult kale moratuwa uni eke senior profesors la ekka. Ithin MRT danna onenam eka melahakata dala iwarai plan eke elakiri eke professors kiyanakan inne na:lol::lol:
     
    Meka aththa. MRT thiya LRT ekaka geniyanna tharamwath senaga naha kiyala kiyanne.
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,355
    8,502
    113
    රූකඩ රාජ්ජේ
    දෙමලු වෙනුවෙන් සිර්සේන මොනවද නොකරේ...? ප්‍රභාකරන් වත් මෙච්චර දේවල් ඉල්ලුවද....

    දෙමලෙන් ජාතික ගීයක් දුන්නා
    හිරේ හිටපු කොටි නිදහස් කරා
    කොටින්ට කරදර කරන හමුදා කාරයෝ හිරේ දෑම්මා
    කොටි මරපු හමුදා කාරයෝ එල්ලුවා
    කොටි නායකයා මරපු මහින්දගෙන් පලිගත්තා
    උතුරේ හමුදා කදවුරු වෑහුවා
    උතුරේ සින්හලයෝ පදින්චි කරන එක නෑවෑත්තුවා
    පොලිස්, ඉඩම් බලතල දුන්නා
    කොටින්ට විරුද්ද හෙල උරුමය විනාශ කරා....

    තව මොනවද ඕන... ඉල්ලන ඕන දෙයක් දෙයි...

    මෑරිච්ච ප්‍රභාකරන්නේ ජීවමාන ප්‍රතිරූපය අතිගරු සිරිසේන මෑතිදුන් ගෑන ආඩම්බරයි නම්, සින්හල බයියන්ට රිදෙන්න බම්ප් කරන්න.

    bu