කව්ද කියන්නෙ අලුත් ආන්ඩුවෙන් වාහන ගන්න දෙන්නෙ නෑ කියල... මෙ තියන්නෙ......
bp
කව්ද කියන්නෙ අලුත් ආන්ඩුවෙන් වාහන ගන්න දෙන්නෙ නෑ කියල... මෙ තියන්නෙ......
KDH me thread eka balanna ena eun enne developments gana news balanna enna. Nathuwa uba dana magul balanna nemei. Owa daganinko ponna andu news kiyala aluth thread ekak hadagana dapanko ethakota ewa balana un e thread ekata ei.
Anduwa ponna and karana wada bagayakma ponna wada bawa aththa. Eth me thread eka balanna ena un enne aluth development project gana news balanna misak anik reddawal balanna nemeine




ත්‍රෙඩ් දෙකකට යන්න ඕනේ නෑනේ මෙහෙම දැම්මම. එක ත්‍රෙඩ් එකකින් හැමෝටම බලාගන්න පුළුවනි. සංවර්ධනේ කෙසේ වෙතත් මිනිස්සු නම් හැමදාම පාරේ උද්ගෝෂණ , වැඩවර්ජන... මිනිස්සුන්ට සාධාරණ විදියට ඉඩකඩම් වලට වන්දී ගෙවන්නේ නැතුව මොන හයිවේද යකෝ?
නුවර හයිවේ හදනකොට කැපෙන පොල් ගහකට රු 250.00 ලු ගෙවන්නේ. යකෝ අද පොල් ගෙඩියක් කීයද? මිනිස්සු ඉඩම් දෙයි.බලන් හිටු.
රටේ සම්පත් පිටරට වලට විකුණන එවුන් සංවර්ධනේ ගැන කතාව. නැවු එන්නේ නැති වරායේ උද්ගොෂකයන් බලෙන් තියන් හිටපු නැවු නිදහස් කරන්න ලු නෙවි එක ආවේ. නැවු එන්නේ නැති වරායේ කොහෙද යකෝ නැවු ?
bump
කනව නම් හවුලෙ කමු.. අපිට බැණුම් අහන්න විතරක් බෑ.. – දුමින්ද එජාප ඇමතිවරුන්ට කියයි..
එජාප ඇමතිවරයෙකුට එල්ල වී ඇති චෝදනා සම්බන්ධයෙන් පසුගිය කැබිනට් රැුස්වීමකදී උණුසුම් කතාබහක් ඇතිව තිබේ.
‘කනව නම් එකතු වෙලා කමු. ඔයගොල්ලෝ කන්නයි අපි මඩ කන්නයි බෑ’ යයි ශ‍්‍රීලනිප මහ ලේකම් ක‍්‍රියාකාරකම් ඇමති දුමින්ද දිසානායක එහිදී පවසා ඇත.
ඔහු මෙසේ පවසා ඇත්තේ කොළඹ වරාය සම්බන්ධයෙන් වූ ගැටලුවක් සාකච්චා කරමින් සිටි අවස්ථාවකයි.
Meka aththa. MRT thiya LRT ekaka geniyanna tharamwath senaga naha kiyala kiyanne.
Mata ithin ubata transportation engineering lecture ekakma kiyanna puluwan eth basic engineering nodana therum ganna baha. 10 million kiwwe colombo walata. Singapore arehe mehe 10 million nathi unata unge pupulation per unit area wadiyi colombo wage 10 gunayak wath athi.
anika megapolis master plan eke transportation kotasa consult kale moratuwa uni eke senior profesors la ekka. Ithin MRT danna onenam eka melahakata dala iwarai plan eke elakiri eke professors kiyanakan inne na![]()



