සංවර්ධන News

hancok

Well-known member
  • Aug 16, 2008
    36,594
    19,047
    113
    පිළි-ඇඳි-දොළ
    සිරාවටම බං ලංකාවේ ඉන්න සමහරක් කට්ටිය හිතන විදිය දැක්ම පුදුම හිතෙනවා.
    මුලින්ම අපි හිතන විදිය වෙනස් කරානම් ලංකාව අද හොද දියුණු රටක්.
    අපේ කට්ටිය හිතන්නේ වැඩක් කරන විදිය නෙවෙයි වැඩක් නොකෙරන විදිය
    ඉතිං මේවගේ කට්ටිය එක්ක රටක් දියුණු වෙයිද?


    MRT ගැන කියනකොට අම්මෝ වියදම් කියන කට්ටිය
    දියවන්නාවේ ඉන්න දේශපලුවොන්ට අර සහන මේ සහන බදු සහන දෙනකොට
    රුපියල් කොටි ගණන් වල වාහන පර්මිට් දෙනකොට කටවත් හොල්ලන්නෙ නැහැ.
    නියම කුහක යක්කු ටිකක් මුං

    mechcharai ubata kiyann thiyanne. MRT cost per kilometer - ~ 100 million USD

    lankawe corruption ekka lets say 150 million USD per km

    for 200 km system = 150 x 200 million USD :lol:
    i live in a 2nd world developing country in which Bill Gates is not a citizen :lol::lol::lol: athida:lol::lol:

    lankawe MRT dala minissunta ena benefits mechcharai kiyamu
    MRT hadanna yana cost eka mechcharai kiyamu

    MRT benefit per citizen in colombo and for the economy <<<<< cost

    oka samana wei thawa awrudu 15 kin withara. ethakan LRT ekaka gihin nahayen adannathuwa hitu :lol::lol:
     

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,594
    19,047
    113
    පිළි-ඇඳි-දොළ
    මචෝ උබත් එක්ක තර්ක කරලා වැඩක් නැහැ
    මොකද මුලින්ම උබට කියන සිංහල ත්රෙන්නේ නැහැ.
    අහපු දැවෙන ප්‍රශ්න කීපයකට මම උතර දීල නවතින්නම්
    1.මම Singapore ගිල්ලා තියෙනවද කියලා අහනවා =ඔවු මම අවුරුදු 5ක් සිංගපුර් වල හිටිය තව අවුරුද්දක් මම එහේ වැඩ කලා :lol::lol::lol:
    2මම එහෙ MRT වල ගිහිල්ලා තියෙනවද කියලා අහනවා= Singapore හිටපු අවුරුදු පහේම මම ගමන් ගියේ පයින් කකුල් දෙකෙන්:P:P:P.
    3LRT ඒකෙයි MRT එකෙයි වෙනසක් නැහැලු.=මේකෙන්ම පෙනෙනවා ඔයාගේ UNI එකේ ඉන්න professors ලගේ තරම (සුද්දොන්ට පිස්සු හැදිලා එකම දෙයට නම් LRT සහ MRT කියලා නම් දෙකක් දාලා:lol: )
    4singapore පොඩි රටක් ලු එක හින්දා MRT එකෙන් airport එක ලින්ක්‌ කරන්න පුළුවන්ලු ,ලංකාව ලොකු රටක් නිසා MRT එකෙන් airport එක ලින්ක් කරන්න බැහැලු =සින්ගපුරුවේ දිග 40KM පළල 20KM.මේ උස වගේ තුං ගුණයක් විතර MRT ලයින් එක දිග ඇති . (කටුනායක එයාර්පෝර්ට් එකේ ඉදං කොලබට දුර 45KM )
    5: විනාඩි 3නෙන් 3නට MRT එනවලු, ලංකාවේ MRT දැම්මොත් ඔක්කොම Trains හිස් ව එයිලු=විනාඩි 3නෙන් 3නට හරි විනාඩි 10 ට සැරයක් ද කියන එක control කරන්න අපිට පුළුවන් .එක කරන්නේ Control Room එකෙන් .නැතුව MRT train එකට ඕන විදියට දුවන්න බැහැ .ඕනනම් විනාඩි 30 කට සැරයක් උනත් එනවිදියට trains දාන්න පුළුවන් (මේ වගේ පොඩි දේවල් රේල් පිල්ලක දවසක් හරි නිදා ගත්ත බල්ලොත් දන්නවා බං )
    NELOCC.jpg

    6;මම මේ නය ගෙවනවද කියලා අහනවා = ඔවු මම තමා ගෙවන්නේ මමයි රටේ අනිත් අයයි එකතුවෙලා තමා ගෙවන්න වෙන්නේ.නැතුව වෙන කවුද ගෙවන්න යන්නේ

    තවත් ගොඩක් දේවල් නම් කියන්න තියෙනවා එත් කියලා වැඩක් නැහැ .මෙන්න සිගිති ප්‍රශ්න ටිකට උතර නම් දුන්නා.
    lankawe anatha sinhalunta MRT LRT deke wenasa mokakda ban A to B yanna.

    anika dan airport link kalama katada benefits enne? ankawe edineda wadata yana sinhalayata? naa:lol:

    tourists lata? :lol::lol::lol:naa
    tourists la lankawata enne colombo goo city eka balanna nemei wena wena than wala yanna :lol::lol:

    100 billion USD withara anna gewapan uba, ube lamai, unge lamai ,ungeth lamai, ungeth lamai,unge lamai ,ungeth lamai, ungeth lamai,unge lamai ,ungeth lamai, ungeth lamai,unge lamai ,ungeth lamai, ungeth lamai,unge lamai ,ungeth lamai, ungeth lamai tika ekathu wela :lol::lol::lol:

    Cost-of-Singapore-MRT-lines-ST-Graphics.jpg


    singapore hitiyanam dannawa athine danata thiyana lines gaana :lol:
     

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    MOU between the Government of Sri Lanka and Google was just signed to launch the Google Loon project here. Hopefully in a few months every person and every device on the island will be covered by 3G. Service providers will enter in to agreements with "floating cell towers" that wi be shared bringing down transmission costs leading to further reductions in cost of service provision. This should give more space for them to improve technology, content and service. All in all I feel today's agreement will certainly provide a huge boost to our game plan to create a knowledge based highly competitve social market economy that will help every household achieve their own dreams.



    ගූගල් ලූන් (Google Loon) නමින් හැදින්වෙන අන්තර්ජාල පහසුකම් ලබාදෙන ව්‍යාපෘතියක් ශ්‍රී ලංකාවට හඳුන්වා දීම සම්බන්ධයෙන් සාකච්ඡා ඇරඹේ.

    ගූගල් සමාගමේ මයික් කැසිඩි මේ වන විටත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සමඟ අරලියගහ මන්දිරයේදී සාකච්ඡා පවත්වමින් සිටියි.



    මෙය ශ්‍රී ලංකාවේ නව ආර්ථික සැලැස්මට දැවැන්ත පිටුබලයක් වනු ඇතැයි නියෝජ්‍ය අමාත්‍ය හර්ෂ ද සිල්වා මහතා ප්‍රකාශ කරයි.

    මෙම ව්‍යාපෘතියට මුලපුරන ලද්දේ ශ්‍රී ලංකාවේ ගූගල් විශේෂඥයෙකු වන චමත් පිළහාපිටිය මහතායි.

    මෙය අවකාශයට යැවෙන බැලූන් මාර්ගයෙන් සමස්ථ ජනතාවටම අන්තර්ජාලය පහසුකම් ලබාදෙන ව්‍යාපෘතියකි.

    පෘතුවි පෘශ්ඨයෙන් කිලෝමීටර 20 ක් එපිටට මෙම බැලූන් ගමන් කරයි. බැලූනය යා යුත්තේ කොතනකටදැයි යන්න තීරණය කිරීම සඳහා මෘදුකාංහ භාවිත කෙරේ.

    Google Loon සම්බන්ධ සියළු විස්තර මෙතැනින් දැනගන්න http://www.google.com/loon/
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,527
    28,350
    113
    China to build LNG power plant, oil refinery and dockyard in Hambantota

    Dec 22, 2016 06:25 AM GMT+0530 | 0 Comment(s)

    ECONOMYNEXT - China plans to build a liquid natural gas fired power plant an oil refinery and a dockyard involving 4.0 billion US dollars at Hambantota Port, a senior minister had said.

    Sri Lanka is selling 80 percent of Hambantota Port to China Merchant Port Holdings, a state firm for 1.12 billion US dollars.

    Sri Lanka's Daily Mirror newspaper quoted minister for development strategies Malik Samarawickrema as saying that the investment will come within the next two to three years.

    The port has a 1,200 acre industrial zone around it.

    China is expected to invest a further 5.0 billion in industrial zones in Matara, Empilipitiya, Moneragala where up to 2,600 factories would be built.

    The zones will involve 15,000 hectares of land where around 90 percent of the land will be from the government.

    The firms will give direct employment to up to 90,000 people, Samarawickreme had said. Another 310,000 indirect opportunities may come.

    China now pays about 500 to 600 dollars per worker but in Sri Lanka the salaries are about 150 to 200 dollars, Samarawickreme had said.

    - http://www.economynext.com/China_to...nery_and_dockyard_in_Hambantota-3-6915-4.html
     

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,355
    8,502
    113
    රූකඩ රාජ්ජේ

    ඉන්දියාව ලෝක හොරෙක් අත්අඩංගුවට ගනී.. ජනපති මෛත‍්‍රී ගැන කියා එක්ව ගත් පින්තූරත් පෙන්වයි..

    ඉන්දීය රුපියල් කෝටි 16ක වංචාවක් සිදු කලේ යයි චෝදනා මත අභිෂේක් ජෝෂි නම් ඉන්දීය ව්‍යාපාරිකයෙකු එරට පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

    පොලීසිය විසින් කල ප‍්‍රශ්න කිරීම්වලදී ඔහු සදහන් කර ඇත්තේ තමන් ශ‍්‍රී ලංකාව තුළ බැංකුවක් ආරම්භ කිරීමට ශ‍්‍රී ලංකා ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන හා උසස් නිළධාරීන් සමඟ ගෝවා නගරයේදී සාකච්ඡාව කල බවයි.

    මෙම පැවත වාර්තා කරන ටයිම් ඔෆ් ඉන්දයා පුවත්පත පවසන්නේ සැකකරු විසින් ඉහත ඡායාරූප ඉදිරිපත් කල බසු ඉන්දියානු පොලීසිය විශ්මයට පත් වූ බවයි.
     

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,355
    8,502
    113
    රූකඩ රාජ්ජේ
    ආන්ඩුවෙන් Facebook හිමිකරුවාට ලිපියක්..
    වත්මන් ලංකා ආන්ඩුව විසින් ෆේස්බුක් සමාජ ජාලයේ හිමිකරු මාර්ක් සකර්බර්ග් සහ එහි පරිපාලනය වෙත ලිඛිතව ඉල්ලීමක් කර ඇතිබව වාර්තාවේ. ෆේස්බුක් සමාජ ජාලය භාවිතා කරන ලාංකිකයන් විසින් ගෙනයන ඇතැම් අසත්‍ය ප්‍රචාරවලට වැට බැඳීමේ අමුණින් මෙම ඉල්ලීම කර ඇතිබවද බොහොමයක් මාධ්‍ය අද (21) වාර්තා කර ඇත.

    ෆේස්බුක් භාවිත කරන ලාංකිකයන් විසින් වත්මන් රජයට එරෙහිව ගෙනයන ඇතැම් අසත්‍ය ප්‍රචාර සීමාවකින් තොරව පැතිර යන බවත්. එවැනි ප්‍රචාර නිසාවෙන් රජයට සහ රජයේ වැඩපිළිවෙලට දැඩිලෙස බාධා සිදුවන බව රජය එම ඉල්ලීම හරහා ෆේස්බුක් සමාජ ජාලයේ පරිපාලනය වෙත දන්වා ඇත. එබැවින් එවැනි අසත්‍ය වාර්තා,ප්‍රචාර අන්තර්ජාලය තුල සංසරණය වීම වලක්වාලන ලෙස රජය විසින් ඉල්ලා ඇත.

    පසුගිය රජයේ අවසන් සමයේ ෆේස්බුක් සමාජ ජාලය තුල එවකට රජයට එරෙහිව දැඩි විරෝධතා එල්ලවූ අතර බහුතරයක් සමාජ ජාල භාවිතා කරන්නන් යහපාලන රජය පත්කිරීමට වැඩි දායකත්වයක් දැක්වීය. නමුත් වත්මන් රජයේ ධූරකාලය වසර දෙකක් ඉක්ම යන්නටද පෙර මෙවැනි විරෝධතා එල්ලවීමෙන් මහින්ද රාජපක්ෂ පාලනයට එරෙහිව එවකට විපක්ෂය විසින් භාවිතාකල සමාජ ජාල තුරුම්පුව යහපාලන රජය ලෙස කටයුතු කරන තමන්ටද එරෙහිව එල්ලවීමේ අවදානමෙන් මිදීම මෙහි අරමුණ බව පැහැදිලිය.



    ලැජ්ජාවක් නැති පොන්නයෝ. රෙදි ඇදන්ද මේවා කරන්නේ? අසත්‍ය ප්‍රචාර මොනවද දන්නේ නෑ . කට්ටිය එකතුවෙලා සකර්බර්ග්ට කියන්න ඕනේ ඕවා අසත්‍ය ප්‍රචාර නෙවි, ආණ්ඩුවේ නොහැකියාව වහගන්න කියලා මුන් ඕවා කරන්නේ කියලා.
     
    Last edited:

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    කට බොරු කිව්වත් දිව බොරු කියන්නේ නෑ කියනවනේ​




    ‘මහින්ද ආපහු බලයට එනකොට මුළු රටම බංකොලොත්’ – ඇමති මලික් කියයි..

    හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා නැවත බලයට එන විට මුළු රටම බංකොලොත් වනු ඇති බව ඇමති මලික් සමරවික‍්‍රම මහතා පවසයි.

    වරාය චීනයට පැවරීම, සංවර්ධන විශේෂ විධිවිධාන පනත් කෙටුම්පත ආදී කාරණා සම්බන්ධයෙන් අදහස් පල කිරීම සදහා කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඔහු මේ බව කියා සිටියේය.

    ‘එතුමා ආපහු බලයට එනකොට මුළු රටම බංකොලොත්’ යයි ඇමතිවරයා එහිදී මාධ්‍යවේදියෙකුගේ පැනයකට පිලිතුරු ලෙස පැවසීය.


    ඕක නෙවෙයි බං ලොල් සීන් එක.....
    කර්මාන්ත ශාලා 4200ක් අවුරුදු 5ක් ඇතුලත් හැදීම....

    අවුරුදු 5ට දවස් 365*5 +1(අධික අවුරුද්ක් එන නිසා)= 1826
    කර්මාන්ත ශාලා = 4200
    දිනකට හැදිය යුතු කර්මාන්ත ශාලා = 4200/1826 = 2.3 - ආසන්නව දින දෙකකදී කර්මාන්ත ශාලා 5ක්....

    ලොල් යකෝ....මෙහෙම සංවර්ධනයක් චීනෙටවත් නෑ....!!!!
    :rofl::rofl::rofl::rofl::rofl:
     

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,930
    4,592
    113
    ආන්ඩුවෙන් Facebook හිමිකරුවාට ලිපියක්..
    වත්මන් ලංකා ආන්ඩුව විසින් ෆේස්බුක් සමාජ ජාලයේ හිමිකරු මාර්ක් සකර්බර්ග් සහ එහි පරිපාලනය වෙත ලිඛිතව ඉල්ලීමක් කර ඇතිබව වාර්තාවේ. ෆේස්බුක් සමාජ ජාලය භාවිතා කරන ලාංකිකයන් විසින් ගෙනයන ඇතැම් අසත්‍ය ප්‍රචාරවලට වැට බැඳීමේ අමුණින් මෙම ඉල්ලීම කර ඇතිබවද බොහොමයක් මාධ්‍ය අද (21) වාර්තා කර ඇත.

    ෆේස්බුක් භාවිත කරන ලාංකිකයන් විසින් වත්මන් රජයට එරෙහිව ගෙනයන ඇතැම් අසත්‍ය ප්‍රචාර සීමාවකින් තොරව පැතිර යන බවත්. එවැනි ප්‍රචාර නිසාවෙන් රජයට සහ රජයේ වැඩපිළිවෙලට දැඩිලෙස බාධා සිදුවන බව රජය එම ඉල්ලීම හරහා ෆේස්බුක් සමාජ ජාලයේ පරිපාලනය වෙත දන්වා ඇත. එබැවින් එවැනි අසත්‍ය වාර්තා,ප්‍රචාර අන්තර්ජාලය තුල සංසරණය වීම වලක්වාලන ලෙස රජය විසින් ඉල්ලා ඇත.

    පසුගිය රජයේ අවසන් සමයේ ෆේස්බුක් සමාජ ජාලය තුල එවකට රජයට එරෙහිව දැඩි විරෝධතා එල්ලවූ අතර බහුතරයක් සමාජ ජාල භාවිතා කරන්නන් යහපාලන රජය පත්කිරීමට වැඩි දායකත්වයක් දැක්වීය. නමුත් වත්මන් රජයේ ධූරකාලය වසර දෙකක් ඉක්ම යන්නටද පෙර මෙවැනි විරෝධතා එල්ලවීමෙන් මහින්ද රාජපක්ෂ පාලනයට එරෙහිව එවකට විපක්ෂය විසින් භාවිතාකල සමාජ ජාල තුරුම්පුව යහපාලන රජය ලෙස කටයුතු කරන තමන්ටද එරෙහිව එල්ලවීමේ අවදානමෙන් මිදීම මෙහි අරමුණ බව පැහැදිලිය.



    ලැජ්ජාවක් නැති පොන්නයෝ. රෙදි ඇදන්ද මේවා කරන්නේ? අසත්‍ය ප්‍රචාර මොනවද දන්නේ නෑ . කට්ටිය එකතුවෙලා සකර්බර්ග්ට කියන්න ඕනේ ඕවා අසත්‍ය ප්‍රචාර නෙවි, ආණ්ඩුවේ නොහැකියාව වහගන්න කියලා මුන් ඕවා කරන්නේ කියලා.

    Nodakin mal ponnayo
     

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,930
    4,592
    113
    ඕක නෙවෙයි බං ලොල් සීන් එක.....
    කර්මාන්ත ශාලා 4200ක් අවුරුදු 5ක් ඇතුලත් හැදීම....

    අවුරුදු 5ට දවස් 365*5 +1(අධික අවුරුද්ක් එන නිසා)= 1826
    කර්මාන්ත ශාලා = 4200
    දිනකට හැදිය යුතු කර්මාන්ත ශාලා = 4200/1826 = 2.3 - ආසන්නව දින දෙකකදී කර්මාන්ත ශාලා 5ක්....

    ලොල් යකෝ....මෙහෙම සංවර්ධනයක් චීනෙටවත් නෑ....!!!!
    :rofl::rofl::rofl::rofl::rofl:

    :lol::lol::lol:
     

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,355
    8,502
    113
    රූකඩ රාජ්ජේ
    ඕක නෙවෙයි බං ලොල් සීන් එක.....
    කර්මාන්ත ශාලා 4200ක් අවුරුදු 5ක් ඇතුලත් හැදීම....

    අවුරුදු 5ට දවස් 365*5 +1(අධික අවුරුද්ක් එන නිසා)= 1826
    කර්මාන්ත ශාලා = 4200
    දිනකට හැදිය යුතු කර්මාන්ත ශාලා = 4200/1826 = 2.3 - ආසන්නව දින දෙකකදී කර්මාන්ත ශාලා 5ක්....

    ලොල් යකෝ....මෙහෙම සංවර්ධනයක් චීනෙටවත් නෑ....!!!!
    :rofl::rofl::rofl::rofl::rofl:


    :lol::lol::lol::lol::lol:


    ඕවා මචං කිරලා මැනලා කියන ඒවා නෙවිනේ. කටට එන පලියට කියනවා. මුං කර්මාන්තශාලා කියන්නේ ගේක නාන කාමරයක් වගේ සයිස් එකේ ඒවාට වෙන්න ඇති ...

     

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    කට බොරු කිව්වත් දිව බොරු කියන්නේ නෑ කියනවනේ​



    ‘මහින්ද ආපහු බලයට එනකොට මුළු රටම බංකොලොත්’ – ඇමති මලික් කියයි..

    හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා නැවත බලයට එන විට මුළු රටම බංකොලොත් වනු ඇති බව ඇමති මලික් සමරවික‍්‍රම මහතා පවසයි.

    වරාය චීනයට පැවරීම, සංවර්ධන විශේෂ විධිවිධාන පනත් කෙටුම්පත ආදී කාරණා සම්බන්ධයෙන් අදහස් පල කිරීම සදහා කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඔහු මේ බව කියා සිටියේය.

    ‘එතුමා ආපහු බලයට එනකොට මුළු රටම බංකොලොත්’ යයි ඇමතිවරයා එහිදී මාධ්‍යවේදියෙකුගේ පැනයකට පිලිතුරු ලෙස පැවසීය.



    math eye baluwa mey yaka mokadda mey kiyanne kiyala..
    ratama kanawa kalakanni
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,527
    28,350
    113
    කටුනායක තිරිහන් කරන්න කෝටි 700ක්

    වසර තිහකට පසුව කටුනායක බණ්ඩාරනායක ගුවන්තොටුපළේ ගුවන් ධාවන පථය අලුත්වැඩියා කිරීම නිසා ජනවාරි 6 වැනිදා සිට මාස තුනක් ගතවන තුරු දිනකට පැය අටක් එම ගුවන්තොට වසා තැබෙන බව ප‍්‍රවාහන හා සිවිල් ගුවන්සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා කටුනායකදී පැවසීය.

    වැයවන මුදල රුපියල් කෝටි 720කි. ලබන ජනවාරි 06 වැනිදා සිට අපේ‍්‍රල් 05 වැනිදා තෙක් දිනපතා පෙරවරු 8.30 සිට පස්වරු 4.30 දක්වා ගුවන්තොටුපළ වසා දැමෙන බව ද ගුවන් ගත වීමට පැය පහකට පෙර ගුවන්තොටුපළට පැමිණෙනන ලෙසත් ,ගුවන් මඟින් හැර වෙනත් අය ගුවන්තොටුපළ තුළ ඇතුළු නොකර ගන්නා ලෙසට තමන් උපදෙස් දුන් බවත් අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා කීය.

    මත්තල ගුවන්තොටුපළ ඉදිකිරීමට ගත් ණය වෙනුවෙන් රජය වසරකට රුපියල් කෝටි 360කට අධික ණය වාරිකයක් ගෙවන නමුත් එම ගුවන්තොටුපළින් වාර්ෂිකව රුපියල් මිලියන 10ක ආදායමක්වත් නොලැබෙතියි ඇමැතිවරයා පැවසීය. ණය ගෙවීම සඳහා මාසිකව රුපියල් කෝටි 30ක් ද සේවකයින් 571 දෙනාගේ වැටුප් වෙනුවෙන් තවත් රුපියල් මිලියන 74ක් ද වැයවන බව ද ඇමැති කීය.


    IMG_8714.jpg


    - http://www.lankadeepa.lk/index.php/top_story/492308

    කටුනායක ධාවන පථය අලුත්වැඩියාව චීනයෙන්

    කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ ධාවන පථය නවීකරණය කිරීම හේතුවෙන් ජනවාරි 06 සිට අප්‍රේල් 05 දක්වා මාස තුනක කාලයක් දහවල් කාලයේ ගුවන් මෙහෙයුම් කටයුතු අත්හිටුවීමට තීරණය කර ඇතැයි ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පැවසීය.

    හෙතෙම මේ බව පැවසුවේ, අද (22දා) කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළෙදී පැවැති මාධ්‍ය හමුවකදීය.

    වර්තමානයේ ජාත්‍යන්තර ගුවන් සේවා සමාගම් 28 ක් දිනකට ගුවන් ගමන් වාර 177 ක් කටුනායක සිට ක්‍රියාත්මක කරන බවත්, ඒ හරහා දිනයකට මගීන් 25,000 ක් හා භාණ්ඩ මෙට්‍රේක් ටොන් 300 ක් හසුරවන බවත් අමාත්‍යවරයා මෙහිදී ප්‍රකාශ කළේය.

    නවීකරණ කටයුතු සඳහා ඩොලර් මිලියන 41 ක් වැය වන බවත් එය චීන සමාගමකට පවරා ඇති බවත් අමාත්‍යවරයා සඳහන් කළේය. නවීකරණය කිරීමෙන් පසුව ධාවන පථය දිගින් හා පළලින් වැඩි වෙයි.

    ඒ හරහා ලොව විශාලතම A-380 එයා බස් යානා කටුනායකට ගොඩ බැස්සවීමට අවස්ථාව ලැබෙන බවත්, නවීකරණය කිරීමෙන් පසුව ධාවන පථය වසර 30 ක කාලයක් භාවිත කළ හැකි බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.


    නවීකරණය උදෑසන 8.30 සිට පස්වරු 4.30 දක්වා පැය 8 ක කාලයක් සිදුවෙන හෙයින් එම කාලය තුළදී ගුවන් ගමන් සිදු නොවෙයි.

    එසේම දහවල් ක්‍රියාත්මක වූ ගුවන් ගමන් වාර රාත්‍රී කාලයට යොදා ඇත. අලුත්වැඩියා හේතුවෙන් ශ්‍රී ලන්කන් ගුවන් සමාගමට දැඩි බලපෑමක් ඇතිවිය හැකි බව හෙතෙම සඳහන් කරයි.

    කටුනායකට විකල්පයක් ලෙස මත්තල ගුවන් තොටුපළ භාවිත කල නොහැක්කේ එහි යටිතල පහසුකම් ප්‍රමාණවත් නොමැති බවද අමාත්‍යවරයා සඳහන් කළේය. කෙසේ වෙතත් ශ්‍රී ලන්කන් ගුවන් සමාගම මත්තල සිට චීනය බලා සතියකට යන ගුවන් ගමන් වාර 8 ක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබේ.

    ගුවන් තොටුපළ අලුත්වැඩියා කරන කාලසීමාවේදී විශේෂිත වාහන සැලැස්මක් ගුවන් තොටුපළ අවට ක්‍රියාත්මක කරන බවද නිමල් සිරිපාල ද සිල්වා මහතා වැඩිදුරටත් පැවසීය.


    - http://www.ada.lk/article/201868/කටුනායක-ධාවන-පථය-අලුත්වැඩියාව-චීනයෙන්
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,527
    28,350
    113
    Sri Lanka to introduce separate bus lanes to ease traffic jams

    Dec 22, 2016 16:15 PM GMT+0530

    ECONOMYNEXT –Separate lanes for public buses will be introduced in the Sri Lankan capital Colombo next year among plans to ease traffic jams which have reduced vehicle speeds to 8 kilometers an hour, the Finance Ministry said.

    Two new roads will be built along with a new Light Rail Transit (LRT) system and extension of existing rail lines to help cope with the flood of vehicles clogging the roads, it said in a statement.

    The number of vehicles in the island had almost doubled since the ethnic war ended in 2009 with vehicle speeds within Colombo, which was between 40 to 60 km an hour in 1980, now down to 8 kmph.

    “It is predicted that this speed limit will further be reduced to 6 kmph by 2020. The main reason for this is the increasing number of vehicles on public roads,” the statement said.

    It said 250,000 vehicles enter Colombo city daily with this number increasing by 25,000 annually.

    The Finance Ministry said under a mechanism proposed in Budget 2017 to streamline public bus service within city limits, Colombo Municipal Council, in collaboration with Road Development Authority will introduce separate lanes for public buses.

    Plans are ready to launch the construction of two new roads, one between New Kelani Bridge and Athurugiriya, and the second road between Kelani Bridge and Colombo Port next year, it said.

    The planned LRT will cover the main suburbs including Borella, Kottawa, Battaramulla, Kaduwela, Maradana, Mattakkuliya, Peliyagoda, Dematagoda, Kadawatha, Bambalapitiya and Kirullapane.

    Another project will be launched to upgrade the existing railway lines in order to reduce the number of buses entering the city. The Kelani Valley Railway line will be extended up to Rathnapura and an additional line will be constructed between Polgahawela and Kurunegala.


    The ministry said the total vehicle population in Sri Lanka, which was 3,390,993 in 2008, had risen to 6,302,141 in 2015.

    (COLOMBO, Dec 22, 2016)

    - http://www.economynext.com/Sri_Lank..._bus_lanes_to_ease_traffic_jams-3-6919-6.html