සංවර්ධන News

2osama

Well-known member
  • Oct 25, 2010
    81,526
    72,736
    113
    මාලඹේ
    mechcharai ubata kiyann thiyanne. MRT cost per kilometer - ~ 100 million USD

    lankawe corruption ekka lets say 150 million USD per km

    for 200 km system = 150 x 200 million USD :lol:
    i live in a 2nd world developing country in which Bill Gates is not a citizen :lol::lol::lol: athida:lol::lol:

    lankawe MRT dala minissunta ena benefits mechcharai kiyamu
    MRT hadanna yana cost eka mechcharai kiyamu

    MRT benefit per citizen in colombo and for the economy <<<<< cost

    oka samana wei thawa awrudu 15 kin withara. ethakan LRT ekaka gihin nahayen adannathuwa hitu :lol::lol:

    අනේ බං ගොන් කතා කියන්නේ නැතුව
    පොඩ්ඩක් බෙදලා ගණන් හදලා බලපන්
    මේ මැලේසියා වල ගිය වියදම 2016
    1KM කොචරද වියදම කියලා.
    මැලේසියාවේ කොහොමත් ලංකාවට වඩා වියදම් යනවා ලේබර් කෝස්ට් එක නිසා:lol::lol::lol::lol:.

    Capture.jpg


     
    Last edited:

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,526
    72,736
    113
    මාලඹේ
    lankawe anatha sinhalunta MRT LRT deke wenasa mokakda ban A to B yanna.

    anika dan airport link kalama katada benefits enne? ankawe edineda wadata yana sinhalayata? naa:lol:

    tourists lata? :lol::lol::lol:naa
    tourists la lankawata enne colombo goo city eka balanna nemei wena wena than wala yanna :lol::lol:

    100 billion USD withara anna gewapan uba, ube lamai, unge lamai ,ungeth lamai, ungeth lamai,unge lamai ,ungeth lamai, ungeth lamai,unge lamai ,ungeth lamai, ungeth lamai,unge lamai ,ungeth lamai, ungeth lamai,unge lamai ,ungeth lamai, ungeth lamai tika ekathu wela :lol::lol::lol:

    Cost-of-Singapore-MRT-lines-ST-Graphics.jpg


    singapore hitiyanam dannawa athine danata thiyana lines gaana :lol:

    1.LRT එකයි MRT එකයි දෙකම එකක් කියලා අනාථ වෙලා දැන් සිංහලුන්ට බයින උබ වගේ එවුන්ටනම් ගොන් කරත්තත් හොදයි බං:lol::lol::lol: .
    2.ඇයි ලංකාවේ AIR Port එකේ වැඩ කරන්නේ ඇමරිකන් කාරයෝද ලංකාවේ එවුන් නෙවෙයිද ?(Air Port එකේ කිදාහක් වැඩ කරනවද?මිගමුව ,ජා ඇල වැලිසර ,කදාන වගේ පැතිවල ඉදං කිදාහක් උදේට කොළබට වැඩට එනවද?දැකල නැත්නම් උදේට පාරට ගිහිං හිටගෙන බස් ටික ගණන් කරපං කොළබට එන එතකොට ගණන් හදා ගන්න පුළුවන්
    3.සුද්දෝ ජරා කොළබ බලන්න නෙවයි ලු ලංකාවට එන්නේ =ජරා උනත් නැති උනත් කොළබට එන්න ඕනේ ලංකාවේ වෙන පැතිවලට යන්න.හොදම හොටෙල් තියෙන්නේ කොලබ .සමුළු වගේ ඔක්කොම ජාත්‍යන්තර රැස්වීම් පැවැත් වෙන්නේ කොළබ AIR Port එකට එන ඕනෙම කෙනෙකුට කොලබට එන්න වෙනවා අනිවාර්යෙන්ම .(මේ කෙන්ම තේරෙනවා උබේ දැනුම මට්ටම 5 පන්තියේ ළමයින්ටත් වඩා අන්තයි කියලා.)
    4.MRT හරි LRT දාන්නේ A to B යන්න නෙවෙයි යකෝ.කොළබ හැම වැදගත් ජනාකීර්ණ නගරයක්ම එකම Train Service එකකින් ලින්ක් කරන්න.එකවත් දන්නේ නැහැනේ බං උබ ලොකුවට කතා කලට
    (පොඩ්ඩක් උබම කියනා Singapore MRT map එක ඇස දෙක ඇරලා බලන්න හැම City එකක්ම එකට ලින්ක් වෙලා තියෙන හැටි )

    සින්ගපුරුවේ ඇයි වැඩිපුර වියදම් ගියේ මෙන්න එකට හේතු..
    1.සින්ගපුරුවේ පොලොව උඩින් යන්න බැහැ ඉඩ නැහැ ඔක්කොම buildings පොලොව යටිං තමා MRT යන පාර හදලා තියෙන්නේ .underground නම් විශාල වියදමක් යනවා නොහිතන විදියට.තව දෙයක් තමා සින්ගපුරුවේ පොලොව මට්ටමෙන් ගොඩක් යටිං තාම MRT යන්නේ මොකද buldings මග ඇරලා යන්න.සින්ගපුරුවට වෙන විකල්පයක් නැහැ Underground tunnel තමා ,එත් ලංකාවට එහෙම ලොකු ප්‍රශ්නයක් නැහැ
    2.සිංගපුරුවේ කොහොමත් Labor cost එක වැඩියි .එක හින්ද විශාල වියදමක් යනවා ඕනෙම Project එකකට .ලොකුම වියදමක් යන්නේ Labor cost
    3,අනිත් එක තමා සිංගපුරුවේ MRT lines වල ගොඩක් project කරේ ලෝකේ ලොකුම companies .Underground tunnel කරේ ඇමරිකන් කාරයෝ අනිවාර්යෙන්ම ලොකු වියදමක් යනවා පුදුම වෙන්න දෙයක් නැහැ


     

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,930
    4,587
    113
    ඉතිහාසයේ පළමුවරට ඩොලරය රු.152ට නගී

    මෙරට ඉතිහාසයේ ප්‍රථම වතාවට ඇමරිකානු ඩොලරයක අගය ඊයේ (22 දා) රුපියල් 152 දක්‌වා ඉහළ ගියේය.

    මේ අනුව ශ්‍රී ලංකා මහ බැංකුව ඊයේ නිකුත් කළ අලුත්ම විනිමය අනුපාත අගයන් අනුව ඇමරිකානු ඩොලරයක විකුණුම් අගය රු. 152.12 ක්‌ දක්‌වා ඉහළ නැඟ තිබේ.

    පසුගිය කාලය තුළ දිගින් දිගටම ඇමරිකානු ඩොලරයට සාපේක්‍ෂව රුපියල පිරිහීමට ලක්‌විය.

    බැංකු ආරංචි මාර්ග පවසන පරිදි බැංකුවලද ඇමරිකානු ඩොලර් හිඟයක්‌ පවතී. එහෙත් මුදල් ඇමැති රවි කරුණානායක මහතා පවසන්නේ බැංකුවල කිසිදු ඩොලර් හිඟයක්‌ නැති බවයි.


    http://www.divaina.com/2016/12/23/news03.html
     

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,930
    4,587
    113
    බැඳුම්කර කෝප් වාර්තාව පළමු
    පාර්ලිමේන්තු සතියේම විවාදයට ගන්න


    මහ බැංකුවේ බැඳුම්කර ගනුදෙනුවට අදාළව හිටපු අධිපති අර්ජුන මහේන්ද්‍රන් මහතා වරදකරු කරමින් නිකුත් කළ කෝප් වාර්තාව නව වසරේÊපළමු පාර්ලිමේන්තු සතියේදීම විවාදයට ගන්නා ලෙස පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ (කෝප්) සභාපති සුනිල් හඳුන්නෙත්ති මහතා විසින් කථානායකවරයාගෙන් ලි�ත ඉල්ලීමක්‌ කර ඇත. බැඳුම්කර ගනුදෙනුවට අදාළ කෝප් වාර්තාව පාර්ලිමේන්තුවේ සභාගත කළේ ඔක්‌තෝබර් 28 දා බව පවසන හඳුන්නෙත්ති මහතා එය සභාවට ඉදිරිපත් කර මේ වනවිට මාස දෙකක්‌ සම්පූර්ණවීමට ආසන්නව ඇතැයිද 'දිවයින' ට ප්‍රකාශ කළේය.

    මේ පිළිබඳව 'දිවයින' කළ විමසීමේදී කෝප් සභාපති සුනිල් හඳුන්නෙත්ති මහතා මෙසේ ද කීවේය.

    "අගමැතිවරයා කියනවා කෝප් වාර්තාව නීතිපතිට ඉදිරිපත් කළා කියලා. ලියෑවිල්ලක්‌ පාර්ලිමේන්තුවේ සභාගත කළාට පස්‌සේ නීතිපතිට යවනවාද නැද්ද කියා තීරණය කරන්නේ අගමැතිවරයා නොවේ කථානායක. බැඳුම්කර වංචාවට අදාළ කෝප් වාර්තාව දැන් තියෙන්නේ කථානායකවරයාගේ භාරයේ. දැන් කළ යුත්තේ පළමුව මේ ගැන විවාද කිරීම. ඉන්පසුව ඒ සම්බන්ධව ක්‍රියාමාර්ග ගැනීම කථානායකවරයාගේ වගකීමක්‌. එය අගමැතිවරයාට අයත් කටයුත්තක්‌ නොවේ. ඒ නිසා අලුත් අවුරුද්දේ පාර්ලිමේන්තුව රැස්‌වන පළමු සතියේදීම මේ කෝප් වාර්තාව විවාද කළ යුතුයි. කථානායකවරයාගෙන් ඒ ඉල්ලීම ලි�තව කළා....

    නව වසරේ පාර්ලිමේන්තුව ප්‍රථමවරට රැස්‌ වන්නේ ජනවාරි 9, 10, 11 සහ 12 යන දිනවලය. එම දිනවල ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථා සංශෝධනය පිළිබඳ විවාදය පැවැත්වීමට නියමිතය.



    http://www.divaina.com/2016/12/23/news04.html
     

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,930
    4,587
    113
    දින 14ක්‌ ඇතුළත විසඳුමක්‌ නැතිනම්
    ජනාධිපති ලේකම් කාර්යාලයට
    අරලියගහ මන්දිරයට ලියුම් නෑ


    තැපැල් සේවකයන්ගේ ගැටලුවලට දින 14 ක්‌ ඇතුළත විසඳුම් ලබාදීමට රජය කටයුතු නොකළහොත් ජනාධිපති ලේකම් කාර්යාලය, අරලියගහ මන්දිරය ඇතුළු රාජ්‍ය ආයතනවලට ලිපි බෙදීම වර්ජනය කරන බව ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති පෙරමුණේ කැඳවුම්කරු චින්තක බණ්‌ඩාර මහතා 'දිවයින' ට ඊයේ (22 දා) පැවසීය.

    තැපැල් සේවක අරගලය තුළ කිසිම දේශපාලන න්‍යාය පත්‍රයක්‌ නැති බවත් එහි තිබෙන්නේ පොදු අරමුණක්‌ පමණක්‌ බවත් හෙතෙම කීය.

    තැපැල් සේවකයන්ගේ අර්බුදය සමග තවදුරටත් සෙල්ලම් නොකර සිය ඉල්ලීම්වලට විසඳුම් ලබාදීමට වහාම පියවර ගන්නා ලෙස රජයෙන් ඉල්ලා සිටින බවද ඒ මහතා වැඩිදුරටත් කීය.

    http://www.divaina.com/2016/12/23/news07.html
     

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,930
    4,587
    113
    කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය
    ආණ්‌ඩුව ඉන්දියාවට දෙන්න හදනවා



    කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය ඉන්දියාවට පැවරීමට ආණ්‌ඩුව සැලසුම් කර තිබෙන බව පුරවැසි බලය සංවිධානයේ සම කැඳවුම්කරු සමන් රත්නප්‍රිය මහතා පැවසීය.

    නැගෙනහිර පර්යන්තය ඉන්දියාවට පැවරීමෙන් වරාය අධිකාරියේ ආදායමට බරපතළ ප්‍රශ්නයක්‌ මතු වන බව හෙතෙම ඊයේ (22 වැනිදා) කොළඹ පැවති මාධ්‍ය හමුවකදී සඳහන් කළේය.

    කොළඹ වරායේ පර්යන්ත හතරක්‌ තිබෙන බව ද, ඉන් සවුත් ඒෂියා ගේට්‌වේ ටර්මිනල් ජැටිය ඔස්‌ටේ්‍රලියාවටත්, කොළඹ ඉන්ටර්නැෂනල් කන්ටේනර් ටර්මිනල් ජැටිය චීනයටත් ලබාදී ඇතැයි ද හෙතෙම කීවේය.

    නැගෙනහිර පර්යන්තයේ දියකඩනය ඩොලර් මිලියන 350 ක ණයකින් ඉදිකර ඇති බව ද, දොඹකර ගෙනත් සවි කිරීමට ඩොලර් මිලියන 68 ක්‌ ඇස්‌තමේන්තු සකස්‌ කර ඇතැයි ද ඔහු කීවේය.

    මේ සඳහා ආයෝජනයක්‌ සොයා ගන්නේ නැතිව ඉන්දියාවට පැවරීමට ආණ්‌ඩුව සූදානම් වන බව ද, මෙය බරපතළ ප්‍රශ්නයක්‌ බව ද හෙතෙම සඳහන් කළේය.

    අලුතින් රැකියා බිහි කරන්න උත්සාහ කරනවා වගේම තියෙන රැකියා ආරක්‍ෂා කර ගන්නත් රජය උත්සාහ කළ යුතු බවද රත්නප්‍රිය මහතා පැවසීය.

    නැගෙනහිර සහ ජයබහලු පර්යන්තයේ ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සේවකයන් දසදහසක්‌ පමණ සේවය කරන බව කී සමන් රත්නප්‍රිය මහතා, නැගෙනහිර පර්යන්තය ඉන්දියාවට පැවරීමෙන් එම සේවකයන්ට වැඩ නැති වන බව ද කීවේය.

    නැගෙනහිර පර්යන්තය සඳහා ආයෝජනයක්‌ සොයාගෙන රට තුළ සංවර්ධනය කිරීමට උත්සාහ කරන ලෙසට ආණ්‌ඩුවෙන් ඉල්ලා සිටින බව ද හෙතෙම වැඩිදුරටත් සඳහන් කළේය.


    http://www.divaina.com/2016/12/23/news12.html
     

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,930
    4,587
    113
    රට ජාතියේ සම්බුද්ධ ශාසනයේ
    අනාගතය සුබදායක නැහැ
    ගැටඹේ රාජෝපවනාරාමාධිපති පූජ්‍ය කැප්පෙටිගොඩ සිරිවිමල නාහිමි


    දේශයේ හා ජාතියේ ද රටේ හා සම්බුද්ධ ශාසනයේ අනාගතය සුබදායක නොවන බවට අඳුරු වලා පහළ වෙමින් තිබෙන බැවින් "නිකාය" යන්න ඒ ඒ නිකායික සම්ප්‍රදායන්ට සීමා කොට ෙත්‍රෙනිකායික මහා සංඝරත්නය එක්‌සත්ව නැඟී සිටිමින් දේශයේ ඓතිහාසික උරුමය ආරක්‌ෂා කිරීමට සූදානම් විය යුතු යෑයි ගැටඹේ රාජෝපවනාරාමාධිපති පූජ්‍ය කැප්පෙටිගොඩ සිරිවිමල නාහිමිපාණෝ නිවේදනයක්‌ නිකුත් කරමින් පවසති.

    මල්වතු, අස්‌ගිරි උභය මහා විහාර පාර්ශ්වයන්හි අනුනායක ස්‌වාමීන්ද්‍රයන් වහන්සේ සහ අමරපුර සහ ශ්‍රී රාමඤ්ඤ මහ නිකායන්හි නියෝජිත හිමිවරුන්ගේ ඒකාබද්ධ භික්‌ෂු සංවිධානය පිහිටුවා ගැනීමේ ප්‍රාරම්භක රැස්‌වීම වෙත පූජ්‍ය කැප්පෙටියාගොඩ සිරිවිමල නාහිමිපාණෝ මෙම නිවේදනය නිකුක්‌ කළහ.

    පූජ්‍ය සිරිවිමල ස්‌වාමීන්ද්‍රයන් වහන්සේ නිකුත් කළ නිවේදනයේ මෙසේද සඳහන් වෙති.

    මේ වන විට අපේ රටට, ජාතියට සහ ශාසනයට ඉතා බරපතළ ව්‍යසනකාරී තත්ත්වයක අඳුරු සෙවණැලි වැටෙමින් පවතියි. මේ මොහොතේ රට පුරා වසන මහා සංඝරත්නය කිසිදු භේදයක්‌ නොසලකා එක්‌සත් විය යුතු බව කිවමනා නොවේ. අපටත් හොරා හෙට දිනයේදී රට දැය සමයට සිදුවිය හැකි බරපතළ ෙ€දවාචකයක්‌ සිදුවීමට ඉඩ තිබේ.

    විශේෂයෙන් සියම් මහා නිකායේ මල්වතු අස්‌ගිරි උභය පාර්ශ්වයේද රාමඤ්ඤ හා අමරපුර නිකායන්හි අතිපූජ්‍ය මහානායක ස්‌වාමීන් වහන්සේ මේ තීරණාත්මක මොහොතේ සම්මුතියකට එළඹ රටේ උද්ගත වන ශාසන විරෝධී මෙන්ම ජාතිෙද්‍රdaහී ක්‍රියාමාර්ග පරාජය කළ යුතුව තිබේ. දැනට පිඹුරුපත් සාදා අවසන් කර තිබෙන යෝජිත ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාව පිළිබඳව දැඩි අවධානය යොමු කිරීම වගකීමක්‌ වී තිබේ. මෙය අලුත් ආණ්‌ඩු ක්‍රම ව්‍යවස්‌ථාවක්‌ අවශ්‍ය මොහොතක්‌ නොවේ. මෙම ව්‍යවස්‌ථාව කෙටුම්පත් කර තිබෙන්නේ යටි අරමුණක්‌ ඉටුකිරීම සඳහායි. ඒකීය යන වචනය මතුපිටින් පෙන්නා ෙµඩරල් රාජ්‍ය සංකල්පය ක්‍රියාත්මක කිරීමක්‌ මේ යෝජිත ව්‍යවස්‌ථාවේ අරමුණයි.

    ආණ්‌ඩුකාරවරයා ජනාධිපතිවරයාගේ නියෝජිතයා වුවත් ඔහුගේ බලතල යටපත් කැර පළාත් ඇමැති මණ්‌ඩලයට සහ ප්‍රධාන අමාත්‍යවරයාට බලය පැවරීමේ යටි අරමුණක්‌ ආණ්‌ඩුක්‍රම ව්‍යස්‌ථාවේ ඇත.

    මෙවැනි යටිකූට්‌ටු අරමුණු සක්‌ තිබියදී පසුගිය රජය සමයේ එක්‌ ඇමැතිවරයකු සියලු බලතල අතට ගත් බවට චෝදනා කළ වත්මන් නායකයන් දැන් සුපිරි ඇමැතිවරු දෙදෙනකුට සර්ව බලතල ලබාදීමට කටයුතු කරමින් සිටියි. මෙය හාස්‍යජනකය. zහිට්‌ලර් සහ මුසෝලිනී" වැනි පැසිස්‌ට්‌වාදී චරිත දෙකක්‌ මේ සුපිරි ඇමැතිවරුන් දෙදෙනා මගින් ගොඩනැඟීමට උත්සාහයක්‌ දරමින් සිටියි. මෙම ප්‍රජාතන්ත්‍ර විරෝධී උත්සාහය පිටුදැකිය යුතුය. මේ සුපිරි ඇමැතිවරු දෙදෙනා නිසා ජනාධිපතිතුමාගේ බලය යටපත්වනු නිසැකය.

    තිස්‌ වසරක කුරිරු යුද්ධය අවසන් කළ රණවිරුවන් දේශීය හා ජාත්‍යන්තර වශයෙන් අවමානයට ලක්‌ කරමින් සිටියි. උතුරු නැගෙනහිර බොදු බලය බිඳීමට කටයුතු කරමින් සිටිති.

    ජාතිය සතු වනාන්තර අත්පත්කර ගනිමින් ඉඩම් සුළු ජන කොටස්‌ සතුකර ගනිමින් තිබේ. රටට අවශ්‍ය පනත් ගාලගෝට්‌ටි මැද්දේ පාර්ලිමේන්තුවේදී සම්මත කර ගැනීමේ කුමන්ත්‍රණකාරී වැඩපිළිවෙළක්‌ ක්‍රියාත්මක වෙමින් පවතියි.

    මෙම කරුණු හා තවත් අභියෝගාත්මක කරුණු රැසක්‌ සම්බන්ධයෙන් ජාතියේ සහ ශාසනයේ මුර දේවතාවුන් වහන්සේ ලෙස සලකන මහා සංඝරත්නය භේද නොතකා එක්‌ පෙරමුණකට අවතීර්ණ වීම කාලීන අවශ්‍යතාවකි.


    http://www.divaina.com/2016/12/23/news24.html
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,525
    28,345
    113
    Transport and Civil Aviation Minister Nimal Siripala de Silva told journalists yesterday that the BIA is scheduled to partially close from 8.30 a.m. to 4.30 p.m. daily for three months - from 6 January to 5 April 2017.

    During this period, the Airport and Aviation Services (Sri Lanka) Ltd. (AASL) will complete the resurfacing of BIA’s existing runway spanning 3,350 metres and 45 metres at a cost of Rs.7.2 billion.

    The Minister said that a very transparent approved competitive procurement process was conducted, where around eight parties bidded.

    “Previously, the contract was going to be awarded on an unsolicited manner at $ 86 million, but under the new Government we were able to get it for $ 41 million with a very transparent tender procedure,” he added.


    Noting that the resurfacing of the runway was recognised in the year 2001, none of the Government’s that were in power attended to it and the Minister claimed that both UNP and UPFA Governments were at fault for not repairing the runway. The runway has been in use for three decades now without comprehensive resurfacing or overlaying other than regular maintenance.

    The AASL has selected a joint venture with Netherlands Airport Consultant (NACO) and Engineering Consultancy Ltd. (ECL) for design review and construction supervision, and a joint venture with China National Aero Technology International Engineering Group (CATIC) and Shanghai New Era Airport Design and Research Institute Co. Ltd. of Civil Aviation Authority of China for the runway overlay and associated work in the form of design and building contracts.

    A total of 300 Chinese and local workers will engage in the construction.

    It was pointed out that January to April has been selected as the most suitable period for runway resurfacing on account of the lowest average rainfall expected in the country.

    - http://www.ft.lk/article/587018/1000-flights-out-as-BIA-braces-for-runway-revamp
     

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,355
    8,501
    113
    රූකඩ රාජ්ජේ


    monsoon පොන්ස් මෙන්න මේකට උත්තරක් දියන්කෝ උබේ අම්මයි,මලික් සමරවික්‍රමයි එකතුවෙලා කර්මාන්තශාලා පැටවූ ගහනවද?

    :lol::lol::lol::lol::lol:


    ඕක නෙවෙයි බං ලොල් සීන් එක.....
    කර්මාන්ත ශාලා 4200ක් අවුරුදු 5ක් ඇතුලත් හැදීම....

    අවුරුදු 5ට දවස් 365*5 +1(අධික අවුරුද්ක් එන නිසා)= 1826
    කර්මාන්ත ශාලා = 4200
    දිනකට හැදිය යුතු කර්මාන්ත ශාලා = 4200/1826 = 2.3 - ආසන්නව දින දෙකකදී කර්මාන්ත ශාලා 5ක්....

    ලොල් යකෝ....මෙහෙම සංවර්ධනයක් චීනෙටවත් නෑ....!!!!
    :rofl::rofl::rofl::rofl::rofl:
     
    Last edited:

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,930
    4,587
    113


    monsoon පොන්ස් මෙන්න මේකට උත්තරක් දියන්කෝ උබේ අම්මයි,මලික් සමරවික්‍රමයි එකතුවෙලා කර්මාන්තශාලා පැටවූ ගහනවද?

    :lol::lol::lol::lol::lol:


    :lol: Munge anek sanwardana wadath ohoma thma
     

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,355
    8,501
    113
    රූකඩ රාජ්ජේ

    සිංහල බෞද්ධයන් වෙනුවෙන් පෙනී සිටීමේ වරදට විජේදාස ඇමති ධුරයෙන් නෙරපයි..??

    අධිකරණ හා බුද්ධ ශාසන ඇමති විජේදාස රාජපක්‍ෂ එම ඇමති ධුරයෙන් ඉවත් කිරීමට යන්නේ යයි ඉහල පෙලේ දේශපාලන ආරංචි මාර්ග කියයි.

    ඇමතිවරයා බොහො අවස්ථාවන්වලදී බහුතර සිංහල, බෞද්ධයන් වෙනුවෙන් පෙනී සිටීම සමබන්දයෙන් ආණ්ඩුවේ ප‍්‍රබලයින් පිරිසක් සාකච්චා වී ඇති අතර එහිදී අවධාරණය වී ඇත්තේ ඇමතිවරයා ධුරයෙන් ඉවත් කල යුතු බවයි.

     

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,355
    8,501
    113
    රූකඩ රාජ්ජේ

    රනිල්-මලික් සුපිරි ඇමති කරන පනතට පයින් ගහයි.. ඌව පළාත් සභාවේ පරාදයි.. ඌවේ හරීන්ගේ බල බිදේ..



    සුපිරි ඇමතිවරුන් දෙදෙකෙු බිහිකිරීමට අදාල විධිවිධානද ඇතුළත් සංවර්ධන විශේෂ විධි විධාන පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ඊයේ දිනයේ ඌව පළාත් සභාවේදී පරාජයට පත් කර තිබේ.

    පනතට පක්‍ෂව එජාප මන්ත‍්‍රීවරුන් 09 දෙනෙකු ඡන්දය භාවිතා කර ඇති අතර සන්ධානය හා ජවිපෙ එක්ප විපක්ෂව ඡන්ද 13ක් ලබා දී පනත පරාජයට පත් කර ඇත.

    කෙසේ වෙතත් මෙහිදී ඌව පළාත් සම ඇමති චාමර සම්පත් ඡන්දය භාවිතා කිරීමෙන් වැලකී සිටීම විශේෂ සිදුවීමකි.

    පළාත් සභාවේ හිටපු මහ ඇමති හරීන් ප‍්‍රනාන්දු මහතා පනත සම්මත කර ගැනීම සදහා උපරිම වෙහෙසක් දරා තිබින. 2014 වසරේදී ඌව පළාත් සභා මැතිවණයේදී වැඩිම මනාප ගෙන ඔහු කියා සිටියේ පෙරලිය ඇරඹුනු බවයි.

     

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,355
    8,501
    113
    රූකඩ රාජ්ජේ

    චීන්නු දස ලක්‍ෂයක් ශ‍්‍රී ලංකාවට එකවර ඇතුළුවෙන්න වීසා ඉල්ලති.. හම්බන්තොට වරාය විකුණා ඩොලර් මිලියන ගණනක් කොමිස් ගහලා..

    හම්බන්තොට වරාය මිලට ගන්නා ලද චීනයේ චයිනා මර්චරන්ට් සමාගම විසින් මේ වන විටත් චීන ජාතිකයින් දශ ලක්‍ෂයකට මෙරටට ඇතුළුවීම සදහා චීන රජය මගින් වීසා ඉල්ලූම් කර ඇති බව ජාතික හෙළ උරුමය පවසයි.

    එම පක්‍ෂ ජාතික සංවිධායක පළාත් සභා මන්ත‍්‍රී නිශාන්ත වර්ණසිංහ මහතා කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් මේ බව කියා සිටියේය.

    මෙම ගණුදෙනුවේදී ඩොලර් මිලියන ගණනක කොමිස් මුදල් ගණුදෙනුවක් සිදුව ඇති බවට තොරතුරු ඇති බවද ඔහු සදහන් කලේය.





    monsoon පොන්ස් දැන් රට චීනේ කොලනියක් වෙන්නේ නැද්ද? උබේ අම්මවත් චීන්නුන්ට විකුනපන් ගොං පකයා..නැත්නම් අම්මව මට සෙට් කරහන්.මම විකුනන්නම් .
     
    Last edited: