සංවර්ධන News

monson

Well-known member
  • May 7, 2007
    25,523
    28,335
    113
    තිස්සමහාරාම - උද්ධගන්දර “සදකුසුගම” 'සැමට සෙවණ' උදාගම්මානය ඉදිකිරීම සඳහා මුල් ගල තැබිම පසුගියදා සජිත් ප්‍රේමදාස මහතා විසින් සිදු කෙරිණි.

    Laying of the foundation stone for the 'Sadakusugama' model village under 'Samata Sevana' concept in Tissamaharama, Hambantota District.

    15284918_10154298834935186_5441224947372900173_n.jpg

    Source: https://www.facebook.com/sajithpremadasa/
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,523
    28,335
    113
    සූරියවැව - වල්සපුගල “සදරැස්ගම” 'සැමට සෙවණ' උදාගම්මානය ඉදිකිරීම සඳහා මුල් ගල තැබිම පසුගියදා සජිත් ප්‍රේමදාස මහතා විසින් සිදු කෙරිණි.

    Laying of the foundation stone for the 'Sadarasgama' model village under 'Samata Sevana' concept in Walsapugala, Sooriyawewa in Hambantota District.

    15349558_10154312223950186_5710910962684555731_n.jpg

    Source: https://www.facebook.com/sajithpremadasa/
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,523
    28,335
    113
    සූරියවැව - හබරතලාව “සදාවීර කැප්පෙටිපොල” 'සැමට සෙවණ' උදාගම්මානය ඉදිකිරීම සඳහා මුල් ගල තැබිම පසුගියදා සජිත් ප්‍රේමදාස මහතා විසින් සිදු කෙරිණි.

    Laying of the foundation stone for the 'Sadaweera Kappetipola' model village under 'Samata Sevana' concept in Habarathalaawa, Sooriyawewa in Hambantota District.

    15390777_10154336070520186_7879870876695050674_n.jpg

    Source: https://www.facebook.com/sajithpremadasa/
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,523
    28,335
    113
    තිස්සමහාරාම - රන්මුතුගම “සෙන්පති ගොඨයිම්බර” 'සැමට සෙවණ' උදාගම්මානය ඉදිකිරීම සඳහා මුල් ගල තැබිම පසුගියදා සජිත් ප්‍රේමදාස මහතා විසින් සිදු කෙරිණි.

    Laying of the foundation stone for the 'Senpathi Gotaimbara' model village under 'Samata Sevana' concept in Ranmuthugama, Tissamaharama in Hambantota District.

    15542300_10154346462225186_6030734326315227357_n.jpg

    Source: https://www.facebook.com/sajithpremadasa/
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,523
    28,335
    113
    සූරියවැව - වල්සපුගල “සෙන්පති සුරනිමලගම” 'සැමට සෙවණ' උදාගම්මානය ඉදිකිරීම සඳහා මුල් ගල තැබිම පසුගියදා සජිත් ප්‍රේමදාස මහතා විසින් සිදු කෙරිණි.

    Laying of the foundation stone for the 'Senpathi Suranimalagama' model village under 'Samata Sevana' concept in Walsapugala, Sooriyawewa in Hambantota District.

    15492576_10154350156985186_7895532138812865359_n.jpg

    Source: https://www.facebook.com/sajithpremadasa/
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,352
    8,487
    113
    රූකඩ රාජ්ජේ
    සජිත් ප්‍රේමදාස == රිෂාඩ් බදුයුදීන්

    කැලෑ එලිකරහන්. තව හොදට වහී එතකොට. පොන්ස් චීනෙට හම්බන්තොට අක්කර 15000 දුන්නම ඔය ගෙවල් ඔක්කොම චීන්නුන්ට නේ?චීන්නු මුල්ගල් එක්කම ඕවා ඩෝසර් කරයි...

    :rofl::rofl::rofl:
     
    Last edited:

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,352
    8,487
    113
    රූකඩ රාජ්ජේ
    ȜMA X;21054237 said:
    monsoon පොන්යාව දරුනුවටම ෆුක්ෂනට ලක් වෙනවා :lol:

    ȜMA X;21054244 said:

    හම්මෝ එකනම් දාර ලිදක් :lol:

    monsoon raped :(

    :lol::lol::lol::lol:

    ඔය සිරිසේන වගේ ලැජ්ජාවක් තියෙන එකෙක් නෙවි.

    :lol::lol::lol::lol:

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    ඉතිහාසයේ ප්‍රථම වතාවට ඇමරිකානු ඩොලරයක අගය ඊයේ (22) වන විට , රුපියල් 152 දක්‌වා ඉහළ ගොස් තිබෙනවා. මේ අනුව ශ්‍රී ලංකා මහ බැංකුව ඊයේ නිකුත් කළ අලුත්ම විනිමය අනුපාත අගයන් අනුව ඇමරිකානු ඩොලරයක විකුණුම් අගය රු. 152.12 ක්‌ දක්‌වා ඉහළ නැඟ තිබේ.
    දේශපාලන විචාරකයන් පෙන්වා දෙන්නේ ආණ්ඩුවේ අවිධිමත් වැඩ පිළිවෙල මේ සදහා බලපා ඇති බවයි .දිගින් දිගටම රුපියල මෙලෙස කඩා වැටුණහොත් රටේ ජනතාවගේ ජීවන මට්ටම ඉහළ යා හැකි බවට ආර්ථික විශ්ලේෂකයන් අනතුරු අගවනවා .
    මේ අතර ඊයේ (22) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක් වෙමින් රටේ ආර්ථිකය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රි දිනේෂ් ගුණවර්ධන අදහස් පල කලා.
    ඔහු කියා සිටියේ තවත් දින 10 හෝ 12 ඇතුළත අපේ ආර්ථිකය දැවැන්ත ලෙස කඩා වැටීමක් පෙන්නුම් කරන බවයි . ඒ සම්බන්ධයෙන් අප රජයට අනතුරු ඇගවීමක් සිදු කරන බව ඔහු පැවසුවා .
    මේ වන විට තෙල් මිල ඉහළ යමින් පවතින බවත් , ශ්‍රි ලංකාවට වැඩිම ආදායමක් ලබා දෙනු ලබන්නේ මැද පෙරදිග ශ්‍රමිකයන් බැවින් ඒ ක්ෂේස්ත්‍රයද දැවැන්ත කඩා වැටීමකට ලක්ව ඇති බවට තොරතුරු අනාවරණය වන බවයි ඔහු පැවසුවේ .
    රුපියල දරුණු ලෙස තවත් කඩා වැටීමකට ලක් වුවහොත් මහජනයාට බරපතල තත්වයකට මුහුණ පෑමට සිදුවනු ඇති බවට ඔහු රජයට දිගින් දිගටම අනතුරු ඇගවීමක් කලා . ආණ්ඩුවේ අවිධිමත් වැඩ පිළිවෙල මෙයට බලපා ඇති බවත් ලබන වසර තුළදී අපේම ආණ්ඩුවක් රට තුළ ගොඩ නගන බව , ඔහු අවධාරණය කලා .

    Read more at http://lankanewsalert.com/archives/58718#kDE4W9CUv3XBxMP9.99
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    “මහින්ද ඉන්න කාලේ අපේ රටට කන්න හිග වුණේ නෑ. ඒත් අද ආහාර හිගයක් ඇතිවෙලා..!“ ජනපති සිරිසේන කියයි.

    වර්තමානයේ මුලු රටේම නියගයත් අාහාර හිගයත් ඇතිවී තිබෙන බවත්, එහෙත් මහින්ද රාජපක්ෂ ජනපතිතුමා සිටින කාලයේ නම් තමා කෘෂිකර්ම ඇමතිවරයා ලෙස මහින්ද රාජපක්ෂ ජනපතිතුමා සමග කටයුතු කරමින් රටට කිසිදු ආහාර හිගයක් ඇති නොවෙන සේ කටයුතු කළ බවත් වර්තමාන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කියා සිටියේය.
    “එදා 2006 ලෝක ආහාර සංවිධානය විසින් මුලු ලෝකයේම ආහාර හිඟයක් එන බවට කරපු දැනුම් දීමක් අනුව තමා එදා කෘෂිකර්ම ඇමති හැටියට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සමඟ අපි වවමු රට නගමු වැඩසටහන් ක්‍රියාත්මක කොට රටේ යුද්ධය ද එක පැත්තකින් මුහුණ දෙමින් අපිට එදා සාර්ථක ප්‍රතිඵල ගන්න පුලුවන් වුනා”
    ඊයේ ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවක් අමතමින් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා කියා සිටියේය.
    මහින්ද රාජපක්ෂ මහතාගේ පාලන සමය පිළිබදව කළ චෝදනා එකින් එක බිද වැටෙමින් පවතින කාලයක ජනපතිගේ මේ ප්‍රකාශයද මහින්ද රාජපක්ෂ මහතාගේ දක්ෂකම පිළිබදව ඇගයීමක්ම වෙයි. එසේම “කට බොරු කීවත් දිව බොරු නොකියන“ බව තහවුරු කරන වග නොකියා කියයි.
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය ඉන්දියාවට පැවරීමට රජය සූදානම් වෙමින් සිටින බව පුරවැසි බලය සංවිධානයේ සමකැදවුම්කරු සමන් රත්නප්‍රිය මහතා ඊයේ මාධ්‍යයට අදහස් දක්වමින් පවසා සිටියේය.
    කොළඹ වරායේ පර්යන්ත හතරක් ඇති බවද ඉන් සවුත් ඒෂියා ගේට්‌වේ ටර්මිනල් ජැටිය ඔස්‌ටේ්‍රලියාවටත්, කොළඹ ඉන්ටර්නැෂනල් කන්ටේනර් ටර්මිනල් ජැටිය චීනයටත් ලබාදී ඇති බවද ඉතිරිව ඇති පර්යන්ත වලින් නැගෙනහිර පර්යන්තය ඉන්දියාවට පවරා දීමට රජයේ සූදානමක් ඇති බවද එම මහතා ඊයේ පැවසුවේය.
    මෙම නැගෙනහිර පර්යන්තය ඉන්දියාවට පැවරුවහොත් කොළඹ වරායේ ආදායම බරපතල අර්බුධයක වැටෙන බවද, නැගෙනහිර පර්යන්තයේ සේවය කරන සේවකයින් දස දහසකගේ පමණ රැකියා අහිමි වන බවද එම මහතා වැඩි දුරටත් කියා සිටියේය.
     
    bump