monsoon පොන්ස් කඩේ යන උනුත් උවම පුක්ෂණයට ලක් කරනවා.















නත්තල වෙනුවෙන් ගාලූ මුවදොර ඉදිකරනු ලැබූ ලොව උසම නත්තල් ගස අද දිනයේ සිට මහජන සදහා ප්‍රදර්ශනය ආරම්භ කෙරේ.
මෙම නත්තල් ගස අඩි 325ක් පමණ උස වන අතර මෙතෙක් මෙරට පැවති උසම ආගමික ඉදිකරීම වන්නේ අඩි 296ක් වන රුවන්මැලි මහා සෑයද ඉක්මවා යාමකි.
අගමැති රනිල් වික්‍රමසිංහ මහතා විසින් 2014 වසරේදී විපක්ෂ නායකයාව සිටියදී කරන ලද ප්‍රකාශයක් ලංකාදීප වෙබ් අඩවියේ දැක්වෙන්නේ මෙසේය.
![]()
Mejanam sure ma na ban. Krishh wage gio nai kiyala sakaiහම්බන්තොටට,පුත්තලමට, මොණරාගලට සුපිරි කාර්මික විදුහල්
2016 දෙසැම්බර් මස 23 20:55:55 | . , තරිඳු ජයවර්ධන
හම්බන්තොට, පුත්තලම හා මොණරාගල සියලු පහසුකම්වලින් සමන්විත කාර්මික විද්‍යාල තුනක් පිහිටුවීමට චීන රජය එකඟතාව පළ කර ඇතැයි නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු රාජ්‍ය අමාත්‍යංශය කියයි.
එක් මධ්‍යස්ථානයක එක වර සිසුන් දෙදහසකට අධ්‍යාපනය ලැබිය හැකි වන පරිදි සියලු පහසුකම් ලබා දීමට චීන රජය එකඟ වූ බව ද එම අමාත්‍යංශය සඳහන් කරයි.
නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේබණ්ඩාර මහතා චීනයේ කළ සංචාරයේ දී චීන ජාත්‍යන්තර කටයුතු සහකාර රාජ්‍ය අමාත්‍ය ඩිව් එන්යෝන්ග් සමග කළ සාකච්ඡාවකින් පසු මෙම අවස්ථාව ශ්‍රී ලංකාවට අත්වූ බව ද එම අමාත්‍යංශය කියයි.
ලංකා චයිනා ටෙක් ලෙස එම ආයතන තුන ආරම්භ කිරීමට සාකච්ඡාවලදී තීරණය වී තිබේ.
- http://www.lankadeepa.lk/index.php/articles/492891

මුලින්ම කියපන් බලන්න උබ කොළබ දැකලා තියෙඅනවද කියලා.
කොළබ හැම තැනම මිනිස්සු නැහැ
කොළබ හැම තැනටම 200 KM වෙනකං MRT දාන්නෙ මොලේ අවුල් වෙලාද බං![]()
ම්නිස්සු ඉන්න තද බදය වැඩි නාගර වලට විතරයි MRT station ඕනේ.(මහරගම,කඩුවෙල,නුගේගොඩ,කෝට්ටේ.මාලබේ.කොට්ටාව )
ඔය නගරවලට කොළබ ඉදන් කොච්ච්රදුරද කියලා ගනන් හදලා බලපන් නිකම් ගොන් කථා කියන්නේ නැතුව .
1 KM වලට 20 billion USD යනවනම් 50 KM වලට 1000 billion USD යනවා .එතකොට 4000+ මැලේසියන් රින්ගිට් යනවා 50 KM වලට
පලයන් බං මොන්ගල් කථා කියන්නේ නැතුව.
උබට ගණන් බැරි නම් එක බැහැ කියලා පිලි ගනින් .මම හරියටම බෙදලා කියන්නම් .



විකුණන රටට මොන සංවර්ධනද බන්.... බලපල්ල වටේ පිටේ වටින දෙයක් තියෙනවද කියල විකුණන්නතොරතුරු දැනගැනීමේ පනත - ආණ්ඩුවේ පොලිසියේ පොන්නකම
පෞද්ගලික මාධ්‍ය වෙත තොරතුරු නොදීමට පොලීසිය තීරණය කරයි!
මින් ඉදිරියට පොලිස් දෙපාර්තමේන්තුව විසින් පෞද්ගලික මාධ්‍ය වෙත තොරතුරු ලබා නොදීමට තීරණය කර ඇති බව වාර්තා වෙයි.
පසුගියදා ඇති වූ යම් යම් සිද්ධීන් මුල් කර ගනිමින් මෙම තීරණය ගෙන ඇති බව වාර්තා වෙයි.
මීට ප්‍රථම පොලිස් දෙපාර්තමේන්තුව විසින් සෑම පොලිස් බල ප්‍රදේශයකම සිදු වන සිදුවීම් විද්‍යුත් තැපෑල මාර්ගයෙන් රජයේ මාධ්‍ය වෙත මෙන්ම සියලු පෞද්ගලික මාධ්‍ය වෙත ද යොමු කරනු ලැබීය.
මිට අමතරව යම් කිසි සිද්ධියක් සම්බන්ධයෙන් පොලිස් මූලස්ථානයේ මාධ්‍ය ඒකකය අමතා තොරතුරු ලබා ගැනීමට ද අවස්ථාව ලබාදී තිබුණි.
අවශ්‍ය වුවහොත් වැඩිදුර තොරතුරු ලබා ගැනීම සඳහා පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයෙකු ද පත් කර තිබූ අතර ඔහු මේ වන විට නාමික ධුරයක් බවට පත්ව තිබේ.
මේ අතර මෙම තත්ත්වය සම්බන්ධයෙන් අද දෙරණ පොලිස් මාධ්‍ය ප්‍රකාශක ධුරයේ කටයුතු කරන පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතාගේ විමසීමක් කළ අතර එහිදී ඔහු පවසා සිටියේ පෞද්ගලික මාධ්‍ය ආයතන වෙත තොරතුරු ලබාදීම තවකාලිකව අත්හිටුවා ඇති බවයි.
Mejanam sure ma na ban. Krishh wage gio nai kiyala sakai![]()