සංවර්ධන News

KDH

Well-known member
  • Jul 4, 2014
    18,344
    8,479
    113
    රූකඩ රාජ්ජේ

    කොළඹ කොටස් වෙලදපල බිමටම වැටේ.. පඩි ගෙවන්නත් සල්ලි නෑ.. පනත නැතත් සුපිරි ඇමති ක‍්‍රියාත්මකයි..


    කොළඹ කොටස් වෙළෙඳපල මේවන විට වැටුප් ගෙවා ගත ‍නොහැකිව දැවැන්ත කඩා වැටීමකට ලක්ව ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

    ගනුදෙනුකාර නියෝජිතයින් ඈත එපිට ප්‍රදේශවල තම කාර්යාල වසාදමමින් සිටින බව මන්ත්‍රීවරයා කියා සිටියේ අද (27)කොළඹ පැවති මාධ්‍ය හමුවකදීය.

    ඉතිහාසයේ පෙර නොවූ විරූ අර්බුදයකට කොටස් වෙළෙඳපල පත්වීමට ආසන්නතම හේතුව වී ඇත්තේ අග්‍රාමාත්‍යවරයා විසින් මැදිහත්වී කොටස් වෙළෙඳපලේ ගනුදෙනුවක් අත්හිටුවීම බව ගුණවර්ධන මහතා සඳහන් කළේය.

    සෙලාන් බැංකුවේ කොටස්වලින් 7.5%ක් ලංකා බැංකුවට අයිතිව පැවති බවත්,ලංකා බැංකුව විසින් මෙම කොටස් බිලියන 1.1ට අලෙවි කොට ගනුදෙනුව නිමා කළ බවත්, එහෙත් දින 3ක් ඇතුළත ගනුදෙනුව පියවීමට තිබියදී අග්‍රාමාත්‍යවරයා විසින් සුපිරි බලයක් යොදාගෙන මෙම ගනුදෙනුව අවලංගු කිරීමට පියවර ගත් බවත් ඔහු කියා සිටියේය.

    අග්‍රාමාත්‍යවරයාට එලෙස මැදිහත්වී කොටස් වෙළෙඳපලේ ගනුදෙනු හදිසියේ අවලංගු කිරීමට හැකියාවක් නැති බවත්, ලෝකයේ කිසිදු රටක මේ ආකාරයෙන් කොටස් වෙළෙඳපලට දේශපාලනඥයින් ඇඟිලි නොගසන බවත් මන්ත්‍රීවරයා අවධාරණය කළේය.

    මේ ආකාරයට සුපිරි ඇමති තනතුර නිර්මාණය කරන පනත තවමත් සම්මතවී නොමැති වුවත්, සුපිරි ඇමතිගේ ක්‍රියාකාරිත්වයක් දක්නට ඇති බවත්,සෙලාන් බැංකුවේ කොටස් මිලදී ගනු ලැබුවේ ජපන් ආයෝජකයෙකු බැවින් කොටස් වෙළඳපලේ බලධාරීන් විසින් මෙම ගනුදෙනුව හදිසියේ අත්හිටවූයේ මන්ද යන්න පිළිබඳ ලංකාවට මෙන්ම විදේශයන්ටද කරුණු දැක්විය යුතු බවත් ඔහු පෙන්වා දුන්නේය.

    එහෙත් මෙම ප්‍රවෘත්ති ජාත්‍යන්තරයට යන විට ආයෝජකයින් ලංකාවේ ආයෝජනය කිරීමට කිසිවෙකු හෝ ඉදිරිපත් නොවන බවත්, මෙරට ආයෝජනය කර ඇති මුදල් පවා වහාම ඉවත්කර ගැනීමට කටයුතු කරමින් සිටින බවත් මන්ත්‍රීවරයා අවධාරණය කළේය.

    – Adaderana

     

    monson

    Well-known member
  • May 7, 2007
    25,519
    28,325
    113
    pg09_0.jpg


    - DailyNews 2016.12.27
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,870
    2
    54,539
    113
    පාර්ලිමේන්තු මැති - ඇමතිවරුන්ගේ වාහන හඳුනා ගැනීම සඳහා ඔවුන්ගේ වාහනවල ඉදිරිපස වීදුරුවෙහි විශේෂ සලකුණක් සහිත ස්ටිකරයක් ඇලවීමට තීරණය වී තිබෙනවා.

    එමගින් ජනතාවට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුගේ වාහනයක් බවට පැහැදිලිව හඳුනා ගැනීමට හැකි වනු ඇති.


    රාත්‍රී කාලයේදීත්, පැහැදිලිව ප්‍රදර්ශනය වන ආකාරයේ විශේෂිත කඩදාසියක අදාළ ස්ටිකරය මුද්‍රණය කිරීමටයි තීරණය වී ඇත්තේ.

    ලබන වසරේ සිට අදාළ යෝජනාව ක්‍රියාත්මක වීමට නියමිතයි. එමෙන්ම මන්ත්‍රීවරයාගේ ඡායාරූපය ද ඊට ඇතුළත් කිරීමට දැනට යෝජනා වී තිබෙනවා.

    මේ වන විටත් අදාළ අනන්‍යතා පත්‍ර ලබා ගැනීමට කැමැත්ත පළ කරන මන්ත්‍රීවරුන් ඒ සඳහා ඉල්ලූම් කර ඇති බවටයි පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කළේ.


    http://www.hirunews.lk/sinhala/150647/මැති-ඇමති-වාහන-හඳුනා-ගැනීමට-නව-ක්‍රමවේදයක්
     
    • Like
    Reactions: KOTA NIHAL

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,344
    8,479
    113
    රූකඩ රාජ්ජේ
    පාර්ලිමේන්තු මැති - ඇමතිවරුන්ගේ වාහන හඳුනා ගැනීම සඳහා ඔවුන්ගේ වාහනවල ඉදිරිපස වීදුරුවෙහි විශේෂ සලකුණක් සහිත ස්ටිකරයක් ඇලවීමට තීරණය වී තිබෙනවා.

    එමගින් ජනතාවට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුගේ වාහනයක් බවට පැහැදිලිව හඳුනා ගැනීමට හැකි වනු ඇති.


    රාත්‍රී කාලයේදීත්, පැහැදිලිව ප්‍රදර්ශනය වන ආකාරයේ විශේෂිත කඩදාසියක අදාළ ස්ටිකරය මුද්‍රණය කිරීමටයි තීරණය වී ඇත්තේ.

    ලබන වසරේ සිට අදාළ යෝජනාව ක්‍රියාත්මක වීමට නියමිතයි. එමෙන්ම මන්ත්‍රීවරයාගේ ඡායාරූපය ද ඊට ඇතුළත් කිරීමට දැනට යෝජනා වී තිබෙනවා.

    මේ වන විටත් අදාළ අනන්‍යතා පත්‍ර ලබා ගැනීමට කැමැත්ත පළ කරන මන්ත්‍රීවරුන් ඒ සඳහා ඉල්ලූම් කර ඇති බවටයි පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කළේ.


    http://www.hirunews.lk/sinhala/150647/මැති-ඇමති-වාහන-හඳුනා-ගැනීමට-නව-ක්‍රමවේදයක්

    ඔය monsoon කියන එකාගෙත් එකක් ගහන්න ඕනේ..
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,519
    28,325
    113
    Sri Lanka’s Fortress Resorts to build Rs 2.1bn 5-star hotel in Weligama

    Dec 27, 2016 (LBO) – Sri Lanka’s Fortress Resorts through its fully owned subsidiary La Forteresse private limited has made an initial investment of 364 million rupees to set up a five Star Hotel in Weligama.

    The hotel project is undertaken by Alila Hotels & Resorts private limited owned by La Forteresse at an estimated cost of 2.1 billion rupees.

    The company said the investment has been carried out taking into consideration that any expansion of the existing hotel “The Fortress” is limited.

    La Forteresse on 20th December 2016 has made the initial investment which includes the cost of land of 345 million rupees to build this 66 roomed new hotel will be located at Thalaramba, Weligama.

    La Forteresse now holds 99.99 percent of the issued shares of Alila Hotels which will be subsequently diluted to 51 percent, the company said.

    Dhammika Perara, Vallibel Leisure private limited and Vallibel One hold 9.3 percent, 22 percent and 18 percent respectively of the issued shares of the Fortress Resorts.

    LB Finance is a subsidiary of Vallibel One.

    - http://www.lankabusinessonline.com/...ts-to-build-rs2-1bn-5-star-hotel-in-weligama/
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,519
    28,325
    113
    බලශක්ති සංවර්ධනයට ADB වෙතින් ඩො මි150ක ණයක්



    හරිත බලශක්ති සංවර්ධනය හා බලශක්ති කාර්යක්ෂමතාව ඉහළ නැංවීම සඳහා වූ ආයෝජන වෙනුවෙන් ආසියානු සංවර්ධන බැංකුව (ADB) විසින් ඇ.ඩො.මිලියන 150ක සහන ණය මුදලක් ශ්‍රී ලංකාව වෙත ලබාදෙන බව මුදල් අමාත්‍යාංශය පවසයි

    මීට අදාළ ගිවිසුම් සඳහා අද (27දා) මුදල් අමාත්‍යාංශයේ දී අත්සන් තැබිණි.


    - http://www.ada.lk/article/202507/බලශක්ති-සංවර්ධනයට-ADB-වෙතින්-ඩො-මි150ක-ණයක්

    Green Power Development and Energy Efficiency Improvement Investment Program - Tranche 2

    Tranche 2 will finance investments in (i) transmission infrastructure enhancement; (ii) efficiency improvement of medium voltage network; and (iii) demand-side management improvement for energy efficiency including development of an innovative smart grid and metering pilot subproject.

    - https://www.adb.org/projects/47037-005/main#project-pds
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,519
    28,325
    113
    The World of Hayleys to build “World Export Centre” Twin Towers

    December 27th, 2016

    Twin-Towers-WEC-620x360.jpg


    The Hayleys group, Sri Lanka’s most diversified conglomerate and pioneer in value added exports, announces its latest venture, the ‘World Export Centre’, a state of the art “A” Grade office Twin Towers, with 55 floors each, having 3.8 million square feet of commercial office space. The Towers will provide working space for 20,000 employees, with ample parking for over 2,000 vehicles, 3 floors of retail and office amenities.

    This transformative project, the viability of which would depend on infrastructure development incentives offered by the Government of Sri Lanka similar to what has been granted in the recent past for similar developments, will enable Sri Lankan and global export oriented firms to house and exhibit their products and services in a single holistic location.

    - http://bizenglish.adaderana.lk/the-world-of-hayleys-to-build-world-export-centre-twin-towers/
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,519
    28,325
    113
    Sri Lanka’s Hayleys plans 55-storey “A” Grade property project at Deans Road

    Dec 27, 2016 19:37 PM

    ECONOMYNEXT – Hayleys said it plans a property development project at its head office premises in the Sri Lankan capital Colombo consisting of twin 55-floor towers each with 3.8 million square feet of “A” Grade commercial space.

    The proposed venture would be carried out by a newly incorporated company with 100% of initial equity investment made by Hayleys.

    The towers will come at the Hayleys head office premises at No. 400, Deans Road, Colombo 10, a stock exchange filing said.

    The implementation of the proposed venture would depend on it receiving infrastructure development incentives offered by the government in the recent past to similar development projects in the country, it said.
    (COLOMBO, Dec 27, 2016)

    - http://www.economynext.com/Sri_Lank..._property_project_at_Deans_Road-3-6945-4.html
     

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,344
    8,479
    113
    රූකඩ රාජ්ජේ
    ලංකාවේ පෙල පොත් ප්ලාස්ටික් සින්තටික් පෙපර් වලින් මුද්‍රණය කරන්න යනවලු පොත් සවුත්තු වෙනවා කියලා .මේ මදිවට මේකට ටෙන්ඩර් එක දිලා තියෙන්නේ රනිල්ගේ බාල සහොදරයාගේ පුතාට ලු .දැනට ලොකේ කිසිම පාසලක මේ සින්තටික් කඩදාසි පොත් භාවිතා කරන්නේ නැතිලු මේ ‍වගේ වැඩක් ලෝකයෙන්ම කරනවා නම් කරන්නේ යහපාල‍නයෙන්ම තමයි ඉතින්.:lol:

    bp
     

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,344
    8,479
    113
    රූකඩ රාජ්ජේ

    පී. හැරිසන් කෝටි 140ක රජයේ වී ජාවාරමක.. – ජනපති සොයුරු ඩඞ්ලි සරිසේන මාධ්‍ය හමුවේ හෙලි කරයි..

    අද රටේ ඇති වී තිබෙන සහල් අර්බුදයට ඇමති පී. හැරිසන් සෘජුවම වගකිව යුතු යයි ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ සොහොයුරු, ප‍්‍රසිද්ද ව්‍යාපාරික ඩඞ්ලි සිරිසේන මහතා චෝදනා කරයි.

    මාධ්‍ය හමුවක් අමතමින් ඔහු කියා සිටියේ රජය සතු වී කිලෝ කෝටි 20කින් රුපියල් කෝටි 140ක් වංචා කිරීමේ සූදානනමක් ඇති බවයි.