සංවර්ධන News

KOTA NIHAL

Well-known member
  • May 27, 2016
    20,920
    4,578
    113
    15181234_1153055911454988_1379626787004434396_n.jpg
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,519
    28,326
    113
    අලුතින් ඉදිවෙමින් පවතින ගාල්ල කරාපිටිය ළමා සහ මාතෘ රෝහල් ප්‍රගතිය. ශ්‍රී ලංකා මුදලින් රුපියල් මිලියන 3590 මේ සඳහා අැස්තමේන්තු කර අැත.

    15698332_1318028518217673_3617213833463315406_n.jpg

    15590112_1318038981549960_8482430828125394181_n.jpg

    15697830_1318048731548985_775803109805330649_n.jpg

    15622504_1318047158215809_994963317916667170_n.jpg


    - https://www.facebook.com/weerakkody.chandima/posts/1318054621548396
     
    Last edited:

    monson

    Well-known member
  • May 7, 2007
    25,519
    28,326
    113
    Ground broken for USD 166 mn Havelock City project


    The ground breaking ceremony to commence the construction for USD 166 million Havelock City Commercial Development project got off the ground yesterday under the auspices of Overseas Realty Ceylon Chairman S.P Tao.

    Havelock City commercial development project will boast an iconic 46 storeyed 600,000 sqft grade A premium office building and a 200,000 sqft shopping mall upon completion in 2020.

    Havelock City is the largest integrated mixed- use development project undertaken in Sri Lanka which comprises of both residential and commercial components.

    Speaking at the inauguration, Overseas Realty Director and CEO Pravir Samarasinghe said that residential component of the entire Havelock City project will comprise 10 towers with 1,300 apartments, of which , the company has already completed four towers with 450 units.

    Another four towers with 600 odd units are under construction.
    Overseas Realty Ceylon Chairman, S.P Tao and Overseas Realty Director and CEO Pravir Samarasinghe with the model

    According to Samarasinghe, the critical and important aspect of the commercial development is the improvement of the road transport infrastructure adjacent to the Havelock City project.

    To this end, the government under the megapolis transportation plan is hoping to build an elevated light railway transportation line and a station on Havelock road adjacent to the Havelock city property which will create connectivity through public transport facilities in the country, he noted.

    In 1970 Tao made his first business foray in Sri Lanka when he assisted to set up the Ceylon Shipping Corporation through the sale of his Ship MV Lanka Rani. Delivering a message at the inauguration, Tao mentioned that he was convinced then 46 years ago that Sri Lanka will be a vital distribution maritime container transshipment hub for the Gulf and South Asia.

    “Today with China’s development of its ‘one road, one belt strategy’, Sri Lanka’s importance as a maritime centre is secured.” Tao commented.

    “ I’m a firm believer that the property market is the biggest enterprise in any county in the world.”

    He further added that he was more bullish on the growth prospects of Sri Lanka and noted he was proud to be part of the growth as a long-term investor in Overseas Realty (Ceylon), premier listed property company in Sri Lanka.

    z_pi-Ground-broken2.jpg

    Overseas Realty Ceylon Chairman, S.P Tao and Overseas Realty Director and CEO Pravir Samarasinghe with the model

    - http://www.dailynews.lk/2016/12/29/business/103234
     

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,920
    4,578
    113
    සෑම පුරවැසියෙක්ම නැගී සිටිය යුතුයි.. අස්ගිරි මහානාහිමියන්ගෙන් ඉලලීමක්

    “අද බලයේ සිටින බොහෝ දෙනා කියන්නේ එකක්‌ කරන්නේ තවත් එකක්‌. රට, ජාතිය, ආගම ගැන කැක්‌කුමක්‌ නැති පිරිස්‌ අද රටේ සම්පත්වලින් නිසි ප්‍රයෝජන නොගෙන ඒවා විකුණමින් මුදල් සෙවීමට උත්සාහ කරනවා…..” යෑයි අස්‌ගිරි පාර්ශ්වයේ මහානායක අති පූජ්‍ය වරකාගොඩ ඤාණරතන හිමියෝ පැවසූහ.
    නව ව්‍යවස්‌ථා සංශෝධනය පිළිබඳව රටේ ජනතාවට නිසි අවබෝධයක්‌ නැති බවත් ත්‍රස්‌තවාදයෙන් මුදාගත් රට යළි විනාශවීමට කිසිසේත් ඉඩ දිය නොහැකි බවත් උන්වහන්සේ ප්‍රකාශ කළහ.විදෙස්‌ රටවල වෙසෙන ශ්‍රී ලාංකීකයන් පිරිසක්‌ එක්‌ව ඇතිකරගත් ශ්‍රී ලංකා ගෝලීය සංසදයේ නියෝජිත පිරිසක්‌ පෙරේදා (27 දා) රාත්‍රියේ අස්‌ගිරි මහ නාහිමියන් බැහැදැක ආශිර්වාද ලබාගත් අවස්‌ථාවේදී උන්වහන්සේ එසේ පැවසූහ.
    මෙම අවස්‌ථාවේ අදහස්‌ දැක්‌වූ අස්‌ගිරි පාර්ශ්වයේ ලේඛකාධිකාරී මැදගම ධම්මානන්ද හිමියෝ ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථා සංශෝධන හරහා බෞද්ධ සංස්‌කෘතියට රටේ භෞමික අඛණ්‌ඩතාවට සිංහල ජාතියට අයහපතක්‌ වෙනවා නම් සෑම පුරවැසියකුම ඊට එරෙහිව ක්‍රියාමාර්ග ගත යුතු බවත් එය සෑම ශ්‍රී ලාංකිකයකුගේම යුතුකමක්‌ හා වගකීමක්‌ බවත් අවධාරණය කළහ. ශ්‍රී ලාංකීය ජාතියක්‌ ලෙස මෙම මාතෘ භූමිය තුළ අපට ඇති ස්‌වාධීනත්වය අහිමි වුවහොත් ලෝකයේ අසරණ ජාතියක්‌ බවට පත්වීමේ ඉඩකඩ ස්‌ථීරවම ඇතිවන බව ද උන්වහන්සේ පැවසූහ.
    දේශපාලනයේ යෙදෙන පිරිස්‌ අවස්‌ථාවාදී ලෙස ක්‍රියාකරමින් රටට, ජාතියට අයහපතක්‌ වන විට නිහඬව සිටින තත්ත්වයක්‌ දක්‌නට ලැබෙන බව ද ලේඛකාධිකාරී හිමියෝ පැවසූහ.


    http://www.colombotoday.com/27083-223652/