සංවර්ධන News

KOTA NIHAL

Well-known member
  • May 27, 2016
    20,920
    4,578
    113
    15697198_1867588316798418_6745109395749523825_n.jpg
     

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    සෑම පුරවැසියෙක්ම නැගී සිටිය යුතුයි.. අස්ගිරි මහානාහිමියන්ගෙන් ඉලලීමක්

    “අද බලයේ සිටින බොහෝ දෙනා කියන්නේ එකක්‌ කරන්නේ තවත් එකක්‌. රට, ජාතිය, ආගම ගැන කැක්‌කුමක්‌ නැති පිරිස්‌ අද රටේ සම්පත්වලින් නිසි ප්‍රයෝජන නොගෙන ඒවා විකුණමින් මුදල් සෙවීමට උත්සාහ කරනවා…..” යෑයි අස්‌ගිරි පාර්ශ්වයේ මහානායක අති පූජ්‍ය වරකාගොඩ ඤාණරතන හිමියෝ පැවසූහ.
    නව ව්‍යවස්‌ථා සංශෝධනය පිළිබඳව රටේ ජනතාවට නිසි අවබෝධයක්‌ නැති බවත් ත්‍රස්‌තවාදයෙන් මුදාගත් රට යළි විනාශවීමට කිසිසේත් ඉඩ දිය නොහැකි බවත් උන්වහන්සේ ප්‍රකාශ කළහ.විදෙස්‌ රටවල වෙසෙන ශ්‍රී ලාංකීකයන් පිරිසක්‌ එක්‌ව ඇතිකරගත් ශ්‍රී ලංකා ගෝලීය සංසදයේ නියෝජිත පිරිසක්‌ පෙරේදා (27 දා) රාත්‍රියේ අස්‌ගිරි මහ නාහිමියන් බැහැදැක ආශිර්වාද ලබාගත් අවස්‌ථාවේදී උන්වහන්සේ එසේ පැවසූහ.
    මෙම අවස්‌ථාවේ අදහස්‌ දැක්‌වූ අස්‌ගිරි පාර්ශ්වයේ ලේඛකාධිකාරී මැදගම ධම්මානන්ද හිමියෝ ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථා සංශෝධන හරහා බෞද්ධ සංස්‌කෘතියට රටේ භෞමික අඛණ්‌ඩතාවට සිංහල ජාතියට අයහපතක්‌ වෙනවා නම් සෑම පුරවැසියකුම ඊට එරෙහිව ක්‍රියාමාර්ග ගත යුතු බවත් එය සෑම ශ්‍රී ලාංකිකයකුගේම යුතුකමක්‌ හා වගකීමක්‌ බවත් අවධාරණය කළහ. ශ්‍රී ලාංකීය ජාතියක්‌ ලෙස මෙම මාතෘ භූමිය තුළ අපට ඇති ස්‌වාධීනත්වය අහිමි වුවහොත් ලෝකයේ අසරණ ජාතියක්‌ බවට පත්වීමේ ඉඩකඩ ස්‌ථීරවම ඇතිවන බව ද උන්වහන්සේ පැවසූහ.
    දේශපාලනයේ යෙදෙන පිරිස්‌ අවස්‌ථාවාදී ලෙස ක්‍රියාකරමින් රටට, ජාතියට අයහපතක්‌ වන විට නිහඬව සිටින තත්ත්වයක්‌ දක්‌නට ලැබෙන බව ද ලේඛකාධිකාරී හිමියෝ පැවසූහ.


    http://www.colombotoday.com/27083-223652/
    :sorry::sorry::sorry::eek:
     

    @119

    Well-known member
  • Jul 16, 2010
    2,123
    331
    83
    විජයකලා ජාතියෙන් සමාව ගත යුතුයි‘
    ප්‍රමිත බණ්ඩාර කියයි
    2016 දෙසැම්බර් මස 29 18:12:19 | .

    වේලුපිල්ලේ ප්‍රභාකරන් යුද වීරයකු සහ ජීවතුන් අතර සිටියේ නම් වත්මන් ආණ්ඩුවේ අගමැති දුරයට පවා සුදුසු යැයි රාජ්‍ය ඇමැතිනී විජයකලා මහේෂ්වරන් මහත්මිය කර ඇති ප්‍රකාශය සම්බන්ධයෙන් ඇය සමස්ත ජාතියෙන් සමාව ගත යුතු යැයි මධ්‍යම පළාත් සභාවේ ක්‍රීඩා හා යෞවන කටයුතු ඇමැති ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා නිවේදනයක් නිකුත් කරමින් කියයි.
     

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,109
    20,692
    113
    හස්තිශෛලපුර
    Ground broken for USD 166 mn Havelock City project


    The ground breaking ceremony to commence the construction for USD 166 million Havelock City Commercial Development project got off the ground yesterday under the auspices of Overseas Realty Ceylon Chairman S.P Tao.

    Havelock City commercial development project will boast an iconic 46 storeyed 600,000 sqft grade A premium office building and a 200,000 sqft shopping mall upon completion in 2020.

    Havelock City is the largest integrated mixed- use development project undertaken in Sri Lanka which comprises of both residential and commercial components.

    Speaking at the inauguration, Overseas Realty Director and CEO Pravir Samarasinghe said that residential component of the entire Havelock City project will comprise 10 towers with 1,300 apartments, of which , the company has already completed four towers with 450 units.

    Another four towers with 600 odd units are under construction.
    Overseas Realty Ceylon Chairman, S.P Tao and Overseas Realty Director and CEO Pravir Samarasinghe with the model

    According to Samarasinghe, the critical and important aspect of the commercial development is the improvement of the road transport infrastructure adjacent to the Havelock City project.

    To this end, the government under the megapolis transportation plan is hoping to build an elevated light railway transportation line and a station on Havelock road adjacent to the Havelock city property which will create connectivity through public transport facilities in the country, he noted.

    In 1970 Tao made his first business foray in Sri Lanka when he assisted to set up the Ceylon Shipping Corporation through the sale of his Ship MV Lanka Rani. Delivering a message at the inauguration, Tao mentioned that he was convinced then 46 years ago that Sri Lanka will be a vital distribution maritime container transshipment hub for the Gulf and South Asia.

    “Today with China’s development of its ‘one road, one belt strategy’, Sri Lanka’s importance as a maritime centre is secured.” Tao commented.

    “ I’m a firm believer that the property market is the biggest enterprise in any county in the world.”

    He further added that he was more bullish on the growth prospects of Sri Lanka and noted he was proud to be part of the growth as a long-term investor in Overseas Realty (Ceylon), premier listed property company in Sri Lanka.

    z_pi-Ground-broken2.jpg

    Overseas Realty Ceylon Chairman, S.P Tao and Overseas Realty Director and CEO Pravir Samarasinghe with the model

    - http://www.dailynews.lk/2016/12/29/business/103234


    wow
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,519
    28,325
    113
    මොරගහකන්ද මංගල දියවර ජනවාරි 11දා

    මොරගහකන්ද ප්‍රධාන ජලාශයට මංගල දියවර මුදාහැරීම හා රු.මිලියන 65,000ක වියදමින් ඉදිවන ඉහළ ඇළහැර ඇළි මාර්ග ව්‍යාපෘතිය ආරම්භ කිරීම නව වසරේ ජනවාරි මාසයේදී සිදුවෙයි.

    ඒ අනුව, ජනවාරි 11දා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම සුවිශේෂී පියවර තැබෙන බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කරයි.


    - http://www.ada.lk/article/203109/මොරගහකන්ද-මංගල-දියවර-ජනවාරි-11දා
     
    Last edited:

    monson

    Well-known member
  • May 7, 2007
    25,519
    28,325
    113
    සංවර්ධනයේ අරුනළු මිනිපේ ජනපදයට

    උඩදුම්බර ඡන්ද බල ප්‍රදේශයේ පිහිටා තිබෙන වේරගම, මොරයාය, හඳගනාව, අඹගහපැලැස්ස හා මිනිපේ යන ගොවි ජනපද හරහා වැටී තිබෙන මාර්ගය වැඩිදියුණු කරලීමට රජය පියවර ගෙන ඇත.

    ඒ අනුව, රුපියල් කෝටි 500ක මුදලක් වැය කර ක්‍රියාත්මක කැරෙන මාර්ග සංවර්ධන ව්‍යාපෘතියක් මිනිපේ පාලම් හංදියත් රන්දෙනිගල මහවැලි ජලාශයත් අතර ඉදිකර ඇති කිලෝමීටර් 30ක් පමණ දිග මිනිපේ මාර්ගය වෙනුවෙන් ළඟ දී ම ආරම්භ කෙරෙන්නේ ය.

    කැඩී බිඳී යාම හේතුවෙන් නොතකා හැර දමා තිබූ ඓතිහාසික යෝධ ඇළ වාරිමාර්ගය යථාතත්ත්වයට පත් කර, ඉන් වාරි ජලය බෙදා හැරෙන මිනිපේ මහ ගොවි ජනපදය බිහි කරලීමට ක්‍රියාත්මක කරනු ලැබූ රාජ්‍ය වැඩපිළිවෙළේ ප්‍රධාන අංගයක් හැටියට ඉදිකැරුණු මිනිපේ මාර්ගය ඉකුත් දීර්ඝ කාලයක් මුළුල්ලේ පවතින්නේ අබලන් තත්ත්වයක හෙයින් යෝජිත ව්‍යාපෘතිය කාලීන හා ඉතා වැදගත් එකක් වනු ඇත.

    අම්පාර, උහන, මහඔය, දඹාණ, මහියංගණය හරහා වැටී තිබෙන මඩකළපුව-මහනුවර මාර්ගයේ දී හමුවන 71 වැනි කිලෝමීටර් කණුවට ඔබ්බෙන් වන වේරගංතොට පාලම හංදියෙන් ආරම්භ වී ඉහත කී ගොවි ජනපද හරහා රන්දෙනිගල ජලාශයට කිට්ටුවෙන් කීර්තිබණ්ඩාරපුර හංදියට දක්වා දිවෙන මිනිපේ මාර්ගය එම හංදිය හරහා මහනුවරට හෝ නුවරඑළියට හෝ ළඟාවීමටත් උපයෝගී කර ගැනෙන හෙයින් ද මිනිපේ මාර්ගය වැඩිදියුණු කරලීමේ ව්‍යාපෘතිය වැදගත් වෙයි.

    ඉකුත් කාලය තුළ වරින් වර ක්‍රියාත්මක කරනු ලැබූ මිනිපේ මාර්ගය අලුත්වැඩියා කිරීමේ ව්‍යාපෘති බලාපොරොත්තු වූ පරිදි ඵල නොදෑරූ බව මිනිපේ ගැමියෝ වැඩිදෙනෙක් කියති.

    -මහවැලි කලාපීය වාර්තාකරු - නවරත්න බංඩාර


    - http://www.dinamina.lk/2016/12/30/පුවත්/27534
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,519
    28,325
    113
    මෝටර් රථ නිෂ්පාදන කර්මාන්ත ශාලාව 03 සිට

    කුලියාපිටිය මෝටර් රථ නිෂ්පාදන කර්මාන්ත ශාලාවට මුල්ගල තැබීමේ මහෝත්සවය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ලබන ජනවාරි 03 වැනිදා පැවැත්වීමට නියමිතය.

    ශ්‍රී ලංකාව තුළ නව ආයෝජන අවස්ථා පුළුල් කරමින් කුලියාපිටියේ ලබුයාය, මහනුගලන්ද වත්තේදී මෙම මෝටර් රථ නිෂ්පාදනය කර්මාන්ත ශාලාව ඉදි කරනු ලබයි.

    අධ්‍යාපන අමාත්‍ය අකිල් විරාජ් කාරියවසම් මහතා ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගිවීමට නියමිතය.


    - http://www.dinamina.lk/2016/12/30/පුවත්/27530

    වොක්ස්වැගන් හා අවුඩි මෝටර් රථ එකලස් කිරීමේ කර්මාන්ත ශාලාවට ලබන ජනවාරි 03දා මුල්ගල තැබිමට නියමිතය.

    ජනපති මෛත්‍රීපාල සිරිසේන හා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ හා අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ ප්‍රධානත්වයෙන් කුලියාපිටියථ ලබුයාය, මහනුගවත්ත ප්‍ර දේශයේදී ප.ව. 3.30ට මෝටර් රථ කර්මාන්ත ශාලාව ඉදිකිරීම සඳහා මුල්ගල තබන බව වාර්තාවේ


    - http://sinhala.srilankamirror.com/news/news-in-brief/1521-voxwegan
     
    Last edited:

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    මෝටර් රථ නිෂ්පාදන කර්මාන්ත ශාලාව 03 සිට

    කුලියාපිටිය මෝටර් රථ නිෂ්පාදන කර්මාන්ත ශාලාවට මුල්ගල තැබීමේ මහෝත්සවය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ලබන ජනවාරි 03 වැනිදා පැවැත්වීමට නියමිතය.

    ශ්‍රී ලංකාව තුළ නව ආයෝජන අවස්ථා පුළුල් කරමින් කුලියාපිටියේ ලබුයාය, මහනුගලන්ද වත්තේදී මෙම මෝටර් රථ නිෂ්පාදනය කර්මාන්ත ශාලාව ඉදි කරනු ලබයි.

    අධ්‍යාපන අමාත්‍ය අකිල් විරාජ් කාරියවසම් මහතා ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගිවීමට නියමිතය.


    - http://www.dinamina.lk/2016/12/30/පුවත්/27530

    වොක්ස්වැගන් හා අවුඩි මෝටර් රථ එකලස් කිරීමේ කර්මාන්ත ශාලාවට ලබන ජනවාරි 03දා මුල්ගල තැබිමට නියමිතය.

    ජනපති මෛත්‍රීපාල සිරිසේන හා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ හා අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ ප්‍රධානත්වයෙන් කුලියාපිටියථ ලබුයාය, මහනුගවත්ත ප්‍ර දේශයේදී ප.ව. 3.30ට මෝටර් රථ කර්මාන්ත ශාලාව ඉදිකිරීම සඳහා මුල්ගල තබන බව වාර්තාවේ


    - http://sinhala.srilankamirror.com/news/news-in-brief/1521-voxwegan

    රිදෙයි ගොඩක් උන්ට.
     

    @119

    Well-known member
  • Jul 16, 2010
    2,123
    331
    83

    ලොතරැයි අලෙවි නියෝජිතයන්
    වර්ජනය කළොත් අස්‌ කරනවා
    සභාපතිනිය කියයි

    ප්‍රියදර්ශන ලියනගේ

    රට පුරා විසිරී සිටින ජාතික ලොතරැයි මණ්‌ඩලයේ අලෙවි නියෝජිතයින් ලොතරැයි පත් අලෙවියෙන් ඉවත්වී වර්ජනයක නිරත වුවහොත් ඔවුන් සියලු දෙනා අලෙවි නියෝජිත තනතුරුවලින් ඉවත්කර අලුතින් නියෝජිතයින් බඳවා ගන්නා බව ජාතික ලොතරැයි මණ්‌ඩලයේ සභාපතිනි ශාමලී පෙරේරා මහත්මිය "දිවයින"ට ඊයේ (30 වැනිදා) පැවසුවාය.

    සභාපතිනිය මෙම අදහස්‌ පළ කළේ තමන්ට ලබා දෙන කොමිස්‌ මුදල වැඩි නොකළහොත් වර්ජනයක නිරතවන බවට ලොතරැයි නියෝජිතයින් කර ඇති ප්‍රකාශයට පිළිතුරු ලෙසය.

    ලොතරැයි ටිකට්‌පතක මිල රුපියල් 30 දක්‌වා වැඩිකිරීමට කටයුතු කරනු ලැබුවේ 2017 අය වැය යෝජනාවක්‌ අනුව බවත් ඒ අනුව සෑම ටිකට්‌පතකින්ම රුපියල් 5 ක මුදලක්‌ රජයට බදු ලෙස ගෙවිය යුතු බවත් සභාපතිනිය සඳහන් කළාය.

    රුපියල් 30 කට අලෙවි වන ලොතරැයි ටිකට්‌ පතකින් මණ්‌ඩලයට ඉතිරි වෙන්නේ රුපියල් 25 පමණක්‌ බවත් එම මුදලින් 50% තෑගි මුදල් ලෙස ගෙවිය යුතු බවත් 16% ඒකාබද්ධ අරමුදලට බැරකළ යුතු බවත් 15% වන වැට්‌ බදු ගෙවිය යුතු බවත් 4% කොමිස්‌ ලෙස අලෙවි නියෝජිතයින්ට ගෙවිය යුතු බවත් සඳහන් කළ සභාපතිවරිය පැවසුවාය.

    ලොතරැයිs නියෝජිතයින්ට අලෙවි කරන එක ටිකට්‌ පතක්‌ වෙනුවෙන් රුපියල් 3.50 ක මුදලක්‌ කොමිස්‌ ලෙස ගෙවන අතර එය 2017 ජනවාරි මස සිට 4 දක්‌වා වැඩිකරන බවද ඇය සඳහන් කළාය. සියලුම ලොතරැයි නියෝජිතයින් රක්‌ෂණය කර ඇති අතර විකිණීමට නොහැකිව ඉතිරි වන සියලු ට්‌කට්‌පත් නැවත බාර ගැනීමද සිදුකරන බවද ජාතික ලොතරැයි මණ්‌ඩලයේ සභාපති ශාමලී පෙරේරා මහත්මිය වැඩිදුරටත් සඳහන් කළාය.
     
    Last edited:

    @119

    Well-known member
  • Jul 16, 2010
    2,123
    331
    83
    බේකරි නිෂ්පාදන මිල වැඩිවෙයි

    ලසිත දුමින්ද

    බේකරි ආශ්‍රිත නිෂ්පාදනවල මිල ඉදිරියේදී ඉහළ යනු ඇතැයි සමස්‌ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්. කේ. ජයවර්ධන මහතා 'දිවයින'ට ඊයේ (30 වැනිදා) පැවසීය.

    නිෂ්පාදන ද්‍රව්‍යවලට අසීමිත ලෙස බදු පැනවීමෙන් බේකරි හිමියන් දැඩි අසීරුතාවකට ලක්‌ව සිටින බව ද හෙතෙම සඳහන් කළේය.


    මාගරින් අලෙවි කරන මිලට වඩා බදු මිල වැඩි වී ඇතැයි කී ජයවර්ධන මහතා µdම් ඔයිල් සඳහා ද බදු වැඩි කර ඇතැයි ද කීවේය.

    නිෂ්පාදන ද්‍රව්‍යවල මිල ඉහළ යැම මත ඇතැම් බේකරි හිමියන් තම නිෂ්පාදනවල මිල ඉහළ දැමීමට කටයුතු කර තිබෙන බව ද ඔහු පැවසීය.
     

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,344
    8,479
    113
    රූකඩ රාජ්ජේ
    රිදෙයි ගොඩක් උන්ට.

    ඔව් ඔව් රිදෙයි සෑහෙන්න. පල උට්ටෝ යන්න. මිනිස්සුන්ට කන්න හාල් නැති රටට වොක්ස්වැගන් කාලා ජිවත් වෙන්න වෙන්නැති කියන්නේ..පොනිල්ගේ ගූ උබලටනම් හාල් ඕනේ නෑ. විකුණන රටට මොන වොක්ස්වැගන් ද? පාවාදෙන රටට මොන වොක්ස්වැගන් ද?

    :lol::lol::lol::lol:
     
    Last edited:

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,344
    8,479
    113
    රූකඩ රාජ්ජේ
    සද්දෙන් ඊළම හදන යාපනයේ අලුත් සෙල්ලම

    Tamil_eelam_map.svg

    ආහාර, නිද්‍රා, භය, මෛතුනංච ධම්මේන හීනඃ පශුණිභික්‌ සමානඃ යනාදී වශයෙන් සංස්‌කෘත ශ්ලෝකයක්‌ මීට වසර දහස්‌ ගණනකට පෙර සිට පැවත එයි. එයින් පෙන්වා දෙන්නේ මිනිසා සහ තිරිසනා අතර තිබෙන මූලික වෙනසයි. ආහාර ගැනීම, නිදා ගැනීම, බියදැනීම සහ සංසර්ගය තිරිසනාටත් මිනිසාටත් පොදු ලක්‍ෂණ වේ. නමුත් මිනිසා තිරිසනාගෙන් වෙනස්‌ වන්නේ තමා ජනිත වූ මාතෘ භූමියට ආදරය කළ හැක්‌කේ මිනිසාට පමණක්‌ වීම හේතුවෙනි. බල්ලෙක්‌ට, බූරුවෙක්‌ට, හිවලෙක්‌ට, ඌරෙක්‌ට තම මවු බිමට ආදරය කළ නොහැක. එය කළ හැක්‌කේ මිනිසෙකුට පමණි. එබැවින් ඉහත ශ්ලෝකයෙන් කියෑවෙන්නේ යම් මිනිසෙක්‌ ධර්මතාවයන්ගෙන් එනම් දයාව ස්‌නේහය, මාතෘ භූමිය ආදරය යනාදී ගුණාංගයන්ගෙන් හීන නම් එවන් මිනිසෙක්‌ හා තිරිසනෙක්‌ අතර කිසිදු වෙනසක්‌ නොමැති බවය. මන්ද ඉහත දැක්‌වූ ක්‍රියා 4 ම මනුෂ්‍යයා සේම තිරිසනාද කරන බැවිනි.

    මාතෘ භූමියට ආදරය කිරීම යනු පොළොව බදාගෙන සිප ගැනීම නොවේ. තම රට ආක්‍රමණය කරන පරසතුරන් හා සටනට එළඹීම එය වළක්‌වා ලීමට තැත් කිරීම මවු බිමට ආදරය කිරීමකි. වසර දහස්‌ ගණනක්‌ තිස්‌සේ දිවි පුදා ආරක්‍ෂා කරගත් රට බෙදා වෙන් කිරීමට තැත් කරන විට එය වැළකීමට ඉදිරිපත්වීම මවුබිමට ආදරය කිරීමකි. රටේ සම්පත්, රැකියා රටේ ජනතාවට අහිමි කරමින් විදේශිකයන්ට අලෙවි කිරීමට තැත් කරන විට එය නවතාලීමට කටයුතු කිරීම මවුබිමට ආදරය කිරීමකි. අනෙක්‌ අතට යමෙක්‌ තමා ජනිත වූ මවුබිම, පුද්ගලික වාසි තකා හෝ පාරම්පරිකව රට පාවා දුන් අයගේ ජානවලින් පැවතෙන නිසා හෝ දෙකඩ කිරීමට සහාය වන්නේ නම් හෙතෙම මවුබිමට එනම් තම දේශයට ෙද්‍රdaහී වන්නෙකි. එනම් දේශෙද්‍රdaහියෙකි. ඉහත ශ්ලෝකයට අනුව නම් මිනිස්‌ වෙසින් සිටින තිරිසනෙකි.

    වික්‍රමබාහු කරුණාරත්න යනු එල්ටීටීඊ කොටි ත්‍රස්‌තවාදීන්ගේ අරමුණට පූර්ණ සහාය දෙමින් දෙමළ ඊළමක්‌ දිය යුතුය යන ස්‌ථාවරයේ සිටින සිංහලයෙකි. මා ඔහු සිංහලයෙක්‌ යෑයි කීවේ ඔහුගේ නම "සිංහල" බැවිනි. සිංහලයන් විසූ මායිම් ගම්මානවලට කඩා පැන සිංහල බඩදරු අම්මලාගේ සිට කිරිකැටියා දක්‌වා අමු අමුවේ ඝාතනය කළ, ශ්‍රීමහා බෝධිය අවට සිල්සමාදන් වී සිටි සිංහල උපාසිකාවන් සිය ගණනක්‌ වෙඩි තබා මරා දැමූ, කිතුල්උතුව අලුත්ඔය ප්‍රදේශයේ බස්‌ නවතා සිංහලයන් පමණක්‌ තෝරා බේරා ඉවතට ගෙන කපා කොටා ඝාතනය කළ, අහිංසක සිංහල කුඩා සාමණේර හිමිවරු 37 ක්‌ කැති ගා මරා දැමූ දෙමළ කොටි ත්‍රස්‌ත සංවිධානයේ මියගිය කොටි වෙනුවෙන් යමෙක්‌ කඳුළු සලයිද ඔහු කවදාවත් "සුජාත" සිංහලයෙක්‌ නම් විය නොහැකි බව ඕනෑම සිංහලයෙක්‌ පිළිගන්නා කරුණකි.

    විදේශයක ජාත්‍යන්තර සභාවක "සිංහලයෙක්‌" විසින් ලංකාවේ දෙමළ ජාතියට සිදුවන දැඩි "අසාධාරණය" ගැන පවසමින් ඔවුනට ස්‌වයං පාලනයක්‌ ලබාදිය යුතු යෑයි අවධාරණය කරයි නම් එයට, ද්‍රවිඩ ජාතිකයෙකු කරන සමාන ප්‍රකාශයකට වඩා පිළිගැනීමක්‌ නිතැනින් හිමිවෙයි. දෙමළ රාජ්‍යයක්‌ ස්‌ථාපිත කිරීම සඳහා දියත්ව ඇති ජාත්‍යන්තර ව්‍යාපෘතිය මගින් එවන් "සිංහලයන්" මිලදී ගැනීම ඉතාම සාර්ථකව ඉටුකර තිබේ. එවන් සිංහලුන්ගේ රාජකාරිය විවිධ අවස්‌ථාවල තමාට වරින්වර ලැබෙන මුදල් ප්‍රමාණය අනුව එවන් ප්‍රකාශ කිරීමයි.

    එළාර සමයේ සිට බ්‍රිතාන්‍ය සමය දක්‌වා සියලුම කාලපරිච්ඡේදයන්හිදී විවිධාකාර වරප්‍රසාද වරදාන වෙනුවෙන් සතුරා සමග එක්‌ව මාතෘ භූමිය පාවාදුන් "සිංහලයන්" ගැන ඉතිහාසයේ සඳහන්ව තිබේ. පරංගි, ලන්දේසි, ඉංගී්‍රසි සුද්දන්ගේ කාලයේ ගමේ නිලතල ලබා ගැනීමට පවා තම බිරිඳ පාවාදුන් "සිංහලයන්" ගැනද අප අසා ඇත්තෙමු. එබැවින් එවැන්නන්ගෙන් පැවත එන සිංහලයන් අදත් සිටිනු දැකීම පුදුමයක්‌ නොවේ.

    ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්න, පසුගියදා පොලිස්‌ වෙඩි පහරින් මියගිය යාපනය විශ්වවිද්‍යාලයේ සිසුන් දෙදෙනා සම්බන්ධව පාරේ සිට අපූරු ප්‍රකාශයක්‌ කරනු මා දුටුවෙමි. "එතන හිටිය සාජන් සිංහල, ඉන්ස්‌පෙක්‌ටර් සිංහල, අනෙක්‌ දෙන්නාත් සිංහල, එක දෙමළ කෙනෙක්‌ තමයි හිටියේ. සිංහල පොලිස්‌කාරයෝ නිසා තමයි මේ දේ සිද්ධ වුණේ. සිංහලෙන් නවතිනු කිව්වාම දෙමළ ළමයින්ට තේරෙන්නේ නැතිව ඇති. ඇයි දෙමළ පොලිස්‌කාරයෝ දාන්න බැරි? මේකද සංහිඳියාව? සිංහලෙන් අණ දෙනවා, ඇහුවේ නැත්නම් වෙඩි තියනවා. මේකද ප්‍රජාතන්ත්‍රවාදය?

    දශක 5 කට අධික කාලයක්‌ දේශපාලනය කර ඇති වික්‍රමබාහු එවැනි බාල ප්‍රකාශයක්‌ කරන්නේ මාර්ග බාධක පිළිබඳව නොදැන නොවේ. මාර්ග බාධකයකදී පොලිස්‌ නිලධාරියෙක්‌ ඉදිරියට පැමිණ අත ඔසවන විට ගමන් කරන වාහනය හෝ යතුරුපැදිය නැවතිය යුතු බවද, කතාකරන භාෂාව අවශ්‍ය වන්නේ නැවැත්වූ පසුව බවද සියල්ලන්ම දනී. දෙමළ කතා කරන කෙනෙක්‌ සිට ඇත්තේ එබැවින් විය යුතුය. තවම පරීක්‍ෂණයක්‌ පවා අවසන් නොවූ මෙම සිද්ධිය සම්බන්ධයෙන් කිසිම අවබෝධයකින් තොරව මෙවන් ප්‍රකාශ කරන්නේ සිංහලයන් කෙරේ "ආරූඪ" කරගත් ද්වේශයකින් බව ඉතාම පැහැදිලිය. එසේ හැසිරෙන්නේ ද්‍රවිඩ බෙදුම්වාදීන්ගේ සිත් සතන් ඉන් ප්‍රබෝධයටත් අමන්දානන්දයටත් පත්වන නිසා බවද සියල්ලන් දනී.

    2010 වසරේදී ලන්ඩන් නුවර "දෙමළ දිනය" වෙනුවෙන් පැවැති මියගිය කොටි සාමාජිකයන් සැමරීමේ උත්සවයේදී වික්‍රමබාහු කළ කතාවේ සාරාංශය මෙයයි. "මේ අවස්‌ථාවේ ඔබලා වෙනුවෙන් කඳුළක්‌ සැලීමට ලැබීම ගැන මා සතුටු වෙනවා. සිංහල ජාතිවාදීන් විසින් මහින් දපාලනය විසින් ඔබව මරා දැමුවා. මම දෙමළ නිජ බිම සඳහා කැපවුණු ඔබ වෙනුවෙන් දුක්‌වෙනවා. අපි අද පරාජය වුණා. නමුත් අපි නැවත නැගිටිය යුතුයි. දෙමළ ජනතාවට එරෙහිව අපරාධ කළ අපරාධකරුවන් නීතිය හමුවට ගෙන ආ යුතුයි. අද උතුරු නැගෙනහිර තිබෙන්නේ මිලිටරි පාලනයක්‌. මේ මහින්ද රෙජිමය පලවා හැරිය යුතුයි."

    2009 මැයි 19 වැනි දින ත්‍රස්‌තවාදය පරාජය කළපසු 2010 වසරේදී ලන්ඩනයට ගොස්‌ මියගිය ත්‍රස්‌තයන් වෙනුවෙන් වික්‍රමබාහු දුක්‌වූ අයුරුයි ඒ.

    2015 ජන. 7 වන දින, එනම් පසුගිය ජනාධිපතිවරණයට පෙර දින "දෙමළ තොරතුරු මධ්‍යස්‌ථානය" විසින් වික්‍රමබාහු කළ ප්‍රකාශයක්‌ හුවා දක්‌වා තිබුණේ මෙලෙසය. "යුද්දෙන් පසුව දෙමළ සිය දහස්‌ ගණනක්‌ අවතැන්වූවා. ඒ අයව තවම නැවත පදිංචි කර නැහැ. පුනරුත්ථාපනය කර නැහැ. අක්‌කර සියගණනක්‌ හමුදාව අත්පත් කරගෙන දෙමළ ජන ජීවිතය ඉතාම අඩාල වෙලා. කාන්තාවන්ට ලිංගික අතවර, රාජපක්‍ෂ පාලනයෙන් දෙමළ ජනතාවට අත්වුණේ හිරිහැර. වේදනාව පමණයි. දෙමළ ජාතික සංවිධානය මෛත්‍රිපාල සිරිසේන අපේක්‍ෂකයාට සහාය දීම පිළිබඳව මා සතුටු වෙනවා.

    යුද්දෙන් පසුව අවතැන්වූ 2,95,000 ක දෙමළ ජනතාව සියලු පහසුකම් සහිතව ඉතාම කෙටි කාලයකින් නැවත පදිංචි කිරීම ලෝක වාර්තාවක්‌ බැව් විදේශිකයන් පවා පිළිගන්නා කරුණකි. මනික්‌ µdම්හි රඳවා තිබියදී ඔවුනට සැලසූ සහන හා පහසුකම් ලෝකයේ වෙනත් රටවල ඇතිවූ සමාන තත්ත්වයන් හා සසඳන විට සිතාගත නොහැකි තරමේ පැවැති බැව් වාර්තා ගතව ඇත. ඒ සියල්ල කළේ සිංහලයන්ගේ ප්‍රධානත්වයෙනි.

    යුද්ධයේ අවසාන දින කිහිපයේ කොටි විසින් යාපනයේ ජනාකීර්ණව පැවැති සියලු ප්‍රදේශවල බිම් බෝම්බ වළලා දමා තිබිණ. දෙමළ ජනතාව නැවත පදිංචි කරවීම සඳහා ඒ සියල්ල දිවි පරදුවට තබා නිෂ්ක්‍රීය කළේ සිංහල සෙබළුය. වෙඩි උණ්‌ඩයේ සිට බිම් බෝම්බය දක්‌වා මිලියන 2 1/2 ක සංඛ්‍යාවක්‌ද, පුද්ගල නාශක බෝම්බ පමණක්‌ 4,95,000 ක්‌ද, බිම් බෝම්බ 4900 ක්‌ද තම ජීවිතය ගැන නොතකා ගොඩ ගත්තේ සිංහල සොල්දාදුවන්ය. එසේම අහිංසක දුප්පත් දෙමළ පවුල් සඳහා තම පුද්ගලික මුදලින් නිවාස 8000 ක්‌ පමණ සාදා දුන්නේද සිංහල හමුදාවය. එසේනම් වික්‍රමබාහු සිංහලයන් විසින් දෙමළ ජනතාව නැවත පදිංචි කර නැතැයි කරන ප්‍රකාශය හිතාමතාම කියන ලද අමූලික බොරුවකි.

    යුද්ධයෙන් පසුව අත්අඩංගුවට ගත් කොටි සාමාජිකයන් 11,950 ක්‌ද, ළමා සෙබළුන් 530 ක්‌ද පුනරුත්ථාපනය කොට සමාජයට නිදහස්‌ කළ බව ලෝකයම දනී. ළමා සොල්දාදුවන්ගෙන් කොටසක්‌ අද විශ්වවිද්‍යාලවල ඉගෙනුම ලබන අතර අනෙක්‌ අය වෘත්තීය පුහුණුව ලබා හොඳ රැකියාවල නිරතවේ. පවුල්වී සාර්ථක විවාහ දිවි ගෙවයි. ඒ සියල්ලටම මග පෑදුවේද ද්‍රවිඩ සංවිධානය නොව සිංහලයින්ය. එසේ නම් පුනරුත්ථාපනය සම්බන්ධයෙන්ද වික්‍රමබාහු ඇදබා ඇත්තේ බේගලයකි.

    යුද ජයග්‍රහණයෙන් පසුව හමුදාව විසින් අත්‍යවශ්‍යම කඳවුරු හැර අන් සියලුම ඉඩම් සහ අත්පත් කරගත් ගොඩනැඟිලි නැවත සිවිල් ජනතාවට භාරදුනි. යුද්ධයේදී පවරාගත් ඉඩම්වලින් 90% ක්‌ යළි භාර දුන්නේ මහින්ද රජයයි. ඒ සම්බන්ධයෙන්ද වික්‍රමබාහු කියා ඇත්තේ පට්‌ටපල් බොරුවකි.

    උතුරු වසන්තය නමැති ව්‍යාපෘතිය මගින් යාපනයේ වෙළෙඳ සංකීර්ණ, බැංකු, ක්‍රීඩාංගන, පාසල්, පරිගණක මධ්‍යස්‌ථාන, ගුවන් පාලම්, මහා මාර්ග, පාලම් සියල්ලම හැදුවේ, ස්‌ථාපිත කළේ පසුගිය රජයයි. ලංකාවේ වර්ධන වේගය 7% වන විට යාපනයේ වර්ධන වේගය 22% විය. කාන්තාවන්ට ස්‌වයං රැකියා, ධීවර පහසුකම්, කෘෂි නිෂ්පාදන පහසුකම් සියල්ල ලබාදුන්නේද මහින්ද රජයයි. එසේනම් දෙමළ ජන ජීවිතය අඩාල වී ඇතැයි වික්‍රමබාහු කර ඇති ප්‍රකාශය කිසිදු ශිෂ්ට සම්පන්න මිනිසෙක්‌ නොකරන අමූලික අසත්‍ය ප්‍රකාශයකි.

    යුද්ධය පවතින කාලය තුළ දෙමළ ජනයාට අත්වූ තාඩන, පීඩන නොදන්නා කෙනෙක්‌ නොමැත. අසාධාරණ බදු ගෙවීම්, නිවාස අතහැර යැම්, කුඩා ළමුන් පවා බලෙන් බඳවා ගැනීම් යනාදියද, අවසාන දින කිහිපය තුළ හමුදා පෙදෙස්‌වලට ආරක්‍ෂාව පතා දිව යන ගර්භණී මාතාවන්ද ඇතුළු දෙමළ ජනතාවට වෙඩි තැබූ අන්දමද දැන් සනාථ වී හමාරය. කොටි ත්‍රස්‌තයන් යටතේ එසේ දුක්‌ පීඩා විඳි දෙමළ ජනයා මහින්ද රජය යටතේ හිරිහැර වේදනා වින්දා යෑයි යමෙක්‌ පවසයි නම් ඔහුද කොටි හිතවාදියෙක්‌ම විය යුතුය.

    ඉහත සිද්ධීන්වල යථාර්ථය සත්‍ය ලෙසින්ම නොදැන සිටීමට තරම් වික්‍රමබාහු අත දරුවෙක්‌ නොවේ. එසේම දෙමළ ජාතිය වෙනුවෙන් කඳුළු පෙරන මේ වික්‍රමබාහු සිංහලයන් විසින් දෙමළ ජනතාව වෙනුවෙන් කරන ලද ඒ කිසිම කටයුත්තකදී ඔවුන් වෙනුවෙන් එක යෝගට්‌ කෝප්පයක්‌, උළුකැටයක්‌, තේ කෝප්පයක්‌ දීම තබා ශත පහක්‌වත් වියදම් කළ බවක්‌ අප අසා නැත. එසේ නම් ඔහු මෙවන් අමූලික අසත්‍ය ප්‍රචාර කරමින් සිංහලයන් කෙරේ ද්වේශයක්‌ ඇති වන ආකාරයට ජාත්‍යන්තරයට ප්‍රකාශ නිකුත් කරන්නේ කුමක්‌ නිසාදැයි අප විමසා බැලිය යුතුවේ. දෙමළ ජාතිය සඳහා ස්‌වයංපාලනයක්‌ දීමට සහාය දීම එක්‌ දෙයකි. නමුත් එය සාධාරණීය කිරීමට බොරු කීම තවත් දෙයකි. එවන් දෙයක්‌ කිරීමට තිබෙන එකම උත්තේජනය මුදල් පමණි.

    අද "සිංහල පොලිස්‌ කාරයන්ට" සහ "සිංහල ආමිකාරයන්ට" නින්දිත ලෙස පරිභව කරන වික්‍රමබාහුට කිව යුත්තේ යුද්ධය පැවැති කාලය තුළ පවා අහිංසක දෙමළ ජනයා රැක ගත්තේ එම සිංහල පොලිස්‌, ආමිකාරයන් බවය. අහිංසක දෙමළ මිනිසුන් ගැන සිතුවේ නැත්නම් යුද්ධයේදී මියගිය 29000 ක සහ ආබාධිත වූ 14000 ක සිංහල රණවිරුවන්ගෙන් 25% කගේ පමණ ජීවිත අපට බේරා ගත හැකිව තිබුණි. එවන් විශාල පිරිසක්‌ මියගියේ ආබාධිත වුණේ ජනතාව බුරුතු පිටින් නොමරා ත්‍රස්‌තයන් පමණක්‌ තෝරා බේරා සටන් කිරීමට ගිය බැවිනි. එවන් වූ විශාල කැපවීමක්‌ කළ පසුත් සිංහල සෙබළුන්ට මෙසේ අපහාස කරන වික්‍රමබාහුගේ මානසිකත්වය කෙබඳුද යන්න අපට තේරුම් ගැනීමට අපහසු නොවන්නේ පරංගි, ලන්දේසි, ඉංගී්‍රසි කාලයේ මේ අයුරින්ම හැසිරුණු පෙර සඳහන් කළ සිංහලයන් ගැන අප හොඳින් දන්නා නිසාය.

    ත්‍රස්‌තවාදය පිළිබඳව කතා කරන විට එහි අතරමැදියෙක්‌ සිටිය නොහැක. එක්‌කෝ ඔහු ත්‍රස්‌තයෙකි. නැතහොත් ත්‍රස්‌තයෙක්‌ නොවේ. ඒ කෝණයෙන් බලන විට ත්‍රස්‌තයන්ට සෘජුව සේම වක්‍රව සහාය දෙන කෙනාද, උන්ගේ සැහැසිකම් හෙළා නොදකින කෙනාද ත්‍රස්‌තයෙකි. එය ත්‍රස්‌තවාදය පිටුදකින ශිෂ්ට සම්පන්න ලෝක ප්‍රජාව පවා පිළිගත් න්‍යාය ධර්මයකි.


    එදා 1990 ජුලි 11 වැනි දින ත්‍රස්‌තයෝ මඩකලපුව පොලිසිය වැටලූ අවස්‌ථාවේ පොලිස්‌ නිලධාරීන් සටන් කිරීමට සැරසුණු විට එවකට සිටි එක්‌සත් ජාතික පක්‍ෂ රජය ඔවුනට කොටින්ට යටත්වන ලෙස නියෝග කරන ලදි. ඉන්පසු ත්‍රස්‌තයෝ එසේ යටත්වූ පොලිස්‌ රණවිරුවන්ගෙන් "සිංහලයන්" පමණක්‌ තෝරා බේරා 600 දෙනෙක්‌ එක පෙළට තබා වෙඩි තියා ඝාතනය කරන ලදී. කල්මුණේ පොලිසිය භාර අයිවන් බොතේජු සහකාර පොලිස්‌ අධිකාරිතුමා තම සගයින් සමග යටත් නොවී කොටින්ට එරෙහිව සටන් කරමින් ගුවන් හා කාලතුවක්‌කු සහාය ඉල්ලන විට රජය එය ප්‍රතික්‍ෂේප කර ඔහුටද යටත්වන ලෙස නියෝග කළේය. එසේ යටත්වූ බොතේජු රණවිරුවා ඇතුළු තෝරා බේරා ගත් "සිංහල සහ මුස්‌ලිම්" පොලිස්‌ රණවිරුවන් 334 ක්‌ කොටි විසින් දැත් දෙපසට තබා බැඳ වෙඩි තබා මරා දමන ලදි. එම සිද්ධියද ඇතුළුව මනුෂ්‍යත්වයට එරෙහිව කොටි විසින් කරන ලද එක්‌ ම්ලේච්ඡ ඝාතනයක්‌වත් වික්‍රමබාහු හෙළා දුටුවේ නැත. ඔහු කළේ ඒ කොටින්ට ආවඩමින්, උන් වෙනුවෙන් කඳුළු සලමින්, උන්ගේ අරමුණ කරා යැමට නින්දිත ලෙස සහාය දීමයි. එසේ නම් ත්‍රස්‌ත විරෝධී ශිෂ්ට ලෝක ප්‍රජාවගේද අර්ථ දැක්‌වීම අනුව එවන් කෙනෙක්‌ ත්‍රස්‌තවාදියෙක්‌ නොවන්නේ කෙසේදැයි වික්‍රමබාහුගෙන්ම අසා දැන ගැනීම වටී.

    අපේ මුතුන් මිත්තන් විසින්ද වර්තමානයේ රණවිරුවන් විසින්ද දිවි පුදා දිවි කැපකොට ආරක්‍ෂා කළ මේ රට "නොබෙදුණු" වචනය ඉදිරියට දමා සියලු බලතල දෙමින් දෙමළ දේශපාලනඥයන්ට තැටියක දමා දීමට මේ රජය සැරසේ. ප්‍රභාකරන්ට යුද්දෙන් දිනාගත නොහැකිවූ දේ අද සම්බන්ධන් ඉතා පහසුවෙන් ලබා ගනිමින් සිටී. එය සාධාරණ කිරීමට සිංහලයන් යෑයි කියාගන්නා පිරිසක්‌ද එක්‌ව සිටී. මහ බැංකු අධිපති, භාණ්‌ඩාගාර ලේකම්, මුදල් ඇමැති, අග්‍රවිනිශ්චකාර තුමා, නගරාධිපති දෙමළ ජාතිකයන් බව ඔවුහු අමතක කරති. කොළඹ සිංහලයන් සුළුතරයක්‌ බවද ප්‍රකාශ නොකරති. අද රටේ තොග වෙළෙඳ පොළ හසුරුවන්නේ, රටේ ප්‍රධාන ව්‍යාපාර සියල්ලක්‌ම භාරව සිටින්නේ කෝටි ප්‍රකෝටිපති දෙමළ ජාතිකයන් බවද නොදන්නා සේ සිටී. සාමාන්‍ය දෙමළ ජනතාවට ඊළම අවශ්‍ය නැත. ඔවුනට අවශ්‍ය සිංහලයන් සමග සමගියෙන් විසීමය. ඊළම් අවශ්‍ය වන්නේ බෙදුම්වාදී දුෂ්ට දෙමළ දේශපාලනඥයින්ට සහ "සිංහල" නරුමයන්ටය.

    දුටුගැමුණු යුද්ධයේදී රට බේරා ගැනීමට දිවි දුන්නේ සිංහලයින්ය. විජයබාහු, පරාක්‍රමබාහු, වලගම්බා රජ සමයේද සොලීන් සමග සටන් කළේ සිංහලයන්ය. පරංගි, ලන්දේසි සමග යුද වැදුණේද සිංහලයන්ය. 1848 කැරැල්ලෙන් පසුව ඉංගී්‍රසින් විසින් මරා දැමුවේ සිංහලයන්ය. කුඹුර, හරකබාන, වැව්, ඉඩම් අහිමි වූයේ සිංහලයන්ගේය. ත්‍රස්‌තවාදී යුද්ධයේදී 99% ක්‌ දිවි පිදුවේ ආබාධිත වූයේ සිංහල තරුණ තරුණියන්ය. එසේ දිවිකැපකොට සාමය උදා කළ රටේ සතුටින්, බියෙන්, සැකෙන් තොරව ජීවත් වන්නේ සිංහලයන් පමණද? නැත. සියලුම ජාතීන්ය. සිංහල සිසුන්ට යාපන විශ්වවිද්‍යාලය තුළ දෙමළ සිසුන් පිරිසක්‌ අමානුෂික ලෙස පහරදී තුවාල කළ විට වික්‍රමබාහු ඊට එරෙහිව කිසිදු ප්‍රකාශයක්‌, වචනයක්‌ කීවේ නැත. ත්‍රිරෝද රථ කිහිපයක දමාගෙන යා හැකි සාමාජිකත්වයක්‌ තිබෙන, විදේශීය මුදලට රට පාවා දෙන පුද්ගලයන්ගෙන් එවන් දෙයක්‌ බලාපොරොත්තු විය නොහැක. මෙතැනදී වැදගත් වන්නේ මාටිං ලුතර් කිං විසින් කරන ලද ප්‍රකාශයයි. නරක දුෂ්ට මිනිසුන්ගේ ඝෝෂාව අපට ඉවසිය හැකියි. අපට ඉවසිය නොහැක්‌කේ හොඳ මිනිසුන්ගේ නිහඬතාවයයි.

    අද රට තීරණාත්මක සන්ධිස්‌ථානයකට පැමිණ තිබේ. බුද්ධිමත් දේශප්‍රේමී ජනතාව ඇස්‌ කන් ඇර සිටිය යුතුවේ. අසත්‍ය ප්‍රචාරකරමින් රට පාවා දෙන්නන්ද, රට බෙදීමට පිඹුරුපත් සකසන්නන්ද හඳුනාගත යුතුවේ. මවුබිම ආරක්‍ෂා කිරීමට ලක්‍ෂ ගණන් දිවිපිදූ අපේ මුතුන් මිත්තන් වෙනුවෙන් එවන් ෙද්‍රdaහීන් සම්බන්ධයෙන් නීතිමය කටයුතු කිරීමට ඉදිරියේදී කාලය එළඹෙන බැවිනි.

    ඉහතකී කරුනු මේ බල්ලිගේ කාතාවෙන් හොදට සානාතවේ.






    විජයකලා ට හෙලිකොප්ටරෙන් පාර්ලිමේන්තු එන තත්වෙට පත් කරපු රටට මොන මගුලටද akilar ගොන්ස් වෝක්ස්වැගන්? වොක්ස්වැගන් වලට ඇරෙන කට මේවට ඇරෙන්නේ නැති උබලත් රනිල් වගේ පොන්නයෝ, සිරිසේන වගේ නිවටයෝ

    :lol::lol::lol::lol::lol:
     
    Last edited:
    • Like
    Reactions: vito

    monson

    Well-known member
  • May 7, 2007
    25,519
    28,325
    113
    දිගම උමං දුම්රිය මාර්ගයේ වැඩ අවසන්

    rail01.jpg


    ශී‍්‍ර ලංකා දුම්රිය ඉතිහාසයේ නව සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් ශී‍්‍ර ලංකාවේ දිගම උමං දුම්රිය මාර්ගයෙහි වැඩකටයුතු අවසන් කරමින් එය ඉතිහාසයට එක් විය. මාතර - කතරගම දක්වා ඉදිවන නව දුම්රිය මාර්ගයෙහි එම ඉදිකිරීම වන මාතර - බෙලිඅත්ත දුම්රිය මාර්ගයෙහි කැකණදුර නාකුට්ටිය ප‍්‍රදේශයේ ද හමුවන මෙම උමං දුම්රිය මාර්ගය දිගින් මීටර 606කි. වසර දෙකහමාරකට ආසන්න කාලයක් ඉදිකිරීම් කටයුතු සිදු කෙරුණු අතර එය කඳුගැටයක් දෙපසින් සිදුරු කරමින් නිර්මාණය කරන ලද උමං මාර්ගයකි. මෙය චීන ජාතික ඉංජිනේරුවන්ගේ සහ දේශීය ඉංජිනේරුවන්ගේ විස්මිත ඉදිකිරීමකි.

    rail02.jpg


    මාතර සිට කතරගම දක්වා දුම්රිය මාර්ගය දීර්ඝ කිරීමේ මූලික පියවර ආරම්භ වන්නේ මීට වසර ගණනකට ඉහත දී ය. ඒ 1987 වසරේ මුල් කාල සීමාව තුළ දී ය. එහෙත් එය ආරම්භයක් ලෙස සනිටුහන් වූවා පමණි. එය සමරු ඵලකයට පමණක් සීමා වූ සංවර්ධන කි‍්‍රයාදාමයක් බවට පත් වන්නේ ඒ පිළිබඳව ඇල් මැරුණු ස්වභාවයෙන් එකල පාලකයන් විසින් ගනු ලැබූ තීන්දු තීරණ නිසාය.

    rail03.jpg


    වර්තමානයේ මාතර සිට බෙලිඅත්ත ප‍්‍රදේශය දක්වා ඉදිවන කි.මී 26.75ක දුර ප‍්‍රමාණයක් හිමි දුම්රිය මාර්ගයේ ඉදිකිරීම් කටයුතු මේ වන විට 75%ක් පමණ අවසන් කර ඇතැයි දුම්රිය මාර්ගයේ ඉදිකිරීම් කටයුතු බාරව වැඩ බිම් ඉංජිනේරුවරු සඳහන් කර සිටිති. ආණ්ඩු පෙරළියත් සමඟ දුම්රිය මාර්ගයේ ඉදිකිරීම් කටයුතු අතරමඟ නතර වීමේ අවදානමක් පවතීද යන්න ජනතාව තුළ කුතුහලයක් පැවතිය ද එවැනි කුතුහලයක් සඳහා ඉඩ නොතබමින් ආණ්ඩු පෙරළියෙහි වෙනසක් සිදු වුව ද දුම්රිය මාර්ගයේ ඉදිකිරීම් කටයුතු ඒ අයුරින්ම සිදු වෙමින් පැවතීම සියලූ දෙනාගේම ප‍්‍රශංසාවට ලක් විය යුතු කරුණකි.

    rail04.jpg


    මෙම දුම්රිය මාර්ගයෙහි පළමු ඉදිකිරීම් කටයුතු සඳහා චීන රජයේ ආනයන අපනයන බැංකුව හරහා ඩොලර් මිලියන 278.2ක මුදලක් මෙම ව්‍යාපෘතිය සඳහා හිමිව තිබේ. නව දුම්රිය මාර්ගයේ ඉදිකිරීම් කටයුතු 2017 වසරේ මුල් කාල සීමාව තුළ වැඩ අවසන් කිරීමෙන් පසුව මහජනතාවගේ සුබසිද්ධිය උදෙසා ජනතාවට පැවරීමට කටයුතු යොදා ඇති බවයි දුම්රිය දෙපාර්තමේන්තුව පවසන්නේ. මෙම දුම්රිය මාර්ගය ඉදිකිරීමේ දී නිල්වලා ගඟ හරහා පාලම් ඉදිකිරීම්, එමෙන්ම ගඟ දෙපස ගංවතුරින් යට වන සමතලා ප‍්‍රදේශයට ඉහළින් සිදු වන ගුවන් පාලම් ඉදිකිරීම දැනට සිදු වෙමින් පවතිනවා. බෙලිඅත්ත ප‍්‍රදේශයට අවම දුරකින් නව දුම්රිය මාර්ගය නිර්මාණය කිරීම සඳහා දුම්රිය මාර්ගය බොහෝ දුරට ඍජු මාර්ගයක් ලෙසින් ඉදිකිරීම් කටයුතු සිදු වෙමින් පවතී.

    rail05.jpg


    උමං දුම්රිය මාර්ගයේ ඉදිකිරීම් කටයුතු සඳහා වසර දෙකකට වැඩි කාලයක් ගත වූ බව දුම්රිය මාර්ගයෙහි ඉදිකිරීම් කටයුතු භාරව සිටින ඉංජිනේරුවන් සඳහන් කර සිටියි. අනෙක් උමං මාර්ගය බඹරුන්ද ප‍්‍රදේශයේ දැනට ඉදිකිරීම් කටයුතු සිදු වෙමින් පවතිනවා. එහි දිග මීටර් 230 කි. මෙම දුම්රිය මාර්ගය ඉදිකිරීමේ දී විවිධ දුෂ්කරතාවන්ට සහ අපහසුතාවන්ට මුහුණ පෑමට සිදුව තිබේ. ඒ පවතින භූමියේ ඇති විෂමතාවන්ට අනුකූලව වෙනස් කිරීම් සිදු කිරීමට සිදු වන නිසාය. වගා බිම් සහ මහජනතාවගේ දේපළවලට අවම හානියක් සිදු කිරීම, වගුරු බිම් සහිත ප‍්‍රදේශයන් ගොඩකිරීමේ දී පරිසර පද්ධතියට සිදු වන හානිය අවම කර ගැනීම යන කරුණු පිළිබඳව වඩාත් සැලකිලිමත්ව කටයුතු කිරීම මෙම කටයුතු භාරව සිටින නිලධාරීන්ගේ වගකීමකි.


    rail06.jpg


    - http://sathhanda.lk/news/provisional-news/3409-2016-12-21-09-29-29
     

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,344
    8,479
    113
    රූකඩ රාජ්ජේ
    දිගම උමං දුම්රිය මාර්ගයේ වැඩ අවසන්

    rail01.jpg


    ශී‍්‍ර ලංකා දුම්රිය ඉතිහාසයේ නව සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් ශී‍්‍ර ලංකාවේ දිගම උමං දුම්රිය මාර්ගයෙහි වැඩකටයුතු අවසන් කරමින් එය ඉතිහාසයට එක් විය. මාතර - කතරගම දක්වා ඉදිවන නව දුම්රිය මාර්ගයෙහි එම ඉදිකිරීම වන මාතර - බෙලිඅත්ත දුම්රිය මාර්ගයෙහි කැකණදුර නාකුට්ටිය ප‍්‍රදේශයේ ද හමුවන මෙම උමං දුම්රිය මාර්ගය දිගින් මීටර 606කි. වසර දෙකහමාරකට ආසන්න කාලයක් ඉදිකිරීම් කටයුතු සිදු කෙරුණු අතර එය කඳුගැටයක් දෙපසින් සිදුරු කරමින් නිර්මාණය කරන ලද උමං මාර්ගයකි. මෙය චීන ජාතික ඉංජිනේරුවන්ගේ සහ දේශීය ඉංජිනේරුවන්ගේ විස්මිත ඉදිකිරීමකි.

    rail02.jpg


    මාතර සිට කතරගම දක්වා දුම්රිය මාර්ගය දීර්ඝ කිරීමේ මූලික පියවර ආරම්භ වන්නේ මීට වසර ගණනකට ඉහත දී ය. ඒ 1987 වසරේ මුල් කාල සීමාව තුළ දී ය. එහෙත් එය ආරම්භයක් ලෙස සනිටුහන් වූවා පමණි. එය සමරු ඵලකයට පමණක් සීමා වූ සංවර්ධන කි‍්‍රයාදාමයක් බවට පත් වන්නේ ඒ පිළිබඳව ඇල් මැරුණු ස්වභාවයෙන් එකල පාලකයන් විසින් ගනු ලැබූ තීන්දු තීරණ නිසාය.

    rail03.jpg


    වර්තමානයේ මාතර සිට බෙලිඅත්ත ප‍්‍රදේශය දක්වා ඉදිවන කි.මී 26.75ක දුර ප‍්‍රමාණයක් හිමි දුම්රිය මාර්ගයේ ඉදිකිරීම් කටයුතු මේ වන විට 75%ක් පමණ අවසන් කර ඇතැයි දුම්රිය මාර්ගයේ ඉදිකිරීම් කටයුතු බාරව වැඩ බිම් ඉංජිනේරුවරු සඳහන් කර සිටිති. ආණ්ඩු පෙරළියත් සමඟ දුම්රිය මාර්ගයේ ඉදිකිරීම් කටයුතු අතරමඟ නතර වීමේ අවදානමක් පවතීද යන්න ජනතාව තුළ කුතුහලයක් පැවතිය ද එවැනි කුතුහලයක් සඳහා ඉඩ නොතබමින් ආණ්ඩු පෙරළියෙහි වෙනසක් සිදු වුව ද දුම්රිය මාර්ගයේ ඉදිකිරීම් කටයුතු ඒ අයුරින්ම සිදු වෙමින් පැවතීම සියලූ දෙනාගේම ප‍්‍රශංසාවට ලක් විය යුතු කරුණකි.

    rail04.jpg


    මෙම දුම්රිය මාර්ගයෙහි පළමු ඉදිකිරීම් කටයුතු සඳහා චීන රජයේ ආනයන අපනයන බැංකුව හරහා ඩොලර් මිලියන 278.2ක මුදලක් මෙම ව්‍යාපෘතිය සඳහා හිමිව තිබේ. නව දුම්රිය මාර්ගයේ ඉදිකිරීම් කටයුතු 2017 වසරේ මුල් කාල සීමාව තුළ වැඩ අවසන් කිරීමෙන් පසුව මහජනතාවගේ සුබසිද්ධිය උදෙසා ජනතාවට පැවරීමට කටයුතු යොදා ඇති බවයි දුම්රිය දෙපාර්තමේන්තුව පවසන්නේ. මෙම දුම්රිය මාර්ගය ඉදිකිරීමේ දී නිල්වලා ගඟ හරහා පාලම් ඉදිකිරීම්, එමෙන්ම ගඟ දෙපස ගංවතුරින් යට වන සමතලා ප‍්‍රදේශයට ඉහළින් සිදු වන ගුවන් පාලම් ඉදිකිරීම දැනට සිදු වෙමින් පවතිනවා. බෙලිඅත්ත ප‍්‍රදේශයට අවම දුරකින් නව දුම්රිය මාර්ගය නිර්මාණය කිරීම සඳහා දුම්රිය මාර්ගය බොහෝ දුරට ඍජු මාර්ගයක් ලෙසින් ඉදිකිරීම් කටයුතු සිදු වෙමින් පවතී.

    rail05.jpg


    උමං දුම්රිය මාර්ගයේ ඉදිකිරීම් කටයුතු සඳහා වසර දෙකකට වැඩි කාලයක් ගත වූ බව දුම්රිය මාර්ගයෙහි ඉදිකිරීම් කටයුතු භාරව සිටින ඉංජිනේරුවන් සඳහන් කර සිටියි. අනෙක් උමං මාර්ගය බඹරුන්ද ප‍්‍රදේශයේ දැනට ඉදිකිරීම් කටයුතු සිදු වෙමින් පවතිනවා. එහි දිග මීටර් 230 කි. මෙම දුම්රිය මාර්ගය ඉදිකිරීමේ දී විවිධ දුෂ්කරතාවන්ට සහ අපහසුතාවන්ට මුහුණ පෑමට සිදුව තිබේ. ඒ පවතින භූමියේ ඇති විෂමතාවන්ට අනුකූලව වෙනස් කිරීම් සිදු කිරීමට සිදු වන නිසාය. වගා බිම් සහ මහජනතාවගේ දේපළවලට අවම හානියක් සිදු කිරීම, වගුරු බිම් සහිත ප‍්‍රදේශයන් ගොඩකිරීමේ දී පරිසර පද්ධතියට සිදු වන හානිය අවම කර ගැනීම යන කරුණු පිළිබඳව වඩාත් සැලකිලිමත්ව කටයුතු කිරීම මෙම කටයුතු භාරව සිටින නිලධාරීන්ගේ වගකීමකි.


    rail06.jpg


    - http://sathhanda.lk/news/provisional-news/3409-2016-12-21-09-29-29

    විවුර්ත කරන්නේ මහින්ද වෙන්න ඇති?
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,519
    28,325
    113
    කැලණිවැලි රත්නපුරයට

    තාරක වික්‍රමසේකර

    කැලණිවැලි දුම්රිය මඟ අවිස්සාවේල්ලේ සිට රත්නපුර දක්වා දීර්ඝ කිරීමේ ආරම්භක කටයුතු සඳහා රුපියල් මිලියන 3000ක් වෙන් කර ඇතැයි ප්‍රවාහන අමාත්‍යාංශය පවසයි. මේ සඳහා පෞද්ගලික අංශයේ දායකත්වයද ලබා ගැනීමට කටයුතු යොදා ඇතැයිද අමාත්‍යාංශය පෙන්වා දෙයි. ඒ අනුව පෞද්ගලික අංශයේ දායකත්වය ලබා ගෙන ඉදි කරනු ලබන පළමු දුම්රිය මඟ මෙය වනු ඇත.

    මේ දීර්ඝ කිරීමේ කටයුතුවලදී කොළඹ හා අවිස්සාවේල්ල අතර තීව්‍ර වංගු තුනක් ඍජු කිරීමට කටයුතු යොදනු ඇත.එසේම කැලණිවැලි මාර්ගය දෙපස අනවසර ඉඳිකිරීම් සියල්ල ඉවත් කිරීමටද කටයුතු යොදනු ලබන අතර කැලණිවැලි දුම්රිය මඟ අවිස්සාවේල්ලෙන් ඔබ්බට වසා දැමීමට පෙර තිබූ දුම්රිය මාර්ගයේ සියලු ඉඳි කිරීම් ඉවත් කර නව දුම්රිය මඟ තැනෙනු ඇත.


    - http://www.silumina.lk/2017/01/01/_art.asp?fn=aa1701017