![]()
- dinamina.lk/2017/01/04
කවුද යකෝ මේක එඩිට් කරපු එකා
වැගන් එක යන්නේ ගස් උඩින්



වැගන් එක යන්නේ ගස් උඩින්



![]()
- dinamina.lk/2017/01/04



හෝමාගම නව අධිකරණ සංකීර්ණය අද (04) පෙරවරුවේ ජනතා අයිතියට පත් කෙරුණා. ඒ, අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්‍ෂගේ ප‍්‍රධානත්වයෙන්.
රුපියල් මිලියන 475 ක් වැය කරමින් ඉදිකළ අධිකරණ සංකීර්ණය මහල් තුනකින් සමන්විතයි.
නව අධිකරණ සංකීර්ණයට විනිසුරු නිල මැදිරියක්, ලේඛනාගාර, නීතිඥවරුන්ගේ රාජකාරී හා විවේක කාමර, පවුල් උපදේශන කාර්යාල, නීති ආධාර කාර්යාල, කම්කරු විනිශ්චය සභා කාර්යාල, ප‍්‍රජා විශෝධන කාර්යාල හා පරිවාස කාර්යාල ඇතුළත්.
ශ්‍රී ලංකා - චීන කර්මාන්ත කළාපය විවෘත කිරීම 7දා
ශ්‍රී ලංකා රජය හා චීන රජය එක්ව හම්බන්තොට ඉදිකිරීමට යෝජිත ශ්‍රී ලංකා - චීන කර්මාන්ත හා මනා සංවිධාන කලාපය විවෘත කිරීම එළැඹෙන 07දා සිදුකිරිමට නියමිතය.
අග්‍රාමාත්‍ය රනිල් වික්රමසිංහ මහතා හා ශ්‍රි ලංකාවේ චීන තානාපති යී ෂියැන්ලියන් මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම කලාපය විවෘත කිරිමට නියමිතය. හම්බන්තොට මිරිජ්ජවිල ආයෝජන ප්‍රවර්ධන කලාපයේදී මෙම විවෘත කිරීම සිදුකරන බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමෙන්තුව නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.
- http://www.ada.lk/article/203836/ශ්‍රී-ලංකා---චීන-කර්මාන්ත-කළාපය-විවෘත-කිරීම-7දා

ȜMA X;21103809 said:“Volkswagen” plant saga: The truth comes to light