සංවර්ධන News

monson

Well-known member
  • May 7, 2007
    25,514
    28,323
    113
    Moragahakanda

    DSC09072-copy.jpg

    DSC09074-copy.jpg
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,514
    28,323
    113
    මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යංශයේ ප්‍රතිපාදන යටතේ මිලියන 300ක වියදමින් ඉදිකෙරෙන මහර - ඇල්දෙනිය, රම්මුතුගල ශරීර සුවතා මන්තීරුව හා සුවත උයනේ කටයුතු.

    16266292_1375813925815360_2685378486030652611_n.jpg

    16174945_1375813022482117_4501675599640917307_n.jpg

    16195144_1375814625815290_7919840672357251287_n.jpg

    16174928_1375813385815414_1484991055200354431_n.jpg

    16266220_1375814699148616_8275956339256477332_n.jpg

    16266106_1375814389148647_6262751487710018403_n.jpg

    16114876_1375814915815261_355043372130364263_n.jpg


    - https://www.facebook.com/L.Alagiyawanna/posts/1375817479148338
     
    Last edited:

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,343
    8,474
    113
    රූකඩ රාජ්ජේ

    ඇමති රාජිත කියන්නේ ගල් පැලෙන ගජ බින්න.. – ඇමති මලික් ලිඛිතවම රාජිතගේ රෙදි ගලවා දමයි..

    රාජිත සේනාරත්න ආණ්ඩුවේ සම කැබිනට් ප්‍රකාශක ලෙස සතියේ පවත්වන මාධ්‍ය සාකච්ඡාවලදි නිරන්තරයෙන්ම මාධ්‍ය හා ජනතාව නොමග යවමින් පුරුද්දක් ලෙස බොරු කියන බව අද සාක්ෂි ඇතිව ඔප්පු කිරීමට ආණ්ඩුවේ ප්‍රබල ඇමතිවරයකු වන මලික් සමරවික්‍රම අමාත්‍යවරයාට හැකි විය.

    මලික් සමරවික්‍රම අමාත්‍යවරයා රාජිත සේනාරත්න අමාත්‍යවරයා නියෝජනය කරන එක්සත් ජාතික පක්ෂයේ සභාපතිවරයා ද මෙම සතියේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති සතියේ ප්‍රවෘත්ති සාකච්ඡාවේදි මාධ්‍ය වෙත කරුණු ගෙන හැර දක්වමින් රාජිත සේනාරත්න අමාත්‍යවරයා කියා සිටියේ හොරණ නව ටයර් කර්මාන්තශාලාව සඳහා ආයෝජනය කල ව්‍යවසායකයා රාජපක්ෂ පවුලේ හිතවතකු මෙන්ම හිටපු ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාගේ පුද්ගලික යාලවෙකු බවත්, ඒ සම්බන්ධව අගමැතිවරයා හෝ ජනාධිපතිවරයා කිසිත් නොදන්නා බැවින් එම කර්මාන්තශාලාව ආරම්භ කිරිමේ උත්සවයට අගමැතිවරයා සහභාගි වූ බවයි.

    එහෙත් අද ලිඛිතව මාධ්‍ය වෙත කරුණු දක්වමින් සංවර්ධන උපායමාර්ග අමාත්‍ය මලික් සමරවික්‍රම මහතා පවසා සිටියේ හොරණ ටයර් කර්මාන්තශාලාවේ ආයෝජකයා සම්බන්ධ සියලු කරුණු ජනාධිපති හා අගමැති වරයා කලින් දැනුවත් කොට ඇති බවයි. එමෙන්ම ඒ සඳහා අවශ්‍ය අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක් මගින් අනුමැතියන් ලබා ගත් බවත් සඳහන් කොට ඇත.

    එමෙන්ම කරුණු සහිතව මලික් සමරවික්‍රම අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ ආණ්ඩුවේ සම කැබිනට් ප්‍රකාශක ලෙස අමාත්‍ය රාජිත සේනාරත්න සවාද්‍ය ප්‍රකාශ කරන බවයි.

    විඩීයෝව මෙතනින්
     

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,343
    8,474
    113
    රූකඩ රාජ්ජේ

    හොරණ ටයර් ආයෝජකයා ගැන අගමැති දන්නේ නැතැයි මට කිවුවේ සාගලයි.. රාජිත කියයි..

    ඩුබායි මැරියට් හෝටලයේ හිමිකරු නන්දන ලොකුවිතාන විසින් ආරම්භ කරන හොරණ ටයර් කර්මාන්ත ශාලාවේ මුල් ගල් තැබීමට අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා සහභාගී වූයේ ආයෝජකයා කවුරුදැයි නොදැන යයි තමනට පැවසුයේ ඇමති සාගල රත්නායක විසින් බව ඇමති රාජිත සේනාරත්න මහතා පවසයි.

    ඇමතිවරයා මෙෙසේ කියා සිටියේ කැබිනට් මාධ්‍ය හමුවේදී ඔහු විසින් කල ප‍්‍රකාශයක් සම්පූර්ණයෙන් අසත්‍ය බවට අමාත්‍ය මලික් සමරවික්‍රම මහතා විසින් නිකුත් කල නිවේදනයට ප‍්‍රතිචාර දක්වමිනි.

    ඇමති මලික්ගේ නිවේදනයේ දැක්වෙන පරිදි අදාල ඉඩම සදහා වාර්ෂිකව අය කරනු ලබන්නේ රු. 10,000 බදු මුදලක් නම් ලබාදීමට යෝජිත ඉඩම් අක්කර ප‍්‍රමාණය හා ගණනය කරද්දී අක්කරයක් රුපියල් සියයක බදු මුදලකට ලබා දෙන බවට තමා කල ප්‍රකාශය නිවැරදි යයිද ඇමති සේනාරත්න වැඩි දුරටත් කියා සිටියේය.

    මේ අතර කලක සිට මාධ්‍ය වාර්තා පලවන්නේ අගමැති සාගල රත්නායක සහ මලික් සමරවික්‍රම ඇමතිවරුන් අතර මත ගැටුමක් පවතින බවයි.
     

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,343
    8,474
    113
    රූකඩ රාජ්ජේ

    රන්ජන්ගේ අශෝබන කතාවට එරෙහිව විරෝධතා..

    නියෝජ්‍ය ඇමති රන්ජන් රාමනායක මහතාට විරෝධය පල කරමින් දිවුලපිටිය ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සියළු සේවකයින් එක්ව විරෝධතාවක් ආරම්භ කර තිබේ.

    ඊයේ දිනයේ ඇමතිවරයා විසින් ප‍්‍රාදේහීය ලේකම්වරියට ප‍්‍රසිද්ධියේ අශෝභන ලෙස බැන වැදීමට එරෙහිව මෙම විරෝධතාවය පැවැත්වෙයි.
     

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    ඒයි මොන්සොන්, අපිටත් බැරිවෙයිද අක්කරයක් රුපියල් 100ට ආන්ඩුවෙන් බදුගන්න?

    සුදුසුකම් මොනවද? තිබුනොත් දෙනවා...
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,514
    28,323
    113
    16195893_1840824396199070_5674689901414084987_n.jpg

    16298556_1840823372865839_4396850134770482230_n.jpg

    16194895_1840825166198993_8239095168182561237_n.jpg

    16195258_1840824989532344_3343033767170979402_n.jpg

    16299223_1840825809532262_2285937870089043549_n.jpg


    මහනගර සංවර්ධන සැලසුමට අනුව ක්‍රියාත්මක වන සේවා නගරයේ සමාරම්භය අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ සහ මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් මුතුරාජවෙල කර්මාන්ත කලාපයේ දී අද දින සිදු විය.

    - https://www.facebook.com/media/set/?set=a.1840823279532515.1073742393.1435124643435716&type=3
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,514
    28,323
    113
    Hemas and GAC to Build a World-class Integrated Logistics Facility in Muthurajawela Industrial Zone

    Logistics-4.jpg


    Hemas together with the GAC Group Sri Lanka are to build a modern integrated logistics facility in the Muthurajawela Industrial Zone, with a state-of-the-art distribution centre, container yard and a warehouse facility that spreads across 15 acres. It is the pioneering initiative of the first phase of the Logistics City, designed with the objective of providing latest facilities to achieve higher levels of efficiency related to technology, transportation and logistics in the process of national development by the Ministry of Megapolis and Western Development.

    The ground-breaking ceremony held on 27th of January was inaugurated by the Chief Guest, Prime Minister of Sri Lanka Hon. Ranil Wickremasinghe and Hon. Patali Champika Ranawaka, Minister of Megapolis and Western Development. The event was also graced by Hon. John Amaratunga, Hon. Arjuna Ranatunga, Hon. Sudharshani Fernandopulle, Hon. Nimal Lansa, and Hon. Kavinda Jayawardena and Hon. Lasantha Alagiyawaynna, Deputy Minister of Megapolis and Western Development, on the invitation of Ministry of Megapolis and Western Development. The facility is expected to be in operation by early June 2017 and the Distribution Centre will be operational in February 2018.

    Managing Director of Hemas Logistics and Maritime Sector, Ms. Kasturi Chellaraja Wilson said, “Hemas Logistics commenced its operations in September 2010 and over the years made giant strides in diversifying its operations portfolio into warehousing, container depot, car carriers and the movement of over dimensional cargos, 3PL operations, customs brokering and allied services. Hemas is also a key player in the maritime sector being appointed as the general agent for Evergreen Lines in Sri Lanka and engaging in other allied services. As our next venture in developing our logistics strength further, we have partnered with GAC Group Sri Lanka, an internationally recognised company in the shipping, marine services and logistics industry. Through this joint venture we aspire to provide total solutions to the Sri Lankan exporters and importers and developing Entreport business, supporting the intent of making Sri Lanka the maritime and logistics hub in Asia”

    Mr. Mahesh Kurukulasuriya, the Managing Director of GAC Group Sri Lanka, expressed his excitement over the new project saying, “GAC always prides itself in innovation and providing high quality solutions to our customers. The GAC Group has globally established a long-standing record in warehouse design, management and operations, with its world-class facilities spread across the Middle East, Asia, Indian subcontinent and Europe, occupied with full-fledged logistics and distribution capabilities. Our operations incorporate modern hardware and software for warehousing and transport management, order processing and complete supply chain visibility. In Sri Lanka, together with GAC’s local partner McLarens Group, we have established ourselves as the pioneer and the market leader in shipping, marine, and oil and gas sectors. We believe that through this strategic partnership with the Hemas Group, we will together be able to capitalise on the growing domestic supply chain and logistics market using our international strengths.”

    This new Integrated Logistics facility will be equipped with the latest reach stackers in operation with the support of a cutting-edge IT platform aimed at innovating Sri Lanka’s first-ever logistics system connected to the processes of advanced technology solutions. It will consist of a modern Container Terminal with the capacity of 6,000 TEU with 7 high container stacking and a warehousing and

    Distribution Centre offering Third Party Logistics (3PL) services.

    The Container Depot will have Sri Lanka’s first-ever user experience such as, two-way approach to stacks and dual in and out gate that operates independently. The facility has the services of Institute of International Container Lessors (IICL) certified container inspectors, to survey the containers entering the depot in order to set global bench marking standards.

    The Distribution Centre will be a state of the art 22,000 pallet position warehousing with both ambient and temperature controlled facilities. Global best practices in layout design, dock efficiency, pallet racking and material handling equipment will be incorporated to enable agile and scalable logistics solutions. The entire distribution centre operation will run on an integrated IT platform with warehouse management, distribution management and yard management with barcode and RFID enabled infrastructure.

    “We are excited about setting up this modern logistics hub which will be a first-ever technologically advanced facility in the country servicing both local and regional needs in logistics offerings. This advanced warehousing and distribution centre, having Integrated Logistics services will deliver ‘just in time’ supply chain management solutions to its stakeholders. The facility will also have a water treatment plant to ensure the water released from the premises meets all environmental requirements and guidelines” said Mr. Niranjan Nallaratnam, CEO of the new venture

    Mr. Imtiaz Esufally, Chairman of the joint venture said, “The collaboration between Hemas, GAC and McLaren’s bring together one of the largest integrated providers of shipping, logistics and marine-related service organisations, leveraging on a strong Sri Lankan foot print and having a large global reach through the operation of over 300 offices in more than 50 countries and with trusted partners to cover over 1,000 locations worldwide.”

    Mrs. Shehara Jayawardana, Group Joint Managing Director of McLarens Group said, “McLarens Group is very optimistic about this strategic venture between GAC Group Sri Lanka and Hemas group, and the Group will continue to extend its support to this partnership, which we believe will be an entity that will bring benefits to all partners, and the industry as a whole.”

    The Hemas Group is one of the leading conglomerates in Sri Lanka, listed in the Colombo Stock Exchange with a focus on Fast Moving Consumer Goods, Healthcare, Transportation, and Leisure. GAC Group Sri Lanka is the leading ship agent in Sri Lanka, offering a full range of professional shipping, marine and logistics services, and is partnered locally with McLarens Group; a diversified conglomerate with its Group portfolio comprising of Shipping and Marine Services, Logistics, supply of Lubricants, Oil and Gas support services, Bunkering services, Automotive distribution, Trading, Manufacturing, Property Development as well as the Hotels Sector.

    - http://bizenglish.adaderana.lk/hema...cs-facility-in-muthurajawela-industrial-zone/
     
    Last edited:

    monson

    Well-known member
  • May 7, 2007
    25,514
    28,323
    113
    Sri Lanka’s Sail Lanka Charter hosts PM on-board catamaran built in Sri Lanka

    catamaran-sapphire-1.png


    Jan 27, 2016 (LBO) – Sri Lanka’s Sail Lanka Charter hosted Prime Minister Ranil Wickremasinghe and his wife on-board their 53ft sailing catamaran, Sapphire, during the Fairway Galle Literary Festival.

    The vessel reflects local talent as it was built in Sri Lanka using local materials, the company said.


    Pringiers_PM_lg.png

    ON BOARD: Prime Minister Ranil Wickremasinghe with Sail Lanka Charter Chairman Pierre Pringiers in Galle.

    Established in 2014 as part of the Sri Lanka Yachting Group, Sail Lanka Charter aims to enhance local boat building skills and expand its presence in the Sri Lankan tourism industry.

    “We are proud to have had the Prime Minister of Sri Lanka grace our boat during his private visit to the Fairway Galle Literary Festival, and wish to thank him for taking an interest in the dynamic boat building industry and for appreciating our company’s efforts to add value to the sector,” Pierre Pringiers chairman of Sail Lanka Charter said.

    “I believe there is tremendous scope to grow the boat building industry while simultaneously introducing aquatic tourism in this beautiful island.”

    Sail Lanka Charter was founded as an initiative of “Building A Future Foundation”. The foundation initiated Sail Lanka Charter (SLC) by rebuilding boats and infrastructure destroyed in the tsunami of 2004.

    In 2007, the foundation expanded into creating employment in sustainable socioeconomic industries related to the ocean.

    In 2008, they formed the first whale watching company in Mirissa, Mirissa Water Sports, giving rise to the Whale Watching industry with over 60 licensed boats in operation today.

    The company is the pioneering force of luxury aquatic tourism in Sri Lanka. Sail Lanka Charter is the first chartering company in Sri Lanka with more than 5 boats in operation around the island, offering cruises from three hours to ten days.

    Sail Lanka’s 3-day and 6-day trips to Jaffna are fast gaining in popularity amongst local and foreign tourists, the company said.

    catamaran-3.jpg

    catamaran-aquatic-tourism-2.jpg

    catamaran-aquatic-tourism.jpg

    jade_yacht_bg.png


    - http://www.lankabusinessonline.com/sri-lankas-sail-lanka-charter-hosts-pm-on-board-catamaran/
    - http://www.economynext.com/Sri_Lanka_PM_gets_on_board_to_power_sailing_yachts-3-7182-7.html