සංවර්ධන News

monson

Well-known member
  • May 7, 2007
    25,514
    28,323
    113
    Sri Lanka completes Megapolis water transport study, EOIs soon

    Feb 28, 2017 12:56 PM GMT+0530 | 0 Comment(s)

    ECONOMYNEXT – The Sri Lankan government has completed a pre-feasibility study on inland water transport in the planned Megapolis urban agglomeration project with Dutch governemnt support and investment proposals will be called soon, an official said.

    Inland water transport is an "untouched source” that can support planned improvements in rail nd bus transprot and a new Light Rail System in the Megapolis region covering Colombo and its suburbs, said Dimantha De Silva, Senior Lecturer at the University of Moratuwa and a Megapolis transport planner.

    “EOIs (expressions of interest) and RFP (request for proposals) documents have been prepared with Dutch governement help and will be floated very soon,” De Silva told a forum organised by the French embassy in collaboration with the French Agency for Development.

    The water transport projects will be on public-private partnership or PPP basis, he said.

    The canal network has the advantage of being able to provide east-west transport links, De Silva told the forum which brought together French and Sri Lankan experts in urban development management, transport technologies and planning.

    “In Colombo we have a lot of north-south links but very limited east-west links giving commuters limited options,” he said.

    But canals cut across some of the main roads, he added.

    “People who get off from Fort will be provided a quick link through the east Beira Lake to Union Place with a shuttle servce,” De Silva said.

    Canal transport can also be used for tourism during non-peak hours, he said.
    (COLOMBO, Feb 28, 2017)

    - http://www.economynext.com/Sri_Lank...ater_transport_study,_EOIs_soon-3-7448-6.html
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,514
    28,323
    113
    JICA kicks-off study to formulate plans for developing Kandy city

    Author LBO
    Posted on February 28, 2017

    Feb 28, 2017 (LBO) – Sri Lanka’s Urban Development Authority together with Japan International Cooperation Agency today commenced a study to formulate detailed plans for developing historic Kandy city.

    The study will formulate the urban development vision and detailed urban plans towards enhancing the attractiveness of Kandy as a historic and touristic city.

    Japan International Cooperation Agency said in a statement that the study is conducted under their technical cooperation and they will also support UDA to prepare urban design guidelines and regulations to protect the heritage city area.

    The study is focused towards realizing unique socio-economic potential of Kandy city while preserving its ancient heritage sacred to Buddhists around the world.

    The study is expected to recommend sustainable systems and strategic investment proposal to implement the development plans.

    UDA will also receive training opportunities to enhance staff competencies.

    “Similar to Sri Lanka, Japan’s history and culture have been strongly influenced by Buddhism from the time it was introduced to Japan in 6th century AD,” Chief Representative of JICA Sri Lanka Office, Kiyoshi Amada said.

    “Most Sri Lankan tourists who visit Japan do not miss our heritage cities such as Kyoto and Kamakura which are built around Buddhist temples,”

    “We are hoping to share our experiences in preserving the heritage and character of cities in a way to realize the economic potential especially through tourism.”

    Development plans, guidelines or regulations would be successful only if they were prepared in consultation with the stakeholders from the outset.

    As such, the study will include a number of public consultations and stakeholder dialogues towards awareness creation and consensus building.

    - http://www.lankabusinessonline.com/...to-formulate-plans-for-developing-kandy-city/
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,514
    28,323
    113
    New Bridge Construction Project Over Kelani River :

    ‘ලක්සඳ සෙවණ’ මහල් නිවාස සංකීර්ණය ජනතා අයිතියට

    කොළඹ නගරයේ අඩු පහසුකම් සහිත නාගරික ප‍්‍රදේශ සුහුරු නාගරික ප‍්‍රදේශ බවට පත් කිරීම සඳහා මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශයේ මගපෙන්වීම අනුව නාගරික සංවර්ධන අධිකාරියේ නාගරික පුනර්ජීවන ව්‍යාපෘතිය මගින් ක‍්‍රියාත්මක කරනු ලබන ‘දිවිසරු පුරවර’ ව්‍යාපෘතියට සමගාමීව කොළොන්නාව සාලමුල්ලේ ඉදිකරන ලද නිවාස ඒකක 396 කින් සමන්විත ‘ලක්සඳ සෙවණ’ මහල් නිවාස සංකීර්ණය දෙවන අදියර ජනතා අයිතියට පැවරීම මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මැතිතුමා සහ නියෝජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මැතිතුමාගේ ආරාධනයෙන් අතිගරු ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් උසස් අධ්‍යාපන සහ මහාමාර්ග අමාත්‍ය ලක්‍ෂමන් කිරිඇල්ල මැතිතුමාගේ සහභාගීත්වයෙන් 2017 මාර්තු මස 02 වන දින පෙ.ව. 9.30ට සිදු කිරීමට නියමිතය.

    රුපියල් මිලියන 1188 ක වියදමින් ඉදිකරන ලද මෙම ව්‍යාපෘතියේ නිවාස ඒකකයක් සඳහා විසිත්ත කාමරයක්, නිදන කාමර 02ක්, කුස්සියක්, ටයිල් අතුරන ලද නාන කාමරයකින් හා කුඩා සඳලුතලයකින් සමන්විත වේ. තවද විදුලි සෝපාන, ප‍්‍රජාශාලා හා වාහන නැවතුම් අංගන පොදු මංමාවත් ආදියද මෙම නිවාස ව්‍යාපෘතීන් තුළ අන්තර්ගත වේ. මෙම ව්‍යාපෘතිය මගින් කැළණි ගං ඉවුරේ නිරන්තරයෙන් ගංවතුරෙන් පීඩාවට පත්වන සේදවත්ත සහ වදුල්ලවත්ත ප‍්‍රදේශවාසීන්ට නිවාස ලබාදීමට පියවරගෙන තිබේ.

    - http://www.dinamina.lk/2017/02/28/පුවත්/30476
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,514
    28,323
    113
    මහවැලි ජලාශයන්හි පාවෙන සූර්ය බලශක්ති නිෂ්පාදනාගාර පිහිටුවීම

    - තාප විදුලි ජනනය අඩු කරමින් පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන් කෙරෙහි යොමු වීමේ පියවරක් වශයෙන් මහවැලි ආර්ථික කලාපයන්හි පිහිටා තිබෙන ජලාශවල මතුපිට පාවෙන සූර්ය විදුලිබලාගාර ඉදි කිරීම සඳහා අමාත්‍ය මණ්ඩලය විසින් දැනටමත් ප්‍රතිපත්තිමය වශයෙන් අනුමැතිය ලබා දෙනු ලැබ ඇත. ඒ අනුව, එහි පළමු පියවර වශයෙන් මාදුරු ඔය ජලාශයේ සම්පූර්ණ වපරිසරියෙන් 4%කටත් අඩු ප්‍රමාණයක්, එනම් අක්කර 500ක පමණ ප්‍රමාණයක් යොදාගනිමින් මෙගාවොට් 100ක ධාරිතාවකින් යුත් සූර්ය බලශක්ති නිෂ්පාදනාගාරයක් ඉදි කිරීමේ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීම සඳහා ජාත්‍යන්තර තරගකාරී යෝජනා (REP) කැඳවීම පිණිස මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යතුමා වශයෙන් අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා; විද්‍යා, තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මැතිතුමා; සහ විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මැතිතුමා ඉදිරිපත් කළ ඒකාබද්ධ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

    සූර්ය පැනල මූලාකෘති නිෂ්පාදනය සඳහා පහසුකම් සැපයීමේ පුහුණු වැඩසටහන

    - 2020 වර්ෂය වන විට මෙරට සමස්ත විදුලිබල උත්පාදනයෙන් 20%ක ප්‍රතිශතයක් සාම්ප්‍රදායික නොවන පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන් මඟින් ලබාගැනීම රජයේ ප්‍රතිපත්තිය වේ. ඒ අනුව, ශීඝ්‍රයෙන් වර්ධනය වන සූර්ය බලශක්තිය හා සම්බන්ධ කර්මාන්ත සඳහා සහාය ලබා දීමේ අරමුණින්, සූර්ය පැනල මූලාකෘති නිෂ්පාදනය කිරීමේ අධ්‍යාපනික පුහුණු ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීම සඳහා 2016-04-06 දින අමාත්‍ය මණ්ඩලය විසින් අනුමැතිය ලබා දී ඇති අතර, එහි මූලික කටයුතු දැනටමත් ආරම්භ කරනු ලැබ තිබේ. මෙමඟින් කැලණිය, යාපනය හා රුහුණ හා පේරාදෙණිය යන විශ්වවිද්‍යාල 04හි මහාචාර්යවරුන් සිව්දෙනෙකු හා ජාතික මූලික අධ්‍යයන ආයතනයෙහි (NIFS) මහාචාර්යවරයෙකුගේ සෘජු මැදිහත් වීම යටතේ තරුණ පිරිස් පුහුණු කිරීම සහ ව්‍යාපෘතිය හා අදාළ අනෙකුත් කාර්යයන් සිදු කෙරෙනු ඇත. මෙම ව්‍යාපෘතිය සාර්ථකව ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය උපකරණ, රසායානික ද්‍රව්‍ය හා පාරිභෝගික ද්‍රව්‍ය සපයා ගැනීම සඳහා රුපියල් මිලියන 80ක අතිරේක ප්‍රතිපාදන වෙන් කරවා ගැනීම පිණිස විද්‍යා, තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

    මුතුරාජවෙල සිට බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ දක්වා ගුවන් යානා ඉන්ධන ප්‍රවාහනය කිරීම සඳහා පහසුකම් සැලසීම

    - බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළෙහි වර්තමාන නවීකරණ කටයුතුවලට සමගාමීව ගුවන්යානා ඉන්ධන අවශ්‍යතාව ඉදිරියේදී ඉහළ යනු ඇතැයි තක්සේරු කර ඇති බැවින්, එසේ වැඩිවන ඉල්ලුමට සරිලන ඉන්ධන අඛණ්ඩව සැපයීම සඳහා ලංකා ඛනිජ තෙල් සංස්ථාවට හැකියාව ලැබෙන පරිදි ගුවන්යානා ඉන්ධන ප්‍රවාහනය සඳහාම වෙන් වූ නළ මාර්ගයක් මුතුරාජවෙල තෙල් පර්යන්තයේ සිට බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ දක්වා ස්ථාපිත කිරීම අවශ්‍ය වී ඇත. ඒ සම්බන්ධයෙන් සිදු කරන ලද ශක්‍යතා අධ්‍යයනයක් මඟින් ඝන මීටර 75,000ක සමස්ත මෙහෙයුම් ධාරිතාවකින් යුතු, ගුවන්යානා ඉන්ධන සඳහාම වෙන් වූ වානේ ටැංකි 4ක් ඉදි කිරීමටත්, කිලෝමීටර 23ක දිගකින් යුත් නළ මාර්ගයක් ඉදි කිරීමටත්, ඒ හා සම්බන්ධ අනෙකුත් සංවර්ධන කටයුතු සිදු කිරීමටත් යෝජනා වී ඇත. ඒ අනුව, මෙම ව්‍යාපෘතිය කඩිනමින් ක්‍රියාත්මක කිරීම සඳහා අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරනු ලබන ප්‍රසම්පාදන කමිටුවක් හා තාක්ෂණික ඇගයීම් කමිටුවක් පත් කිරීමටත්, විවෘත ජාත්‍යන්තර තරගකාරී ලංසු ක්‍රමවේදය අනුගමනය කරමින් මේ සඳහා ලංසු කැඳවීමටත් ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය චන්දිම වීර‍ක්කොඩි මැතිතුමා ඉදිරිපත් කළ යෝජනා අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

    යාන් ඔය ජලාශ ව්‍යාපෘතියේ වම් ඉවුර ප්‍රධාන ඇළ සැලසුම් කර ඉදි කිරීම

    - යාන් ඔය ජලාශ ව්‍යාපෘතිය, ජල සම්පත් සංවර්ධනය කිරීම සඳහා මෑතකාලීනව ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක කෙරෙන මහා පරිමාණ ව්‍යාපෘතිවලින් එකකි. එමඟින් අනුරාධපුරය හා ත්‍රිකුණාමලය යන දිස්ත්‍රික්කවල වෙසෙන ජනතාව සඳහා ආර්ථික ප්‍රතිලාභ රැසක් හිමිවනු ඇත. මෙම ජලාශයේ වම් ඉවුරේ ප්‍රධාන ඇළ මඟින්, පදවිය යෝජනා ක්‍රමය හා යාන් ඔය අමුණ යෝජනා ක්‍රමය යටතේ පවතින දැනට විශාල ජල හිඟයකට මුහුණපා සිටින ඉඩම්ද ඇතුළුව හෙක්ටයාර 4,190ක වගා ප්‍රදේශයක් සඳහා ජලය සැපයෙනු ඇත. මුළු දිග කිලෝමීටර 18ක් පමණ වන මෙම වම් ඉවුර ප්‍රධාන ඇළ ඉදි කෙරෙන ප්‍රදේශයේ පිහිටීම අනුව එය සම්පූර්ණයෙන් කොන්ක්‍රීට් ආස්තරණය කිරීමටත්, කිලෝමීටර 05ක දිගකින් යුත් යටි උමං මාර්ගයක් ඇතුළු සංකීර්ණ නිර්මිත රාශියක් ඉදි කිරීමටත් සිදුවනු ඇත.

    එබැවින් එකී වම් ඉවුරු ඇළ ඉහළ ගුණාත්මකභාවයකින් සැලසුම් කර ඉදි කිරීම සඳහා තාක්ෂණය අතින් පිරිපුන් ජාත්‍යන්තර මට්ටමේ කොන්ත්‍රාත්කරුවන්ගේ සහාය ලබාගැනීම සුදුසු බව නිරීක්ෂණය වී ඇති නමුත්, ඒ සඳහා විවෘත ජාත්‍යන්තර තරගකාරී ප්‍රසම්පාදන ක්‍රමවේදය අනුගමනය කිරීම සඳහා ගතවන කාලය සැලකිල්ලට ගැනීමේදී ප්‍රදේශයේ ජනතාවට ජලය සැපයීම අපේක්ෂිත කාලයට වඩා වසරකින් පමණ ප්‍රමාද වනු ඇත. එබැවින්, යාන් ඔය ජලාශය සැලසුම් කර ඉදි කිරීම් කරන ප්‍රධාන කොන්ත්‍රාත්කරු වන China CAMCE Engineering ආයතනයේ සේවය වම් ඉවුරු ඇළ සැලසුම් කර ඉදි කිරීමේ කාර්යය සඳහා ලබාගැනීම තාක්ෂණික හා ආර්ථික වශයෙන් ව‍ඩා ඵලදායී හා ප්‍රායෝගික වනු ඇතැයි නිරීක්ෂණය වී ඇත. ඒ අනුව, යාන් ඔය ජලාශයේ වම් ඉවුර ප්‍රධාන ඇළ ඉදි කිරීම සඳහා ඉන්ජිනේරුමය, ප්‍රසම්පාදන හා ඉදි කිරීම් (EPC) කොන්ත්‍රාත් පදනම මත මාස 24ක කාලයක් තුළ සැලසුම් කර ඉදි කිරීම සඳහා China CAMCE Engineering ආයතනය වෙතින් තාක්ෂණික හා මූල්‍යමය යෝජනා කැඳවීම පිණිස වාරිමාර්ග හා ජලසම්පත් කළමනාකරණ අමාත්‍ය විජිත් විජයමුණි සොයිසා මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

    කුඹුක්කන් ඔය ජලාශ ව්‍යාපෘතිය සඳහා අභිලාෂ ප්‍රකාශයන් හා ව්‍යාපෘති යෝජනා කැඳවීම

    - යෝජිත කුඹුක්කන් ඔය ජලාශ ව්‍යාපෘතිය මඟින් කුඹුක්කන් ඔය හරහා බුත්තල - මොනරාගල මාර්ගය (A-4) හා කුඹුක්කන් ඔය හමුවන ස්ථානයේ ඝන මීටර මිලියන 48ක ධාරිතාවකින් යුත් ජලාශයක් ඉදි කෙරෙනු ඇත. දැනට සිදු කරනු ලැබ ඇති ශක්‍යතා අධ්‍යයනය අනුව, මෙම ව්‍යාපෘතිය මඟින් නව ඉඩම් හෙක්ටයාර 4,280කට හා දැනට තිබෙන ඉඩම් හෙක්ටයාර 1,255කට වාරි ජල පහසුකම් සැපයීමටත්, වාර්ෂිකව ගිගාවොට් පැය 16ක විදුලිබල උත්පාදනයක් සිදු කිරීමටත්, පානීය හා කාර්මික කටයුතු සඳහා අවශ්‍ය වන ජලය සපයා දීමටත් හැකි බව තහවුරු වී තිබේ. ඒ අනුව, විදේශ අරමුදල් යොදා ගනිමින් මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කළ හැකි සුදුසු ඉදි කිරීම් සමාගමක් හඳුනාගැනීමේ අරමුණින් අභිලාෂ ප්‍රකාශයන් හා ව්‍යාපෘති යෝජනා කැඳවීම පිණිස වාරිමාර්ග හා ජලසම්පත් කළමනාකරණ අමාත්‍ය විජිත් විජයමුණි සොයිසා මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

    හැඩ ඔය ජලාශ ව්‍යාපෘතිය සඳහා අභිලාෂ ප්‍රකාශයන් හා ව්‍යාපෘති යෝජනා කැඳවීම

    - යෝජිත හැඩ ඔය ජලාශ ව්‍යාපෘතිය යටතේ හැඩ ඔය හරහා ඝන මීටර මිලියන 147ක ධාරිතාවකින් යුතු ජලාශයක් ඉදි කිරීමත්, ජලාශයට කිලෝමීටර 6.4ක් පහළින් හැරවුම් වේල්ලක් හැඩ ඔය හරහා ඉදි කිරීමත්, කිලෝමීටර 16ක දිගකින් යුත් දකුණු ඉවුරු ඇළ හා කිලෝමීටර 13.5ක දිගකින් යුත් වම් ඉවුරු ඇළ ඉදි කිරීමත් සිදු කෙරෙනු ඇත. දැනට සිදු කරනු ලැබ ඇති ශක්‍යතා අධ්‍යයනය අනුව, මෙම ව්‍යාපෘතිය මඟින් හැඩ ඔය, විල ඔය සහ කරඳ ඔය පහත් නිම්නවල තිබෙන අලුතින් අස්වද්දනු ලබන ඉඩම් හා පැරණි ඉඩම් හෙක්ටයාර 5,308කට වාරි ජල පහසුකම් සැපයීමටත්, පොතුවිල්, ලාහුගල හා පානම යන ප්‍රදේශවල පානීය හා ගෘහ ජල අවශ්‍යතා සඳහා වාර්ෂිකව ඝන මීටර මිලියන 05ක ජල පහසුකම් සැපයීමටත් හැකි බව තහවුරු වී තිබේ. ඒ අනුව, විදේශ අරමුදල් යොදා ගනිමින් මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කළ හැකි සුදුසු ඉදි කිරීම් සමාගමක් හඳුනාගැනීමේ අරමුණින් අභිලාෂ ප්‍රකාශයන් හා ව්‍යාපෘති යෝජනා කැඳවීම පිණිස වාරිමාර්ග හා ජලසම්පත් කළමනාකරණ අමාත්‍ය විජිත් විජයමුණි සොයිසා මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

    මහනුවර - යාපනය (A9) මාර්ගයේ රඹෑව සිට මැදවච්චිය දක්වා මාර්ග කොටස පුනරුත්ථාපනය/වැඩිදියුණු කිරීම

    - උතුරු සහ උතුරුමැද පළාත්වල පිහිටි ජාතික මහාමාර්ග හා පළාත් මාර්ග පුනරුත්ථාපනය කිරීම සඳහා සහ පළාත් මාර්ගයන්හි පිහිටි තෝරාගත් පාලම් ප්‍රතිස්ථාපනය කිරීම සඳහා වන උතුරු මාර්ග සම්බන්ධතා ව්‍යාපෘතියේ (අතිරේක මූල්‍යකරණය) පිරිවැය දැරීම පිණිස ඇම‍රිකානු ඩොලර් මිලියන 98ක ණය මුදලක් ශ්‍රී ලංකා රජයට ආසියානු සංවර්ධන බැංකුව වෙතින් ලැබී ඇත. එම ණය මුදලෙන් කොටසක් උපයෝගි කරගනිමින් මහනුවර - යාපනය (A9) මාර්ගයේ රඹෑව සිට මැදවච්චිය දක්වා (කි.මී.140.76 සිට කි.මී.150.40 දක්වා) මාර්ග කොටස පුනරුත්ථාපනය කිරීමේ / වැඩිදියුණු කිරීමේ කොන්ත්‍රාත්තුව, අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි, සාරානුකූල ප්‍රතිචාරාත්මක අවම ලංසුකරු වන RR Construction (Pvt.) Ltd. ආයතනය වෙත ප්‍රදානය කිරීම පිණිස උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

    ආහාර සුරක්ෂිතතාව සඳහා පහත රට තෙත් කලාපය තුළ පවතින පුරන් කුඹුරු යළි වගා කිරීම

    - වර්තමානයේදී නිරන්තරයෙන් සිදුවන දේශගුණික තත්ත්වයන්ගේ වෙනස්වීම් හේතුවෙන් කෘෂිකර්මාන්තයට සිදුවන අහිතකර බලපෑම සැලකිල්ලට ගැනීමේදී තිරසර කෘෂි ආර්ථිකයක් බිහි කිරීම සඳහා දිගුකාලීන ආහාර සුරක්ෂිතතාව කෙරෙහි අවධානය යොමු කිරීම අත්‍යවශ්‍ය කරුණක් බව පෙනී ගොස් ඇත. එහිදී අත්හැර දමා ඇති කුඹුරු සංවර්ධනය කර යළි වගා කිරීම වැදගත් වේ. කොළඹ, ගම්පහ, කළුතර, කෑගල්ල, ගාල්ල හා මාතර යන දිස්ත්‍රික්ක ඇතුළත් මෙරට පහතරට තෙත් කලාපය තුළ හෙක්ටයාර 26,122ක පමණ පුරන් කුඹුරු ප්‍රමාණයක් පවතින බව ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව විසින් හඳුනාගනු ලැබ ඇති අතර, කෘෂිකර්ම අමාත්‍යාංශය, පළාත් කෘෂිකර්ම අමාත්‍යාංශ, කෘෂිකර්ම දෙපාර්තමේන්තුව, පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තු, ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව හා වාරිමාර්ග දෙපාර්තමේන්තුව යන ආයතන එක්ව මෙවර යල කන්නයේදී එකී භූමි ප්‍රමාණය තුළ වී, එළවළු හා අල භෝග වගා කිරීමේ ව්‍යාපෘතියක් දියත් කිරීමට යෝජනා වී ඇත. ඒ අනුව, ඇළ වේලි, ජලවහන පද්ධතිය, භූමිය සකස් කිරීම යනාදී කටයුතු සිදු කරමින් පුරන් කුඹුරු හෙක්ටයාර 17,000ක් සංවර්ධනය කිරීම සඳහා ගොවීන්ට මූල්‍ය ප්‍රතිපාදන ලබා දීමටත්, හෙක්ටයාර 17,000ක් හා වගා නොකළ ගොවිබිම් හෙක්ටයාර 9,000ක් සංවර්ධනය කිරීම සඳහා ගොවීන් පෙලඹවීමටත්, ඒ සඳහා අවශ්‍ය පහසුකම් සැලසීමටත් කෘෂිකර්ම අමාත්‍ය දුමින්ද දිසානායක මැතිතුමා ඉදිරිපත් කළ යෝජනා අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

    මාතලේ, බර්නාඩ් අලුවිහාරේ ක්‍රීඩාංගණයට කෘත්‍රීම ධාවන පථයක් ඉදි කිරීම

    - මාතලේ දිස්ත්‍රික්කයේ දැනට පවතින විශාලතම ක්‍රීඩාංගණය වන බර්නාඩ් අලුවිහාරේ ක්‍රීඩාංගණය, මාතලේ දිස්ත්‍රික්කයේ පමණක් නොව අනුරාධපුරය, පොළොන්නරුව, යාපනය, මඩකලපුව, ත්‍රිකුණාමලය, මහනුවර, බදුල්ල හා කුරුණෑගල යන දිස්ත්‍රික්කවලින් පැමිණෙන ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ ක්‍රීඩා කටයුතු සඳහා ද යොදාගනු ලැබේ. මෙම ක්‍රීඩාංගණය ක්‍රීඩා සංකීර්ණයක් ලෙස නවීකරණය කිරීමේ කටයුතු අතිගරු ජනාධිපතිතුමාගේ මූලිකත්වයෙන් පසුගිය වර්ෂයේදී ආරම්භ කරන ලද අතර, එම ක්‍රීඩාංගණය සඳහා කෘත්‍රිම ධාවන පථයක් ඉදි කිරීම කාලීන අවශ්‍යතාවක් බව නිරීක්ෂණය වී ඇත. ඒ අනුව, මාතලේ දිස්ත්‍රික්කයේ බර්නාඩ් අලුවිහාරේ ක්‍රීඩාංගණය සඳහා මීටර 400ක දිගකින් යුත් කෘත්‍රිම ධාවන පථයක් අලුතින් ඉදි කිරීමටත්, ඒ සඳහා ඉංජිනේරුමය කාර්යයන් පිළිබඳ මධ්‍යම උපදේශක කාර්යාංශයේ උපදේශක සේවාවන් ලබාගැනීමටත් ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මැතිතුමා ඉදිරිපත් කළ යෝජනා අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

    - http://www.cabinetoffice.gov.lk/cab...icle&id=15&Itemid=49&lang=si&dDate=2017-02-28
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.

    පට්ට ගති මේක ඉක්මනට කරොතින්.
    සුපිරි.

    monson

    Well-known member
  • May 7, 2007
    25,514
    28,323
    113
    pg44_1.jpg

    - http://epaper.dailynews.lk/2017/03/01/
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    මොනවා දැම්මත් වැඩක් නෑ ඔය එක එකා හොරුයි කියලා කරන චෝදනා වලට උත්තර නොදී... ඔව්... වැඩක් හරියට නීතියට කරනවා නම් කාලයක් යනවා තමයි.

    හැබැයි දැන් අවුරුදු දෙකක් පහු වෙලත් අල්ලපු හොරෙක් නෑ... එක්කෝ හොරු ඉඳලා නෑ. එහෙම නැත්නම් හොරු අල්ලන්නේ නෑ...හොරු නම් හිටිය... සමහරු අලුත් එකට සෙට් වෙලා... මොකෙක්වත් අල්ලන්නේ නෑ...

    සංවර්ධනේ නිව්ස් කිව්වා කලිනුත් සෙටාර් එකක්... අන්තිමට ඒ වගේම තවත් හොරු සෙට් එකක් බිහි වෙනවා... සංවර්ධනේ නාමෙන් තවත් ණය වැඩි වෙනවා... ඇයි ඉතින් හොරාකන්න සංවර්ධනේ කරන නිසා...:dull:
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,514
    28,323
    113
    මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යංශයේ මෙහෙයවීමෙන් නාගරික සංවර්ධන අධිකාරියේ, නාගරික පුනර්ජීවන ව්‍යාපෘතියේ "දිවිසරු පුරවර" වැඩසටහන යටතේ කොළඹ නාගරික බල ප්‍රදේශයේ අඩු අදායම්ලාභින් වෙනුවෙන් ක්‍රියාත්මක කරන මහල් නිවාස ව්‍යාපෘතියේ තවත් එක් ව්‍යාපෘතියක් කොලොන්නාව සාලමුල්ලේදී ගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ සුරතින්,මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාගේ සහභාගිත්වයෙන් සහ තවත් මැති ඇමතිවරුන්ගේ සහභාගිත්වයෙන් අද දින(02) පැවැත්විණි.
    රුපියල් මිලියන 1188 වියදමෙන් ඉදිකරන ලද මෙම ව්‍යාපෘතියේ නිවාස ඒකක 396 කින් සමන්විතවන අතර ඉන් 296ක් නව කැළණි පාලම ඉදිකිරිම හේතුවෙන් අවතැන්වන සේදවත්ත හා වදුල්ලවත්ත ප්‍රදේශවාසීන්ට ලබාදීමට කටයුතුකර ඇත.

    16939680_1857197121228464_3819660889529856909_n.jpg

    17103456_1857196551228521_4420509360542023810_n.jpg

    - https://www.facebook.com/media/set/?set=a.1857196381228538.1073742423.1435124643435716&type=3
     
    Last edited:

    monson

    Well-known member
  • May 7, 2007
    25,514
    28,323
    113
    Govt. mulls doubling Trinco oil tank farm project size with India

    2017-03-02 00:02:33

    By Chandeepa Wettasinghe
    The Sri Lankan government is currently inquiring whether the joint venture proposed to be formed with the Indian government with regards to the Trincomalee oil tank farm could be doubled in size, Sri Lanka’s petroleum minister said.
    “For the oil farms we have appointed E&Y to prepare a business plan. Now the TOR (terms of reference) are confirmed. Presently they’re into the job (but) we’re also looking at whether we can reserve 60 (tanks),” Petroleum Resource Development Minister Chandima Weerakkody said in response to a question Mirror Business raised yesterday.
    Last month Weerakkody said that the two governments were looking at operating around 30 tanks under the joint venture.
    Petroleum Resource Development Ministry Secretary Sudharma Karunaratne told Mirror Business that the cabinet approval has been given for the possibility of eventually including all oil tanks in the farm in the joint venture.
    “But it is difficult to take it all in one step, so we need to do this in stages. In the first stage, we were planning to go with 30 but now, as the minister said, it is 60,” she said.
    Under an agreement in 2002, Indian state-owned Indian Oil Company (IOC) subsidiary, Lanka IOC PLC, was given one third of the ownership of the Sri Lankan state-owned company that owned the Trincomalee oil tank farm, while the tank farm was provided to Lanka IOC for a 99-year lease.
    Lanka IOC PLC Managing Director Shyam Bohra said discussions on the joint venture are currently progressing between the two governments.
    “That’s all I can say. We’re not involved in discussions at this level,” he said.
    Lanka IOC is currently operating 15 of the 99 tanks under its control. The rest require rehabilitation in order to be operational.
    Weerakkody said that the size of the investment required for this is not yet clear.
    The oil tank farm, which originally had 101 tanks, was completed by the British just before the start of World War II.

    One of the tanks was destroyed during World War II when a Japanese warplane that was carrying out an attack on the island crashed on it, while another was also destroyed due to a Royal Ceylon Air Force plane crash.
    Each tank could hold up to 12,100 tonnes and the tank farm has a total capacity of over one million tonnes, which makes the complex the largest oil storage facility between Singapore and the Middle East.
    Currently, Singapore’s Subarna Jurong is formulating a master plan for Trincomalee to become a metropolitan area in a bid to cater to the rapidly developing Bay of Bengal area as a logistics hub.
    The Sri Lankan government has allocated the development of Trincomalee, which has the fifth largest all-weather, non-tidal and natural harbour in the world, to India, similar to how it has allocated Hambantota to China.
    Eastern Province Governor Austin Fernando recently said that if the Trincomalee oil farm becomes operational, it would bring substantial windfalls for the city.
    The Indian External Affairs Ministry officials who were in the island a fortnight ago said that India is interested in developing Trincomalee and the Bay of Bengal in cooperation with Japan and the US.

    - http://www.dailymirror.lk/article/G...ank-farm-project-size-with-India--124732.html
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,514
    28,323
    113
    Singapore's Mustafa to build US$200mn Sri Lanka complex: BOI

    Mar 03, 2017 14:13 PM GMT+0530

    ECONOMYNEXT - Singapore'S Mustafa Centre will go head with a 200 million US dollar mixed development project in Sri Lanka, the head of the country's investment promotion agency said.

    Mustafa's project in Sri Lanka will have a hotel and apartments as well as a shopping complex, Board of Investment Chairman Upul Jayasuriya said.

    The complex will come up in the Kotahena area of Sri Lanka's capital Colombo.

    The project was originally announced around 2011 but it did not go ahead.

    - http://www.economynext.com/Singapore_s_Mustafa_to_build_US$200mn_Sri_Lanka_complex__BOI-3-7478-1.html
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,514
    28,323
    113
    JICA kicks off study for Colombo-Malabe elevated LRT

    lanka-LRT.jpg

    Mar 03, 2017 (LBO) – Sri Lanka office of the Japan International Cooperation Agency (JICA) has commenced the preparatory study for the first elevated Light Rail Transit (LRT) line in Sri Lanka between Colombo and Malabe.

    JICA said in a statement, the study will address key aspects such as current and projected traffic patterns, environmental and social impacts, economic viability, financial implications, optimization of the route, inter-modal connectivity, implementation schedules and operation and maintenance systems.

    The approximately 25km route which would be covered by the study runs through Malabe – Battaramulla – Rajagiriya – Borella – Union Place – Kollupitiya and Fort.

    “As much detailed study has been conducted on this route by JICA during the feasibility study for monorail it would be possible to shorten the period of the new study by using the same data to the extent possible,” JICA said.

    “The final optimum route would be determined with special focus on environmental and social considerations, and inter-connectivity with other public transport modes.”

    Malabe to Fort is a high priority transport corridor which connects the administrative capital to the business district in metro Colombo.

    The CoMTrans (Urban Transport Master Plan for Colombo Metropolitan Region & Suburbs) Master Plan study conducted with JICA assistance in 2012 – 2014 has found that this corridor carries the largest number of vehicles and has the lowest speed compared to all other corridors.

    It is also the one major corridor currently not served by a rail based public transport mode. The monorail study found this route economically viable if some of the private vehicle users would shift to public transport during the rush hours.

    “The various Government agencies which are responsible for different aspects of land transport would need to coordinate and work towards prioritizing public transport to transform Colombo into a more advanced city,” Chief Representative of JICA Sri Lanka Office, Kiyoshi Amada said.

    “We hope the Government of Sri Lanka will maintain such policy consistency which would be crucial to provide equitable, efficient, environmentally sustainable and safe mode of transport to all citizens.”

    As evidenced by dynamic cities around the world, improvement and increased usage of public transport systems is the effective and sustainable solution to urban traffic congestion.

    JICA expects the study will set a strong foundation to realize this flagship project which will bring economic and social benefits to the entire country.

    - http://www.lankabusinessonline.com/jica-kicks-off-study-for-colombo-malabe-elevated-lrt/
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,514
    28,323
    113
    Sapugaskanda refinery revamping to draw US $ 2bn in foreign investments

    2017-03-03 09:54:40

    By Chandeepa Wettasinghe

    The proposal to refurbish and double the capacity of Sri Lanka’s only refinery in Sapugaskanda will draw in US$ 2 billion in financing, the country’s petroleum minister said this week.
    “The cost will come to about US$ 2 billion. The profit per year is going to be around US$ 400 million once the revamping is completed. There is no other business in Sri Lanka that generates that kind of profit, so getting investments for this type of project is not a difficult task,” Petroleum Resource Development Minister Chandima Weerakkody said.

    Recent reports said that the Ceylon Petroleum Corporation (Ceypetco), under which the Sapugaskanda Refinery operates, has received 28 bids from companies from China, India, Iran, Italy, Singapore, the UAE and the US.
    “We’re currently in the proposals (stage),” Weerakkody said.
    He noted that the type of funding would be determined after a proposal is finalized by the Cabinet Committee on Economic Management.
    The programme would see the capacity at the Sapugaksanda refinery double to 100,000 barrels per day, Weerakkody said.
    The US$ 2 billion expansion plan has been on the cards since 2011. The then government had plans to market the project to entities in Russia and South Korea, after an initial deal with Iran to complete the project for US$ 1.7 billion fell through.
    Meanwhile, Weerakkody said Ceypetco will be focusing on more jet fuel production in the future, while improving internal efficiencies and reducing wastage through IT assisted optimization.
    “We are going to trim kerosene production because there’s an oversupply. We’re importing jet fuel, but we can produce better quality jet fuel here and make more profits. So we will produce more jet fuel and we will also increase the weight on lubricant production,” he said.
    He also said that due to greater jet fuel consumption at the Katunayake Airport, the cabinet has given approval to construct a pipeline between the airport and new jet fuel tanks through the Muturajawela Marsh.
    Meanwhile, talks are also ongoing with the Indian government for 100,000 barrels per day refinery in Trincomalee to be developed simultaneously with the joint venture for the Trincomalee oil tank farm.

    - http://www.dailymirror.lk/article/S...raw-US-bn-in-foreign-investments--124800.html