සංවර්ධන News

monson

Well-known member
  • May 7, 2007
    25,519
    28,325
    113
    CERN to assist Sri Lanka to develop Physics teaching and scientific collaboration

    Mon, May 8, 2017, 10:46 am SL Time, ColomboPage News Desk, Sri Lanka.

    May 08, Colombo: Minister of Science, Technology and Research, Susil Premajayantha has announced that a Steering Committee will be established in Sri Lanka to develop physics education at the high school and university levels and to strengthen cooperation with the European Organization for Nuclear Research (CERN), the Sri Lanka mission in Geneva said.

    The Committee would comprise a core group drawn from universities and relevant agencies, such as the Ministry of Science, Technology and Research, COSTI, NSF, etc.

    The Minister made this observation when he addressed an event on Wednesday 3 May 2017 in Geneva, to mark the visit to CERN by the first scientific delegation from Sri Lanka comprising five Sri Lankan physicists representing universities of Sri Lanka from 3-5 May 2017. Sri Lankan Permanent Representative to the UN in Geneva and Consul General to Switzerland Ravinatha Aryasinha and officials of the Mission who initiated the process were associated in the event.

    CERN05082017.jpg


    More here
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,519
    28,325
    113
    ආයෝජකයන් දිරි ගැන්වීම සඳහා මුදල් ඇමැති අලුතින් ගෙනා බදු සහන මෙන්න: ප්‍රදේශ අනුවත් බදු සහන

    (ලංකා ඊ නිව්ස් -2017.මැයි.14, ප.ව.7.20) ආයෝජකයන් දිරි ගැන්වීමේ අපේක්ෂාවෙන් ඔවුන් වෙනුවෙන් නව සහන ක්‍රමවේදයක් ක්‍රියාත්මක කිරීමට රජය තීරණය කර ඇති බව මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා ප්‍රකාශ කරයි.

    අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ ආයෝජනය කරනු ලබන මුදල, උත්පාදනය වන රැකියා අවස්ථා සහ ආයෝජන ක්‍රියාත්මක කෙරෙන ප්‍රදේශය අනුව මෙම සහන ක්‍රියාත්මක කිරීමට අපේක්ෂා කරන බවයි. මෙමගින් රැකියා දශලක්ෂයක් ඇති කිරීම, වාර්ෂිකව අමෙරිකානු ඩොලර් බිලියන 5 – 6 දක්වා ආදායම් ඉහළ නංවා ගැනීම සේම, ආයෝජන සම්බන්ධයෙන් පවතින ගැටලු සහගත තත්ත්වයන් නිරවුල් කිරීමට හැකිවන බව ද අමාත්‍යවරයා කියා සිටියි. මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා මේ බව ප්‍රකාශ කළේ අද (14) පෙරවරුවේ මුදල් අමාත්‍යාංශයේ පැවැති මාධ්‍ය හමුවක දී ය.

    මෙම සහන ක්‍රමවේදය ප්‍රධාන ආයෝජන වර්ග පහක් යටතේ ක්‍රියාත්මක ය. මේ යටතේ අමෙරිකානු ඩොලර් මිලියන 03ට අඩු ආයෝජන සහන, රැකියා උත්පාදනය පදනම් වූ ආයෝජන සහන, මහා පරිමාණ ආයෝජන සඳහා දීමනා, වරායන් සංවර්ධනය සඳහා වන ආයෝජනය සහන සහ රඳවා ගැනීමේ බදු නිදහස යන සහන හිමිවෙයි. (ඇමුණුම 01 - ආයෝජන සඳහා බදු සහන ක්‍රමය)

    මෙමගින් ශ්‍රී ලංකාවට ණය ගැනීම වෙනුවට ආයෝජන ලබා ගැනීමේ හැකියාව තවදුරත් ශක්තිමත් වනු ඇතැයි විශ්වාසය පළ කළ අමාත්‍යවරයා පෙන්වා දුන්නේ යහපාලන රජය බලයට පත්වීමෙන් පසු ක්‍රමානුකූලව ණය ලබා ගැනීම අඩු කර ඇති බවයි. 2016 වසරේ පාර්ලිමේන්තුව අනුමත කළ රාජ්‍ය ණය ලබා ගැනීමේ සීමාව රුපියල් බිලියන 1699ක් වුව ද එම වසර තුළ ලබා ගෙන ඇත්තේ රුපියල් බිලියන 1319ක ණය පමණක් බව මුදල් අමාත්‍යවරයා සඳහන් කළේ ය. එය අපේක්ෂිත ණය ලබාගැනීමේ සීමාවට වඩා රුපියල් බිලියන 380ක අඩුවීමක් බව ද හෙතෙම පෙන්වා දුන්නේ ය. (ඇමුණුම 02 – Borrowing Limit and Its Usage)

    මේ අතර සමාගම් බදු අනුපාත තව දුරටත් සරල කරමින් ස්ථර තුනකින් සමන්විතව ඉදිරිපත් කිරීමට අපේක්ෂා කරන බව මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා පෙන්වා දුන්නේ ය. නව ආදායම් බදු පනත් කෙටුම්පතට මෙම යෝජනා ඇතුළත් කරන අතර, ඒවා ජනතාවගේ සංවාදයට විවෘත කිරීමට සූදානම් බව අමාත්‍යවරයා පෙන්වා දුන්නේ ය.

    මේ යටතේ ක්ෂේත්‍ර රැසක සමාගම්, ආදායම් බදුවලින් නිදහස් කිරීමට අපේක්ෂා කරන බව මුදල් අමාත්‍යවරයා කියා සිටියි. වාණිජ කේන්ද්‍රස්ථාන ගත ක්‍රියාකාරකම්, තොරතුරු තාක්ෂණ, මැණික් හා ස්වර්ණාභරණ අපනයනය, ජාත්‍යන්තර මූලස්ථාන යළි ස්ථානගත කිරීම, ඝන අපද්‍රව්‍ය කළමනාකරණය, කාබනික පොහොර නිෂ්පාදනය, කෘෂි කර්මාන්තය, කුකුළු ගොවිපොළ සහ කිරි නිෂ්පාදනය ඇතුළු ක්ෂේත්‍ර රැසකට මෙම බදු නිදහස හිමිවෙයි. කඩිනමින් මෙම යෝජනා පාර්ලිමේන්තුවේ අනුමැතිය සඳහා ද ඉදිරිපත් කිරීමට නියමිත බව ද අමාත්‍ය රවී කරුණානායක මහතා වැඩි දුරටත් සඳහන් කළේ ය.


    2-Annex1.jpg

    4-Annex3.jpg
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,519
    28,325
    113
    Sri Lanka PM meets Xi; China to invest 780bn yuan on One Belt One Road Projects

    May 14, 2017 20:05 PM GMT+0530

    ranil_xi_lg.png


    ECONOMYNEXT - Sri Lanka's Prime Minister Ranil Wickremasinghe has met Chinese President Xi Jinping at a conference on the One Belt One Road initiative where China is building facilities along an ancient land and sea silk routes.

    A statement from the Prime Minister's Office said Xi had said China is pledging 780 billion yen (113 billion US dollars) for the OBOR projects and Chinese firms investing along it.

    China is setting up a fund of 100 billion yuan for the silk route and Chinese firms investing along the OBOR would get 300 billion yuan.

    To build infrastructure and energy, China Development Bank and Exim Bank of China had also committed 380 billion yuan, the statement said.

    Sri Lanka is trying to sell Hambantota Port, which was designed and built by a Chinese firm. It was built with 1.3 billion US dollars borrowed from China by the Sri Lanka government.

    However media reports said the deal is not expected to be concluded during this visit. (Colombo/May14/2017)

    - http://www.economynext.com/Sri_Lanka_PM_meets_Xi;_China_to_invest_780bn_yuan_on_OBOR-3-7931-10.html
     
    මීතොටමුල්ල කුණු කන්ද ඉවත් කරන ගිවිසුමට අස්සන්

    කොළොන්නාව ප්‍රදේශවාසීන්ට වසර 30 ක කාලයක් මුළුල්ලේ මහත් හිරිහැරයක් බවට පත්ව තිබූ මීතොටමුල්ල කසළ කන්ද එම ස්ථානයෙන් ඉවත් කෙරෙන ව්‍යාපෘතියට ගිවිසුම් අස්සන් කිරීම ‍ඊයේ (5) පෙරවරුවේ එම කසළ කන්ද පාමුලදී සිදුකෙරුණි.

    බස්නාහිර පළාත් මහ ඇමැති ඉසුර දේවප්‍රිය හා එංගලන්තයේ එස්. ජේ. පී. වේස්ට් ටූ එනජි සමාගමේ අධ්‍යක්ෂ ඉම්රාන් අලි මහත්වරු අතර මෙම ගිවිසුම් ගතවීම සිදුවිය.

    කසළ කන්ද හේතුවෙන් කොළොන්නාව ජනතාවට සිදුවී ඇති හිරිහැරය සම්බන්ධව අදාළ ප්‍රදේශවාසීන්, සිවිල් සංවිධාන හා දේශපාලන අධිකාරිය විසින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන හා අගමැති රනිල් වික්‍රමසිංහ මහත්වරුන් වෙත ඉදිරිපත් කොට තිබූ දුක්ගැනවිල්ලක් සළකා බැලීමෙන් අනතුරුව එම දෙපළ විසින් ලබා දුන් නියෝගයක ප්‍රතිඵලයක් වශයෙන් මේ ව්‍යාපෘතිය ආරම්භ කෙරෙන බව ඉසුර දේවප්‍රිය මහතා පැවැසීය.

    මේ ගිවිසුම ප්‍රකාරව මෙතෙක් කල් නිවාස සංවර්ධන අධිකාරිය විසින් පවරාගෙන තිබූ එම ඉඩම මෙදින සිට බස්නාහිර පළාත් සභාව සතුවන අතර කසළ බැහැර කිරීම්වලදී වීදුරු, ප්ලාස්ටික් හා වෙනත් ඝන අපද්‍රව්‍ය වෙන් වශයෙන් වෙන්කොට තැබීම එම ස්ථානයේදීම කෙරෙන අතර සමාගම අවශ්‍ය සියලු යන්ත්‍රෝපකරණ එම ස්ථානයේදී සවිකොට නිමකිරීම මාස 6 කදී අවසන් කිරීමට නියමිත බව ද මහ ඇමැතිවරයා කීහ.

    මෙහි වැඩ ආරම්භ කිරීමත් සමඟ කුණු කන්දේ කසළවලින් දිනකට කසළ ‍ටොන් 4000 ක් ඉවත් කළ හැකි වන බවද, ඉන් අනතුරුව ක්‍රමානුකූලව සියලුම කසළ ඉවත්කොට නැවත පළාත් සභාව මඟින් මෙම ප්‍රදේශයේ පවතින අඩුපාඩුවක් ලෙස බස් නැවතුම්පොළ, ක්‍රීඩාංගණ හා මල්වතු වැනි දර්ශනීය ඉදිකිරීම් සඳහා නැවත නාගරික සංවර්ධන අධිකාරිය වෙත භාරකරන බව ද මෙම කසළ බැහැර කරන ක්‍රමය විදේශ රටවල ඉතාම සාර්ථක වැඩපිළිවෙළක් බව ද අවශ්‍ය වූ විටෙක ‍ෙමම බැහැර කරන කසළ විදුලිය නිෂ්පාදනය සඳහා භාවිතා කළ හැකි බව ද කීය.


    - http://www.dinamina.lk/?q=2016/05/06/පුවත්/15941
    :rolleyes:
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,519
    28,325
    113
    ලුලූ ජාත්‍යන්තර ව්‍යාපාර සමූහය මෙරට යාස් ලංකා පුද්ගලික සමාගම සමග එක්ව මෙරට සිදුකරනු ලබන ව්‍යාපාරික කටයුතු දියත් කිරීමේ සමාරම්භක උත්සවය අද (17) කටුනායක අපනයන සැකසුම් කලාපයේ පිහිටි යාස් ලංකා ආයතන පරිශ්‍රයේදී.

    18556268_1983968621884701_6318019224488453569_n.jpg

    18486294_1983968555218041_476668315018657351_n.jpg

    18555871_1983968865218010_1365138355049051354_n.jpg
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,519
    28,325
    113
    Roll up sleeves and work on B&R— Story of Sanjeewa: employee of CCCC Colombo Port City project

    Editor: Qian Ding 丨CCTV.com

    05-16-2017 10:47 BJT
    Share this:
    Font size:

    Edited by CCTV.com Panview Team

    Editor's Note: This is a story shared at the thematic session on "People-to-People Connectivity", one of the 6 parallel sessions of the Belt and Road Forum for International Cooperation held in Beijing on May 14-15.

    With average height, dark skin, intelligence behind a pair of spectacles, speaking slowly and gently, Sanjeewa is a local employee of CCCC (China Communications Construction Group Ltd.) Colombo Port City Project in Sri Lanka. He graduated from Tsinghua University in 1992 with a bachelor’s degree in Electrical Engineering. He had worked overseas in several engineering companies in Dubai and Qatar for more than twenty years.

    2017051610450226272.jpg

    (Sanjeewa, deputy manager of of CCCC Colombo Port City Project Photo/screen shot from CCCC video)

    In 2013, Sanjeewa returned to Sri Lanka and worked for a local engineering consultancy company for nearly 3 years. In 2016, he joined CCCC Colombo Port City Project as deputy manager in charge of the design, planning and implementation of water supply, electricity and other wet water system of the project.

    2017051610455872202.jpg

    (CCCC Colombo Port City Project under construction Photo/screen shot from CCCC video)

    Sri Lankans are friendly people. Sanjeewa is no exception, who works at his own pace.

    Colombo Port City project is by far the largest single FDI (foreign direct investment), in Sri Lanka. With reclamation of 269 hectares of land right beside the existing CBD, Colombo Port City is bound to transform into the new business center of Colombo and would boost domestic economic growth, which will uplift Colombo’s international impact and Sri Lanka’s image.

    One of Sanjeewa’s main duties is to get in touch with government departments to ensure quality and on-time delivery of municipal facilities into the Port City.

    Once, when Sanjeewa was having a meeting with the local water supply authority for the Port City project, a senior engineer from water authority told him, “We can only provide one water supply for the moment, and it is too difficult to provide two.”

    Sanjeewa said, “To guarantee successful development and operations of the Port City, a secured and reliable water supply is a must.”

    “You can’t think of the problem from the perspective of a Chinese company, please also think from our prospective, you’re an experienced engineer, you should know how difficult it is for us to provide 2 water lines connecting all the way throughout the downtown area!”, the engineer said to Sanjeewa.

    2017051610461852417.jpg


    (A scene recreation on negotiating with local water supply authority Photo/screen shot from CCCC video)

    Sanjeewa said, “Making sure a secured water supply is the joint responsibility of the Sri Lankan government and the Port City company. There will be 250,000 people working and living in this area once the project is completed, only one water supply is surely not reliable. But If there really is difficulty in water supply, we should work together to find a solution, please offer us two water lines!”

    Finally, the water supply authority agreed to provide two water supplies for the Port City.

    Sanjeewa is a low-profile person when he is at work. While in daily life, he is pleased to share his experiences in China with colleagues. He would like to show them photos taken during his study at Tsinghua University.

    He recalled that more than 2 decades ago, he completed a Bachelor’s degree on Electrical Engineering in Tsinghua University in China.

    His first impressions on Beijing was the cold weather and large area, since Colombo is hot and small. He said, his study and life in Beijing remains vivid in his mind, but he had never returned to Beijing since his graduation in 1992.

    “China is the second largest economy in the world, China is a great country, I hope to have a chance to visit Beijing again and see the changes of China. Sri Lanka had ever suffered seriously from the long-lasting civil war, which dragged down economic development. The country now is in urgent need for a project like Colombo Port City to drive its economy. This is also one of the reasons why I chose to work in the Port City company.” Sanjeewa said.

    He added: “I am confident that Chinese enterprises can help us to create a better future. I wish, just like me, more and more Sri Lankans will come back to build on our own land. I believe that Colombo will become a prosperous city as Beijing, Shanghai and Shenzhen in China, with complete and modernized municipal facilities, beautiful buildings, a good environment for commercial and business activities, and people working and living happily. I’ve heard of a sentence recently from my Chinese colleagues which I like very much, that is, let's roll up our sleeves and work on it! I hope we could work together to make the great vision a reality.”

    (The opinions expressed here do not necessarily reflect the opinions of Panview or CCTV.com)

    - http://english.cctv.com/2017/05/16/ARTIfA5PnXbn8jnP1xBYg5Ww170516.shtml
     

    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,688
    4,560
    113
    :rolleyes:ඉස්සරහට තැබිලි ගෙඩියක්වත් බොන්න බැරිවෙයි නේද අපිට.

    Baiyo koyane nikanda ubalata..lankawen eliyata yana wathura bimduwe idan lankawa aethulsta enna widesha vinimaya
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,519
    28,325
    113
    China willing to give Sri Lanka $ 24 billion more as part of OBOR

    BEIJING: As Sri Lanka struggles to repay a $ 8 billion debt to China, Beijing is "willing to give" an estimated additional $ 24 billion as part of the One Belt One Road initiative. China has offered more loans to countries taking part in the 'One Belt One Road' initiative, Sri Lanka's Minister on Special Assignment Sarath Amanugama said. "In Sri Lanka's case, it may be about four times of what we are getting now, over and above $8 billion... they are willing to give," Amanugama, who is part of the official delegation headed by Sri Lankan Prime Minister Ranil Wickremeshinghe that took part in the summit meet, told PTI here.

    "So we have to negotiate, whether it is Government-to- Government or through (China sponsored) Asia Infrastructure Investment Bank (AIIB) they are going to extend credit," he said. With the existing $8 billion, it will total to $32 billion. China is investing more than $50 billion in the China Pakistan Economic Corridor (CPEC) over which India raised concerns as it traverses through Pakistan-occupied Kashmir.

    India skipped the Belt and Road Forum meeting attended by 29 heads of state and governments besides heads of the UN, the International Monetary Fund and World Bank. In his statement on May 13 about OBOR, External Affairs Ministry spokesman Gopal Bagley referred to debt burden. "We are of firm belief that connectivity initiatives must be based on universally recognised international norms, good governance, rule of law, openness, transparency and equality. Connectivity initiatives must follow principles of financial responsibility to avoid projects that would create unsustainable debt burden for communities; balanced ecological and environmental protection and preservation standards; transparent assessment of project costs," he said.

    Amanugama, however, played down debt concerns, saying that infrastructure projects take time to fructify and create a short debt crisis, which his government is grappling with at the moment. He said talks are underway with the Chinese government to give a final shape to the proposal to give 80 per cent share to a Chinese firm in the Hambantota port, built by the previous Mahinda Rajapaksa regime with funds from China. The issue figured in talks between Wickremesinghe and Chinese Premier Li Keqiang yesterday. Li said China is willing to work with Sri Lanka to steadily push forward the construction of Colombo Port City, Hambantota Port, and logistics and industrial parks in accordance with the market and business principles.

    China's offer came as Sri Lanka is negotiating for a $1.1 billion debt swap with Beijing to repay $1.4 billion Chinese loan to build Hambantota port which was found unviable. If it works out, Sri Lanka can pay off its $1.1 billion debt. China has also resumed work in the $1.4 billion Colombo Port city project after the two sides agreed to amend the previous agreement to have Chinese ownership on the section of the land to 99 years.

    - http://economictimes.indiatimes.com...more-as-part-of-obor/articleshow/58716674.cms
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,519
    28,325
    113
    UAE’s Lulu Group reveals plans for mega investments

    By Chandeepa Wettasinghe

    image_1495035547-7b1ee438e1.jpg

    Law and Order and Southern Development Minister Sagala Ratnayaka cuts the ribbon to inaugurate the export processing facility, while LuLu Group Chairman and Managing Director Yussuf Ali (centre) and other officials look on. Pic by Pradeep Pathirana

    The UAE-based retail and leisure giant LuLu Group is planning to invest heavily in Sri Lanka in the future, officials said yesterday when the group entered Sri Lanka by opening a US $ 8 million food packaging facility in the Katunayake Export Processing Zone to supply LuLu operations worldwide.
    “This is a 100 percent export unit for fruits, vegetables, commodities and other FMCG (fast-moving consumer goods) products from Sri Lanka. This is only an initial investment. We are planning to do more,” LuLu Group Chairman and Managing Director Yusuff Ali said at the facility’s inauguration.
    He will be meeting President Maithripala Sirisena and Prime Minister Ranil Wickremesinghe to discuss the group’s future plans for investments in Sri Lanka during his visit here.
    LuLu Group Director A.V. Ananth noted that the US $ 8 million investment will multiply several times over when the group invests in a hospitality project under the second stage of LuLu investments in Sri Lanka, while the third stage will bring in one of LuLu’s famous hypermarkets to the island.

    LuLu subsidiary, Y. A. S. Lanka (Pvt.) Ltd., under which the packaging plant was set up, is expected to increase LuLu’s product sourcing from Sri Lanka to US $ 10 million in the first year of operations and is expected to reach up to US $ 25 million in annual exports in the future, according to Ananth.
    “We are hoping to expand our export operations here in the future as well,” he said.
    The group has already been exporting 3,500 tonnes of products from Sri Lanka worth US $ 5 million annually through various partners.
    “We have been exporting from Sri Lanka for a while but we wanted to set up our own facility to create synergies, standards and for attractive packaging. This will be the largest such facility in Sri Lanka,” Ali said.
    The Abu Dhabi-based group recorded an annual turnover of US $ 6.9 billion in 2016 and operates in 32 countries. It owns 134 hypermarkets, supermarkets and department stores and also has investments in shopping malls, hospitality and travel, shipping and import-export operations.
    According to Forbes, Ali is currently ranked as the 367th richest man in the world, worth US $ 4.9 billion and is India’s 25th richest individual.

    - http://www.dailymirror.lk/article/UAE-s-Lulu-Group-reveals-plans-for-mega-investments-129093.html
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,519
    28,325
    113
    මාතර සිට කතරගම දක්වා දුම්රිය මාර්ගය දීර්ඝ කිරීමේ ව්‍යාපෘතියේ, මාතර - බෙලිඅත්ත කොටසේ සංඥා, විදුලි සංදේශ හා දුම්රිය හරස් මාර්ග ආරක්ෂණ පද්ධති (Level Crossing Protection) සවි කිරීම

    - මාතර - කතරගම දුම්රිය මාර්ගය දීර්ඝ කිරීමේ ව්‍යාපෘතියේ මාතර සිට බෙලිඅත්ත දක්වා දුම්රිය මාර්ගය ඉදි කිරීමේ ව්‍යාපෘතියේ ඉතිරි වී ඇති ප්‍රතිපාදන යොදාගනිමින් මාතර සිට ‍බෙලිඅත්ත කොටස සඳහා අවශ්‍ය සංඥා, විදුලි සංදේශ හා දුම්රිය හරස් මාර්ග ආරක්ෂණ පද්ධති සවි කිරීමේ කොන්ත්‍රාත්තුව, මෙම ව්‍යාපෘතියේ වර්තමාන කොන්ත්‍රාත්කරු වන චයිනා නැෂනල් මැෂිනරි ඉම්පෝට් ඇන්ඩ් එක්ස්පෝට් කෝපරේෂන් වෙත පැවරීමට අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුව විසින් නිර්දේශ කරනු ලැබ ඇත. ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ එකී නිර්දේශය පරිදි අදාළ කොන්ත්‍රාත්තුව පිරිනැමීම පිණිස ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

    - http://www.cabinetoffice.gov.lk/cab...view=article&id=16&Itemid=49&lang=si&dID=7751