සංවර්ධන News

Smartm

Well-known member
  • Jul 19, 2008
    20,108
    20,690
    113
    හස්තිශෛලපුර
    මල්වතු ඔය ජලාශ ව්‍යාපෘතියේ ඉදිකිරීම් ඇරඹිමට සියල්ල සූදානම්

    මල්වතු ඔය ජලාශ ව්‍යාපෘතියේ ඉදිකිරීම් කටයුතු මේ වසර අගදී ආරම්භ කිරීමට සියල්ල සූදානම් බව වාරිමාර්ග හා ජල සම්පත් කළමනාකරණ රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර මහතා පවසයි.

    මේ වසරේදී එම ව්‍යාපෘතියේ ඉදිකිරීම් වෙනුවෙන් රුපියල් මිලියන 300 ක මුදලක් වැය කිරීමට නියමිතව ඇත.

    මල්වතුඔය ජලාශ ව්‍යාපෘතියේ ඉදිකිරීම් 2020 වසර වන අවසන් කිරීම රජයේ අපේක්‍ෂාවයි. එහි රැස් කිරීමට අපේක්‍ෂිත ජල ධාරිතාව අක්කර අඩි එක්ලක්‍ෂ හැට හය දහස් හාරසිය දහසයකි.(166416). කුඹුරු අක්කර 36,000 ට යල මහ දෙකන්නෙහිම ජලය සැපයීමත් නව වගා බිම් අක්කර 2000 ක් ඇති කිරීමත් මෙහි මූලික අරමුණු අතර වෙයි.

    අනුරාධපුරය, වව්නියාව හා ත්‍රිකුණාමලය යන දිස්ත්‍රික්ක එකට යා කෙරෙමින් ඉදි කිරීමට සැලසුම් කර ඇති මෙම ව්‍යාපෘතියේ තවත් අරමුණක් වන්නේ ප‍්‍රදේශ ගණනාවක නිරන්තරයෙන් ඇති වන ගංවතුර තත්ත්වයන්ට ස්ථිරසාර විසඳුම් ලබා දීමයි. එමෙන්ම ව්‍යාපෘතියට සමගාමීව ජල විදුලි බලාගාරයක් ඉදි කෙරෙන අතර එමගින් ගිගාවොට් 400 ක විදුලි ධාරිතාවක් ජාතික පද්ධතියට එක් කිරීමට අපේක්‍ෂා කෙරේ.

    මත්වතුඔය ව්‍යාපාරයෙන් ලැබෙන තවත් ප‍්‍රතිලාභයක් වන්නේ පිරිසිදු පානීය ජලය සැපයීමයි. වකුගඩු උවදුර පැතිර යන රජරට ඇතුළු ප‍්‍රදේශ ගණනාවකට මේ යටතේ පිරිසිදු පානීය ජලය ලබා දීමට ද සැලසුම් කොට ඇත.

    ව්‍යාපෘතියට සමගාමීව ප‍්‍රදේශ රැසක මාර්ග පද්ධතිය ඉතා දියුණු මාර්ග පද්ධතියක් බවට පත්කෙරෙන අතර තන්තිරිමලේ ප‍්‍රදේශයේ අංග සම්පූර්ණ නගරයක් ඉදි කිරීමටද නියමිතය. මෙම ව්‍යාපෘතියට අදාල වැව් බැම්ම ඉදි කිරීමේ කටයුතු ලබන වසර මුලදී ඉදිකිරීමට සැලසුම් කර ඇති අතර ඒ වෙනුවෙන් ඇස්තමේන්තු කර ඇති මුදල රුපියල් මිලියන 12,300 කි.

    - https://sinhala.news.lk/news/world-3/item/23905-2017-07-07-09-25-19

    unnamed%20(1)(103).jpg

    :love::love:
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,514
    28,323
    113
    ඓතිහාසික පොළොන්නරුව පූජාභූමිය වෙත පැමිණෙන පිරිස් වෙත, පුලතිසි පුරවරයේ වටිනාකම විවරණය කෙරෙමින්, පූජා නගරයට ආසන්නයේ නිර්මාණය කළ දීප උයන රාජකීය උද්‍යානය විවෘත කිරීම අද (10) පෙරවරුවේ ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් සිදුවිය.

    19904989_10155303041351327_5654162191377513983_n.jpg

    19904984_10155303047306327_8947020844441205034_n.jpg

    - https://www.facebook.com/pg/maithripalas/photos/?tab=album&album_id=10155303036241327
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    Dyata%20Kirula1.jpg
    MR03232013DK_1.jpg

    my+dayata+kirla+pic.jpg
    11.jpg.JPEG
    MR03232013DK_3.jpg

    මේ ආණ්ඩුවේ සංවර්ධනේ මිනිස්සුන්ට මාකට් කරන්න දන්නේ නෑ බන්. ඉතින් මිනිස්සුන්ට දන්නේ නෑ දැනෙන්නේ නෑ. ඒකට ඒ කාලේ බන්.
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,514
    28,323
    113
    Odel plans USD106mn mixed development project in Sri Lanka

    July 12, 2017 (LBO) – Odel Properties One (Private) Limited, a fully owned subsidiary of Odel, has entered into an agreement with Sri Lanka’s Board of Investment to set up a mixed development project.

    Odel said in a stock exchange filing that as per the agreement signed on 30th June 2017, the envisaged investment will be 105.7 million US dollars.

    The company said the project will be developed in a land situated at Ward Place, Colombo 07 and will be completed in three years.

    Odel has also signed an agreement with Shangri-La Hotels Lanka to take on lease a total area of 52,454 square feet in “The Mall at One Galle Face”.

    The lease is for a period of five years with an option to renew the agreement for another five year period based on the terms and conditions the parties may then mutually agree.

    - http://www.lankabusinessonline.com/odel-plans-usd106mn-mixed-development-project-in-sri-lanka/
     
    wow