සංවර්ධන News

monson

Well-known member
  • May 7, 2007
    25,519
    28,325
    113
    සෙත්සිරිපාය පරිශ්‍රයේ ඉදි කෙරෙන යෝජිත බහුමහල් කාර්යාල සංකීර්ණයේ ටැඹ අත්තිවාරම ඉදි කිරීම

    - ශ්‍රී ජයවර්ධනපුර - කෝට්ටේ පරිපාලනමය නගරය තුළ ඉහළ යන කාර්යාල ඉඩ පහසුකම් ඉල්ලුම සඳහා බහු මහල් කාර්යාල සංකීර්ණයක් ඉදි කිරීමට නාගරික සංවර්ධන අධිකාරිය විසින් සැලසුම් කරනු ලැබ තිබේ. සෙත්සිරිපාය පරිශ්‍රයේ ඉදි කෙරෙන යෝජිත ගොඩනැඟිල්ල මහල් 25කින් සමන්විත වන අතර, වර්ග මීටර 123,902ක ඉඩ ප්‍රමාණයකින් යුක්ත වේ. නවීන කාර්යාල පහසුකම්වලින් සමන්විත වන පරිදි හරිත ගොඩනැඟිලි සංකල්ප මත සැලසුම් කර ඇති මෙම ගොඩනැඟිලි සංකීර්ණය වසර 3 1/2ක් තුළ ඉදි කර අවසන් කිරීමට අපේක්ෂා කෙරේ. මේ සඳහා ඇස්තමේන්තුගත පිරිවැය රුපියල් බිලියන 15.6ක් වේ.

    යෝජිත ගොඩනැඟිල්ලේ ටැඹ අත්තිවාරම ඉදි කිරීම සඳහා මේ වන විට ලංසු කැඳවනු ලැබ ඇති අතර, අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි එම කොන්ත්‍රාත්තුව, රුපියල් මිලියන 1,155ක මුදලකට M/s. San Piling (Pvt) Ltd. වෙත පිරිනැමීම පිණිස මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

    මහනුවර, භූගත වැසි ජලාපවහන පද්ධතිය පුනරුත්ථාපනය කිරීම

    - උපායමාර්ගික නගර සංවර්ධන ව්‍යාපෘතිය යටතේ සිදු කෙරෙන මහනුවර නගර සංවර්ධන කටයුතුවලට සමගාමීව මහනුවර, භූගත වැසි ජලාපවහන පද්ධතිය පුනරුත්ථාපනය කිරීමට සැලසුම් කර තිබේ. ඒ සඳහා වන සිවිල් වැඩ කොන්ත්‍රාත්තුව, අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි, රුපියල් මිලියන 1,016.3ක මුදලකට Ludwig Pfeiffer (Germany) - Gypsum Structural (India) (Pvt.) Ltd. බද්ද ව්‍යාපාරය වෙත පිරිනැමීම පිණිස මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

    අනුරාධපුර උතුර ජල සම්පාදන ව්‍යාපෘතිය - අදියර II - සවිස්තරාත්මක නිර්මාණ හා ලංසු සහාය සඳහා වන උපදේශක කොන්ත්‍රාත්තුව

    - අනුරාධපුර උතුර ජල සම්පාදන ව්‍යාපෘතියේ අදියර IIහි සවිස්තරාත්මක නිර්මාණ හා ලංසු සහාය සඳහා වන උපදේශක කොන්ත්‍රාත්තුව, අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද උපදේශක ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි ශ්‍රී ලංකාවේ M/s. Ceywater Consultants (Pvt) Ltd. හා ශ්‍රී ලංකාවේ M/s. EML Consultants (Pvt) Ltd. සමඟ අනුබද්ධ වූ ජපානයේ M/s. NJS Consultants Co. Ltd. වෙත පිරිනැමීම පිණිස නගර සැලසුම් හා ජල සම්පාදන අමාත්‍ය රවුෆ් හකීම් මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

    බිබිල සිට චෙන්කලඩි දක්වා වන මාර්ග කොටස (කිලෝමීටර් 86.75) ඉදි කිරීමේ ව්‍යාපෘතිය අධීක්ෂණය කිරීම සඳහා උපදේශක සේවා ලබාගැනීම

    - බදුල්ල - චෙන්කලඩි මාර්ගයේ, බිබිල සිට චෙන්කලඩි දක්වා කිලෝ මීටර 86.75 දිගැති මාර්ග කොටස පුනරුත්ථාපනය කර වැඩිදියුණු කිරීම පිණිස, සංවර්ධනය සඳහා වන සවුදි අරමුදල (SFD) විසින් ඇමරිකානු ඩොලර් මිලියන 60ක ණය මුදලක් ශ්‍රී ලංකා රජය වෙත සපයනු ලැබ තිබේ. එම මාර්ග කොටසේ ඉදි කිරීම් අධීක්ෂණය සඳහා වන උපදේශක සේවා සැපයීමේ කොන්ත්‍රාත්තුව, අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද උපදේශක ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි, රුපියල් මිලියන 258.3ක මුදලකට Resources Development Consultants (Pvt) Ltd. වෙත ප්‍රදානය කිරීම පිණිස උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

    හොරණ නව වෘත්තීය පුහුණු මධ්‍යස්ථානය ඉදි කිරීමේ කොන්ත්‍රාත්තුව ප්‍රදානය කිරීම

    - මෙරට වෘත්තීය පුහුණු මධ්‍යස්ථාන ජාලය පුළුල් කිරීමේ අරමුණින් ක්‍රියාත්මක කෙරෙන 'නිපුණතා ආංශික සංවර්ධන වැඩසටහන' යටතේ, හොරණ නව වෘත්තීය පුහුණු මධ්‍යස්ථානය ඉදි කිරීම සඳහා අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය දැනටමත් ලබා දෙනු ලැබ තිබේ. ඒ අනුව, එම වෘත්තීය පුහුණු මධ්‍යස්ථානය ඉදි කිරීමේ කොන්ත්‍රාත්තුව, අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි, රුපියල් මිලියන 141 මුදලකට M/s. Asiri Constructions ආයතනය වෙත පිරිනැමීම පිණිස නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු අමාත්‍ය චන්දිම වීර‍ක්කොඩි මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

    අමාත්‍ය මණ්ඩල තීරණ 2018.01.09

    More: https://sinhala.news.lk/cabinet-decusions/item/26990-208-01-09
     

    redux

    Well-known member
  • Feb 19, 2017
    10,822
    17,815
    113
    Bai types

    1. Mahinda did nothing wrong

    2. Mahinda did nothing wrong. It was his family and his goons

    3. Mahinda fucked up. But at least he won the war for us

    4. Mahinda fucked up. But I'm gay for him so shut the fuck up you fdfre3%@fdf

     

    maduruwanari

    Banned
    Jul 26, 2015
    697
    106
    0
    Angoda
    Bai types

    1. Mahinda did nothing wrong

    2. Mahinda did nothing wrong. It was his family and his goons

    3. Mahinda fucked up. But at least he won the war for us

    4. Mahinda fucked up. But I'm gay for him so shut the fuck up you fdfre3%@fdf


    . ලොල්ලා

    කට දෙපැත්තෙන් වැක්කෙරෙන ශුක්‍ර ධාතු පිහිදාන ගමන් "කොහෙද හුත්තො වංචාවක් වුනේ? අපේ සෑර් ල එහෙම වංචා කරන මිනිස්සුද​? නිකං පලයං ඩෝ යන්න​" වගේ ටෝක් දෙනවා.
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    කෝ මේ අවලම් බැල්ලිගේ පුතා මොන්සොන්.... මොකක්ද යකෝ රාජගිරියට කලේ... දැන් ඕකේ නම වැලිකඩ හOදිය නෙමේ... කැදහැලිය හOදිය කියලා දාපන්.... කාලකන්නි මොන්සොන් ආපහු පාලම් හදලා පච වෙන්න එපා කියපන්...:rofl::rofl::rofl:

    ඇයි රාජගිරියට මොකද වෙලා තියෙන්නේ ?
    පැලවත්ත රාජගිරියේ රූට් එකේ තමා මාත් වැඩට යන්නේ.
    කිසිම ට්‍රැෆික් එකක් තිබ්බේ නෑ අද දවසේ , හවස පට්ට වැස්සක් දුන්නා ඒත් බ්ලොක් එකක් තිබ්බේ නෑ , වාහන ශේප් එකේ ගියා.
    නෙට් එකෙනුයි , එක එක දාන ඒවයි දැකලා බොරුවට බුරන් නැතුව , තමන්ම දවසක ගිහින් බලලා , බ්ලොක් එකක් තියනවානම් පික්ස් අරන් , වෙනම ත්‍රේඩ් එකක් දාපන් එලකිරි එකේ.

     

    heshana

    Well-known member
  • Oct 13, 2009
    5,292
    371
    83
    ඇයි රාජගිරියට මොකද වෙලා තියෙන්නේ ?
    පැලවත්ත රාජගිරියේ රූට් එකේ තමා මාත් වැඩට යන්නේ.
    කිසිම ට්‍රැෆික් එකක් තිබ්බේ නෑ අද දවසේ , හවස පට්ට වැස්සක් දුන්නා ඒත් බ්ලොක් එකක් තිබ්බේ නෑ , වාහන ශේප් එකේ ගියා.
    නෙට් එකෙනුයි , එක එක දාන ඒවයි දැකලා බොරුවට බුරන් නැතුව , තමන්ම දවසක ගිහින් බලලා , බ්ලොක් එකක් තියනවානම් පික්ස් අරන් , වෙනම ත්‍රේඩ් එකක් දාපන් එලකිරි එකේ.


    කෙබ්බ ගහන්නේ නැතුව පලයන් පොල් බූරුවෝ යන්න..... අවුරුදු 10 - 12 කලින් ඉදන් මම ඔය පාරේ යන්නේ.... කාලකන්නියා ගොබ්බ පාලමක් ගහලා කෑවා... මැටි හරකා මොලේ නැද්ද... පාලමේ ලේන් දෙකයි පාලම යට ලේන් දෙකයි බුත්ගමුව පාර ලේන් දෙකයි ඔක්කොම ලේන් හයයි ඔක්කොම එකතු වෙන්නේ අර හුජ්ජ ලේන් 3 පාරට... ගොබ්බයා පාරට බැහැලා බලපන්... අදත් වැඩට යන්න පැය එකහමාරක් ගියා කොට්ටේ ඉදන් බොරැල්ලට... කෙබ්බ කියපන් අහුවෙන්නේ නැති වෙන්න


    http://www.elakiri.com/forum/showthread.php?t=1833391

    ඕපන් කරන්න කලින් පාලමේ වැඩ ඉවරකරලා ඉන්න කියපන්.... පකයා තාම පාලමේ ලයිට් වත් නෑ.... පාලම යට ගඩොල් ගොඩවල්... පාලමේ මැද සෙපරේට් එක බාගෙට හදලා.... බොරුවට ට්‍රැෆික් ලයිට් දලා එකක්වත් වැඩ නෑ.... පාලම යට වලවල්.... ෂෙඩ් එක පැත්තේ නයා ගිහිල්ලා වගේ මොන්ගලයෙක්ද ඔයි පාලම හැදුවේ... යූඑන්පී පිම්පියා
     
    Last edited:

    heshana

    Well-known member
  • Oct 13, 2009
    5,292
    371
    83
    පාලම හදන මුල් කාලෙ කනු හිටවල තිබ්බෙ නෑ නිකන් ටකරන් වලින් එහෙන් මෙහෙන් කවර් කරල, කොන්ක්‍රිට් කියුබ් බස්සල එහෙම තියෙන කාලෙ ඔතනින් පිට වෙන්න ලේන් 6ක් හදල තිබ්බ,ඒකාලෙ ම එහෙම ට්‍රෆික් තිබ්බෙම නෑ.
    ඒ ලේන්6 එහෙමම තියල පාලම නොගහ හිටියත් මෙහෙම මගුලක් වෙන් නැ
    දැන් හදන්න බැරි වලක වැටිල ඉන්නෙ කරපු ගොන් වැඩේ නිසා

    මේ ගොන් වාහෙලට ජනවාරි ඉවර කරන්න ඕන උනා කනු බාගෙට ගහල හරි.අනික මේ කනු ෆුල් අයන් බාර් නෙවේ. ජොයින්ට් කරල ගහපු කරු වලට යට බටයක් පාස්සල.මැද කුහරයක් තියෙන්නෙ. ශක්තිමත් බව අඩුයි.
    මේක මොනා හරි උනොත් ජීවිත කියක්ද ?
    :baffled::baffled:

    :rofl::rofl:
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.

    කෙබ්බ ගහන්නේ නැතුව පලයන් පොල් බූරුවෝ යන්න..... අවුරුදු 10 - 12 කලින් ඉදන් මම ඔය පාරේ යන්නේ.... කාලකන්නියා ගොබ්බ පාලමක් ගහලා කෑවා... මැටි හරකා මොලේ නැද්ද... පාලමේ ලේන් දෙකයි පාලම යට ලේන් දෙකයි බුත්ගමුව පාර ලේන් දෙකයි ඔක්කොම ලේන් හයයි ඔක්කොම එකතු වෙන්නේ අර හුජ්ජ ලේන් 3 පාරට... ගොබ්බයා පාරට බැහැලා බලපන්... අදත් වැඩට යන්න පැය එකහමාරක් ගියා කොට්ටේ ඉදන් බොරැල්ලට... කෙබ්බ කියපන් අහුවෙන්නේ නැති වෙන්න


    http://www.elakiri.com/forum/showthread.php?t=1833391

    ඕපන් කරන්න කලින් පාලමේ වැඩ ඉවරකරලා ඉන්න කියපන්.... පකයා තාම පාලමේ ලයිට් වත් නෑ.... පාලම යට ගඩොල් ගොඩවල්... පාලමේ මැද සෙපරේට් එක බාගෙට හදලා.... බොරුවට ට්‍රැෆික් ලයිට් දලා එකක්වත් වැඩ නෑ.... පාලම යට වලවල්.... ෂෙඩ් එක පැත්තේ නයා ගිහිල්ලා වගේ මොන්ගලයෙක්ද ඔයි පාලම හැදුවේ... යූඑන්පී පිම්පියා

    කෝට්ටේ ඉදන් බොරැල්ලට යන්න පැක එකාමාරක් ගියා.
    හා හා.
    :rofl::rofl:
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,519
    28,325
    113
    pg03_1.jpg


    ගනේමුල්ල දුම්රියපොළ අසල ඉදිකළ නව ගුවන් පාලම ජනතා අයිතියට

    26196264_1555182431234709_4618026131752732465_n.jpg

    26230406_1555182421234710_7931738507358823114_n.jpg

    26238777_1555188591234093_5991434360354275057_n.jpg

    26804812_1555183737901245_2905426726531473552_n.jpg


    - https://www.facebook.com/permalink.php?story_fbid=1555188801234072&id=282026118550353
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113
    26238777_1555188591234093_5991434360354275057_n.jpg


    මහ බැංකුවෙන් කෙළගත්ත සල්ලිටිකෙන් මේවගේ ඒව මීටත් වඩා ලොකු ඒව මුලු ලංකාවෙම හදල තමිල්නාඩුවටත් හදල දෙන්න පුළුවන්
     
    Last edited:

    monson

    Well-known member
  • May 7, 2007
    25,519
    28,325
    113
    26238777_1555188591234093_5991434360354275057_n.jpg


    මහ බැංකුවෙන් කෙළගත්ත සල්ලිටිකෙන් මේවගේ ඒව මීටත් වඩා ලොකු ඒව මුලු ලංකාවෙම හදල තමිල්නාඩුවටත් හදල දෙන්න පුළුවන්

    රනිල්ගෙ බිලියන 12 බැඳුම් කර වලින් ටිකක් අමාරු වෙයි නේ. මරා හොරෙන්ම නිකුත්කරපු බිලියන 4702 බැඳුම් කර වලින් පුලුවන්ද කියල අහල බලන්න. :lol::lol::lol:

    pg01x_6.jpg
     

    heshana

    Well-known member
  • Oct 13, 2009
    5,292
    371
    83
    රනිල්ගෙ බිලියන 12 බැඳුම් කර වලින් ටිකක් අමාරු වෙයි නේ. මරා හොරෙන්ම නිකුත්කරපු බිලියන 4702 බැඳුම් කර වලින් පුලුවන්ද කියල අහල බලන්න. :lol::lol::lol:

    pg01x_6.jpg

    එහෙනම් උබේ අම්මගෙන් ඇහුවනම් හරි නේ....:rofl::rofl::rofl:
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,519
    28,325
    113
    Port City Where are we now?
    Friday, January 12, 2018 - 01:00
    Print Edition
    Features

    Jordana Narin & Walter Wuthmann

    z_p04-Port-1.jpg

    The dredging in progress

    With the winter monsoon season over, and the spring rains just a few months away, crews at the Colombo Port City project are working around the clock.

    Day and night, trucks can be seen dumping rocks along the breakwater as dredgers spray sand onto the growing landmass.

    “We have to work fast while we can,” China Harbour Engineering Company (CHEC) Port City Employer’s Representative David Wang said on a site visit this week. He said reclamation work is happening on the site 24 hours a day, seven days a week.

    About 63 percent of the reclamation work is now complete, according to the developer. The aim is to have all 269 hectares of new land complete by June 2019.

    The total cost of this land reclamation is US$ 1.4 billion, according to company statistics.

    After a rocky start marked by a year-long suspension, the Colombo Port City project’s first significant phase is finally chugging towards completion. But the vast majority of the work still lies ahead.

    Moving mountains


    Creating two square kilometres of land where there was once an ocean is no small task.

    Wang said the final project will sit atop 70 million cubic meters of dredged sand. The sand is sucked off the seafloor by three dredgers, one of which, the Jun Yang 1, is the largest operating in Asia.

    Meanwhile, ground crews are constructing a more than 3 km breakwater, made up of 3.6 million cubic meters of rock. Nine hundred meters have been completed so far, Wang said.

    Three hundred six-wheelers and 38 ten-wheelers are used to transport that rock from Colombo and Gampaha area quarries every day, according to the site environmental impact assessment.

    The project has been subjected to heavy criticism from environmentalists since its early days. After the new government came to power in 2015, they made the company cease work until they received a supplementary environmental impact assessment (SEIA).

    But Tilak Kariyawasam, Chairman and Executive Director of the Sri Lanka Nature Group, said that the initial EIA as well as its supplement excluded much public comment from their findings.

    “There were two or three committees appointed (on this issue) but we can hardly find information on this or whether they have done any monitoring activity,” he said in an interview this week.

    He said that fishermen in Negombo were no longer able to catch any fish around the extraction sites. Additionally, he said others have noticed parts of the beach around Negombo eroding, and wonder if it’s connected to the dredging.

    Responding to the criticisms this week, CHEC Port City Head of Strategy and Business Development Thulci Aluwihare said the company had “meaningfully engaged” with the aggrieved fishermen.

    As for beach erosion, “It is scientifically proven world over that this will not result in any erosion,” he said. The SEIA report contends that dredging 3 km away from shore will not result in coastal erosion.

    Under the terms of a Supplementary Environmental Impact Assessment, the dredgers must take sand from specified deposits more than 3 km away from shore, at depths below 15 metres.

    Lawsuits against the project by fisherman and a nonprofit have stalled or been dismissed in court. But Kariyawasam said “we still have hope” that the environmental concerns will be heard.

    A stop on the road

    China Harbour and its parent company, the China Communications Construction Company, are developing multiple ports, bridges, refineries, and other infrastructure projects around the world.

    These projects are part of the Chinese government’s ‘One Belt One Road’ global trade project, which aims to better connect the country to Western markets—via a land-based economic belt and a maritime silk road—through Chinese-developed infrastructure.

    The Colombo Port City is somewhat unique because it’s primarily a real estate venture, Aluwihare said.

    Port City’s vision is to be a financial centre for South Asia, Aluwihare said, filling the space between Dubai and Singapore.

    To achieve this goal, “infrastructure is a prerequisite,” he said. “Infrastructure supported by business-friendly policies by the government is what is required for us to promote foreign direct investments, promote export of services, and ease of doing business.”

    “Sri Lanka is not the only girl on the beach,” he said. “There is competition.”

    International Financial Centre

    The Port City project is divided into five zones or districts. There’s ‘International Island’, which is set to occupy 85 hectares at the northern end of the Port City and, upon completion, will contain a world-class hospital, international school, and resort and theme park. There’s ‘Living Island’, set to occupy 95 hectares, which will include both high-rise living quarters and low-rise beachfront villas—yes, there will be a large stretch of a manmade, swimmable, public beach—that will comprise a majority of the Port City’s projected 21,000 residential units.

    Then there is the marina, set to occupy 15 hectares and accommodate between 100 and 150 yachts, and ‘Central Park’, set to occupy 55 hectares of open green space and green living quarters.

    Last but assuredly not least, comes the ‘Financial District’. Set to occupy about 40 hectares, this area aims to become the beating heart of the Port City, a combination of pure office space and mixed-use (office, residential, and retail) high-rise infrastructure. Crucial to the Financial District are three plots of land at its centre, three hectares, which have been identified and designated by the government to become the ‘Colombo International Financial Centre’.

    According to Aluwihare, ground will be broken for the Colombo International Financial Centre in the second half of this year. Skidmore, Owings & Merrill LLP, an American architectural firm, has been selected as the winner of an international architectural competition to design the centre.

    For the Colombo International Financial Centre, and the Financial District more generally, there is an estimated accrual of at least US$ one billion of investment, split in near half between the first and second phases of construction and development.

    Reversing the brain drain

    Around 200,000 Sri Lankans emigrate each year, in search of employment opportunities off the island. Many of these highly educated, highly skilled emigrants leave because of a dearth of high-value jobs on the island, ones that adequately reward employees in terms of pay and career development, that are more easily found in other global international cities. This has been termed a ‘brain drain’, and much lamented in recent decades.

    Aluwihare said he believed the Colombo International Financial Centre would help reverse this brain drain. According to internal estimates, the Port City project will create and sustain up to 80,000 high-value jobs, perhaps more, upon its completion in 2041.

    “A CIMA graduate can make much more in the UK than what he can make here. The issue is we have a population of 20 million serving a very small market. With large MNCs setting up here, opening the gateway to South Asia, we’ll create high value jobs and not only Sri Lankans but even Sri Lankan expats may return,” he said.

    “Imagine you set up an international hospital. There are so many top-notch Sri Lankans who are working overseas. With the right remuneration, they will come back to their home country.”

    A hub in the Indian Ocean

    For any international financial centre to thrive, certain business-friendly policies must be implemented. Aluwihare said that the government is in agreement with this, and is currently formulating what such policies might be.

    Speaking to the media following an inspection of the Port City project last week, Prime Minister Ranil Wickremesinghe said that a compendium of new laws and legislative guidelines applicable to the Port City will be presented to Parliament early this year. He added that the Port City will help the country achieve its target of becoming the hub of the Indian Ocean as well as inject life into its debt-ridden economy.

    According to Aluwihare, the Port City will likely obtain a special economic status, similar but not identical to the Board of Investment’s Industrial Free-Trade Zone in Katunayake, which is geared more toward manufacturing while Port City policies must be service-oriented.

    In addition to granting the Port City a special economic status, Aluwihare said that immigration policies will likely also be amended for foreigners looking to live and work in the area.

    “The local demand alone is not going to suffice. Our vision is building a world-class city for South Asia. How do we position ourselves in South Asia? How do we attract people to come and live here, to do business here?”

    In 2016, a tripartite agreement was signed between the government of Sri Lanka, the Urban Development Authority, and CHEC Port City Colombo. The agreement stipulated that once the 269 hectares of land is fully reclaimed, the government of Sri Lanka will vest the land with a fit institution, likely the UDA. At this point, a 99-year lease will be drawn, giving temporary ownership of 116 hectares—about 43% of the Port City’s total landmass—to CHEC.

    But, as Aluwihare emphasized, despite ownership of nearly half the Port City, the Chinese company and government will not be dictating policy within it. Instead, through CHEC, an estate management company will be created to “manage the estate”—mainly a maintenance of common areas and other tasks which the CMC can choose to delegate. And Sri Lankans living in the Port City will be considered full residents, and voters, of the Colombo Municipality.

    Down the line

    Current estimates project that the Port City will be fully constructed and operationalized by 2041. If all goes according to plan, the Port City, upon its completion, will boast a 2.8 kilometre canal, a 1.5 kilometre beach, over 90 hectares of open green space, an underground tunnel beneath Galle Face Green to decongest traffic on Marine Drive, a light rail system connecting to Kollupitiya, and more.

    Of course, there are those with concerns—environmental, economic, and political. More than a few people interviewed expressed doubt that the project will benefit anyone but the upper echelon who can attain work or afford to live in the Port City.

    But Aluwihare was firm in his belief that the project, with the right mix of private and FDI investment and government-friendly policy, will benefit the entire country.

    “It’s not a gated community. It’s open for all. Accessible to all,” he said. “It will be a catalyst to leapfrog for lost opportunities since the war.”

    z_p04-Port-2.jpg


    - http://www.dailynews.lk/2018/01/12/features/139663/port-city-where-are-we-now
     

    SLBN

    Junior member
  • Apr 22, 2017
    90
    9
    8
    මොකක්ද මේ පොහොට්ටුව? Sri Lanka Podujana Peramuna?
    මේ පක්ෂේ නායක ජී.එල් පීරිස්. එතකොට මහින්ද? මහින්ද තාමත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂේ මෛත්‍රී එක්ක එක ආණ්ඩුවේ එකට ඉන්නේ.
    මන්ත්‍රී මහින්ද තවත් කරන්නේ මිනිස්සු රවට්ටන එක. අපේ මොළ නැති ගොන් හරක් මෛත්‍රීට ආණ්ඩුවට බැන බැන කඩේ යනවා. එත් මහින්ද තාම සුපුරුදු පරිදි පරණ ආණ්ඩුවේ.
     
    • Like
    Reactions: Smartm