සංවර්ධන News

monson

Well-known member
  • May 7, 2007
    25,519
    28,327
    113
    නිල සෙවණ කාර්යාල 12 ක් හෙට ජනතා අයිතියට

    August 2, 2018 10:37 pm

    ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ මුදල් ප්‍රතිපාදන මත ස්වදේශ කටයුතු අමාත්‍යවරයාගේ සංකල්පයකට අනුව ක‍්‍රියාත්මක ‘‘නිල සෙවණ’’ ව්‍යාපෘතියට සමගාමීව පාදුක්ක සහ සීතාවක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල ඉදිකළ නිල සෙවණ කාර්යාල 12 ක් ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් හෙට(03) ජනතා අයිතියට පත් කිරීමට නියමිතය.

    ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ උපදෙස් මත අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ මගපෙන්වීමෙන් මෙම සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කරයි.

    බටහිර හොරගල, උඩුමුල්ල, යටවතුර, පිටුම්පේ උතුර, උග්ගල්ල, අංගම්පිටිය, ගුරුලාන, තුන්මෝදර, වැලිකන්න, පහල කොස්ගම, කුඩගම, මාවතගම බටහිර මෙසේ ජනතා අයිතියට පත් කිරීමට නියමිත නිල සෙවණ කාර්යාල වෙයි.

    ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ මුල්‍ය ප්‍රතිපාදන මත 2020 අවසානය වන විට "නිල සෙවණ'' කාර්යාල 14,000 ක් ඉදි කිරීමට නියමිත අතර ඒ මගින් කාර්යක්ෂම, විශ්වාසනීය හා ගුණාත්මක රාජ්‍ය සේවයක් ගමේ ජනතාව අතරට ගෙනයාම සදහා අවස්ථාවක් ලැබෙනු ඇත.

    නිල සෙවණ කාර්යාලයක් සඳහා රජය වෙන් කරනු ලබන මුදල රුපියල් ලක්ෂ 20කි.

    මෙම කාර්යාල ග්‍රාම නිලධාරී, සංවර්ධන සංවර්ධන නිලධාරී, සමෘද්ධි නිලධාරී හා කෘෂිකර්ම පර්යේෂණ හා නිෂ්පාදන සහකාර යන ක්ෂේත්‍ර නිලධාරීන්ගේ ප්‍රයෝජනය සඳහා භාවිතා වන අතර ගමේ පොදු කටයුතු සඳහා ද යොදාගත හැකි ආකාරයෙන් ඉදි කර ඇත.


    - http://sinhala.adaderana.lk/news/93713/නිල-සෙවණ-කාර්යාල-12-ක්-හෙට-ජනතා-අයිතියට
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,519
    28,327
    113
    Litro Fuels commission two fuel stations along the Southern Expressway

    2018-08-02 12:17:56 0 267

    image_1533192532-e653855443.jpg


    From left: Mr.Muditha Peiris – Managing Director, Litro Gas Lanka Ltd & Litro Gas Terminal Lanka (pvt) Ltd., Mr.Nissanka Nayakkara PC – Chairman, Litro Gas Lanka Limited & Mr.Hiran Senewiratne – Head of Special Projects

    Introducing a state-of-the-art fuel dispensing system to busy motorists using the Southern Expressway, Litro Fuels, a brand of Litro Gas Lanka commissioned their first ever fuel stations on either sides of the Welipanna entrance recently. The two fuel stations which incidentally become the first ever fuel stations along the Southern Expressway comprise fuel dispensers that utilize an automated multi-product fuel delivery system with electronic receipt generation to ensure a reliable service to customers. The two fuel stations are positioned with adequate space and specifications conforming to international standards.

    The fuel dispensers will dispense all four varieties of Ceylon Petroleum Corporation fuel namely - Lanka Petrol 92, 95 Octane, Lanka Auto Diesel and Super Diesel. In addition, the fuel stations are equipped to provide facilities such as tyre top-ups (free of charge) and Nitrogen tyre filling service which particular service is capacitated to fill all four tyres simultaneously.

    “Motorists using the Southern Expressway have long felt the need for an accessible fuel station. Having realized this urgent requirement, we took measures to commission two fuel stations on either side of the Welipanna entrance to ensure accessibility and convenience. Moreover, our fuel delivery system is one of the most advanced automated features available in Sri Lanka. The real-time monitoring and electronic receipt systems embedded into this system guarantees service excellence that is on par with international standards. We as a truly Sri Lankan Company are pleased to be part of the country’s path to progress that incorporates cutting edge technology,” commented Mr.Muditha Peiris – Managing Director, Litro Gas Lanka Ltd & Litro Gas Terminal Lanka (Pvt) Ltd

    image_1533192616-05db1d1c02.jpg


    - http://www.dailymirror.lk/article/L...ns-along-the-Southern-Expressway--153489.html
     
    Last edited:

    monson

    Well-known member
  • May 7, 2007
    25,519
    28,327
    113
    වැලිකන්ද සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය ජනපති අතින් ජනතා අයිතියට

    අභිනවයෙන් ඉදිකෙරුණු වැලිකන්ද සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය ඊයේ (02) පස්වරුවේ විවෘත කෙරුණේ ද ජනාධිපතිතුමා අතිනි. ඒ සදහා වැයකර ඇති මුදල රුපියල් මිලියන 134 කි.

    38259369_10156318989311327_693678033378213888_n.jpg

    38239115_10156318990406327_2067622008190926848_n.jpg


    - https://www.facebook.com/pg/maithripalas/photos/?tab=album&album_id=10156318987366327
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,519
    28,327
    113
    මනම්පිටිය රෝහල ඉදිකිරීම් ජනපති අතින් විවෘත කෙරේ

    මනම්පිටිය රෝහලේ ඉදිකළ බාහිර රෝගී අංශය සහ සායන ගොඩනැගිල්ල ද ජනාධිපතිතුමා අතින් ඊයේ (02) ජනතා අයිතියට පත්කෙරිණි. ඒ සදහා වැය කර ඇති මුදල රුපියල් මිලියන 132.25 කි. බාහිර රෝගී අංශය විවෘත කළ ජනාධිපතිතුමා එහි ප්‍රථම රෝගියා ලියාපදිංචිය ද සිදු කළ අතර ගර්භනී මව්වරුන් 05 දෙනෙකුට පෝෂණ ආහාර මල්ල බැගින් ලබාදීම ද සිදු කළේය.

    38404959_10156319141881327_7599100175277096960_n.jpg

    38253892_10156319142586327_2024841509697748992_n.jpg


    - https://www.facebook.com/pg/maithripalas/photos/?tab=album&album_id=10156319141556327
     

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,920
    4,578
    113
    ඔබ මේ එක්ව සිටින්නේ යහපාලන සංවර්ධන News සමගින් :)

    මුලතිව් ඉඩම් මනිද්දී රවිහරන්ගෙන් ගෝරනාඩුවක්‌



    දිනසේන රතුගමගේ

    උතුරු පළාත් සභාවේ ටී. රවිහරන් මන්ත්‍රීවරයා පෙරේදා (01 දා) සවස මුලතිව් පළාතේ දී රාජ්‍ය නිලධාරීන් පිරිසක්‌ සමග මත ගැටුමක්‌ ඇති කරගෙන තිබේ.

    මුලතිව් පළාතේ මිනුම් කටයුතු අවසන් කළ ඉඩම් සංවර්ධනය කිරීම සඳහා පෙරේදා සවස ඩෝසර් රථයක්‌ මුලතිව් පළාතට පැමිණීමත් සමගම එම ස්‌ථානයට ගිය මන්ත්‍රීවරයා වහාම ඉඩම් ශුද්ධ කිරීම නතර කරන ලෙස නිලධාරීන්ට මරහඬ දී කෑගසමින් යකා නටා තිබේ.

    මහවැලි ජනාවාස ඇතිකොට සිංහල වැසියන් මුලතිව් දිස්‌ත්‍රික්‌කයේ පදිංචි කරවීම සම්බන්ධයෙන් දෙමළ ජාතික සන්ධානය විරුද්ධ බව රජයට දැනුම් දී තිබියදී මුලතිව් පළාතේ ඉඩම් ශුද්ධ කිරීමට ඉඩදිය නොහැකි බව රවිහරන් මන්ත්‍රීවරයා නිලධාරීන්ට පවසා තිබේ.

    මේ අවස්‌ථාවේදී නිලධාරින් රජයෙන් ඔවුන්ට නිකුත් කොට ඇති ලිපි හා ඉඩම් සංවර්ධනය කිරීම පිණිස ලබාදී ඇති බලපත්‍ර පෙන්වා ඇතත් මන්ත්‍රීවරයා ඔවුන්ට දොස්‌ නඟා තිබේ.

    අවසානයේ දී නිලධාරීන් මන්ත්‍රීවරයාට පවසා ඇත්තේ ඔවුන්ට තවදුරටත් බලපෑම් කරන්නේ නම් මේ පිළිබඳව පොලිසියට පැමිණිලි කිරීමට සිදුවන බවයි. ඒ අවස්‌ථාවේදී මන්ත්‍රීවරයා වාහනයේ නැගී ආපසු ගොස්‌ තිබේ.

    මේ වසරේ පෙබරවාරි මාසයේ දී මුලතිව් වට්‌ටුවාල් ප්‍රදේශයේ දී මුලතිව් ඉඩම් නිලධාරියාට බලපෑම් කොට තර්ජනය කරමින් ඔහුගේ රාජකාරියට බාධා කිරීම සම්බන්ධයෙන් රවිහරන් මන්ත්‍රීවරයාට එරෙහිව මුලතිව් අධිකරණයේ නඩුවක්‌ විභාග වෙමින් පවතින අතර ඔහු එම නඩුවෙන් ඇප මත මුදාහැර සිටින්නෙකි.

    සෑම මාසයකම අවසන් සිකුරාදා රවිහරන් මන්ත්‍රීවරයා හා සිවාජිලිංගම් මන්ත්‍රීවරයා මුලතිව් අධිකරණයට ගොස්‌ එහි ලේඛකාධිකාරිවරයා ඉදිරියේ අත්සන් තැබිය යුතු වෙයි.




     

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,920
    4,578
    113
    මීතොටමුල්ල කුණු කන්ද ඉවත් කරන ගිවිසුමට අස්සන්

    කොළොන්නාව ප්‍රදේශවාසීන්ට වසර 30 ක කාලයක් මුළුල්ලේ මහත් හිරිහැරයක් බවට පත්ව තිබූ මීතොටමුල්ල කසළ කන්ද එම ස්ථානයෙන් ඉවත් කෙරෙන ව්‍යාපෘතියට ගිවිසුම් අස්සන් කිරීම ‍ඊයේ (5) පෙරවරුවේ එම කසළ කන්ද පාමුලදී සිදුකෙරුණි.

    බස්නාහිර පළාත් මහ ඇමැති ඉසුර දේවප්‍රිය හා එංගලන්තයේ එස්. ජේ. පී. වේස්ට් ටූ එනජි සමාගමේ අධ්‍යක්ෂ ඉම්රාන් අලි මහත්වරු අතර මෙම ගිවිසුම් ගතවීම සිදුවිය.

    කසළ කන්ද හේතුවෙන් කොළොන්නාව ජනතාවට සිදුවී ඇති හිරිහැරය සම්බන්ධව අදාළ ප්‍රදේශවාසීන්, සිවිල් සංවිධාන හා දේශපාලන අධිකාරිය විසින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන හා අගමැති රනිල් වික්‍රමසිංහ මහත්වරුන් වෙත ඉදිරිපත් කොට තිබූ දුක්ගැනවිල්ලක් සළකා බැලීමෙන් අනතුරුව එම දෙපළ විසින් ලබා දුන් නියෝගයක ප්‍රතිඵලයක් වශයෙන් මේ ව්‍යාපෘතිය ආරම්භ කෙරෙන බව ඉසුර දේවප්‍රිය මහතා පැවැසීය.

    මේ ගිවිසුම ප්‍රකාරව මෙතෙක් කල් නිවාස සංවර්ධන අධිකාරිය විසින් පවරාගෙන තිබූ එම ඉඩම මෙදින සිට බස්නාහිර පළාත් සභාව සතුවන අතර කසළ බැහැර කිරීම්වලදී වීදුරු, ප්ලාස්ටික් හා වෙනත් ඝන අපද්‍රව්‍ය වෙන් වශයෙන් වෙන්කොට තැබීම එම ස්ථානයේදීම කෙරෙන අතර සමාගම අවශ්‍ය සියලු යන්ත්‍රෝපකරණ එම ස්ථානයේදී සවිකොට නිමකිරීම මාස 6 කදී අවසන් කිරීමට නියමිත බව ද මහ ඇමැතිවරයා කීහ.

    මෙහි වැඩ ආරම්භ කිරීමත් සමඟ කුණු කන්දේ කසළවලින් දිනකට කසළ ‍ටොන් 4000 ක් ඉවත් කළ හැකි වන බවද, ඉන් අනතුරුව ක්‍රමානුකූලව සියලුම කසළ ඉවත්කොට නැවත පළාත් සභාව මඟින් මෙම ප්‍රදේශයේ පවතින අඩුපාඩුවක් ලෙස බස් නැවතුම්පොළ, ක්‍රීඩාංගණ හා මල්වතු වැනි දර්ශනීය ඉදිකිරීම් සඳහා නැවත නාගරික සංවර්ධන අධිකාරිය වෙත භාරකරන බව ද මෙම කසළ බැහැර කරන ක්‍රමය විදේශ රටවල ඉතාම සාර්ථක වැඩපිළිවෙළක් බව ද අවශ්‍ය වූ විටෙක ‍ෙමම බැහැර කරන කසළ විදුලිය නිෂ්පාදනය සඳහා භාවිතා කළ හැකි බව ද කීය.


    - http://www.dinamina.lk/?q=2016/05/06/පුවත්/15941

    දැන් මේක අය්න් කරලද පොන්න වේසිගෙ පුතේ ගෙවල් කැඩිච්ච උන්ට ගෙවල් දීලද පොන්න වේසිගෙ පුතේ
     

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,920
    4,578
    113
    Sri Lanka to pick new Colombo terminal operator by year's end

    east%20container%20terminal%20colombo%20layout.JPG


    Sri Lanka plans to announce the winner of the bidding contest to operate Colombo’s East Container Terminal by the beginning of next year. With construction of the first container berth at the terminal due for completion before then, the chosen operator will be able to start handling containers very soon after the awarding of the concession, according to the Asian Development Bank.

    The ADB, which is advising the Sri Lanka Ports Authority on the transaction, said a request for proposal and draft concession agreement for the project will be released during the third quarter of this year with the winning bidder selected before the end of the first quarter of 2017.
    Click to Enlarge

    “With increased use of larger vessels in the South Asian transshipment market, development of additional deep-water berths is urgently needed to retain Colombo Port’s competitive position,” said Chaorin Shim of the ADB’s Office of Public-Private Partnership, which helps ADB member countries secure private investment and develop bankable public-private partnership projects.

    - http://www.joc.com/port-news/asian-...mbo-terminal-operator-years-end_20160509.html


    දැන් මේක හදල ඉවරද පොන්න වේසිගෙ පුතේ
     

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,920
    4,578
    113
    අමෙරිකාවට සාත්තු සේවිකාවන් තිස්දාහක්

    අමෙරිකාවේ රෝහල් සඳහා මෙරට සාත්තු සේවිකාවන් බඳවාගැනීමට එරට එකඟ වූ බව විදේශ රැකියා ඇමැතිනී තලතා අතුකෝරාල මහත්මිය පවසයි. මෙරට සාත්තු සේවිකාවන් 30,000කට එරට රැකියා අවස්ථා විවෘතව ඇතැයි ද ඇමැතිනිය පෙන්වා දෙයි. ඒ සඳහා වන ගිවිසුමට පසුගිය දා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේදී අස්සන් කෙරිණි.

    කාර්යාංශයේ සභාපති ආර්. කේ. ඔබේසේකර හා ඇමෙරිකානු රජයේ ලියාපදිංචි KARRMA සේවා ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී මේ සඳහා ගිවිසුම් අස්සන් කළහ.

    මේ ගිවිසුම වසර 5ක් දක්වා බලාත්මක අතර, මෙරට සාත්තු සේවිකාවන්ට වසර 3ක් හෝ ඊට වැඩි කාලයක් සේවය කළ හැකිය.

    බටහිර රටක මේ ආකාරයෙන් රැකියා දහස් ගණනක් ලබාදීමට හැකිවීම මහඟු අවස්ථාවක් බව ද ඇමැතිනිය පෙන්වා දෙයි.

    අමෙරිකාව බලා යන ප්‍රථම කණ්ඩායම හැකි ඉක්මනින් තෝරාගෙන ඔවුන් කඩිනමින් පුහුණු කර ඇමෙරිකාවට යැවීමට ද කාර්යාංශය කටයුතු කරමින් සිටී.

    තාරක වික්‍රමසේකර


    - http://www.silumina.lk/2016/05/08/_art.asp?fn=aa1605081

    සේවිකාවෝ කොහොම උනත් බොලාගේ අම්මවත් අඩුම ගානේ යැව්වද පොන්න වේසිගෙ පුතේ
     

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,920
    4,578
    113
    පරන්තන් රසායනික කම්හල යළි ඉදිකිරීමට

    යුද්ධය නිසා සම්පූර්ණයෙන්ම විනාශ වූ කිලිනොච්චියේ, පරන්තන් රසායනික කර්මාන්ත ශාලාව නැවත ආරම්භ කිරීමට කටයුතු කරන බව කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා පවසයි.

    මේ සඳහා රු.මිලියන 525ක් පමණ වැයවෙනු ඇතැයි ගණන් බලා ඇති බවත්, මෙම වස රඅවසන් වීමට පෙර එහි වැඩකටයුතු ආරම්භ කිරීමට සැලසුම් කර ඇති බවත් අමාත්‍යවරයා වැඩිදුටත් පවසයි.

    පසුගියදා අක්කර 217ක භූමියකින් හෙබි මෙම කම්හලේ නිරීක්ෂණයකට එක්වෙමින් අමාත්‍යවරයා මෙසේ අදහස් දැක්වීය.


    - http://www.ada.lk/article/156295/පරන්තන්-රසායනික-කම්හල-යළි-ඉදිකිරීමට

    දැන් මේක හදල ඉවරද පොන්න වේසිගෙ පුතේ
     

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,920
    4,578
    113
    Land for Sri Lanka Volkswagen assembly plant secured: BOI

    Apr 11, 2016 (LBO) – Sri Lanka’s Board of Investment has helped to secure land for the setting up of a Volkswagen assembly plant, the investment promotion agency said.

    “Through the successful facilitation by Upul Jayasuriya, chairman of the Board of Investment of Sri Lanka and his officials, working closely with the Ministry of Lands, land in the Kuliyapitiya area was secured for setting up the Volkswagen assembly plant in Sri Lanka,” the BOI said.

    “This land will be taken over by the BOI and would be formally handed over by the investment promotion agency to M/s Senok Automobile (Pvt) Ltd., for the assembly of cars manufactured by Volkswagen AG, the renowned German Company.”

    The agreement to assemble cars was earlier signed by Jayasuriya and Noel Selvanayagam, president of Senok Automombiles.

    A BOI Section 17 Agreement, the investor will assemble vehicles in the 1000 cc to 2000 cc category and these vehicles will be diesel powered and include passenger cars, Sport Utility Vehicles (SUV), Multi Utility Vehicles (MUV) or commercial vehicles.



    Initially these vehicles would be marketed locally for a period of 3 years and thereafter to overseas markets, according to the project.

    There is also potential to export petrol/electric/ hybrid vehicles built without the concessions given for assembling diesel vehicles.

    “The total value of this project is an investment of 26.5 million dollars of which 21.5 million will be invested in fixed assets within a period of 24 months.”

    BOI is very keen to attract other leading automobile manufacturers into the country as the industry creates opportunities for the creation of local component manufacturers that can supply the building of a complex product such as passenger car, it said.

    “The uniqueness of the project would be the inflows of German advanced automobile technology into the country and creating of job opportunities for the local youth.”

    දැන් මේක හදල ඉවරද පොන්න වේසිගෙ පුතේ
     

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,920
    4,578
    113
    FACELIFT FOR 23 TOWNS

    Published : 8:57 am April 19, 2016

    Untitled-214.jpg


    BY NABEELA HUSSAIN

    Twenty three towns in the Western Province would receive a facelift ahead of the Western Region Project Master Plan, the Urban Development Authority (UDA) said. Sukithapura or Sukithapurawara is to establish initial infrastructure facilities for the major development project. With an allocation of Rs. 10 billion for 2016 alone, the project is to renovate and restructure main roads as well as access roads, resolve issues with flooding, garbage and sewerage problems under its short-term goals.

    Borella, Kesbewa, Kottawa, Kaduwela, Piliyandala, Battaramulla, Kadawatha, Mahara, Meerigama and Kalutara are some of the towns that are to be developed under the project. “Colombo is to be made into a commercial city and all administrative facilities are to be shifted outside the city,” Project Director Mahinda Withanarachchi said. “The project will also make the necessary infrastructure facilities for this change,” he said. Projects on a smaller scale such as the relocation of Manning Market in Pettah to Peliyagoda will also come under the Sukithapura project.

    “A transport hub is to be established in Pettah. Under the Sukithapura project we will make the necessary land available by relocating the Manning Market and ensure the infrastructure is available for the project,” Withanarachchi said. Long-term goals of the project would be to acquire land for large scale development projects for specific development projects, such as the establishment of a tech-city and transportation hubs.

    - http://mirrorcitizen.dailymirror.lk/2016/04/19/facelift-for-23-23-towns/
    දැන් මේක හදල ඉවරද පොන්න වේසිගෙ පුතේ
     

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,920
    4,578
    113
    කොළඹ ගංවතුර පාලනයට කෝටි 500ක්

    කොළඹ ගංවතුර පාලනය කිරීම සඳහා රුපියල් කෝටි 500කට වඩා වැඩි මුදලක් වැය කොට අලුත් වැඩපිළිවෙළ රැසක් ක්‍රියාත්මක කිරීමට රජය සූදානම් වෙයි.

    ඒ අනුව කොළඹ ගංවතුරින් යටවන ප්‍රදේශවලට අයත් කිලෝමීටර් 44ක් තරම් දිග ඇළ මාර්ග සියල්ල පිරිසිදු කොට ක්‍රමවත් කිරීම, වැසි ජලය මහ මුහුදට බැස යෑමට අලුතින්ම උමං මාර්ග තුනක් ඉදිකිරීම, කොළඹ තොටළඟ නාගලගම් වීදිය ප්‍රදේශයේ අලුතින්ම ජල පොම්පාගාරයක් ඉදිකිරීම සිදුකිරීමට සැලසුම් කොට ඇත.

    මීට අමතරව ජලය රඳා පැවැතීමට වෙන් කොට තිබෙන පහත් බිම්වල අනවසර ඉදිකිරීම් ඉවත්කිරීම, අනවසර බිම් ගොඩකිරීම් තහනම් කිරීම සහ ඇළ මාර්ග හා අවට ප්‍රදේශවල පස සෝදාපාළුව වැළැක්වීමට පියවර ගැනීම සිදුකරන බව ශ්‍රී ලංකා ඉඩම් ගොඩකිරීමේ හා සංවර්ධනය කිරීමේ සංස්ථාවේ සභාපති අසේල ඉද්දවෙල මහතා “දිනමිණ”ට ප්‍රකාශ කළේය.

    කොළඹ ගංවතුරට ප්‍රධාන ව‍ශයෙන් බලපාන පහත් බිම්වල සිදුකොට ඇති අනවසර ඉදිකිරීම් හා ඒවායේ පදිංචිකරුවන් ඉන් ඉවත් කිරීමේ වැඩපිළිවෙළ යටතේ පවුල් 2327 ක් ඉවත් කිරීමට හඳුනාගෙන ඇතැයිද සභාපතිවරයා කීය. කැලණි ගඟින් මහ මුහුදට ජලය ගලා බැසීම පුළුල් කිරීම, අඹතලේ අවට වැසි ජලය රැඳි ස්ථානවල බැමි උස් කිරීම, මුහුදට ජලය ගලා බැසීමට මෝදර මුතුවෙල්හි කොළඹ 07, ටොරින්ටන්වල හා ශාන්ත සෙබස්තියන් දකුණු ප්‍රදේශයේ නව උමං මාර්ග තැනීම සිදුකරන බවද සභාපතිවරයා ප්‍රකාශ කෙළේය.

    ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වූ හදිසි ආපදා මැඩලීමේ ජාතික මෙහෙයුම් කමිටුවේදී පහත් බිම්වල සිදුකොට ඇති සියලු අනවසර ඉදිකිරීම් ඉවත්කිරීමට ගත් තීන්දුව ඉතා ඉක්මනින් ක්‍රියාත්මක කරන බවද සභාපතිවරයා අවධාරණය කළේය. මේ හා ස්මබන්ධ නීතිරීවල දැනට පවතින අඩුපාඩු ඉතා ඉක්මනින් සකස්කොට නීති රාමුව සකස් කරන්නැයි නීතිපති දෙපාර්තමේන්තුවට දැනුම් දී තිබේ. කොළඹ - මැකලම් පාර, නොරික් කැනල් දකුණ, දියත උයන, වැල්ලවත්ත දක්වා ඇළ මාර්ග ඔස්සේ නව බෝට්ටු සේවාවක් ඇරඹීමට හැකිවන සේ ඒවා සංවර්ධනය කරන බවද ඉද්දවෙල මහතා කීය.

    වගුරු බිම් තෙත් බිම් අලංකාර ලෙස සංවර්ධනය කිරීම, ඇවිදින මංතීරු සකස් කිරීම යනාදිය ද වේ. වැඩසටහන් අතර වන බව කී සභාපතිවරයා මහ නගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යංශය මේවා සිදුකිරීමට කැපවී සිටින බව ද කීය.


    - http://www.dinamina.lk/?q=2016/06/06/17298

    දැන් මේක හදල ඉවරද පොන්න වේසිගෙ පුතේ උමං මාර්ග උඹේ පුකේද හැරුවේ වේසිගෙ පුතේ
     

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,920
    4,578
    113
    Facebook - Google ලොක්කෝ ලංකාවට

    FaceBook_Google.jpg



    Facebook සමාගමේ විධායක අධ්‍යක්ෂ මාර්ක් සකර්බර්ග් සහ Google සමාගමේ විධායක නිලධාරී සුන්දර් පිච්චෙ මේ වසරේ මෙරට සංචාරයක නිරත වීමට නියමිතව ඇත.

    විදුලි සංදේශ සහ ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍ය හරීන් ප‍්‍රනාන්දු සහ නීතිය හා සාමය සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක යන මහත්වරුන්ගේ මැදිහත් වීම මත මෙම සංචාරය සිදු වේ. මෙරට තොරතුරු තාක්ෂණය සඳහා අවශ්‍ය දැනුම වර්ධනය කරමින් නව තාක්ෂණය රට තුළට ගෙන ඒමේ රජයේ ප‍්‍රතිපත්තිය සාක්ෂාත් කරගැනීමට සහාය ලබා ගැනීම මෙම සංචාරයේ අරමුණ බව රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.

    පසුගිය කාලයේ ලොව ප‍්‍රථම වතාවට Google බැලූන් ව්‍යාපෘතිය ද මෙරට අත්හදා බලනු ලැබීය. ඒ යටතේ ගූගල් ලූන් බැලූ‍ම් හරහා ශ‍්‍රී ලංකාවේ තිබෙන දුරකථන සමාගම්වල තරංග සම්පේ‍්‍රෂණය කිරීම සඳහා අවස්ථාව ලබා දීමටත් එමඟින් ශ‍්‍රී ලංකාව පුරාවට අන්තර්ජාල පහසුකම් අඩු මුදලක් යටතේ ලබා දීමත් අරමුණු විය.

    කෙසේ වෙතත් Facebook සහ Google සමාගමේ ප‍්‍රධානීන්ගේ පැමිණීම හරහා ද මෙරට තොරතුරු තාක්ෂණික ක්ෂේත‍්‍රයේ නව පිබිදීමක් සිදු වෙනු ඇතැයි විශ්වාස කෙරේ.

    - සංජය ලියනගේ


    - http://sathhanda.lk/news/2115-facebook-google
    අනේ හුකේ මල් පොන්නයෝ
     

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113

    කරපු ඇති මගුලකුත් නැතිව මේ මොන්සෝන් ලොල්ලා කඩේ යනවට ලොකු ගානක් ගෙවනවා ඇති.....

    :lol::lol::lol::lol:



    ගාන ගැනම හිතල නෙමේ බන් මුන් වැඩ කරන්නේ. රටේ අගමැති එක්ක කොයි පටවන්න චාන්ස් එකත් ලැබෙනවනේ :yes::lol:
     

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,920
    4,578
    113

    කරපු ඇති මගුලකුත් නැතිව මේ මොන්සෝන් ලොල්ලා කඩේ යනවට ලොකු ගානක් ගෙවනවා ඇති.....

    :lol::lol::lol::lol:



    ගාන ගැනම හිතල නෙමේ බන් මුන් වැඩ කරන්නේ. රටේ අගමැති එක්ක කොයි පටවන්න චාන්ස් එකත් ලැබෙනවනේ :yes::lol:

    :lol::yes: