සංවර්ධන News

monson

Well-known member
  • May 7, 2007
    25,519
    28,327
    113
    2015 ඉදලම තාම ඔහොමයි නේ යකෝ.

    January 2015 Google StreetView

    beliatta.jpg

    :lol:
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,519
    28,327
    113
    Metro Colombo Solid Waste Management Project

    Contractor: China Harbour Engineering Company Ltd (CHEC)
    Contract value: US$90.48mn
    Designer: Southwest Municipal Engineering Design and Research Institute of China (SMEDRIC)
    Consultant: Dohwa Engineering Co. Korea.
    Project duration: 18 Months

    Ground preparation and soil investigation is underway at the Transfer Station site, Kelaniya and the Sanitary Landfill site, Aruwakkalu.

    wmp1.jpg

    wmp_002.jpg

    wmp_003.jpg

    wmp_004.jpg

    wmp_005.jpg

    wmp_006.jpg

    wmp_007.jpg

    wmp_008.jpg

    wmp_009.jpg

    wmp_010.jpg

    38433254_267661757385496_2107254720857899008_n.jpg

    38435789_267661630718842_4669921071971958784_n.jpg

    38439996_267662050718800_37707755569545216_n.jpg

    38490878_267662444052094_4018330582768418816_n.jpg
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,519
    28,327
    113
    පොළොන්නරුව වෙළෙඳ සංකීර්ණය ජනතා අයිතියට

    පිබිදෙමු පොළොන්නරුව දිස්ත්‍රික් සංවර්ධන වැඩසටහන යටතේ පොළොන්නරුව රෝහල හන්දියේ ඉදිකළ පිබිදෙමු පොළොන්නරුව වෙළෙඳ සංකීර්ණය ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (04) පස්වරුවේදී විවෘත කෙරිණි. පොළොන්නරුව නගරයේ ඉදි කළ මං තීරු හතරකින් යුත් නව මාර්ගයේ ඉදිකිරීම් වෙනුවෙන් ඉවත් කරනු ලැබූ වෙළෙඳ සැල් වෙනුවෙන් රුපියල් මිලියන 64 ක වියදමින් මෙම නව වෙළෙඳ සංකීර්ණය ඉදි කර ඇත.

    38490873_10156324133566327_5261237386007805952_n.jpg

    - https://www.facebook.com/pg/maithripalas/photos/?tab=album&album_id=10156324131256327
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,519
    28,327
    113
    ශ්‍රී ලංකා ආයුර්වේද ඖෂධ සංස්ථාවේ සිවු මහල් ආයුර්වේද ඖෂධ ගබඩා සංකීර්ණය විවෘත කිරිම

    ශ්‍රී ලංකා ආයුර්වේද ඖෂධ සංස්ථාවේ සිවු මහල් ආයුර්වේද ඖෂධ ගබඩා සංකීර්ණය විවෘත කිරිම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් සහ සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ සහභාගීත්වයෙන් මහරගම නාවින්න ප්‍රදේශයේ දී අද (06) පෙරවරුවේ සිදු කෙරිනි.

    මේ සදහා වැය කළ මුදල රුපියල් මිලියන 176 කි. ආයුර්වේද ඖෂධ සංස්ථාවේ “දින 60 පුනරුදය” වැඩසටහන යටතේ මෙම ගබඩා සංකීර්ණය විවෘත කිරීම සිදුවිය.

    38503212_10156086435879130_7843539756368527360_n.jpg

    - https://www.facebook.com/Dr.Rajitha...86438009130/10156086435869130/?type=3&theater
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    January 2015 Google StreetView

    beliatta.jpg

    :lol:

    ගූගල් පොටෝ දැම්මම සේරම හරිද එතකොට ? කන්කසන්තුරේට හදන්නවත් ඔච්චර කාලයක් ගියේ නෑ . මේ කිලෝමීටර් 30 හදාගන්න බැරිද? දැන් අවරුදු 5ක් වෙනවා නේද? වික්කාමසිංහ ඊලග ආත්මෙද හදන්නේ? හම්බන්තොට තියෙන ඔක්කොම විකුණලා දාපු එකා ඕව හදයි අලයක් :lol:
     
    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    ආයුබෝවන් . ඔබ මේ එක්ව සිටින්නේ යහපාලන සංවර්ධන News සමගින් :)

    පලමුවෙන් සිරස්තල

    1)මහජන බැංකුවේ අධ්යක්ෂගේ සමාගමට කෝටි දාහක ණයක් දුන්නේ කොහොමද? චම්පික-අජිත් ඇමැතිවරු තොත්ත බබාලා වෙති
    2)12 වැනිදා මධ්යම රාත්රියේ සිට බස් වැඩ වර්ජනයක්
    3)ආණ්ඩුවේ වියදම් පියවන්න කෝටි 270ක පරිපූරකයක්
    4)වාද්දුව FaceBook සාදයේ සිවු දෙනාගේ මරණය ඝාතනයක්.. පිටුපස කළුතර ප්රබල ඇමැතියෙක්…
    5)කැබිනට් මණ්ඩලය නීති විරෝධීයි…- රතන හිමි
    6)වන අලින් ජීවිතාන්තය දක්වා සිරගත කරන්න යෝජනා කෙරේ.. පරිසර සංවිධාන 18කින් ෆොන්සේකාට දැඩි විරෝධය…
    7)උතුරු - නැගෙනහිර හමුදා කඳවුරු වෙනස් කරන්න කෝටි 10 ක පරිපූරක ඇස්තමේන්තුවක්
    8)‘‘අර්ජුන් මහේන්ද්රන් ගැන මගෙන් අහන්න එපා‘‘ - අධිකරණ ඇමැතිනී
    9)හිටපු ඇමැතිනි විජයකලා මාසයකට පමණ පසු මැතිසබයට :)
     
    Last edited:

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,344
    8,479
    113
    රූකඩ රාජ්ජේ

    මහින්දවාදීන්ට වහලා කියන මොන්සුන් පොන්ස් පොනිල්ට වහල්කම් කරනවා
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,920
    4,578
    113
    ආයුබෝවන් . ඔබ මේ එක්ව සිටින්නේ යහපාලන සංවර්ධන News සමගින් :)

    පලමුවෙන් සිරස්තල

    1)මහජන බැංකුවේ අධ්යක්ෂගේ සමාගමට කෝටි දාහක ණයක් දුන්නේ කොහොමද? චම්පික-අජිත් ඇමැතිවරු තොත්ත බබාලා වෙති
    2)12 වැනිදා මධ්යම රාත්රියේ සිට බස් වැඩ වර්ජනයක්
    3)ආණ්ඩුවේ වියදම් පියවන්න කෝටි 270ක පරිපූරකයක්
    4)වාද්දුව FaceBook සාදයේ සිවු දෙනාගේ මරණය ඝාතනයක්.. පිටුපස කළුතර ප්රබල ඇමැතියෙක්…
    5)කැබිනට් මණ්ඩලය නීති විරෝධීයි…- රතන හිමි
    6)වන අලින් ජීවිතාන්තය දක්වා සිරගත කරන්න යෝජනා කෙරේ.. පරිසර සංවිධාන 18කින් ෆොන්සේකාට දැඩි විරෝධය…
    7)උතුරු - නැගෙනහිර හමුදා කඳවුරු වෙනස් කරන්න කෝටි 10 ක පරිපූරක ඇස්තමේන්තුවක්
    8)‘‘අර්ජුන් මහේන්ද්රන් ගැන මගෙන් අහන්න එපා‘‘ - අධිකරණ ඇමැතිනී
    9)හිටපු ඇමැතිනි විජයකලා මාසයකට පමණ පසු මැතිසබයට :)
    bump
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,404
    86,659
    113
    ආශ්චර්යමත් රටක

    :):)