meka anam awul ban ayyo salli lolJanuary 2015 Google StreetView
![]()
![]()
LRT Project Director @ Ada Derana Biz 24X7
පිබිදෙමු පොළොන්නරුව දිස්ත්‍රික් සංවර්ධන වැඩසටහන යටතේ පොළොන්නරුව රෝහල හන්දියේ ඉදිකළ පිබිදෙමු පොළොන්නරුව වෙළෙඳ සංකීර්ණය ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (04) පස්වරුවේදී විවෘත කෙරිණි. පොළොන්නරුව නගරයේ ඉදි කළ මං තීරු හතරකින් යුත් නව මාර්ගයේ ඉදිකිරීම් වෙනුවෙන් ඉවත් කරනු ලැබූ වෙළෙඳ සැල් වෙනුවෙන් රුපියල් මිලියන 64 ක වියදමින් මෙම නව වෙළෙඳ සංකීර්ණය ඉදි කර ඇත.
ශ්‍රී ලංකා ආයුර්වේද ඖෂධ සංස්ථාවේ සිවු මහල් ආයුර්වේද ඖෂධ ගබඩා සංකීර්ණය විවෘත කිරිම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් සහ සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ සහභාගීත්වයෙන් මහරගම නාවින්න ප්‍රදේශයේ දී අද (06) පෙරවරුවේ සිදු කෙරිනි.
මේ සදහා වැය කළ මුදල රුපියල් මිලියන 176 කි. ආයුර්වේද ඖෂධ සංස්ථාවේ “දින 60 පුනරුදය” වැඩසටහන යටතේ මෙම ගබඩා සංකීර්ණය විවෘත කිරීම සිදුවිය.
January 2015 Google StreetView
![]()
![]()

ආයුබෝවන් . ඔබ මේ එක්ව සිටින්නේ යහපාලන සංවර්ධන News සමගින්
පලමුවෙන් සිරස්තල
1)මහජන බැංකුවේ අධ්යක්ෂගේ සමාගමට කෝටි දාහක ණයක් දුන්නේ කොහොමද? චම්පික-අජිත් ඇමැතිවරු තොත්ත බබාලා වෙති
2)12 වැනිදා මධ්යම රාත්රියේ සිට බස් වැඩ වර්ජනයක්
3)ආණ්ඩුවේ වියදම් පියවන්න කෝටි 270ක පරිපූරකයක්
4)වාද්දුව FaceBook සාදයේ සිවු දෙනාගේ මරණය ඝාතනයක්.. පිටුපස කළුතර ප්රබල ඇමැතියෙක්…
5)කැබිනට් මණ්ඩලය නීති විරෝධීයි…- රතන හිමි
6)වන අලින් ජීවිතාන්තය දක්වා සිරගත කරන්න යෝජනා කෙරේ.. පරිසර සංවිධාන 18කින් ෆොන්සේකාට දැඩි විරෝධය…
7)උතුරු - නැගෙනහිර හමුදා කඳවුරු වෙනස් කරන්න කෝටි 10 ක පරිපූරක ඇස්තමේන්තුවක්
8)‘‘අර්ජුන් මහේන්ද්රන් ගැන මගෙන් අහන්න එපා‘‘ - අධිකරණ ඇමැතිනී
9)හිටපු ඇමැතිනි විජයකලා මාසයකට පමණ පසු මැතිසබයට
bumpආයුබෝවන් . ඔබ මේ එක්ව සිටින්නේ යහපාලන සංවර්ධන News සමගින්