සංවර්ධන News

Smartm

Well-known member
  • Jul 19, 2008
    20,109
    20,692
    113
    හස්තිශෛලපුර
    මහනුවර බහුමාදිලි ප්‍රවාහන පර්යන්තය ඉදි කිරීමේ ව්‍යාපෘතිය - ඉදි කිරීම් කාලය තුල බස් රථ ගමනාගමන පාලනය

    - මහනුවර බහුමාදිලි ප්‍රවාහන පර්යන්තය ඉදිකිරීම් කටයුතු සැලසුම් අදියරේ පවතින අතර එහි ඉදි කිරීම් කාලය තුළ බාධාවකින් තොරව බස් රථ ධාවනය කිරීම සඳහා පහසුකම් සැපයිය යුතුව ඇත. නගරය තුළ වාහන තදබදය අවම වන පරිදි එකී බස් මෙහෙයුම් ක්‍රියාත්මක කිරීම සඳහා කාලසටහනක් සකස් කරනු ලැබ ඇති අතර මධ්‍ය පළාත් මගී ප්‍රවාහන සේවා අධිකාරිය විසින් ක්‍රියාත්මක කරනු ලැබ ඇති 'සහසර' වැඩසටහන යටතේ තොරතුරු තාක්ෂණය පාදක කොට ගත් බස් රථ ධාවන මෙහෙයුම් පද්ධතිය වැඩිදියුණු කර මෙහිදී ක්‍රියාත්මක කිරීමට සැලසුම් කරනු ලැබ ඇත. ඒ අනුව, යෝජිත තොරතුරු තාක්ෂණ ක්‍රමවේදය ඉහත යෝජනා ක්‍රියාත්මක කිරීම සඳහා යොදා ගැනීම පිණිස මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

    උතුරු පළාත් තිරසර ධීවර සංවර්ධන ව්‍යාපෘතිය

    - ධීවර වරාය, නැංගුරම් පොළ සහ තොටුපොළ ඉදි කිරීම හා සංවර්ධනය කිරීම, ජල ජීවී වගා සංවර්ධනය සහ ජීවනෝපාය සංවර්ධනය යන සංරචක 03කින් සමන්විත වන උතුරු පළාත් තිරසර ධීවර සංවර්ධන ව්‍යාපෘතිය, 2018 - 2024 කාලපරිච්ඡේදය තුළ ආසියානු සංවර්ධන බැංකුව විසින් සලසා දීමට එකඟවී ඇති ඇමරිකානු ඩොලර් මිලියන 174ක මූල්‍ය සහායක් සහිතව ක්‍රියාත්මක කිරීමට සැලසුම් කරනු ලැබ තිබේ. ඒ අනුව, මෙම ව්‍යාපෘතියේ රජයේ දායකත්වය ලෙස ඇමරිකානු ඩොලර් මිලියන 27.22කට සමාන මුදලක් වෙන් කරවා ගැනීම පිණිස ධීවර හා ජලජ සම්පත් සංවර්ධන සහ ග්‍රාමීය ආර්ථිකය පිළිබඳ අමාත්‍ය විජිත් විජයමුණි සොයිසා මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

    අඹතලේ ජල සම්පාදන පද්ධතිය වැඩිදියුණු කිරීම හා බලශක්තිය ඉතිරි කිරීමේ ව්‍යාපෘතිය

    - ආසියානු සංවර්ධන බැංකුවේ මූල්‍ය සහාය සලසනු ලබන මහ කොළඹ ජල හා අපජල කළමනාකරණය වැඩිදියුණු කිරීමේ ආයෝජන වැඩසටහන යටතේ අඹතලේ ජල සම්පාදන පද්ධතිය වැඩිදියුණු කිරීම හා බලශක්තිය ඉතිරි කිරීමේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට හඳුනාගනු ලැබ ඇත. මෙම ව්‍යාපෘතිය මඟින් අඹතලේ ජල පවිත්‍රාගාරයේ ජලනළ අලුත්වැඩියාව හා ප්‍රතිස්ථාපනය, උපකරණ සවි කිරීම, පොම්පාගාර ක්‍රියාවලිය සඳහා ස්වයංක්‍රීයකරණ පද්ධතියක් හඳුන්වාදීම, ඝන මීටර 8,000ක ධාරිතාවකින් යුත් ජලාශයක් ඉදි කිරීම යනාදිය සිදු කිරීමට සැලසුම් කර තිබේ. ඒ අනුව එම ව්‍යාපෘතිය සැලසුම් කිරීමේ හා ඉදි කිරීමේ කොන්ත්‍රාත්තුව අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි M/s Zongnan-SZSG JH JV වෙත ප්‍රදානය කිරීම පිණිස නගර සැලසුම් හා ජල සම්පාදන අමාත්‍ය රවුෆ් හකීම් මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

    දුම්රිය හරස් මාර්ග ආරක්ෂණ පද්ධතිය ක්‍රියාත්මක කිරීම

    - ශ්‍රී ලංකාව තුළ දුම්රිය හරස් මාර්ග 1,337ක් පිහිටා ඇති අතර, මින් 520ක ආරක්ෂණ පද්ධති ක්‍රියාත්මකව පවතියි. මීට අමතරව දුම්රිය හරස් මාර්ග 400ක ආරක්ෂණ පද්ධති සවි කිරීමට අදාළ කටයුතු සිදු වෙමින් පවතියි. ඉතිරි දුම්රිය හරස් මාර්ග 417හි ආරක්ෂණ පද්ධති සැපයීම, සවි කිරීම හා ක්‍රියාත්මක කිරීම සඳහා මූල්‍ය සහාය ලබා දීම පිණිස හංගේරියානු රජය විසින් සිය එකඟතාව පළ කරනු ලැබ ඇත. ඒ අනුව, මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා හංගේරියානු රජය විසින් නිර්දේශ කරනු ලැබ ඇති M/s. Muszer Automatika Ltd. ආයතනය වෙතින් යෝජනා කැඳවීම පිණිස ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

    පාසල් සිසුන් සඳහා පාවහන් යුගලක් ලබා දීම

    - දුෂ්කර, අතිදුෂ්කර හා හුදෙකලා පාසල්වල සිසුන් 648,151 දෙනෙකු වෙත පාවහන් මිලදී ගැනීම සඳහා තිළිණපත් ලබාදීමේ වැඩසටහනක් 2017 වර්ෂයේදී සාර්ථකව ක්‍රියාත්මක කරන ලදී. මෙම වැඩසටහන හරහා තමන්ගේ අභිමතය පරිදි සුදුසු පාවහන් යුගලක් මිල දී ගැනීමේ අවස්ථාව මෙම සිසුන්ට හිමි වූ අතර, එමඟින් එම සිසුන්ගේ දෙමව්පියන් සඳහාද සැලකිය යුතු ආර්ථික සහනයක් හිමිවූ බව හඳුනාගන්නා ලදී. එබැවින් 2018 වර්ෂය සඳහාද මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීම පිණිස අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

    ශ්‍රී ලංකාව සංචාරකයින් අතර ආකර්ශණීය ගමනාන්තයක් ලෙස ප්‍රවර්ධනය කිරීම

    - එක්සත් රාජධානිය, ජර්මනිය සහ ප්‍රංශය යන රටවල සංචාරකයින් අතර ශ්‍රී ලංකාව ආකර්ශණීය ගමනාන්තයක් ලෙස ප්‍රවර්ධනය කිරීම සඳහා ඩිජිටල් ප්‍රචාරක වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබේ. ඒ අනුව, එම එක් එක් රටවලට විශේෂිත වූ ඩිජිටල් ප්‍රචාරක වැඩසටහන් ක්‍රියාත්මක කිරීම සඳහා රජයේ ප්‍රසම්පාදන ක්‍රියාවලිය යටතේ කටයුතු කරනු ලැබ ඇත. ඒ අනුව එක්සත් රාජධානිය තුළ ඩිජිටල් ප්‍රචාරක වැඩසටහන් ක්‍රියාත්මක කිරීම ඩිජිටල් ස්ප්‍රිං ලිමිටඩ් ආයතනය වෙත ඇමරිකානු ඩොලර් 703,480 ක මුදලකටද, ජර්මනිය තුළ ඩිජිටල් ප්‍රචාරක වැඩසටහන ක්‍රියාත්මක කිරීම මීඩියා කන්සල්ටන්ට් ඉන්ටනැෂනල් හෝල්ඩිංස් ඒජී ආයතනය වෙත ඇමරිකානු ඩොලර් 697,770.92 ක මුදලකටද, ප්‍රංශය තුළ ඩිජිටල් ප්‍රචාරක වැඩසටහන ක්‍රියාත්මක කිරීම ඉන්ටෆේස් ටුවරිසම් ආයතනය වෙත ඇමරිකානු ඩොලර් 706,460 ක මුදලකටද, ප්‍රදානය කිරීම පිණිස සංචාරක සංවර්ධන හා ක්‍රිස්තියානි ආගමික කටයුතු අමාත්‍ය ජෝන් අමරතුංග මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.


    Cabinet decisions 2018.08.14
    http://www.cabinetoffice.gov.lk/cab...icle&id=15&Itemid=49&lang=si&dDate=2018-08-14




    පාසල් සිසුන් සඳහා පාවහන් යුගලක් ලබා දීම

    - දුෂ්කර, අතිදුෂ්කර හා හුදෙකලා පාසල්වල සිසුන් 648,151 දෙනෙකු වෙත පාවහන් මිලදී ගැනීම සඳහා තිළිණපත් ලබාදීමේ වැඩසටහනක් 2017 වර්ෂයේදී සාර්ථකව ක්‍රියාත්මක කරන ලදී. මෙම වැඩසටහන හරහා තමන්ගේ අභිමතය පරිදි සුදුසු පාවහන් යුගලක් මිල දී ගැනීමේ අවස්ථාව මෙම සිසුන්ට හිමි වූ අතර, එමඟින් එම සිසුන්ගේ දෙමව්පියන් සඳහාද සැලකිය යුතු ආර්ථික සහනයක් හිමිවූ බව හඳුනාගන්නා ලදී. එබැවින් 2018 වර්ෂය සඳහාද මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීම පිණිස අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.



    Good work! :yes::yes::yes:
     
    Last edited:

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    ane umbe labbe sanwardane
    yojana witarai. kisima ekak patan ganne na
    hadala tiyena highway deka ekatukraganna bari anduwakne meka
    tawa monwada ithin
    rep kapuwa kiyala api bayawei..
    :lol::lol::lol::lol:
     

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    ane umbe labbe sanwardane
    yojana witarai. kisima ekak patan ganne na
    hadala tiyena highway deka ekatukraganna bari anduwakne meka
    tawa monwada ithin
    rep kapuwa kiyala api bayawei..
    :lol::lol::lol::lol:

    මට පෙන්නේ මුගේ බෝයිෆ්රෙන් වික්කාමසිංහ මුට කියල තියෙන්නේ පොටෝ ෂොප් පාරක් දාල බොරු විස්තර දාල පොස්ට් එකක් හදන්න කියල. මූ හදනවා කියන ඒවා අගහරු ලෝකෙත් නෑ. ලගදි කිව්වා මහරගම මැද්දේ ලොකු පාකින් එකක් හදනවා වැඩ අවසන් අදියරේ කියලා. යකෝ ගිහිල්ල බැලුවම පාකින් එකේ ලබ්බක් වත් නෑ :lol:
     

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    මට පෙන්නේ මුගේ බෝයිෆ්රෙන් වික්කාමසිංහ මුට කියල තියෙන්නේ පොටෝ ෂොප් පාරක් දාල බොරු විස්තර දාල පොස්ට් එකක් හදන්න කියල. මූ හදනවා කියන ඒවා අගහරු ලෝකෙත් නෑ. ලගදි කිව්වා මහරගම මැද්දේ ලොකු පාකින් එකක් හදනවා වැඩ අවසන් අදියරේ කියලා. යකෝ ගිහිල්ල බැලුවම පාකින් එකේ ලබ්බක් වත් නෑ :lol:

    දෑහැට නොපෙනෙන සංවර්ජනේ......
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,519
    28,325
    113
    Reclamation progress: 91% by July 2018.

    july-02-zoom.jpg

    july-03-zoom.jpg
     

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    දෑහැට නොපෙනෙන සංවර්ජනේ......

    ඔව් දැන්නම් මැවිලා පේනවා සිංගප්පුරුව. සිංගප්පුරුවේ කුණුත් මෙහෙටලුනේ. ඒ තරම් සංවර්ධනේ :lol:
     

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    සංවර්ධන News 08-16-2018 01:03 PM ත්‍රෙඩ් එක කන්න එපා දේශපාලනේ ඇදලා.වෙනම කඩŢ:lol:
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,519
    28,325
    113
    දළදා මාළිගා පරිශ්‍රයේ සංවර්ධනය කරන ලද ධර්මපාල මාවත ජනතා අයිතියට.

    39196726_2162269210721252_7175379545330024448_n.jpg

    39229086_2162269047387935_4408458233384009728_n.jpg


    - https://www.facebook.com/media/set/?set=a.2162267320721441.1073743019.1435124643435716&type=3

    දළදා පෙරහැරේ ඇතුන් වෙනුවෙන් - ඇත් ජල තටාංගනය.

    39153055_2162166907398149_5380060490930061312_n.jpg

    39235649_2162166974064809_3125970312919777280_n.jpg


    - https://www.facebook.com/media/set/?set=a.2162166440731529.1073743017.1435124643435716&type=3

    දළදා පෙරහැරේ කලා ශිල්පීන්ට ගිමන් මධ්‍යස්ථානයක්.

    දළදා පෙරහැරේ ශිල්ප දක්වන්නාවූ නර්තන ශිල්පීන් ප‍්‍රමුඛ කලා ශිල්පීන්ට පුහුණු වීමට, ඇඳුම් ලෑමට, ගිමන් හැරීමට හිසට සෙවනක් මාළිගා පරිශ‍්‍රයේ නොවීම විශෘල අඩුපාඩුවක්ව පැවතිණි. එම අඩුපාඩුව සපුරාලමින් අමාත්‍ය චම්පික රණවක මැතිතුමා විසින් ඔවුන්ගේ හිසට සෙවනක් ගෙන ඒමට කටයුතු කරනු ලබන්නේ ඉතිහාසයට යුක්තිය ඉටුකරමිනි. ඒ, නර්තන කලා ශිල්පීන් වෙනුෙවන් බහුකාර්යය ගොඩනැගිල්ලක් මාළිගා පරිශ‍්‍රයේ ඉදිකරවා පූජා කරමිනි. එම බහුකාර්යය ගොඩනැගිල්ලේ දෙවන අදියර අද දින ඇමති චම්පික රණවක මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් සිදු කෙරිනි. මේ සඳහා රුපියල් මිලියන 33.1ක වියදමක් දරා ඇත.

    39217436_2162291017385738_2663810485882716160_n.jpg

    39186498_2162291110719062_1828397054267752448_n.jpg


    - https://www.facebook.com/media/set/?set=a.2162290780719095.1073743020.1435124643435716&type=3

    දළදා මාළිගාව ප‍්‍රතිසංස්කරණයට පියවර.

    ඓතිහාසික ශ‍්‍රී දළදා මාළිගාවේ මහමළුවේ ප‍්‍රතිසංස්කරණ කටයුතු අද දින ඇමති චම්පික රණවක මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් ඇරඹිනි. එමගින් මහමළුවේ වැසි ජල කානු පද්ධිතිය වැඩිදියුණු කිරීම ඇතුලූ ප‍්‍රතිසංස්කරණ කටයුතු සිදු කෙරේ. මීට සමගාමීව මාළිගා පරිශ‍්‍රයේ භූමි අලංකරණ කටයුතු සිදුකරවාලීම ද සිදුවිය.

    39223317_2162338014047705_8043887916163792896_n.jpg


    - https://www.facebook.com/media/set/?set=a.2162337234047783.1073743021.1435124643435716&type=3
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    Reclamation progress: 91% by July 2018.

    july-02-zoom.jpg

    july-03-zoom.jpg

    මොකෝ මේ මහින්දගෙ පෝට් සිටියෙ පොටෝ unp බැල්ලියො දාන්නෙ...ලැජ්ජ නැද්ද මිනිහො... :lol::lol::lol::lol: අනිත් ඒවට මහින්දව නරකයි මේකට හොදයි ලොල්..:lol::lol::lol::lol:
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,519
    28,325
    113
    යාපනය ශික්ෂණ රෝහල් භූමියේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ රුපියල් මිලියන 600 ක ප්‍රතිපාදන යටතේ ඉදි කරන ලද හෙද නිල නිවාස සංකීර්ණය සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් අද (16) පෙරවරුවේ විවෘත විය.

    39395245_10156108395394130_1855921292054626304_n.jpg

    39261833_10156108394894130_4155390183253999616_n.jpg


    - https://www.facebook.com/Dr.RajithaSenaratne/posts/10156108396034130
     

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113

    මොකෝ මේ මහින්දගෙ පෝට් සිටියෙ පොටෝ unp බැල්ලියො දාන්නෙ...ලැජ්ජ නැද්ද මිනිහො... :lol::lol::lol::lol: අනිත් ඒවට මහින්දව නරකයි මේකට හොදයි ලොල්..:lol::lol::lol::lol:

    එහෙම කියන්න එපා බන් මුට දාන්නත් දෙයක් තියෙන්නේ එපැයි. වික්කාමසිංහ කරපු ලබ්බක් නැති නිසා ඕකවත් දාගන්න දියන්:lol:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    එහෙම කියන්න එපා බන් මුට දාන්නත් දෙයක් තියෙන්නේ එපැයි. වික්කාමසිංහ කරපු ලබ්බක් නැති නිසා ඕකවත් දාගන්න දියන්:lol:

    අනේද කියන්නෙ මචන් මුන්ට හොද නැති මහින්දගෙ පෝට් සිටිය කොහොමද හොද වෙන්නෙ,:lol::lol: චීන ණය අරගෙන මහින්ද හදපු පෝට් සිටිය හොදයි ඒවගෙ පොටොත් දානව ,:rofl::rofl: හම්බන්තොට වරාය නරකයි බුරාගෙන පනින්නෙ කෙලින්ම...:lol::lol::lol::lol:
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,519
    28,325
    113
    Fairway Kurunegala - Commercial and Residential Complex

    රුපියල් බිලියන 5.5 ක වියදමින් ෆෙයාවේ ආයතනය මගින් කුරුණෑගල ඉදිකරන බහුකාර්ය ගොඩනැගිල්ලේ ඉදිකිරීම් කටයුතු අද දින මහනගර ඇමති චම්පික රණවක මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් ඇරඹිනි. වර්ග අඩි 5,50,000 කින් සමන්විත මෙම බහුකාර්ය ගොඩනැගිල්ල මහල් 20කින් සමන්විතය. නිවාස, ආපන ශාලා, සුපිරි වෙළඳසැල් සහ බහුකාර්ය ශාලා මෙහි අන්තර්ගත වේ.

    39253332_2163220583959448_7214911837366648832_n.jpg


    - https://www.facebook.com/media/set/?set=a.2163220293959477.1073743023.1435124643435716&type=3
     

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    මට පෙන්නේ මුගේ බෝයිෆ්රෙන් වික්කාමසිංහ මුට කියල තියෙන්නේ පොටෝ ෂොප් පාරක් දාල බොරු විස්තර දාල පොස්ට් එකක් හදන්න කියල. මූ හදනවා කියන ඒවා අගහරු ලෝකෙත් නෑ. ලගදි කිව්වා මහරගම මැද්දේ ලොකු පාකින් එකක් හදනවා වැඩ අවසන් අදියරේ කියලා. යකෝ ගිහිල්ල බැලුවම පාකින් එකේ ලබ්බක් වත් නෑ :lol:

    eka tamai ban.
    mono rail eka mahindage kaale hadanawa kiwwe.
    mun tamai wada patan aran na..
    2019lu.
    kadawathin passe highway eka joint kale na taama.
    kotinma yako hedges court wala ape office eka tibbe.
    ethana paare bata daanna thadi size walak kapuwa.
    mama awurud 3k ethana wada kala.
    mama as wela enakotath a wala wahala tibbe na..
    taama ehemada danne na...
    :lol::lol::lol:

     

    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,919
    3,278
    113
    Malabe
    eka tamai ban.
    mono rail eka mahindage kaale hadanawa kiwwe.
    mun tamai wada patan aran na..
    2019lu.
    kadawathin passe highway eka joint kale na taama.
    kotinma yako hedges court wala ape office eka tibbe.
    ethana paare bata daanna thadi size walak kapuwa.
    mama awurud 3k ethana wada kala.
    mama as wela enakotath a wala wahala tibbe na..
    taama ehemada danne na...
    :lol::lol::lol:



    Ehema vunath kamak nae. 10% komis ekath neheney :lol::lol::lol::lol:
     
    • Like
    Reactions: monson

    monson

    Well-known member
  • May 7, 2007
    25,519
    28,325
    113
    UDA confident of LRTs by 2023

    Friday, 17 August 2018 00:10

    By Charumini de Silva

    The preparation work for Japan and Korea funded Light Rail Transit (LRT) projects are steaming ahead as pre-feasibility studies near completion, with plans by Urban Development Authority (UDA) to call for investment proposals soon.

    “There are two different sets of LRT projects on five different lines. The one supported by Japanese International Cooperation Agency (JICA) is nearing the completion of feasibility study and the Environmental Impact Assessment (EIA) process has also been completed now. We will be calling for investment proposals on detailed design and construction work by January 2019,” UDA Chairman Dr. Jagath Munasinghe told media in Colombo yesterday.

    According to the feasibility study prepared by the JICA, an elevated light railway line will be built on a 16-kilometre stretch from Malabe to Pettah at an estimated cost of $ 1.7 billion or some Rs. 272 billion by 2024. The Japanese Government has granted this loan package at 1% interest per annum in 40 years with a grace period of 12 years.

    Dr. Munasinghe said the other project which involves three different lines had also completed pre-feasibility studies.

    In November 2017, the Cabinet approved awarding a consultancy service contract to the South Korean firm Seoyoung Engineering Co. Ltd. (SYE), Saman Corporation for a cost of Rs. 202 million to carry out the pre-feasibility studies prior to the construction of the LRT lines.

    “On completion of the pre-feasibility studies, we had a meeting on Wednesday (15). They have already called for Expressions of Interest (EOIs) from different interested parties, where six parties have responded. Now it is open for detailed feasibility and investment proposals. They have been given time till January next year,” he added.

    The UDA Chairman pointed out that depending on the responses they receive, construction will start somewhere in 2022.

    “I believe the projects will be operating from 2023 to 2025, but we can expect LRTs running in Colombo by 2023,” Dr. Munasinghe expressed confidence.

    - http://www.ft.lk/front-page/UDA-confident-of-LRTs-by-2023/44-661091
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,519
    28,325
    113
    මහව බස් නැවතුම්පොල ජනතා අයිතියට

    රුපියල් මිලියන 78ක වියදමින් ඉදිකරන ලද මහව බස් නැවතුම්පොල අද දින ජනතා අයිතියට පත් කිරීමේ අවස්ථාවේ ප‍්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී වෙමිනි. මහව නගරයට විශාල අඩුපාඩුවක්ව පැවති බස්නැවතුම සංවර්ධනය තුළින් මාර්ග තදබදයට මෙන්ම ජනතාවගේ එදිනෙදා කටයුතු සඳහා ද විශාල පිටුවහලක් බව ජනතාව සඳහන් කරයි.

    39200675_2164257193855787_4414335604070809600_n.jpg

    39303934_2164257350522438_7383685076933935104_n.jpg


    - https://www.facebook.com/pg/PataliChampika/photos/?tab=album&album_id=2164256770522496&__tn__=-UCH-R
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,519
    28,325
    113
    මහව යෝජිත සති පොල ඉදිකිරීම් ආරම්භක අවස්ථාව

    රුපියල් මිලියන 103ක ආයෝජනයෙන් ව්‍යාපෘතිය ක‍්‍රියාවට නැංවෙන අතර නාගරික සංවර්ධන අධිකාරිය ව්‍යාපෘතිය ක‍්‍රියාවට නංවයි.

    39409462_2164248403856666_7881686921452191744_n.jpg


    - https://www.facebook.com/pg/PataliChampika/photos/?tab=album&album_id=2164248297190010&__tn__=-UCH-R