සංවර්ධන News

monson

Well-known member
  • May 7, 2007
    25,519
    28,326
    113
    Wastewater Treatment Plant - Progress up to end of September 2018

    44766301_2050668914994551_1429716568987664384_n.jpg

    44611079_2050669478327828_5451658549237121024_n.jpg


    - https://www.facebook.com/kandywaste...ZV8hVaOajs33m4HXZxUW4a_g-o0TXb-ufs&__tn__=C-R
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,519
    28,326
    113
    අළුත්ගම, මතුගම අගලවත්ත ඒකාබද්ධ ජල සම්පාදන ව්‍යාපෘතිය

    අළුත්ගම, මතුගම අගලවත්ත ඒකාබද්ධ ජල සම්පාදන ව්‍යාපෘතිය සදහා මුල්ගල් තැබීම නගර සැළසුම් සහ ජල සම්පාදන අමාත්‍ය රවුෆ් හකීම් මහතාගේ සහ සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් කළුතර කෙත්හේන ජල පිරිපහදු පරිශ්‍රයේ දී අද (22) පැවැත්විනි.

    මේ සදහා ඉන්දියානු එක්සීම් බැංකුව රුපියල් මිලියන 24285 ක් ද, ලංකා බැංකුව රුපියල් මිලියන 4286 ක් ද, ශ්‍රී ලංකා රජය රුපියල් මිලියන 3707 ක් ද වැය කරන අතර, එහි මුළු ආයෝජනය රුපියල් මිලියන 32278 කි. නව ජල සම්බන්ධතා 32000 ක් සහ සේවා තත්ත්වයන් ඉහළ නැංවීම තුලින් අළුත්ගම, බේරුවල, මග්ගොන, පයාගල, කළුතර, මතුගම, දොඩංගොඩ, නෑබඩ, අගලවත්ත සහ මදුරාවෙල යන ග්‍රාම නිලධාරී වසම් 269 ක පන්ලක්ෂ හැත්තෑතුන්දහසක ජනතාවකට ප්‍රතිලාභ හිමි වෙයි. කළුතර ලුණු වතුරට විසදුමක් යන තේමාව යටතේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක වෙයි.

    44545805_10156252874299130_7655224187971174400_n.jpg


    - https://www.facebook.com/Dr.Rajitha...TKlSe2rItWtp9LRuyJ1wIy5KMdhe7em72U&__tn__=C-R
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,519
    28,326
    113
    පළමු දුම්රිය බලවේග කට්ටලය ලබන මස අගදී මෙරටට

    ආනනයනය කිරීමට නියමිත පළමු දුම්රිය බලවේග කට්ටලය ලබන මස අගදී මෙරටට ගෙන එන බව දුම්රිය දෙපාර්තමේන්තුව ප‍්‍රකාශ කළා. දුම්රිය එන්ජින් දෙකක් සහ මැදිරි 11 ක් ඊට ඇතුලත්. ගෙන්වන දුම්රිය පරික්ෂණ ධාවනයකට යොමු කිරීමෙන් පසු මගී ප‍්‍රවාහනය සඳහා යෙදවිමයි සැලසුම. ආනයනය කරන ලබන අනෙකුත් දුම්රිය එන්ජින් සහ මැදිරි ලබන අගොස්තු මාසයට පෙර ශ‍්‍රී ලංකාවට ගෙන එන බවයි දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

    - http://www.itnnews.lk/2018/10/21/39244/
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,519
    28,326
    113
    අධ්‍යාපනය නංවන්න ලෝක බැංකුවෙන් ඩොලර් මිලියන 100ක්
    ඔක් 21, 2018
    Published in
    News
    මෙරට අධ්‍යාපන ක්ෂේත්‍රයේ සංවර්ධනය උදෙසා අධ්‍යාපන නවීකරණ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට සහනදායී ණය පදනම මත ඇමරිකානු ඩොලර් මිලියන 100ක් ප්‍රදානය කිරීමට ලෝක බැංකුව එකඟ වී තිබේ.

    2018-2024 කාලසීමාව තුළ මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට නියමිත අතර මෙම ව්‍යාපෘතිය 2018-10-22 දින අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුකිරීමට නියමිතය.

    ප්‍රාථමික හා ද්විතීයික අධ්‍යාපනයේ ගුණාත්මකභාවය ඉහළ නැංවීමේ මූලික අරමුණි‍න් ආරම්භ කෙරෙන මෙම ව්‍යාපෘතිය සඳහා වැඩසටහන් ඉදිරි වසර 5 තුළ ක්‍රියාත්මක කිරීමට අපේක්ෂිතයි.

    ඒ අනුව, ප්‍රාථමික හා ද්විතීයික අධ්‍යාපනයේ ගුණාත්මකභාවය ඉහළ නැංවීම යටතේ, විෂයමාලා නවීකරණය හා විවිධාංගීකරණයටත්, ගුරු සංවර්ධනයටත්, පාසල් පද්ධතියේ ගුණාත්මකභාවය තක්සේරුකරණයටත්, පාසල් නඟාසිටුවීමේ වැඩසටහන බලගැන්වීමටත්, අධ්‍යාපන නායකත්වය හා කළමනාකරණය දියත් කිරීමටත්, අධ්‍යාපනය තුළින් සමාජ සාධාරණත්වය හා අන්තර්කරණය ප්‍රවර්ධනය කිරීමටත් අදාළ ව සැලසුම් කළ වැඩසටහන් හා ක්‍රියාමාර්ග ඉදිරි වසර පහ තුළ ක්‍රියාවට නැංවීමට කටයුතු යොදා ඇත.

    2020 තිරසර සංවර්ධන අරමුණු සාක්ෂාත් කරගැනීමට හා බලගතු ශ්‍රී ලංකාවක් ගොඩනැඟීම සඳහා වන 2025 දැක්මට අනුකූලව එම අරමුණු ළඟා කරගැනීමට ද මෙම ව්‍යාපෘතිය හරහා දායකත්වය ලැබෙන අතර, මෙම ව්‍යාපෘතිය අධ්‍යාපන අමාත්‍යාංශය, හා ඊට අදාළ ජාතික මට්ටමේ අනෙකුත් ආයතන, හා පළාත් අධ්‍යාපන ‍ආයතනවල සහයෝගීත්වයෙන් ක්‍රියාත්මක කිරීමට නියමිතයි.


    - https://runews.lk/news/item/153-100
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,519
    28,326
    113
    අනුරාධපුර පූජා නගරයේ සංවර්ධන කටයුතු අඛණ්ඩව

    Tuesday, ඔක්තෝබර් 16, 2018 - 01:00
    ප්‍රාදේශීය

    anuradhapura.jpg


    අනුරාධපුර පූජා නගරයෙහි භූ දර්ශන අලංකරණය සහ සනීපාරක්ෂක පහසුකම් සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතිය යටතේ නව ඉදිකිරීම් කිහිපයක් මේ වන විට ආරම්භ වී ඇත.

    ඒ යටතේ ශ්‍රී මහා බෝධි නැගෙනහිර ප්‍රවේශ මාර්ගය දෙපස ගඩොල් අතුරා විචිත්‍රවත් ලෙස සැකසීමේ කටයුතු මේ වන විට සිදුවෙමින් තිබේ. රුපියල් ලක්ෂ 600ක මුදල් ආයෝජනයකින් සිදුවන මේ ව්‍යාපෘතිය පරිසර හිතකාමි ලෙස සැලසුම් වී තිබීම විශේෂත්වයකි. කලක් තිස්සේ මේ මාර්ගය දෙපස පිහිටි ඇසල ගස් ද ආරක්ෂා වන සේ ඉදිකිරීම් සැලසුම් කර තිබේ.

    මෙතෙක් අක්‍රියව පැවැති බෝධිය ඉදිරිපස පිහිටි හෝරා ස්ථම්භය ප්‍රතිසංස්කරණය කිරීම ද මේ මගින් අරඹා තිබේ. සුඛිත පුරවර ව්‍යාපෘතිය, නාගරික සංවර්ධන අධිකාරියේ සහ මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශයේ මූල්‍ය ප්‍රතිපාදන දායකත්වයෙන් අනුරාධපුර ඒකාබද්ධ නාගරික සංවර්ධන ව්‍යාපෘතිය ඉදිකිරීම් කාර්ය ක්‍රියාවට නංවා ඇත. එමෙන්ම උසස් අධ්‍යපන හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ මෙහෙයවීමෙන්, මහාවිහාර පූජාභුමිය සංරක්ෂණය, පර්යේෂණ හා සංවර්ධනය කිරීමේ ජාතික වැඩසටහන යටතේ රුවන්වැලි සෑය වටා වැලි මළුව ඉදිකිරීම, ශ්‍රී මහා බෝධිය වටා ඇති ශෛලමය ප්‍රාකාරය ඉපැරැණි බව ද සුරැකෙන සේ ප්‍රතිසංස්කරණය කොට පූජා කිරීම ආදි කටයුතු මේ වන විට නිමා කොට ඇත. ලෝවා මහා ප්‍රාසාදය ප්‍රතිසංස්කරණය කිරීමේ කටයුතු මේ වන ආරම්භ වී ඇත. අටමස්ථානාධිපති පල්ලේගම සිරිනිවාස

    හිමියන්ගේ සහ රුවන්වැලි චෛත්‍යරාමාධිපති පල්ලේගම හේමරතන හිමියන්ගේ අනුශාසනා පරිදි මේසංවර්ධන කටයුතු සිදු කෙරේ. රුපියල් කෝටි 30 ක මූල්‍ය ප්‍රතිපාදන ඒ සඳහා වෙන්ව ඇත.


    - http://www.dinamina.lk/2018/10/16/ප්‍රාදේශීය/62079/අනුරාධපුර-පූජා-නගරයේ-සංවර්ධන-කටයුතු-අඛණ්ඩව
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,519
    28,326
    113
    UDA to commence acquisition of 25 acres of land in Colombo District for development

    Published : 12:06 am October 16, 2018

    By Indika Sri Aravinda

    The Urban Development Authority (UDA) will begin the acquisition of 25 acres of land identified in the Colombo District for development purposes soon, UDA Chairman Jagath Munasinghe said.


    Speaking to the Daily Mirror Mr. Munasinghe said the authority had identified state land, high in commercial value, that were not used to its full potential. “We have several acres of state land that is not used for anything at all and stands empty in commercial areas in the city and suburbs. We proposed to acquire these and ensure they are used to its full potential.”


    Mr. Munasinghe went on to say the move was gazetted long ago, but the acquisition process was only being acted upon now.


    “Empty and unused land belonging to state institutions are not the only ones that will be acquired. Land with illegal construction and lands that have constructions that have not been approved under their permits will also be considered,” he said.


    Land acquired under the gazette will be leased out to local and international companies for commercial purposes.


    Pettah (nine acres of land near the railway station), North Colombo, Chalmers Granaries and several acres in Battaramulla have been identified for acquisition at the moment.


    “Our only aim is to develop these lands and use them to their full commercial potential,” he concluded.

    - http://mirrorcitizen.dailymirror.lk...-of-land-in-colombo-district-for-development/
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,519
    28,326
    113
    නගර සැලසුම් හා සංවර්ධන ව්‍යාපෘති 143ක් ළඟදී ම ජනතා අයිතියට
    ඔක්තෝබර් 18, 2018

    කුඩා නගර සංවර්ධන සඳහා ඉදිකරන ව්‍යාපෘති නියමිත ප්‍රමිතියට සිදු කිරීමටත් ,එමෙන් ම සියලු ම ව්‍යාපෘතින් මෙම වස‍රේ දෙසැම්බර් මස අවසානයට පෙර නිම කිරීමටත් කටයුතු කරන ලෙස නගර සැලසුම් හා ජල සම්පාදන අමාත්‍යාංශයේ ලේකම් ඩී.ජී.එම්.වී හපුආරච්චි මහතා දැනුම් දී තිබේ.

    ශ්‍රී ලංකාවේ නොයෙකුත් දිස්ත්‍රික්කවල නගර සැලසුම් හා ජල සම්පාදන අමාත්‍යාංශයේ ප්‍රතිපාදනයෙන් ඉදිකරන නගර සංවර්ධන ව්‍යාපෘති පිළිබඳ ව සොයා බැලීමේ ප්‍රගති සමාලෝචන රැස්වීම අමතමින් එම අමාත්‍යාංශයේ ලේකම් හපුආරච්චි මහතා මේ පිළිබඳව දැනුවත් කර ඇත.

    නගර සැලසුම් හා ජල සම්පාදන අමාත්‍යාංශය රට පුරා කුඩා නගර සහ නගරයන් ආසන්න ජීවත් වන ජනතාවගේ පොදු පහසුකම් සපුරාලීමට සහ ජීවන තත්වය නංවාලීමටත් නොයෙකුත් සංවර්ධන ව්‍යාපෘති දියත් කෙරේ. පාසල්ගොඩනැගිලි.විශ්‍රාම ශාලා,රථගාල,ක්‍රීඩා පිට්ටනි ,ළමා උද්‍යාන ,ව්‍යායාම සඳහා භාවිත කරන ඇවිදින මං තීරූ,සංස්කෘතික මධ්‍යස්ථාන ,කානු පද්ධති,ජල ටැංකි,වෙළඳසංකීර්ණ ගොඩනැගිලි,මහජන පුස්තකාල ගොඩනැගිලි යනා දී ඉදිකිරීම් සහ මාර්ග සංවර්ධන ව්‍යාපෘති 428ක් නගර සැලසුම් හා ජල සම්පාදන අමාත්‍යාංශයේ ප්‍රතිපාදනයෙන් ප්‍රදේශයේ රාජ්‍ය හා අර්ධ රාජ්‍ය ආයතන මගින් ඉදිවෙමින් පවතින අතර නගර සැලසුම් හා ජලසම්පාදන අමාත්‍ය,ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රස් නායක අමාත්‍ය රවුෆ් හකීම් මහතාගේ උපදෙස් පරිදි ඒ සඳහා සොයා බැලීමේ ප්‍රගති සමාලෝචන රැස්වීමක් අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේ දී පැවැත්වුණි.

    අනුරාධපුර,ත්‍රිකුණාමලය,අම්පාර,කුරුණෑගල,ගම්පහ,මඩකලපුව,මහනුවර,මන්නාරම, කළුතර යන දිස්ත්‍රික්කවල 2018 වසරේ ප්‍රතිපාදන මත නිම කළ ව්‍යාපෘති 143ක් දැනටමත් ජනතා අයිතියට පත් කිරීමට සූදානම් කර ඇත.


    - https://sinhala.news.lk/news/political-current-affairs/item/31208-143
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,519
    28,326
    113
    'ළඟ ම පාසල හොඳම පාසල වැඩසටහන' යටතේ ඉදි කළ තාවල්ල ධම්මාලෝක මහ විද්‍යාලයේ ප්‍රාථමික අධ්‍යාපන සම්පත් මධ්‍යස්ථානය සිසු අයිතියට

    44621707_10156954341814060_6793769106920177664_n.jpg

    44558268_10156954342534060_8952749751011377152_n.jpg


    - https://www.facebook.com/akilavirajk/posts/10156954345939060

    උඩවෙල රේවත මධ්‍ය මහ විද්‍යාලයේ දරු දැරියන් වෙනුවෙන් 'ළඟ ම පාසල හොඳම පාසල' වැඩසටහන යටතේ ඉදි කළ ප්‍රාථමික අධ්‍යාපන සම්පත් මධ්‍යස්ථානය සිසු අයිතියට

    44467814_10156954396744060_4487922133451669504_n.jpg


    - https://www.facebook.com/akilavirajk/posts/10156954397614060
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,519
    28,326
    113
    Sri Lanka to implement tranche 2 of green power development program

    Author LBO
    Posted on October 18, 2018 | Power
    FM-Electricity

    Oct 18, 2018 (LBO) – Sri Lanka plans to implement the tranche 2 of the green power development and energy efficiency improvement investment program.

    The program includes three major components; transmission infrastructure enhancement, efficiency improvement of medium voltage network and demand-side management improvement for energy efficiency.

    Accordingly, Secretary of the Finance Ministry Dr. R H S Samaratunga, Country Director of French Agency for Development (AFD) Sri Lanka Resident Mission Martin Parent signed a credit facility agreement for the loan.

    French Agency for Development will provide 30 million Euros loan to finance a part of the total project cost and they have already provided financing of 22 million Euros for the implementation of tranche 1 of the programme.

    The total cost of this project is estimated at 260 million US dollars and the Asian Development Bank has already provided a 150 million dollars loan to finance a part of the project.

    While ensuring a continuous supply of electricity, managing a strategic balance between indigenous energy resources and imported fossil fuels and coal is a major challenge faced by Sri Lanka’s power sector.

    Ceylon Electricity Board has an ambitious capital investment plan for the next 10 years to maintain 100 percent electrification while improving supply quality and reliability.
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,519
    28,326
    113
    පොලීසියට ඉන්දියාවෙන් ජීප් රථ 750 ක්

    - http://www.itnnews.lk/2018/10/21/39259/

    අගුණකොළපැලැස්සේ අක්කර 100ක TEJC අඹ වගා සංවර්ධන කලාපයක්

    - https://sinhala.news.lk/news/political-current-affairs/item/31242-100-tejc

    “වැව් දහසක් - ගම් දහසක්” ව්‍යාපෘතිය යටතේ 350 වන වැව ප්‍රතිසංස්කරණය කෙරේ

    - https://sinhala.news.lk/news/political-current-affairs/item/31238-350

    එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා වෙන් මාස පහට කෝටි 530ක්

    - http://www.silumina.lk/2018/10/21/පුවත්/එන්ටර්ප්‍රයිස්-ශ්‍රී-ලංකා-වෙන්-මාස-පහට-කෝටි-530ක්

    රට පුරා LED බල්බ දස ලක්ෂයක් බෙදීමට සූදානම්

    - http://www.itnnews.lk/2018/10/22/39536/
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,519
    28,326
    113
    Sri Lanka introduces Business to Consumer direct transaction under E-commerce

    Author LBO
    Posted on October 22, 2018 | Companies, Featured, Technology, Trade

    Oct 22, 2018 (LBO) – Sri Lanka’s Finance Ministry as envisaged in the Budget-2018 has established a regulatory framework enabling the Sri Lankan companies to initiate Business to Consumer (B2C) direct E-Commerce transactions with overseas customers.

    Sri Lankan Customers do enjoy this B2C e-commerce facility via E-bay and other trading platforms but not vice versa.

    Accordingly, hereafter companies or exporters in Sri Lanka can send goods in any number worth maximum of 3000 US dollars each without submitting CUSDEC application to the Sri Lanka Customs.

    However, at the end of the particular month, the exporter has to submit one CUSDEC application to Sri Lanka Customs covering all transactions.

    The Regulation issued by the Ministry of Finance introducing the E-Commerce Business to Customer will govern any approved online trading platform done by B2C operations by a Board of Investment approved Hub enterprise, B2C operations by a Board of Investment approved enterprises, B2C operations by any other registered business enterprise and B2C operations by any individual registered exporter.

    - http://www.lankabusinessonline.com/...-consumer-direct-transaction-under-e-commerce
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,519
    28,326
    113
    Govt. to call bids to develop M2 block in Mannar Basin

    Tuesday, 23 October 2018

    • Tenders to be called in two weeks for gas deposit discovered by Cairn India
    • Says if extraction successful, enough gas to power 300MW plant for 20 years
    • Aims to begin production by 2023, minimum investment required $750m
    • CEB and Power Ministry in talks to formulate purchase agreement
    • Next round of bidding focused on M1 in Mannar Block and C1 in Cauvery Basin
    • Seismic study of east shore for possible oil completed, data processing likely to take five months

    Read more:
    http://www.ft.lk/top-story/Govt--to-call-bids-to-develop-M2-block-in-Mannar-Basin/26-665296

    Govt. in discussion with 4 parties to build US $ 2bn oil refinery

    The government is in discussion with four foreign parties to build a US $ 2 billion new oil refinery in Sapugaskanda, Petroleum Resources Development Minister Arjuna Ranatunga said, yesterday.


    “We are looking to build a new refinery in Sapugaskanda. There are already four proposals and another party is coming to meet me to discuss their proposal today,” he said.


    Ranatunga said that the ministry is looking to set up a refinery, which has the capacity to produce 110,000-125,000 barrels per day (bpd). The minister noted that the investment proposals are from Bahrain, the UAE, South Korea and China and the ministry officials are currently evaluating the proposals.


    However, he said that the evaluation process of the proposals would require sometime as feasibility studies, development proposals, etc. need to be carefully evaluated.

    Ranatunga emphasised that the selection of the developer would largely depend on how these firms would finance the project.


    Sri Lanka’s sole oil refinery has a capacity of 50,000 bpd, accounting for 30 percent of the fuel requirement.


    However, the refinery is only capable of refining Iranian light crude.

    - http://www.dailymirror.lk/article/G...ties-to-build-US-bn-oil-refinery--157217.html
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,519
    28,326
    113
    කොළඹ කසළ ගැටලුවට කඩිනම් විසදුම්

    කොළඹ කසල ගැටළුවට කඩිනමින් විසදුම් ලබාදිය හැකි බව රාජ්‍ය අමාත්‍ය අජිත් පී පෙරේරා මහතා පවසනවා. අමාත්‍යවරයා මෙම අදහස් පල කළේ මුතුරාජවෙල ප්‍රදේශයේ සිදු කෙරෙන කසල දහනය කිරීමේ ව්‍යාපෘතිය පිළිබද සොයා බැලීමේ නිරීක්ෂණ චාරිකාවකට එක්වෙමින්.

    2017 වසරේ ආරම්භ කළ මෙම ව්‍යපෘතිය තුළින් ඝන අපද්‍රව්‍ය ටොන් 700 ක් දිනකට දහනය කළ හැකියි. ඒ තුළින් විදුලිය මෙගාවොට් 10 ක් නිපදවීම අරමුණයි. කොළඹ පුරපතිනී රෝසි සේනානායක මහත්මියද මෙම නිරීක්ෂණ චාරිකාවට එක්වුණා. මුතුරාජවෙල ව්‍යාපෘතිය අවසන් වීමත් සමග කසල ගැටළුවට ස්ථිර විසදුමක් ලැබෙන බවයි අජිත් පී පෙරේරා මහතා ප්‍රකාශ කළේ.




    - http://www.itnnews.lk/2018/10/23/39677/

    44593718-10156458792400485-7778989498876035072-n.jpg

    44657118-10156458792720485-3786159421139189760-n.jpg
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,519
    28,326
    113
    රට අභ්‍යන්තරයේ වාණිජ ගුවන් ගමන් මෙහෙයවීම සඳහා පලාලි ගුවන් තොටුපොළ සංවර්ධනය කිරීම

    - සංචාරක කර්මාන්තයේ ප්‍රවර්ධනය සඳහා අභ්‍යන්තර වාණිජ ගුවන් ගමන් මෙහෙයවීම සඳහා පලාලි ගුවන්තොටුපොළ සංවර්ධනය කිරීමේ අවශ්‍යතාව හඳුනාගෙන තිබේ. ඒ අනුව කාල සටහනක් අනුව අභ්‍යන්තර වාණිජ මගී ගුවන් ගමන් මෙහෙයවීම සඳහා පලාලි ගුවන් තොටුපොළ යොදා ගැනීමටත්, ඒ සඳහා පලාලි ගුවන්තොටුපොළේ සංවර්ධන කටයුතු රුපියල් මිලියන 1,965ක ආයෝජනයක් සහිතව ශ්‍රී ලංකා ගුවන් හමුදාව මඟින් කඩිනමින් සිදු කර ගැනීමටත්, ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යතුමා වශයෙන් ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා; සංචාරක සංවර්ධන හා ක්‍රිස්තියානි ආගමික කටයුතු අමාත්‍ය ජෝන් අමරතුංග මැතිතුමා සහ ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මැතිතුමා ඉදිරිපත් කළ ඒකාබද්ධ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

    විද්‍යා හා තාක්ෂණ මානව සම්පත් සංවර්ධන ව්‍යාපෘතිය

    - උසස් පෙළ ශ්‍රේණි සඳහා තාක්ෂණ විෂයධාරාව හඳුන්වා දීමත් සමඟ රාජ්‍ය විශ්වවිද්‍යාල 10ක් මඟින් තාක්ෂණ විෂයන්හි නව උපාධි පාඨමාලා පිරිනැමීම සඳහා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව විසින් හඳුනාගනු ලැබ ඇත. ඒ අනුව කැලණිය, රජරට සහ සබරගමුව ඇතුළු විශ්වවිද්‍යාල තාක්ෂණික පීඨ 03ක් පිහිටුවීමටත් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨයක් පිහිටුවීමටත් සැලසුම් සකස් කර ඇත. ඒ අනුව එම පාඨමාලා ආරම්භ කිරීම සඳහා විශ්වවිද්‍යාලවලට අවශ්‍ය භෞතික හා මානව සම්පත් සංවර්ධනය සහ වැඩිදියුණු කිරීම සඳහා 2018-2023 කාල රාමුව තුළ රුපියල් මිලියන 26,400ක මූල්‍ය ප්‍රතිපාදන වෙන් කරවා ගැනීම පිණිස උසස් අධ්‍යාපන හා සංස්කෘතික කටයුතු අමාත්‍ය (ආචාර්ය) විජයදාස රාජපක්ෂ මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

    ගම්පහ, අත්තනගල්ල හා මිනුවන්ගොඩ ඒකාබද්ධ ජල සම්පාදන ව්‍යාපෘතිය යටතේ වන ඉදි කිරීම සඳහා කොන්ත්‍රාත් ප්‍රදානය කිරීම

    - ගම්පහ, අත්තනගල්ල හා මිනුවන්ගොඩ ඒකාබද්ධ ජල සම්පාදන ව්‍යාපෘතියේ කොන්ත්‍රාත්තුව M/s. China Machinery Engineering Corporation (CMEC) වෙත ප්‍රදානය කර තිබේ. එම ව්‍යාපෘතිය යටතේ ජල සම්පාදන මණ්ඩලය විසින් සිදු කළ හැකි තවත් ප්‍රධාන ඉදිකිරීම් 08ක් උප කොන්ත්‍රාත් වශයෙන් සිදු කරවා ගැනීම සඳහා සැලසුම් සකස් කර තිබේ. ඒවා අතුරින් එක් උප කොන්ත්‍රාත්තුවක් වන අත්තනගල්ල ප්‍රදේශයේ සම්ප්‍රේෂණ හා බෙදාහැරීම් ප්‍රධාන නළය සඳහා උපාංග හා ජල නළ එළීම සඳහා වන කොන්ත්‍රාත්තුව අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි M/s. Sierra Construction Limited සහ K DA Weerasinghe Co. (Pvt.) Limited විසින් ඇති කරගත් බද්ධ ව්‍යාපාරය වෙත පිරිනැමීම පිණිස නගර සැලසුම් හා ජල සම්පාදන අමාත්‍ය රවුෆ් හකීම් මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

    පළාත් පාලන ආයතන සවිබල ගැන්වීම සහ පළාත් යටිතල පහසුකම් සංවර්ධනය කිරීම සඳහා අරමුදල් සහය ලබාගැනීම

    - පළාත් පාලන ආයතන සවිබල ගැන්වීම සහ පළාත්වල යටිතල පහසුකම් සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතිය උතුරු, නැ‍ඟෙනහිර, උතුරු මැද සහ ඌව යන පළාත්වල පිහිටි පළාත් පාලන ආයතන 134ක් ආවරණය වන පරිදි ක්‍රියාත්මක කිරීම පිණිස අමාත්‍ය මණ්ඩලය විසින් මීට පෙර අනුමැතිය ලබා දෙන ලදී. මෙම ව්‍යාපෘතිය සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 70ක අරමුදල් සහය ලබා දීමට ලෝක බැංකුවේ ජාත්‍යන්තර සංවර්ධන සමායතනය එකඟ වී ඇත. ඒ අනුව, අදාළ අරමුදල් සලසා ගැනීම සඳහා වන ණය සම්මුති සාකච්ඡා පැවැත්වීම පිණිස සහ අදාළ ණය ගිවිසුමකට එළඹීම පිණිස ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යතුමා වශයෙන් ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

    උතුරු හා නැ‍ඟෙනහිර පළාත්වල මාර්ග සංවර්ධන ව්‍යාපෘති

    - උතුරු හා නැ‍ඟෙනහිර පළාත් දිස්ත්‍රික් සංවර්ධන කමිටු මඟින් එම ප්‍රදේශවල කඩිනමින් සංවර්ධනය කළ යුතු බවට හඳුනාගෙන ඇති මාර්ගවල පුනරුත්ථාපන හා වැඩිදියුණු කිරීම් සඳහා වන කොන්ත්‍රාත්තු පැකේජ 05ක් අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද සාකච්ඡා සම්මුති කමිටුවේ/ව්‍යාපෘති කමිටුවේ නිර්දේශ පරිදි, පිළිගත් මාර්ග ඉදි කිරීම් සමාගම් මඟින් සිදු කරවා ගැනීම පිණිස ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යතුමා වශයෙන් ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

    පිටිපන - තලගල මාර්ගයේ පිටිපන හන්දිය සිට දාම්පෙ පාරේ දත්ත මධ්‍යස්ථානය දක්වා වන කිලෝ මීටර් 4ක දුර ප්‍රමාණය වැඩි දියුණු කිරීම

    - බස්නාහිර කලාපීය තාක්ෂණ නගර සංවර්ධන ව්‍යාපෘතිය යටතේ සංවර්ධනය කිරීමට අපේක්ෂිත මාලඹේ, කඩුවෙල, අතුරුගිරිය හා හෝමාගම නගර අනෙකුත් ප්‍රදේශ සමඟ ඇති ප්‍රවාහන සම්බන්ධතාවය වැඩිදියුණු කිරීම සඳහා ප්‍රධාන මාර්ග සංවර්ධන ව්‍යාපෘති 05ක් ප්‍රමුඛත්වයේ ලා හඳුනාගෙන තිබේ. එයින් පිටිපන - තලගල මාර්ගයේ පිටිපන හන්දිය සිට දාම්පෙ පාරේ දත්ත මධ්‍යස්ථානය දක්වා වන කිලෝ මීටර් 4ක දුර ප්‍රමාණය වැඩි දියුණු කිරීම සඳහා කොන්ත්‍රාත්තුව ප්‍රසම්පාදන අභියාචන මණ්ඩලයේ නිර්දේශය පරිදි M/s. Finite Lanka (pvt) Ltd. වෙත පිරිනැමීම පිණිස මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

    පොල්දූව අතුරු මාර්ගය සුහුරුපාය සිට කනත්ත පාර දක්වා දීර්ඝ කිරීම

    - රජයේ පරිපාලන කාර්යාල ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ පරිපාලන නගරය වෙත ගෙන යාමේ කටයුතු සිදු කෙරෙමින් පවතින අතර, එබැවින් ඊට සමගාමීව එම ප්‍රදේශයෙහි සංවර්ධන කටයුතු සිදු කළ යුතුව ඇත. ඒ යටතේ දෙමටගොඩ සිට පිටත වටරවුම් මාර්ගය යා කෙරෙන මාර්ගයක් ඉදි කිරීමට යෝජනා කරන ලද අතර, මේ වන විට එක් කොටසක් පොල්දූව හන්දියේ සිට කොස්වත්ත දක්වා ඉදි කිරීමේ කටයුතු ආරම්භ කර ඇත. ඒ යටතේ අදියර I කොටස පොල්දූව හන්දියේ සිට සුහුරුපාය දක්වා නිම කර ඇති අතර, අදියර II සුහුරුපාය සිට කනත්ත පාර දක්වා මේ වන විට ඉදි කෙරෙමින් පවතියි. එම ඉදි කිරීම් කටයුතු නිමකිරීම සඳහා අවශ්‍ය වන රුපියල් මිලියන 328.63ක ප්‍රතිපාදන සලසා ගැනීම පිණිස මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

    මාතර - බෙලිඅත්ත දුම්රිය මාර්ගයේ එක් පසෙකින් පිහිටි නිවාස සඳහා සමාන්තර මාර්ග ඉදි කිරීම

    - මාතර - බෙලිඅත්ත දුම්රිය මාර්ග ව්‍යාපෘතියේ ඉදි කිරීම් කටයුතු නිමවීමට ආසන්නව පවතින අතර, 2019 වර්ෂයේ සිට කොළඹ සිට බෙලිඅත්ත දක්වා මුළු වෙරළබඩ දුම්රිය මාර්ගයම ආවරණය කරමින් දුම්රිය මෙහෙයුම් ක්‍රියාත්මක කිරීමට අපේක්ෂා කෙරේ. මාතර - බෙලිඅත්ත දුම්රිය මාර්ගයේ එක් පසෙකින් එම ප්‍රදේශයේ ජනතාව වෙසෙන නිවාස පිහිටා ඇති බැවින් ඒවාට ප්‍රවේශ පහසුකම් ලබා දීමේ අවශ්‍යතාවය සැලකිල්ලට ගෙන දුම්රිය මාර්ගයට සමාන්තරව මාර්ග ඉදි කිරීමේ අවශ්‍යතාවය හඳුනාගෙන තිබේ. ඒ අනුව මුළු දිග කිලෝමීටර 12.95ක් වන මාර්ග 54ක් ඉදි කිරීම් කටයුතු මාර්ග සංවර්ධන අධිකාරියේ අධීක්ෂණය යටතේ ඉදි කරවා ගැනීම පිණිස ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

    වකුගඩු රෝගීන් සඳහා ස්වයංක්‍රීය උදර තරල කාන්දු පෙරීමේ ක්‍රමවේදය භාවිතයෙන් නිවසේ සිටම ප්‍රතිකාර ලබා ගැනීමේ ක්‍රමයක් හඳුන්වාදීමේ ව්‍යාපෘතිය

    - වකුගඩු රෝගීන් සඳහා ස්වයංක්‍රීය උදර තරල කාන්දු පෙරීමේ ක්‍රමවේදය (Automated Peritoneal Dialysis) භාවිතයෙන් නිවසේ සිටම ප්‍රතිකාර ලබා ගත හැකි කාන්දු පෙරන පද්ධතියක් (Home Dialysis System) හඳුන්වාදීමේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම පිළිබඳ යෝජනාවක් මීට පෙර, අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කරන ලද අතර, එම යෝජනාව අධ්‍යයනය කර නිර්දේශ ඉදිරිපත් කිරීම පිණිස අමාත්‍ය මණ්ඩල අනුකාරක සභාවක් පත් කිරීමට තීරණය කරන ලදී. එම කමිටුව විසින් ඉදිරිපත් කර ඇති නිර්දේශ සැලකිල්ලට ගනිමින් මෙම යෝජනා ක්‍රියාත්මක කිරීම පිණිස වැඩබලන සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය ෆයිසාල් කාසිම් මැතිතුමා අමාත්‍ය මණ්ඩලයේ දැන ගැනීම සඳහා ඉදිරිපත් කරන ලදී.

    රජයේ රෝහල්වල දැනට පවතින ඇනලොග් එක්ස් කිරණ යන්ත්‍ර ඩිජිටල් එක්ස් කිරණ පද්ධති දක්වා වැඩිදියුණු කිරීම

    - රෝග මුල් අවස්ථාවේදීම හඳුනාගෙන වඩාත් සාර්ථක රෝග විනිශ්චයකට එළඹීම සඳහා ඩිජිටල් එක්ස් කිරණ ඡායාරූප යොදා ගැනීම ප්‍රතිඵලදායකම තාක්ෂණික ක්‍රමවේදය වශයෙන් හඳුනා ගෙන තිබේ. ඒ අනුව රජයේ රෝහල්වල දැනට භාවිතයට ගැනෙන ඇනලොග් එක්ස් කිරණ ඡායාරූප වෙනුවට ඩිජිටල් එක්ස් කිරණ තාක්ෂණය යොදා ගැනීමට යෝජනා වී ඇත. මෙම ව්‍යාපෘතිය යටතේ රෝහල්වල දැනටමත් පවතින ඇනලොග් එක්ස් කිරණ යන්ත්‍ර 50ක් ඩිජිටල් විකිරණ පැනල එකතු කර වැඩිදියුණු කිරීමට සහ ජංගම ඩිජිටල් එක්ස් කිරණ පද්ධති 25ක් ලබාගැනීමට සැලසුම් කර තිබේ. ඒ අනුව, බෙල්ජියමේ FINEXPO සහන මූල්‍ය ක්‍රමය යටතේ ලැබෙන අරමුදල් භාවිත කරමින් ඉහළ තත්ත්වයේ තාක්ෂණයෙන් යුත් ඩිජිටල් විකිරණ පරීක්ෂණ පද්ධතියක් ලබාගැනීම පිණිස සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය (වෛද්‍ය) රාජිත සේනාරත්න මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

    පානදුර මූලික රෝහල සංවර්ධනය කිරීම හා වෛද්‍ය උපකරණ ලබා දීම

    - බේරුවල, කළුතර, බණ්ඩාරගම, රත්නපුර, මොරටුව සහ රත්මලාන යන ප්‍රදේශවල ජීවත් වන ජනතාව සඳහා වෛද්‍ය සේවා සපයනු ලබන පානදුර මූලික රෝහල සංවර්ධනය කිරීම හා වෛද්‍ය උපකරණ ලබා දීම සඳහා වන ප්‍රසම්පාදනය අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි යුරෝ මිලියන 106.4ක මුදලකට ජර්මනියේ M/s. GITEC IGIP Consultant GmbH වෙත ප්‍රදානය කිරීම පිණිස සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය (වෛද්‍ය) රාජිත සේනාරත්න මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

    අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලය සඳහා නව ගොඩනැඟිලි සංකීර්ණයක් ඉදි කිරීම

    - වඩාත් ගුණාත්මක මහජන සේවාවක් සැලසීම සඳහා දැනට අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලය පවත්වාගෙන යනු ලබන ගොඩනැඟිල්ලේ ඉඩ පහසුකම්වල පවතින සීමාවන් සැලකිල්ලට ගෙන අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලය සහ තවත් විවිධ රාජ්‍ය ආයතන 30ක පමණ කාර්යාල පවත්වාගෙන යනු ලබන දැනට භාවිතා කරනු ලබන ගොඩනැඟිල්ල වෙනුවට වර්ග අඩි 150,000ක පමණ වපසරියකින් යුත් මහල් 07කින් සමන්විත කාර්යාල ගොඩනැඟිලි සංකීර්ණයක් රුපියල් මිලියන 1,731.3ක ආයෝජනයක් සහිතව ඉදි කිරීම පිණිස ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

    කතරගම පූජා නගරයේ මහජන සනීපාරක්ෂක පහසුකම් වැඩිදියුණු කිරීම

    - කතරගම පූජා භූමියේ සංවර්ධන ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම පිණිස අමාත්‍ය මණ්ඩලය විසින් මීට පෙර අනුමැතිය ලබා දෙන ලදී. ‍එම ව්‍යාපෘතියට අමතරව, කතරගම පූජා නගරයට පැමිණෙන පොදු මහජනතාවගේ සනීපාරක්ෂක පහසුකම් හා අපද්‍රව්‍ය බැහැර කිරීමේ පහසුකම් ප්‍රමාණවත් නොවන මට්ටමක පවතින බැවින් කතරගම හා කැබිලිත්ත ප්‍රදේශවල සනීපාරක්ෂක අවශ්‍යතා පද්ධති ඉදි කිරීම පිණිස මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

    කැළණි ගංවතුර වැළැක්වීමේ ආරක්ෂක බැම්මෙහි ඉංජිනේරු සැලසුම් සඳහා අවශ්‍ය වන භූ විද්‍යා පරීක්ෂණ සිදු කිරීම

    - කැලණි ගංඟා ද්‍රෝණිය ආශ්‍රිතව ගංවතුරෙන් ඇතිවන හානිය අවම කිරීම සඳහා හංවැල්ල සිට ගංඟාමෝය කට දක්වා ගංවතුර ආරක්ෂක බැම්මක් ඉදි කිරීමට යෝජනා කර ඇත. ඒ අනුව එම කටයුතු උප ව්‍යාපෘති 03ක් යටතේ සිදු කිරීමට සැලසුම් කර ඇත. යෝජිත ආරක්ෂණ වේලි ඉදි කිරීමට පෙරාතුව භූ විද්‍යා සමීක්ෂණයක් සිදු කළ යුතු අතර, එම කටයුතු ජාතික ගොඩනැඟිලි පර්යේෂණ ආයතනය වෙතින් සිදු කර ගැනීම පිණිස වාරිමාර්ග සහ ජල සම්පත් හා ආපදා කළමනාකරණ අමාත්‍ය දුමින්ද දිසානායක මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.


    Cabinet decisions taken on 2018-10-23
    Read more:
    http://www.cabinetoffice.gov.lk/cab...icle&id=15&Itemid=49&lang=si&dDate=2018-10-23