ලෝක බැංකු ආධාර යටතේ යාපනය ශික්ෂණ රෝහලේ ඉදිකරන ලද අනතුරු සහ හදිසි ප්‍රතිකාර ඒකකයේ පළමු අදියර අද (2019 February 14) විවෘත කිරීමේ අවස්ථාව
කිළිනොච්චි දිස්ත්‍රික් මහ රෝහලේ දෙවන අදියරේ සංවර්ධන කටයුතු ආරම්භ කිරීම සහ රුපියල් මිලියන 84 ක් වටිනා වෛද්‍ය උපකරණ තොගයක් පරිත්‍යාග කිරීම අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් සහ සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ සහභාගීත්වයෙන් අද (2019 February 15) පෙරවරුවේ පැවැත්විනි.
මෙහිදි රෝහලට ලබාදෙන ලද වෛද්‍ය උපකරණ වන්නේ Bio electronic impedence, celling Mounted Radiography system, Dental X-ray, High end colour Doppler/echo cardiohraphy machine, laser system for Endovascular ablation with proctoscopy, OT celling lamp, Refurbishment of waste water Treatment plant, X-ray fillm processor, defibrillater, High and multiparqa Monitor with Gas Module, Blochemistry Analyser, vedio Laryngospcopy, 5 part Haematology Analyzer, ventilator, Portable ventilator, Obstetric Ultrasound scanner, OT table 03, Turniquet System වෙයි.
චීන ණය ආධාර යටතේ තෝරාගත් රෝහල් 13 ක පහසුකම් සංවර්ධනය කිරීමේ වැඩපිළිවෙලට අනුව සමන්තුරෙයි මුලික රෝහලේ තෙමහල් වාට්ටු, ශල්‍යාගාර, දැඩිසත්කාර ඒකකයකින් සමන්විත ගොඩනැගිලි සංකීර්ණය ඉදිකිරීම සදහා මුල්ගල් තැබීම සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් අද (2019 February 10) පස්වරුවේ සිදු කෙරිනි. මෙහිදී මෙම රෝහලේ අලුතින් ඉදිකරන ලද වාට්ටු සංකීර්ණයක් ද සෞඛ්‍ය අමාත්‍යවරයා විවෘත කළ කළ අතර, එම වාට්ටු සංකීර්ණයට පළමු රෝගියා ඇතුලත් කරනු ලද්දේ ද සෞඛ්‍ය අමාත්‍යවරයා විසිනි.
නින්දවූර් නගර මධ්‍යයේ ඉදිකිරීමට යෝජිත ළමා හා මාතෘ රෝහලේ ඉදිකිරීම් කටයුතු සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ නිරීක්ෂණයට අද (2019 February 10) පස්වරුවේ ලක්විය.
දිවයින පුරා ළමා හා මාතෘ රෝහල් 12 කට අධික සංඛ්‍යාවක් ඉදිකරන අතර ඉන් එක් රෝහලක් ඉදිකරන්නේ නින්දවූර් නගර මධ්‍යයේ යි. මෙම රෝහල ඉදිකිරීම සදහා මුල්ගල් තැබීම ද සිදු කරන ලද්දේ සෞඛ්‍ය අමාත්‍යවරයා විසිනි. වැය කරන මුදල රුපියල් මිලියන 4163 කට අධික වෙයි.
චීන සහන ණය ආධාර යටතේ තෝරා ගත් රෝහල් 13 ක පහසුකම් වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතියට අදාලව එරාවූර් මුලික රෝහලේ රුපියල් මිලියන 234 ක් වැය කරමින් ඉදිකෙරෙන සිව් මහල් ගොඩනැගිලි සංකීර්ණයට මුල්ගල් තැබීම සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් අද (2019 February 10) පෙරවරුවේ සිදු කෙරිනි. මෙම ගොඩනැගිලි සංකීර්ණයේ ශල්‍යාගාර, රුධීර පාරවිලයන මධ්‍යස්ථානයක්, වාට්ටු, ඇතුලත් වෙයි.
චීණ සහන ණය ආධාර යටතේ තෝරාගත් රෝහල් 13 ක පහසුකම් සංවර්ධනය කිරීමේ වැඩපිළිවෙල යටතේ කල්පිටිය දිසා රෝහලේ මහල් 05 කින් යුත් වාට්ටු සංකීර්ණය ඉදිකිරීම සදහා මුල්ගල් තැලීම සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරතන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (2019 February 22) පෙරවරුවේ සිදු කෙරිනි. වැය කරන මුදල රුපියල් මිලියන 564 කි. වෛද්‍ය වාට්ටු, සායනික වාට්ටු, ප්‍රථමික සත්කාර ඒකක, මාතෘ සායන යන අංශවලින් මෙම සංකීර්ණය සමන්විත වෙයි.
චීන රජයේ ආධාර මත රෝහල් 13 ක් සංවර්ධනය කිරීමේ වැඩපිළිවෙලට අනුව මීරිගම මුලික රෝහලේ සායනික සංකීර්ණයට මුල්ගල් තැබීම අද (2019 February 20)
චීන රජයේ සහන ණය ආධාර යටතේ තෝරා ගත් රෝහල් සංවර්ධනය කිරීමේ වැඩපිළිවෙලට අනුව දිවයින පුරා රෝහල් 13 ක් සංවර්ධනය කිරීම සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ මූලිකත්වයෙන් ආරම්භ කර ඇත.
මේ අනුව අද (20) පස්වරු 2.00 ට මීරිගම මුලික රෝහලේ නව සායනික සංකීර්ණයට මුල්ගල් තැබීම කථානායක කරූජයසූරිය, සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න සහ ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි චතුර සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කිරීමට නියමිතය.
මේ සදහා වැය කරන මුදල රුපියල් මිලියන 560 කි. මෙහි ඖෂධ ගබඩාවක්, වාට්ටු සංකීර්ණයක්, පරික්ෂණාගාර, රුධිර පාරවිලයන මධ්‍යස්ථානයක් ද ඇතුලත් වෙයි.
චීන රජයේ සහන ණය ආධාර යටතේ රුපියල් මිලියන 560 ක් වැය කරමින් අළුත්ගම ධර්ගා නගරයේ මුලික රෝහලේ ඇඳන් 100 කින් යුත් වාට්ටු සංකීර්ණයක්. සායන ගොඩනැගිල්ලක් සහ මාතෘ ඒකකයක් ඉදිකිරීම මේ වන විට ආරම්භ කර ඇත. අළුත්ගම මුලික රෝහලේ ඇඳන් 60 කින් යුත් වාට්ටු සංකීර්ණයක් ඉදිකෙරෙන අතර, ඒ සදහා වැය කරන මුදල රුපියල් මිලියන 165 කි. වලස්මුල්ල මුලික රෝහලේ මාතෘ හා ළදරු ඒකකය ඉදිකිරීම සදහා පසුගියදා මුල්ගල් තැබුන අතර ඒ සදහා වැය කරන මුදල රුපියල් මිලියන 380 කි. ඒරාවූර් මුලික රෝහලේ ශල්‍යාගාරය, රුධිර පාරවිලයන මධ්‍යස්ථානයකින් සමන්විත වාට්ටු සංකීර්ණය ඉදිකිරිම සදහා පසුගිය 10 වන දා මුල්ගල් තැබුන අතර, ඒ සදහා වැය කරන මුදල රුපියල් මිලියන 234 කි. සමන්තුරේ මූලික රෝහල සදහා රුපියල් මිලියන 814 ක් වැය කරමින් ඉදිකරන ශල්‍යාගාර, රුධිර පාරවිලයන මධ්‍යස්ථානය සායන ඒකක වලින් සමන්විත වාට්ටු සංකීර්ණය සදහා ද එදින සෞඛ්‍ය අමාත්‍යවරයා අතින් මුල්ගල් තැබුනි. පොතුවිල් මූලික රෝහලේ ඉදිකෙරෙන ඇඳන් 160 කින් සමන්විත නව වාට්ටු සංකීර්ණය සදහා මුල්ගල් තැබීම ද පසුගියදා සිදු කළ අතර ඒ සදහා වැය කරන මුදල රුපියල් මිලියන 534 කි. එමෙන්ම මහියංගණ මුලික රෝහලේ රුපියල් මිලියන 485 ක වියදමින් ඉදිකරන නව වාට්ටු සංකීර්ණය සදහා සහ රුපියල් මිලියන 105 ක් වැය කරමින් රිකිල්ලගස්කඩ මුලික රෝහලේ ඉදිකෙරෙන වාට්ටු සංකීර්ණය සදහා මුල්ගල් තැබීම පසුගියදා සෞඛ්‍ය අමාත්‍යවරයා අතින් සිදු කෙරිනි.
චීන රජයේ සහන ණය ආධාර යටතේ දිවයින පුරා තෝරාගත් රෝහල් 13 ක පහසුකම් වැඩිදියුණූ කිරීමේ වැඩපිළිවෙලට අනුව රිකිල්ලගස්කඩ මුලික රෝහලේ දෙමහල් වෛද්‍ය වාට්ටු සංකීර්ණය ඉදිකිරීම සදහා මුල්ගල් තැබීම සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් අද (2019 February 11) පස්වරුවේ සිදු කෙරිනි. වැය කරන මුදල රුපියල් මිලියන 105 කි.
චීන රජයේ සහන ණය ආධාර යටතේ දිවයින පුරා තෝරාගත් රෝහල් 13 ක පහසුකම් වැඩිදියුණු කිරීමේ වැඩපිළිවෙල යටතේ මහියංගණ මුලික රෝහලේ තෙමහල් වාට්ටු සංකීර්ණය ඉදිකිරීම සදහා මුල්ගල් තැබීම සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් අද (2019 February 11) පෙරවරුවේ සිදු කෙරිනි. වැය කරන මුදල රුපියල් මිලියන 485 කි.
චීන සහන ණය ආධාර යටතේ දිවයිනේ තෝරා ගත් රෝහල් 13 ක් සංවර්ධනය කිරීමේ වැඩපිළිවෙල යටතේ පොතුවිල් මූලික රෝහලේ ඉදිකෙරෙන මහල් 03 කින් යුත් වාට්ටු සංකීර්ණය සදහා මුල්ගල් තැබීමේ උත්සවය
සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා 2016 ජනවාරි මාසයේ පොතුවිල් මූලික රෝහලට පැමිණියේ නිරීක්ෂණ චාරිකාවකටය. එහිදී මහජන මන්ත්‍රීවරුන් සහ රෝහල් කාර්ය මණ්ඩලය ඉල්ලා සිටියේ රුධිර කාන්දුපෙරණ ඒකකයක් ලබාදෙන ලෙසටයි. එම ඉල්ලීම ඉටු කරමින් ඉදි කරන ලද රුධිර කාන්දුපෙරණ ඒකකය සෞඛ්‍ය අමාත්‍යවරයා අතින්ම අද (2019 February 10) පස්වරුවේ විවෘත විය.
යාපනය කිලිනොච්චිය නගර මධ්‍යයේ නාගරික සංවර්ධන අධිකාරිය මගින් ලක්ෂ 400 ක වියදමින් ඉදිකරන හරිත චතුරස්රයේ නිරීක්ෂණ චාරිකාවකට මහානගර අමාත්‍ය චම්පික රණවක මැතිතුමා එක්විය.
Tantri සමාගමෙන් නවීකරණය කරන ලද දෙවන පන්තියේ නගරාන්තර මැදිරියක් සහ තෙවන පන්තියට අයත් මැදිරිවල ජායාරූප කිහිපයක්