සංවර්ධන News

monson

Well-known member
  • May 7, 2007
    25,528
    28,352
    113
    යාපනය දිස්ත්‍රික්කයේ කෝපායි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය වෙනුවෙන් රුපියල් ලක්ෂ 446ක වියදමින් ඉදිකරන ලද නව දෙමහල් ගොඩනැගිල්ල ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අග්‍රාමාත්‍ය ගරු රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ සුරතින් විවෘත කෙරිණි.

    52258734_1674609619308724_91245270238494720_n.jpg

    51951442_1674609782642041_1659648154280132608_n.jpg


    - https://www.facebook.com/wajiraabey/posts/1674612535975099?__tn__=C-R
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,528
    28,352
    113
    Detection of contraband - Colombo Port to get 3 high-tech scanners

    image_1550241471-473fef6cbf.jpg


    With the installation of three high-tech scanners at the Colombo Port of Colombo on March 1 the Sri Lanka Customs (SLC) would be able to detect drugs, narcotics, cigarettes, gold and other contraband smuggled in containers, Director General P.S.M. Charles said.

    "A thorough screening and scanning system of all containers arriving at the Colombo Port will be launched with the commissioning of the latest scanners under the SLC modernization project. The scanners have been imported from Britain," she said.

    “Right now we don’t have the facilities to scan a container for any contraband. With the installation of these three high technology scanners we will be in a position to scan a container thoroughly, item by item within the container,” Ms. Charles told Daily Mirror."Currently we have to unload the entire container to detect any illegal or suspicious item. This is cumbersome, time wasting and costly and not 100% successful.”

    She said between 1,150 and 1,450 containers arrived in the Colombo Port daily with import items and another 350 to 450 containers with goods for re-export.

    President Maithripala Sirisena expressed his disappointment recently at a function at Sugathadasa Stadium that he was shocked to learn that the SLC did not have hi-tech facilities to detect drugs and narcotics brought to Sri Lanka.

    The Cabinet approval was granted last Tuesday for the modernization of the SLC. (Sandun A Jayasekera)


    - http://www.dailymirror.lk/article/D...bo-Port-to-get-high-tech-scanners-162448.html
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,528
    28,352
    113
    විශේෂ නිවේදනය

    සුරක්ෂා සිසු රක්ෂණාවරණ වැඩ සටහන 2018/19 සඳහා අදාළ ගිවිසුම් ගතවීම ප්‍රමාද වීම සහ ඇතැම් පාර්ශව ගෙනයන පදනම් විරහිත චෝදනා පිළිබඳවයි.

    52599377_10157242836604060_4158109962704257024_n.jpg

    52361807_10157242836949060_8631639819660820480_n.jpg

    51710764_10157242837309060_6860744547761127424_n.jpg

    52345661_10157242837324060_530966388529954816_n.jpg

    52115636_10157242837384060_2216317396635877376_n.jpg

    52366986_10157242837434060_8637391347805847552_n.jpg

    52599095_10157242837419060_8646122810160185344_n.jpg


    - https://www.facebook.com/akilavirajk/posts/10157242837689060?__tn__=C-R
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,528
    28,352
    113
    ගාල්ලට නවෝදයක් - නව සම්මන්ත්‍රණ ශාලාවක්
    ගාල්ල දිස්ත්‍රික්කයට විශාල අඩුවක්ව පැවැති ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවට මුල්ගල් තැබීම අද (17) වැනි දින කථානායක ගරු කරු ජයසූරිය මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරිණි.
    අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු සහ පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ගරු වජිර අබේවර්ධන මැතිතුමාගේ සංකල්පයකට අනුව ජනාධිපති අතිගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ සහ අග්‍රාමාත්‍ය ගරු රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ මගපෙන්වීමෙන් ආසන 2000කින් යුතු මෙම සම්මන්ත්‍රණශාලාව ගාල්ල කදුරුදූවේ අකුරැස්ස පාර හා අධිවේගී පිවිසුම ඒකිනෙක හමුවන හතරමංහන්දිය අසළ ඉදිවෙයි.

    52596004_1677633802339639_2414661348597170176_n.jpg

    52120231_1677634222339597_4004610868087095296_n.jpg


    - https://www.facebook.com/wajiraabey/posts/1677638375672515?__tn__=C-R
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,528
    28,352
    113
    පලාලි ගුවන්තොටුපළ නවීකරණය මේ වසර අග ඇරැඹේ

    පලාලි ගුවන් තොටුපළ ජාත්‍යන්තර මට්ටමට නවීකරණය කිරීමේ කටයුතු මේ වසරේ අග භාගයේදී ඇරඹීමට රජය තීරණය කර ඇත. ඒ 320 හා ඒ 321 ප‍්‍රමාණයේ ගුවන් යානා ගොඩබැස්වීමට හැකි වන අයුරින් මීටර 3500 ක ධාවන පථයක් ඉදිකිරීමට නියමිත අතර නවීකරණ කටයුතු සඳහා රුපියල් බිලියන 20 ක මුදලක් වැය වෙතැයි ඇස්තමේන්තු කර ඇත.

    අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතාගේ යාපනය සංචාරයේදී ගුවන් තොටුපළ නවීකරණය කරලීම පිළිබඳ විශේෂ සාකච්ඡුාවක් පලාලිහිදී පැවැත්වුණු අතර, අමාත්‍යවරු, යාපනය දිස්ත‍්‍රික්කයේ පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරු, සිවිල් ගුවන් සේවා අධිකාරියේ හා ගුවන් හමුදා නිලධාරීහුද මේ සාකච්ඡුාවට එක් වූහ.

    මෙම නවීකරණයත් සමග පලාලි සිට කිලෝමීටර 7200 ක වට ප‍්‍රමාණයක් තුළ ඇති ගමනාන්ත වෙත ඍජු ගුවන් සේවා සැපයීමට අවකාශ සැලසේ. ඉන්දියාව, ඔස්ටේ‍්‍රලියාව, චීනය, ජපානය,මැදපෙරදිග හා යුරෝපීය රටවල් ගණනාවක් කරා මේ මගින් ඍජු ගුවන් සේවා සැපයිය හැකිය.

    මේ මගින් උතුරු පළාතේ ජනතාවට පහසුකම් රාශියක් සැලසෙන අතර, සංචාරක කර්මාන්තයේ දැවැන්ත වර්ධනයක් ද සිදුවන බව ප‍්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පැවසීය.

    අග‍්‍රාමාත්‍ය වික‍්‍රමසිංහ මහතා උපදෙස් දුන්නේ සංවර්ධන ක‍්‍රියාවලියේ මුල් අදියරේදී ධාවන පථය සැකසීමේ කාර්යයන් සඳහා මූලිකත්වය ලබා දෙන ලෙසය. පිටවීමේ සහ පැමිණීමේ පර්යන්ත ගොඩනැ`ගිලි සඳහා තාවකාලික ගොඩැනැ`ගිලි යොදා ගත හැකි බව පැවසූ අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා ලෝකයේ බොහෝ රටවල් මේ අයුරින් තාවකාලික ගොඩැනැ`ගිලි භාවිත කරන බවද පෙන්වා දුන්නේය. මගී සහ ප‍්‍රවාහන සේවාවන් පුළුල් වෙද්දී දෙවන අදියර ඔස්සේ ස්ථිර ගොඩනැ`ගිලි ඉදිකිරීම සුදුසු බව අග‍්‍රාමාත්‍යවරයාගේ අදහස විය.

    ගුවන් තොටුපළ කාර්යයන්ට අවශ්‍ය ජල සහ විදුලිබල පහසුකම් ලබා ගැනීම හා, ප‍්‍රවේශ මාර්ග ඉදිකිරීම සම්බන්ධයෙන් ද, ගුවන් යානා ඉන්ධන ගබඩා කිරීම් පිළිබඳව ද මේ සාකච්ඡුාවේ දී අවධානය යොමු කෙරිණි.

    අකිත පෙරේරා


    - http://divaina.com/daily/index.php/puwath-2/24199-2019-02-17-13-49-37
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,528
    28,352
    113
    නව උප්පැන්නය සිංහල, දෙමළ, ඉංග‍්‍රීසි භාෂා ත‍්‍රිත්වයෙන්ම

    ජාත්‍යන්තරව පවා පිළිගැනීමට ලක්වන ආකාරයට උප්පැන්න සහතිකය භාෂා ත‍්‍රිත්වයම ඇතුළත් කර මුද්‍රණය කර ලබාදීමට රෙජිස්ට‍්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුව කටයුතු කරමින් සිටී.

    අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන ඇමැති වජිර අබේවර්ධන මහතාගේ උපදෙස් මත මෙම වැඩසටහන ක‍්‍රියාත්මක කිරීමට මේ වන විට කටයුතු කරමින් සිටින බව රෙජිස්ට‍්‍රාර් ජනරාල් චතුර විතාන මහතා ‘දිවයින’ට ඊයේ (17 දා* පැවසීය.

    නව උප්පැන්න සහතිකයේ සිංහල, දෙමළ සහ ඉංග‍්‍රීසි භාෂා තුනට අමතර දිය සලකුණ (උ්එැර ඵ්රන* ඇතුළු ආරක්‍ෂිත සලකුණු කිහිපයක් ඇතුළත් කර තිබෙන බව ද ඒ මහතා කීය.

    මෙම නව උප්පැන්න සහතිකය ලබාදීමේ වැඩසටහන ලබන අපේ‍්‍රල් මාසයට පෙර කි‍්‍රයාත්මක කිරීමට ද එම උප්පැන්න සහතිකයේ වයස අවුරුදු 16 ලබන විට ලබාදෙන හැඳුනුම්පත් අංකය ද ඇතුළත් කිරීමට පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව සමග ඒකාබද්ධව වැඩපිළිවෙළක් සකස් කර තිබෙන බව ද හෙතෙම කීය. එම හැඳුනුම්පත් අංකය විභාග දෙපාර්තමේන්තුවට ලබා දීමට කටයුතු කරන බව ඔහු කීය.

    මේ වන විට දරුවන් ඉපදීමත් සමග අන්තර් ජාලය හරහා රෙජිස්ට‍්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුවේ ප‍්‍රධාන කාර්යාලයට තොරතුරු ලබාගැනීමේ ක‍්‍රමවේදය පිළිබඳව අධ්‍යයනයක් සිදුකරමින් සිටින බව ද ඒ මහතා වැඩිදුරටත් පැවසීය.

    චමින්ද සිල්වා


    - http://divaina.com/daily/index.php/puwath-2/24195-2019-02-17-13-49-34
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,528
    28,352
    113
    New measures to improve ease of doing business



    • Harsha de Silva aims for a bigger jump in the Ease of Doing Business Rankings this year
    • Inland revenue to make TIN available at ROC level from this month
    • E-payment methods available by end of March
    • UDA Development Permit application process already online, number of related institutionsto be linked to the service
    • Colombo Land Registry online resulting in reduction in time taken for deed verification


    More:
    http://www.ft.lk/top-story/New-measures-to-improve-ease-of-doing-business/26-673085
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,528
    28,352
    113
    Aruwakkalu Landfill to accept garbage from Puttalam district

    The Aruwakkalu Sanitary Landfill site will accept garbage collected from all local authorities in the Puttalam district from March 15, Megapolis and Western Development Ministry Secretary Nihal Rupasinghe said.

    In the wake of growing ‘hartal’ and other protest campaigns by the area residents with only a month remaining to the commissioning of the landfill, the Ministry Secretary took pains to dispel the doubts and fears harboured against the project.

    Speaking to the media along with the project consultants, Rupasinghe firmly defended the project detailing on its scientific and technical aspects and the special precautions taken to avoid environmental and health hazards.



    The Metro Colombo Solid Waste Management Project was commenced as a durable solution to the garbage problem in Colombo following the Meethotamulla tragedy in 2017.

    Rupasinghe said Phase I of the much-needed project has now been completed and the Ministry has decided to initially accept garbage in the Puttalam district to the landfill.


    “About 160 tonnes of garbage is collected daily in the Puttalam district and the current system of waste disposal in the area is open dumping and burning. This leads to many environmental and health hazards and we could observe that the leachate was leaking to the streets. People in Puttalam have got nothing to object to the landfill site as it also provides a scientific solution to their own garbage problem,” Rupasinghe said.

    “People panic because they are not familiar with the technological aspects of it and are misled by wrong information. I ask those protesting against the landfill to come up with one justifiable reason for their objections,” Rupasinghe said.

    “The Aruwakkalu Landfill will be fully completed by the end of this year and it can accommodate 1,200 tonnes of garbage per day. Once the Kelaniya Transmission Station is built, garbage collected in the Colombo, Dehiwala and Kolonnawa Municipal Councils will be transported from Kelaniya to Aruwakkalu in sealed containers via train. Four new train engines for the purpose have already been ordered from China,” he explained.

    He pointed out that the Kelawarapitiya site where garbage is now being disposed would reach its full capacity in a few months’ time and an alternative durable solution is needed urgently. He said waste to energy projects in Karadiyana and Kelawarapitiya, each with a capacity to generate 10 MW, would be completed by another two years.

    “However, the landfills are cost effective than waste to energy projects. As estimated waste to energy projects cost about Rs.7,000 per a tonne of garbage, while the landfill only costs Rs 3,000 per a tonne of garbage,” he explained.


    - http://www.dailynews.lk/2019/02/16/local/177738/aruwakkalu-landfill-accept-garbage-puttalam-district
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,528
    28,352
    113
    Rs. 15 B from AFD for waste water disposal project

    image_a1bf02d8b9.jpg


    A loan agreement was signed between the Government of Sri Lanka and Agency for French Development (AFD) for a Rs. 15 billion waste water disposal project in Ratmalana and Moratuwa yesterday.

    The financing agreement was signed by Finance and Mass Media Ministry Secretary Dr. R. H. S. Samaratunga and AFD Country Director Martin Parent, in the presence of Ambassador of France for Sri Lanka and the Maldives Eric Lavertu at the Ministry of Finance and Mass Media.

    The Ratmalana/Moratuwa Wastewater Disposal Project aims at improving access to the sewerage service for 45,000 residents of Ratmalana and Moratuwa. It will include significant extensions of the sewerage network and more than 10,000 domestic, commercial and industrial connections. Sewage will be treated by the existing Ratmalana wastewater treatment plant.

    In order to enhance the expected positive impacts, the project will include information, education and communication campaigns to promote sanitation and hygiene.

    The National Water Supply and Drainage Board (NWSDB) will implement the project over a period of five to six years. NWSDB already prepared the project design with the support of an AFD-financed Engineering Consultant.

    Blue Economy is key for Sri Lanka, being an island. Blue Economy is a major source of foreign currency, jobs but also food security. It is also a challenge for the environment and the sustainability itself of its strong potential. As many as 70% of the 2.2 million tourists and four million expected by 2020 are focusing on the coastline, AFD said in a statement.

    Furthermore, today more than three million inhabitants live less than a kilometre away from the coast. In that context, projects like this AFD-funded project, which will mitigate negative impacts of human activities (water pollution above all) while enhancing Blue Economy potential are very important for Sri Lanka’s development.


    - http://www.ft.lk/front-page/Rs--15-b-from-AFD-for-waste-water-disposal-project/44-673123
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,528
    28,352
    113
    Sri Lanka's Lee Hedges to build Rs1.1bn car park

    ECONOMYNEXT - Sri Lanka's Lee Hedges Plc said its board has decided to build a 1.1 billion rupee car park in a property on a Colombo 03, Galle Road property.

    The car park is the first phase of a larger commercial development.

    It will take 12 months to complete and will have 186 parking slots in 6 floors, the firm said in a stock exchange filing. (Colombo/Feb19/2018-SB)


    - https://economynext.com/Sri_Lanka_s_Lee_Hedges_to_build_Rs1.1bn_car_park-3-13491-4.html
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,528
    28,352
    113
    Japan’s Odakyu and TAD Groups to invest Rs. 4.5 bn in Sri Lanka

    z_bus-pi-Japan%E2%80%99.jpg


    Odakyu Group, one of the largest conglomerates, operating in a multitude of mandates in Transport, Real Estate and Retail in Japan together with its consortium partners Stacia Capital, (TAD Group) will invest Rs. 4.5 billion in Sri Lanka.

    These investments would be made in Real Estate, Transport, Energy, Retail Merchandising and Hospitality sectors. A super luxury hotel complex too would be build under this investment.



    TAD is poised to expand exponentially with the advent of renewed interest in Sri Lanka as a ‘hub’ for investment and development. Securing yet another first, the exclusive partnership with Odakyu is not only the latest in the TAD Group’s efforts to bring in world-class investments to the country but also one of the largest Japanese company to invest in Sri Lanka.

    This is the first time that Odakyu Group in its 70 year history, is engaging in a first offshore partnership, in Sri Lanka.

    Spread across 44 subsidiaries and generating annual revenues in excess of US$ 4.6 billion, one of the pioneering drivers of Odakyu’s powerhouse success in Japan, lies in its unique model of diversification. UDS, a fully owned subsidiary of the Odakyu Group, is a renowned end-to-end property solutions provider that has mastered the development and fulfillment of star class award-winning properties in South Asia.


    The Odakyu Group’s significant ventures is the Odakyu Railway Line. Operating a number of these across Japan, the line bridging the Tokyo Central Business District (CBD) and Kanagawa alone, sees over 2 million passengers daily.

    To put that in perspective, Sri Lanka sees an influx of around 2 million visitors to the country, annually.

    The TAD Group is one of the handfuls of end-to-end facilitators for FDIs in Sri Lanka.

    With ongoing mandates engaging numerous partners in the Property, Energy and Investment sectors in the country.


    - http://www.dailynews.lk/2019/02/20/...akyu-and-tad-groups-invest-rs-45-bn-sri-lanka
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,528
    28,352
    113
    Sri Lanka's northern Jaffna Peninsula gets two more wind power plants for Rs 4.4bn

    ECONOMYNEXT – Two more renewable energy power plants are to be built in Sri Lanka’s northern Jaffna peninsula with an investment of 4.4 billion rupees, the Board of Investment (BOI) said in a statement.

    They are among three new ventures awaiting commercial operation, the investment promotion agency said.

    One wind power plant, Vayu Sakthi Vitpannar (Pvt) Ltd., has an investment of 2.2 billion rupees and the other, Yarl Vayu Pagavan (Pvt) Ltd. has an investment of 2.2 billion rupees.

    “They will contribute 10 MW of electricity to the national grid,” the BOI statement said.

    “The contribution of these projects will reduce the dependence on electric generation by fossil fuel sources.”


    - https://economynext.com/Sri_Lanka_s...wind_power_plants_for_Rs_4.4bn-3-13499-8.html
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,528
    28,352
    113
    මල්වතු ඔය ව්‍යාපෘතියේ දෙවැනි අදියර ඇරඹේ

    image_8196417dc5.jpg


    වර්ෂා කාලවල දී ඇතිවන ගංවතුර තත්වය සමග අනුරාධපුර නව නගරය හා පැරණි පූජා නගරය ජලයෙන් යට වීම වැළැක්වීම සඳහා ක්‍රියාත්මක කෙරුණු, මල්වතු ඔය ප්‍රතිසංස්කරණ වාරි ව්‍යාපෘතියේ දෙවන අදියර ඊයේ (19දා) අනුරාධපුර ශ්‍රී මහා බෝධි මාවත අසලින් ආරම්භ කෙරිණි.

    නතර කර දමා තිබුණු මෙම ව්‍යාපෘතියේ වැඩ කටයුතු කෘෂිකර්ම, ග්‍රාමීය ආර්ථික කටයුතු, සම්පත්, වාරිමාර්ග ධීවර හා ජලජ සම්පත් අමාත්‍ය, පී. හැරිසන් මහතා අතින් ආරම්භ කෙරුණි .

    එහිදි ඔහු සඳහන් කළේ,

    අනුරාධපුර නගරය, පූජා නගරය, සුළු ගංවතුර තත්ත්වයකදී වුවද යට වීමට පිළියමක් වශයෙන් තමයි හිටපු වාරි මාර්ග අමාත්‍ය දුමින්ද දිසානායක මහතා මෙම වැව ව්‍යාපෘතිය ආරම්භ කළේ, අමාත්‍යාංශ වෙනස්වීමත් සමඟ එහි වැඩ අතර මඟ නතර කෙරුණු අතර, අද දිනයේ එම වැඩ කටයුතු යළි අරම්භ කළා.

    මේ තුළින් අනුරාධපුර ජනතාවට විශාල සහනයක් ලැබෙනවා. ගොවියන්ට වගේම නගරයේ ජීවත්වන ජනතාවට ද එය ලොකු සහනයක්. වැසි කාලයේදී නාච්චාදූව ජලාශය පිරෙන විට මල් වතු ඔය දෙපස ජනතාව සිටින්නේ දැඩි බියකින්, තමන්ගේ ගෙවල් දොරවල් කොයි වෙලාවෙ ගංවතුරට ගසා ගෙන යයිද කියන කාරණාව හේතුවෙන්. මෙම වැඩසටහන සඳහා මිලියන 10ක මුදලක් වෙන් කර තිබෙනවා. මුලික අදියරේදී, මෙතැන් සිට කිලෝමීටර 10ක ප්‍රමාණයක මල් වතු ඔය දෙපස පුළුල් කිරීම සිදු කරනු ලබනවා. මෙයට සමගාමීව යසසිරි ප්‍රදේශයේ තිබෙන ගිනි පෙට්ටි පාලම, මල්වතු ඔය ලේන් හි තිබෙන පාලමත්, ඉවත නව පාලම ඉදි කිරීමට කටයුතු කරනවා".


    - http://www.ada.lk/breaking_news/මල්වතු-ඔය-ව්‍යාපෘතියේ-දෙවැනි-අදියර-ඇරඹේ/11-345582
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,528
    28,352
    113
    2020 දී අධිවේගී මාර්ගවල ඉලෙක්ට්‍රොනික ගාස්තු ගෙවීමේ ක්‍රමයක්

    (හර්ෂණ තුෂාර සිල්වා)

    ඉදිරි වසර දෙක ඇතුළත මෙරට ක්‍රියාත්මක සියලු අධිවේගී මාර්ගවල ඉලෙක්ට්‍රොනික ගාස්තු ගෙවීමේ ක්‍රමය ක්‍රියාත්මක කරන බව අධිවේගී මාර්ග නඩත්තු හා මෙහෙයුම් අධ්‍යක්ෂ සමන් ඕපනායක මහතා පැවැසීය.

    අධිවේගී මාර්ගවල දැනට ක්‍රියාත්මක වන මුදල් මගින් ගාස්තු ගෙවීම ඉලෙක්ට්‍රොනික ගාස්තු ගෙවීමේ ක්‍රමයක් දක්වා වැඩි දියුණු කරමින් තිබෙන බවත් 2020 වනවිට සියලු අධිවේගී මාර්ගවල ඉලෙක්ට්‍රොනික ගාස්තු ගෙවීමේ ක්‍රමය ක්‍රියාත්මක කරන බවත් හෙතෙම කීය.

    ඉලෙක්ට්‍රොනික ගාස්තු ගෙවීමේ ක්‍රමයක් දැනට ක්‍රියාත්මක වන්නේ කටුනායක අධිවේගී මාර්ගය තුළ පමණක් බව කී ඕපනායක මහතා වඩාත් වැඩිදියුණු කරන ලද ඉලෙක්ට්‍රොනික ගෙවීමේ පහසුකමක් යටතේ වාසි රැසක් ලැබිය හැකි බව ද කීවේය.

    ඉලෙක්ට්‍රොනික ගෙවීමේ පහසුකම ඉදිරියේදී අනෙකුත් අධිවේගී මාර්ගවල ස්ථාපිත කරන බවත් එම ක්‍රමය භාවිත කරමින් ගෙවීම් කරන මඟීන්ට විශේෂ වට්ටම් ලබාදීමේ හැකියාවක් ඇති බවත් හෙතෙම කීය.

    එක් අධිවේගී මාර්ගයකින් ඇතුළු වූ පසු අනෙක් අධිවේගී මාර්ගවල මෙම පහසුකම භාවිත කළ හැකි අතර කෙටි පණිවුඩ මගින් ගෙවීම් පිළිබඳ තොරතුරු ලබාගත හැකි බව ද ඕපනායක මහතා පැවැසීය.

    මේ සඳහා විශේෂ (එන්.එෆ්.සී) කාඞ්පතක් නිකුත් කිරීමට නියමිතය. කටුනායක අධිවේගී මාර්ගය සඳහා දැනට ඇති ඉලෙක්ට්‍රොනික ගෙවීම් පහසුකම් ලබාගැනීම සඳහා කැලණිය තොරණ හන්දිය, ජා ඇල හා සීදූව හුවමාරු මධ්‍යස්ථානවල පාරිභෝගික මධ්‍යස්ථාන පිහිටුවා ඇතැයි ඔහු කීවේය.

    අන්තර්ජාලය ඔස්සේ www.exway.rda.gov.lk වෙබ් අඩවියට පිවිස ඉලෙක්ට්‍රොනික ගෙවීමේ පහසුකමට ලියාපදිංචි විය හැකි බවත් කාඞ්පත රථයේ සවි කිරීමට පමණක් ඉහත ස්ථානවලට පැමිණීම ප්‍රමාණවත් යැයි ද ඕපනායක මහතා කීය.

    වැඩිදුර විස්තර 1969 අංකය ඇමතීමෙන් ලබාගත හැකි බව ඕපනායක මහතා වැඩිදුරටත් පැවැසීය.


    - http://www.lankadeepa.lk/news/2020-...ෙක්ට්‍රොනික-ගාස්තු-ගෙවීමේ-ක්‍රමයක්/101-546088
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,528
    28,352
    113
    උමා ඔය ව්‍යාපෘතිය හරහා ඉදිකෙරෙන ඩයරබා ජලාශය මගින් පානීය ජලය ලබාදීම සඳහා බදුල්ල දිස්ත්‍රික්කයේ බණ්ඩාරවෙල, දියතලාව, හපුතල සහ මිරාහාවත්ත ඒකාබද්ධ පානීය ජල සැපයුම් ව්‍යාපෘතියේ මූල්‍ය වැඩ කටයුතු අද දින (19) ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රස් නායක, නගර සැලසුම්, ජලසම්පාදන හා උසස් අධ්‍යාපන අමාත්‍ය රවුෆ් හකීම් මහතා ආරම්භ කළේය.

    මෙම ව්‍යාපෘතිය රුපියල් මිලියන 530 ක වියදමින් ඉදිකිරීමට නියමිත ය.

    52153222_2411756589057675_1054208076514590720_n.jpg

    52550242_2411756842390983_990486949573689344_n.jpg


    - https://www.facebook.com/RauffHakeemOfficial/posts/2411757129057621
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,528
    28,352
    113
    මො/ විලඹය ශ්‍රි පාලි මහා විද්‍යාලයේ "ලගම පාසල හොදම පාසල'' ව්‍යාපෘතිය යටතේ ඉදිකල නව දෙහමල් ගොඩනැගිල්ල හා ගුරු නිවාසය ගරු අමාත්‍යතුමාගේ ප්‍රධානත්වයේන් විවෘත කල මොහොත(2019-02-18)

    52143643_1390287794447105_8509317291349901312_n.jpg

    52788164_1390287911113760_8995672451576758272_n.jpg


    - https://www.facebook.com/RanjithmaddumabandaraOfficial/posts/1390288357780382?__tn__=C-R

    මොනරාගල මැදිරිය මො/ රාජානන්ද විද්‍යාලයේ "ලගම පාසල හොදම පාසල'' ව්‍යාපෘතිය යටතේ ඉදිකල නව කියවිම් කාමර ගොඩනැගිල්ල ගරු අමාත්‍යතුමාගේ ප්‍රධානත්වයේන් සිසු අයිතියට පත් කල අවස්ථාව(2019-02-18)

    52188011_1390269364448948_6983222012722282496_n.jpg

    52594416_1390269867782231_8760145219682304000_n.jpg


    - https://www.facebook.com/RanjithmaddumabandaraOfficial/posts/1390271284448756?__tn__=C-R
     
    Last edited:

    monson

    Well-known member
  • May 7, 2007
    25,528
    28,352
    113
    Five new BOI projects to start in Jaffna

    The Board of Investment (BOI) has made a significant impact in developing local economies, by implementing the Government’s objective to promote regional industrialization.

    There has been considerable employment generation, boosting of exports, new technology transfers as a result of Foreign Direct Investment inflows.



    The Jaffna District is one of the main districts in the Northern Province which the BOI has targeted for development through Foreign Direct Investments.

    Among the existing investments under BOI in the Northern Province are six apparel manufacturers and 15 other projects. When these are all operational the total investment will be Rs 16,293 million and the total employment generation will be for 837 workers.

    In addition to the existing projects in the Jaffna District, five new projects have been established in the province recently.


    Joule Power (Pvt) Ltd with an investment of Rs 2,946.915 million and Beta Power (Pvt) Ltd with an investment of Rs 3,103.40 million have already commenced their operations in power generation.

    These projects will contribute 10 MW from each project to increase the share, by the end of next decade, of electric generation by the renewable energy supply.

    Another two more power generation projects under the purview of the BOI are Awaiting Commercial Operation. Vayu Sakthi Vitpannar (Pvt) Ltd with an investment of Rs 2,216.50 million and Yarl Vayu Pagavan (Pvt) Ltd with an Investment of Rs.2,244.402 million will additionally contribute 10 MW of electricity to the national grid. The contribution of these projects will reduce the dependence on electric generation by fossil fuelsources.

    Sakthi Agro International (Pvt) Ltd is a manufacturing base Investment under the BOI regime. It is awaiting Commercial Operation. This company will be engaged in the manufacture of coconut fiber products and will utilize 35,000-40,000 coconut husks per day for their manufacturing process. This will be an Rs.72.75 million investment.


    - http://www.dailynews.lk/2019/02/21/business/178106/five-new-boi-projects-start-jaffna
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,528
    28,352
    113
    රිදියගම සෆාරි උද්‍යානයේ ව්‍යාඝ‍්‍ර කලාපය විවෘත කෙරේ

    wyagra2.jpg


    හම්බන්තොට රිදියගම සෆාරි උද්‍යානයේ නව සත්ව කලාප දෙකක් දෙස් විදෙස් සංචාරකයන් සඳහා සංචාරක, සංවර්ධන, වනජීවී හා ක‍්‍රිස්තියානි ආගමික කටයුතු ඇමති ජෝන් අමරතුංග මහතාගේ ප‍්‍රධානත්වයෙන් ඊයේ (19 දා) ජනතා අයිතියට පත් කෙරුණි.

    මෙලෙස සංචාරකයන් සඳහා විවෘත කෙරුණේ රිදියගම සෆාරි උද්‍යානයේ ඉදි කෙරුණු නව සත්ව කලාප දෙකක් වූ අක්කර 09 කින් සමන්විත බෙංගාලි ව්‍යාඝ‍්‍ර කලාපය හා අක්කර 04 කින් සමන්විත කුඩා සත්ව රාජධානියයි.

    2008 වසරේ දෙසැම්බර් මස ඉදිකිරීම් ආරම්භ කෙරුණු අක්කර 500 කින් සමන්විත මෙම සෆාරි උද්‍යානය 2016.03.28 දින ජනතා අයිතියට පත්කෙරුණි. මුළු උද්‍යානය පුරාම ආරක්ෂිත තාප්පයකින් හා විදුලි වැටකින්ද සමන්විත වන අතර පළමු අදියර යටතේ අප‍්‍රිකානු සිංහ කලාපය, ශ‍්‍රි ලාංකික අලි කලාපය, ලෝක සත්ව කලාපය හා අනෙකුත් ප‍්‍රධාන පහසුකම් වන ප‍්‍රධාන ප‍්‍රවේශ මාර්ග, ආරක්ෂක තාප්පය හා වැටවල්, අභ්‍යන්තර මාර්ග පද්ධතිය, සත්ව රෝහල, සත්ව නිරෝධායන කූඩු, ජල විදුලි පහසුකම් නිමකර තිබේ.

    දෙවන අදියර යටතේ බෙංගාලි ව්‍යාඝ‍්‍ර කලාපය හා කුඩා සත්ව රාජධානිය සංචාරකයන් සඳහා විවෘත කෙරුණි. මීට අමතරව ඉදිරියේ දී මේ සඳහා ශ‍්‍රී ලංකා දිවියන්ගේ කලාපයක්, ශ‍්‍රී ලංකා වළසුන්ගේ කළාපය, අසියානු ශාක භක්ෂක කලාපය, අප‍්‍රිකානු ශාක භක්ෂක කලාපය, ඕස්ටේ‍්‍රලියානු ශාක භක්ෂක කලාපය, චීටා කලාපය, උරග උයන, සමනල උයන හා දරුවන් සඳහා විනෝද උයනද සංචාරකයන් සඳහා විවෘත කිරීමට නියමිත බව ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂිකා ධම්මිකා මල්සිංහ මහත්මිය පැවසුවාය.

    නව සත්ව කලාප දෙක විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින් අමාත්‍ය ජෝන් අමරතුංග මහතා පැවසුවේ කඩිනමින් මෙම සෆාරි උද්‍යානයේ ඉතිරි සංවර්ධන කටයුතුත් නිම කිරීමට අවශ්‍ය පහසුකම් සලසා දෙන බවත්, මෙම සෆාරි උද්‍යානය තුළින් ලාංකික සැමට නවමු අත්දැකීමක් ලැබෙන බවත්ය. එමෙන්ම ඉදිරියේදී මෙම සෆාරි උද්‍යානයට වැඩි සංචාරක ආකර්ෂණයක් ලබා ගැනීම වෙනුවෙන් අවශ්‍ය සියලූ පියවර අමාත්‍යවරයා විදියට ගන්නා බවත් අමාත්‍යවරයා පැවසීය.

    මේ අවස්ථාව සඳහා සංචාරක, සංවර්ධන, වනජීවී හා ක‍්‍රිස්තියානි ආගමික කටයුතු අමාත්‍යංශයේ ලේකම් සිරිපාල හෙට්ටිආරච්චි, ජාතික සත්ත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂිකා ධම්මිකා මල්සිංහ, රිදියගම සෆාරි උද්‍යානයේ සහකාර අධ්‍යක්ෂ කසුන් හේමන්ත ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියහ.


    මත්තල - දිලීප් එන්. ජයසේකර


    - http://divaina.com/daily/index.php/pradeshiya-puwath/24353-8-3
     
    Last edited:

    monson

    Well-known member
  • May 7, 2007
    25,528
    28,352
    113
    SLTDA, UDA partner to prepare tourism development master plans

    image_1cdaf2763d.jpg

    Ministry of Tourism, Wildlife and Christian Religious Affairs Secretary S. Hettiarachchi, SLTDA Chairman Kishu Gomes and Director General Upali Rathnayake, UDA Chairman Dr. Jagath Munasinghe and Director Western Province, Research and Development Janak Ranaweera

    The Sri Lanka Tourism Development Authority (SLTDA) and the Urban Development Authority (UDA) have embarked on a mutual partnership to prepare tourism development master plans for identified areas across the country.

    Areas will be identified as ‘tourism development zones’ and provided with specific guidelines for tourism development and tourist-related activities.

    The objective of this initiative is to set specific guidelines for tourism development and for tourism-related activities to avoid ad-hoc tourism development and to avoid undesirable activities. Moreover, to encourage thematic developments catering to specific tourist segments and develop a proper monitoring mechanism to ensure sustainability.

    The zoning plans are to be prepared for the following tourism zones in two phases in a span of 18 months.

    Phase I will include Ella, Arugam Bay, Kalpitiya and Nuwara Eliya and Phase II will expand to Beruwala, Hikkaduwa and Pinnawala.


    More: http://www.ft.lk/front-page/SLTDA--UDA-partner-to-prepare-tourism-development-master-plans/44-673256