යාපනය දිස්ත්රික්කයේ කෝපායි ප්රාදේශීය ලේකම් කොට්ඨාසය වෙනුවෙන් රුපියල් ලක්ෂ 446ක වියදමින් ඉදිකරන ලද නව දෙමහල් ගොඩනැගිල්ල ශ්රී ලංකා ප්රජාතාන්ත්රික සමාජවාදී ජනරජයේ අග්රාමාත්ය ගරු රනිල් වික්රමසිංහ මැතිතුමාගේ සුරතින් විවෘත කෙරිණි.
- https://www.facebook.com/wajiraabey/posts/1674612535975099?__tn__=C-R
