සංවර්ධන News

KOTA NIHAL

Well-known member
  • May 27, 2016
    20,930
    4,590
    113
    52599358-1438452909624193-9185207197980688384-n.jpg
     

    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113

    ubalata mara irisiyawakne tiyenne. ai ban me tiyanwa dewal walin ubalane prayojanaya ganne apita wada eith ubala ewata udalla danawa ubalage pawa tama hoda deta hodai kiyala wradi deta waradiy kiyanna diwa namenna natte. apita nam moka unath ekai habei uba natana natilla dakkama penawa ube nugath kama.. :dull:
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,527
    28,350
    113
    දෙහිඅත්තකණ්ඩිය නුවරගල මහ විද්‍යාලයේ රුපියල් දෙකෝටි දශ ලක්ෂයක වියදමින් ඉදිකරන ලද ද්විතීක විද්‍යාගාරය සහ දෙමහල් ගොඩනැගිල්ල

    52309306_483804252149155_171763833885425664_n.jpg

    52326985_483804195482494_875155081832431616_n.jpg

    52080027_483804448815802_2177553538673016832_n.jpg
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,527
    28,350
    113
    - මහියංගන කම්කරු කාර්යාලයට නව ගොඩනැගිල්ලක්. -

    මහියංගනය හා ඒ අවට ප්‍රදේශවල ජනතාවට කිලෝ මීටර් 100-120 ක පමණ දුරක් ගෙවා සේවක අර්ථසාධක අරමුදල් ප්‍රතිලාභ ලබාගැනීම සඳහා බදුල්ල දිස්ත්‍රික් කාර්යාලයට යාමට සිදුවීමත්, දෙහිඅත්තකණ්ඩිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ හා ඒ අවට ප්‍රදේශවල ජනතාව කිලෝ මීටර් 250ක පමණ දුරක් ගෙවා මහියංගන නගරය හරහා අම්පාර දිස්ත්‍රික් කම්කරු කාර්යාලයට යාමට සිදුවීමත් සැලකිල්ලට ගෙන. එම දුෂ්කරතාවන්ට පිලියමක් ලෙස මෙම ගොඩනැගිල්ල අංගසම්පූර්ණ පහසුකම් සහිතව ඉදිකර ඇත. මෙම කාර්‍යාලය මගින් සේ කයින්ගේ ගැටලු, සේවක අර්ථසාධක අරමුදල් ප්‍රතිලාභ, සේව්‍යන් ලියාපදිංචි කිරීම, සේවක සේව්‍ය ආරවුල් සඳහා මැදිහත්වීම, වැනි සේවක සුරක්ෂිතතාවට අවශ්‍ය සියලු දේ සිදුකරනු ලැබේ.

    52961212_2358396334404388_104092737191542784_n.jpg

    52845348_2358397221070966_2450051745972224000_n.jpg

    52684562_2358396454404376_6649652488620212224_n.jpg

    52893704_2040247466274960_3274888404008960000_n.jpg

    53224161_2040247509608289_8252104009368731648_n.jpg

    52977046_2040247762941597_1600399935130304512_n.jpg


    - https://www.facebook.com/media/set/?set=a.2040245162941857&type=3
     
    Last edited:

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    ubalata mara irisiyawakne tiyenne. ai ban me tiyanwa dewal walin ubalane prayojanaya ganne apita wada eith ubala ewata udalla danawa ubalage pawa tama hoda deta hodai kiyala wradi deta waradiy kiyanna diwa namenna natte. apita nam moka unath ekai habei uba natana natilla dakkama penawa ube nugath kama.. :dull:

    අහ්හ් මේ එන්නේ බුමිතෙල් වැදිච්ච ගැරඬි වගේ මද්යස්ත මතදාරීන්...

    එක්කෙනයි....මේකේ අරමුණ උඹලව එලියට ගැනීම...කෝ දෙවනිය
     
    Last edited: