සංවර්ධන News

Rochel

Well-known member
  • Aug 26, 2016
    1,827
    636
    113
    කොහොමද කිරිය පැත්තේ එන්නේ ...ලොක්ක ජන්ගියක් අල්ලගත්තනේ.....තව දවසකින් දෙකකින් මතුවෙයි

    monson කියන්නෙත් ඉතිං ජංගි අදින එකෙක් තමයි
     
    • Like
    Reactions: KOTA NIHAL

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    53176187_2213858785303930_928066175521259520_n.jpg
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    අවුරැදු 4කටම කඩවත ඉඳලා කෙරවලපිටියට හදා ගන්න බැරි ගෝතයෝ යාපනයට හයිවේ හදනවලු😁
     
    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    ඊබේ, අලි එක්ස්ප්‍රස් ඔන්ලයින් බඩු ඇණවුම් &#348

    eb.jpg

    අන්තර්ජාලය භාවිත කරමින් විදේශ භාණ්ඩ හා සේවාවන් සඳහා ගෙවිම් කිරීමට ක්‍රෙඩිට් කාඩ්පත් හෝ ඩෙබිට් කාඩ්පත් අංක යොදාගැනීම පසුගිය කාලයේ බෙහෙවින් ඉහළ ගොස් තිබේ. ඒ ගෙවීම් වෙන වෙනම සැලකීමේදී කිසිදු අමතර මුදලක් ගෙවීමට ගනුදෙනු කරුවන්ට සිදු නොවූ අතර ක්‍රෙඩිට් කාඩ්පත් හිමියන්ට පමණක් මාසික ගෙවීම් ප්‍රමාණය මත මුද්දර ගාස්තු ගෙවීමට සිදු විය.
    නමුත් ඉදිරියේදී මෙම තත්වය වෙනස්කරනු ලබන අතර ජාතිය ගොඩනැගීමේ බද්දක් ලෙස සියයට 3.5 ක් සෑම ගනුදෙනුවක් සඳහාම ගෙවන්නට සිදුවන බව අද (5) පැවති අයවැයේදී යෝජනා කර තිබේ.

    එය අයවැය වාර්තාවේ සටහන් කර තිබුනේ 'විද්‍යුත් මුදල් හුවමාරු කාඩ්පත (ණයපත් හා හරපත්) භාවිත කර අක්වෙරළ (offshore) ඩිජිටල් සේවාවන්ද ඇතුළුව භාණ්ඩ හා සේවා මිළදී ගැනීම සඳහා විදේශයන්ට කරනු ලබන ගෙවිම් මත 3.5% ක ජාතිය ගොඩ නැගීමේ බද්දක් අයකරනු ලැබේ. මෙම හඳුන්වාදීම හා සමගාමීව විදේශ මිලදී ගැනිම් සඳහා ණය කාඩ්පත් සඳහා වන මුද්දර ගාස්තුව ඉවත් කරනු ලැබේ.' යනුවෙනි.

    ඒ අනුව ඉදිරියට ඊබේ, අලි එක්ස්ප්‍රස් ආදී ලංකාවේ ජනප්‍රිය අන්තර්ජාල භාණ්ඩ මිලට ගන්නා අන්තර්ජාල ක්‍රම ඔස්සේ ගනුදෙනු කරද්දී භාවිත කරන ක්‍රෙඩිට් හෝ ඩෙබිට් කාඩ් හිමියන්ට සියයට 3.5 ක් සෑම ගනුදෙනුවක් සඳහා අමතර ලෙස ගෙවන්නට සිදුවනු ඇත.
    එපමණක් නොව එකවර හෝ මාසිකව වාර්ෂිකව ගෙවීම් කරන නෙට්ෆිලික්ස්, ඇමේසන් ,ගෝඩැඩී වැනි ආයතනන සපයන සේවා සඳහාද කාඩ්පත් ගෙවීම් කරන්නේ නම් මෙම බද්දට යටත්ය.

    කෙසේ වෙතත් ලංකාවේ දේශීය සමාගම් හරහා අන්තර්ජාලය ඔස්සේ භාණ්ඩ ඇණවුම් කිරීමේ ගනුදෙනු වලට මෙය අදාළ නැත.

    Source: Gossiplankanews
     
    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    මින්පසු ඉන්ටර්නෙට් ටුවරිස්ට් බුකින් දැම&

    මින්පසු ඉන්ටර්නෙට් ටුවරිස්ට් බුකින් දැමිය හැක්කේ අවම කාමර 5 ක්වත් ඇති නවාතැන් පොළවල්

    restaurant-of-the-hotel.jpg

    අද 5 එලිදැක්වූ අයවැය අනුව සංචාරක ක්ෂෙත්‍රයේ ගුණාත්මක භාවය ඉහළ දැමීමට පියවර ගෙන තිබේ.
    සංචාරක ක්ෂේත‍්‍රයේ නිරත කුඩා හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන් ක්‍රමයෙන් විධිමත් ආර්ථික ක්‍රියාවලියකට අවර්තිර්ණය කරවීමේ අවශ්‍යතාවය අනුව 2020 අප්‍රේල් මස 01 වෙනිදායින් පසුව අන්තර්ජාලය ඔස්සේ නවාතැන පහසුකම් වෙන් කිරීමට අවසර ලබාදෙන්නේ ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය යටතේ ලියාපදිංචි කාමර 05 කට වඩා වැඩි හෝටල් සහ එවැනි පහසුකම් ඇති විධිමත් ආයතන සඳහා පමණක් බව මුදල් අමාත්‍යවරයා අයවැය යෝජනාව ඉදිරිපත් කරමින් කියා සිටියි.

    මෙම කටයුත්ත පහසු කිරිම සඳහා ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ ලියාපදිංචි කිරීමේ ක්‍රියාවලිය තවදුරටත් සරල කෙරෙනු ඇති බවත් හෝටල් නවීකරණය කිරීමේ ක්‍රියාවලියේදී තෝරා ගත් අයිතම කිහිපයක් මතවූ සෙස් බද්ද ඉවත් අඩු කිරීමට යෝජනා කර ඇත.

    Source: Gossiplankanews
     
    Rochel

    Well-known member
  • Aug 26, 2016
    1,827
    636
    113
    වහංවෙලා හිටියට කමක් නෑ monson

    ලොක්කා මහන ජංගියකුත් ඇදන්

    ඔයා සතුටින් ඉන්නකෝ... හොදේ...
     
    Last edited:

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    මින්පසු ඉන්ටර්නෙට් ටුවරිස්ට් බුකින් දැමිය හැක්කේ අවම කාමර 5 ක්වත් ඇති නවාතැන් පොළවල්

    restaurant-of-the-hotel.jpg

    අද 5 එලිදැක්වූ අයවැය අනුව සංචාරක ක්ෂෙත්‍රයේ ගුණාත්මක භාවය ඉහළ දැමීමට පියවර ගෙන තිබේ.
    සංචාරක ක්ෂේත‍්‍රයේ නිරත කුඩා හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන් ක්‍රමයෙන් විධිමත් ආර්ථික ක්‍රියාවලියකට අවර්තිර්ණය කරවීමේ අවශ්‍යතාවය අනුව 2020 අප්‍රේල් මස 01 වෙනිදායින් පසුව අන්තර්ජාලය ඔස්සේ නවාතැන පහසුකම් වෙන් කිරීමට අවසර ලබාදෙන්නේ ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය යටතේ ලියාපදිංචි කාමර 05 කට වඩා වැඩි හෝටල් සහ එවැනි පහසුකම් ඇති විධිමත් ආයතන සඳහා පමණක් බව මුදල් අමාත්‍යවරයා අයවැය යෝජනාව ඉදිරිපත් කරමින් කියා සිටියි.

    මෙම කටයුත්ත පහසු කිරිම සඳහා ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ ලියාපදිංචි කිරීමේ ක්‍රියාවලිය තවදුරටත් සරල කෙරෙනු ඇති බවත් හෝටල් නවීකරණය කිරීමේ ක්‍රියාවලියේදී තෝරා ගත් අයිතම කිහිපයක් මතවූ සෙස් බද්ද ඉවත් අඩු කිරීමට යෝජනා කර ඇත.

    Source: Gossiplankanews

    AirBNB වලට කෙලවන්නද මේ යන්නේ ??
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,172
    31,914

    මාර ලොජික් බං කුඩා කියන කෑල්ල දැම්මෙ මොන පයන්නටද? කුඩා එකාට අරින එක තමයි මේ කරල තියෙන්නේ...:angry:
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    මාර ලොජික් බං කුඩා කියන කෑල්ල දැම්මෙ මොන පයන්නටද? කුඩා එකාට අරින එක තමයි මේ කරල තියෙන්නේ...:angry:

    AirBNB වලින් මිනිස්සු හොයාගත්තු ගානට කෙලලා ....පොඩි එකටම කෙලවන්න මේ හරක් ප&% දඟලන්නේ...
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,527
    28,350
    113
    MCC team on evaluation visit to finalise $ 480 m grant

    A delegation from the US Government’s Millennium Challenge Corporation (MCC), led by Managing Director for Europe, Asia, Pacific, and Latin America Caroline Nguyen and Managing Director for Selection, Eligibility, and Policy Performance Daniel Barnes, visited Sri Lanka this week to gather information and assess the current situation.

    Over the last two years, MCC and the Government have worked to develop the proposed MCC Sri Lanka Compact – a large-scale five-year grant program designed to promote economic growth. The grant is expected to be about $480 million and concentrate on a range of projects including transport. The grant was expected to be given in December but was suspended following the Constitutional crisis. Negotiations to resume the grant program was restarted after the Supreme Court ruling in December.

    The MCC Board of Directors selected Sri Lanka for a new MCC compact in December 2016 to encourage economic growth and reduce poverty.

    “MCC has been monitoring developments in Sri Lanka over the last few months. This visit is an opportunity to engage with senior Government officials, the private sector and civil society to understand their perspectives about the current situation and Sri Lanka’s commitment to the proposed MCC compact and to MCC’s eligibility criteria,” said Nguyen. “Our conversations will inform deliberations by the MCC Board of Directors.”

    Before the proposed compact can move forward, MCC’s Board of Directors must review and approve the program, as it does with all compacts.

    The proposed MCC Sri Lanka Compact is designed to spur economic growth and would invest in projects in the transport and land sectors. MCC expects all of its country partners to remain committed to democratic governance, which includes respect for the rule of law, political rights and civil liberties for all.

    MCC is an innovative foreign assistance agency of the United States Government established in 2004 that has signed compacts with over 30 countries around the world.

    - http://www.ft.lk/front-page/MCC-team-on-evaluation-visit-to-finalise---480-m-grant/44-67385
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,527
    28,350
    113
    ළඟම පාසල හොඳම පාසල' සංකල්පය යටතේ දිවයින පුරා පාසල් 200ක ඉදිකල අංගසම්පූර්ණ ව්‍යාපෘති 200 ක් එකම දිනක දී සිසු අයිතියට පත් කිරීමේ වැඩසටහන මාලාවේ ඇරැව්වල ධර්මපාල විද්‍යාලයේ දෙමහල් තාක්ෂනික විද්‍යා ගොඩනැගිල්ල සහ ප්‍රාථමික ඉගෙනුම් මධ්‍යස්ථානය සිසු අයිතියට පත්කිරීමේ උත්සවය පළාත් සභා මන්ත්‍රීවරුන් වන නිරෝෂන් පාදුක්ක සහ රොඩ්නි ප්‍රෙෂර් යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් සිදු වුණා

    52979921_10157272132819060_2087001549170540544_n.jpg

    53121451_10157272132984060_8478425674648911872_n.jpg

    - https://www.facebook.com/pg/akilavirajk/photos/?tab=album&album_id=10157272132614060&__tn__=-UCH-R
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,527
    28,350
    113
    ළඟම පාසල හොඳම පාසල' සංකල්පය යටතේ දිවයින පුරා පාසල් 200ක ඉදිකල අංගසම්පූර්ණ ව්‍යාපෘති 200 ක් එකම දිනක දී සිසු අයිතියට පත් කිරීමේ වැඩසටහන් මාලාවේ මිනුවන්ගොඩ ජනාධිපති විද්‍යාලයේ තාක්ෂණ ඒකකය සහ ආපනශාලව සිසු අයිතියට පත්කිරීමේ උත්සවය නියෝජ්‍ය අමාත්‍ය එඩ්වඩ් ගුණසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු වුණා

    53300050_10157272147614060_4459634632731656192_n.jpg

    - https://www.facebook.com/akilavirajk/photos/a.10157272145789060/10157272147609060/?type=3&theater