කොහොමද කිරිය පැත්තේ එන්නේ ...ලොක්ක ජන්ගියක් අල්ලගත්තනේ.....තව දවසකින් දෙකකින් මතුවෙයි
monson කියන්නෙත් ඉතිං ජංගි අදින එකෙක් තමයි
කොහොමද කිරිය පැත්තේ එන්නේ ...ලොක්ක ජන්ගියක් අල්ලගත්තනේ.....තව දවසකින් දෙකකින් මතුවෙයි
මින්පසු ඉන්ටර්නෙට් ටුවරිස්ට් බුකින් දැමිය හැක්කේ අවම කාමර 5 ක්වත් ඇති නවාතැන් පොළවල්
![]()
අද 5 එලිදැක්වූ අයවැය අනුව සංචාරක ක්ෂෙත්‍රයේ ගුණාත්මක භාවය ඉහළ දැමීමට පියවර ගෙන තිබේ.
සංචාරක ක්ෂේත‍්‍රයේ නිරත කුඩා හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන් ක්‍රමයෙන් විධිමත් ආර්ථික ක්‍රියාවලියකට අවර්තිර්ණය කරවීමේ අවශ්‍යතාවය අනුව 2020 අප්‍රේල් මස 01 වෙනිදායින් පසුව අන්තර්ජාලය ඔස්සේ නවාතැන පහසුකම් වෙන් කිරීමට අවසර ලබාදෙන්නේ ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය යටතේ ලියාපදිංචි කාමර 05 කට වඩා වැඩි හෝටල් සහ එවැනි පහසුකම් ඇති විධිමත් ආයතන සඳහා පමණක් බව මුදල් අමාත්‍යවරයා අයවැය යෝජනාව ඉදිරිපත් කරමින් කියා සිටියි.
මෙම කටයුත්ත පහසු කිරිම සඳහා ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ ලියාපදිංචි කිරීමේ ක්‍රියාවලිය තවදුරටත් සරල කෙරෙනු ඇති බවත් හෝටල් නවීකරණය කිරීමේ ක්‍රියාවලියේදී තෝරා ගත් අයිතම කිහිපයක් මතවූ සෙස් බද්ද ඉවත් අඩු කිරීමට යෝජනා කර ඇත.
Source: Gossiplankanews

මාර ලොජික් බං කුඩා කියන කෑල්ල දැම්මෙ මොන පයන්නටද? කුඩා එකාට අරින එක තමයි මේ කරල තියෙන්නේ...![]()
ළඟම පාසල හොඳම පාසල' සංකල්පය යටතේ දිවයින පුරා පාසල් 200ක ඉදිකල අංගසම්පූර්ණ ව්‍යාපෘති 200 ක් එකම දිනක දී සිසු අයිතියට පත් කිරීමේ වැඩසටහන මාලාවේ ඇරැව්වල ධර්මපාල විද්‍යාලයේ දෙමහල් තාක්ෂනික විද්‍යා ගොඩනැගිල්ල සහ ප්‍රාථමික ඉගෙනුම් මධ්‍යස්ථානය සිසු අයිතියට පත්කිරීමේ උත්සවය පළාත් සභා මන්ත්‍රීවරුන් වන නිරෝෂන් පාදුක්ක සහ රොඩ්නි ප්‍රෙෂර් යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් සිදු වුණා
ළඟම පාසල හොඳම පාසල' සංකල්පය යටතේ දිවයින පුරා පාසල් 200ක ඉදිකල අංගසම්පූර්ණ ව්‍යාපෘති 200 ක් එකම දිනක දී සිසු අයිතියට පත් කිරීමේ වැඩසටහන් මාලාවේ මිනුවන්ගොඩ ජනාධිපති විද්‍යාලයේ තාක්ෂණ ඒකකය සහ ආපනශාලව සිසු අයිතියට පත්කිරීමේ උත්සවය නියෝජ්‍ය අමාත්‍ය එඩ්වඩ් ගුණසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු වුණා