ළඟම පාසල හොඳම පාසල' සංකල්පය යටතේ දිවයින පුරා පාසල් 200ක ඉදිකල අංගසම්පූර්ණ ව්‍යාපෘති 200 ක් එකම දිනක දී සිසු අයිතියට පත් කිරීමේ වැඩසටහන් මාලාවේ ඇහැළියගොඩ ර / විජේනායක පාසලේ දෙමහල් ගොඩනැගිල්ල සිසු අයිතියට පත්කිරීමේ උත්සවය නියෝජ්‍ය අමාත්‍ය කරූ පරණවිතාන මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු වුණා
- https://www.facebook.com/pg/akilavirajk/photos/?tab=album&album_id=10157274015324060&__tn__=-UCH-R

