සංවර්ධන News

monson

Well-known member
  • May 7, 2007
    25,528
    28,350
    113
    ළඟම පාසල හොඳම පාසල' සංකල්පය යටතේ දිවයින පුරා පාසල් 200ක ඉදිකල අංගසම්පූර්ණ ව්‍යාපෘති 200 ක් එකම දිනක දී සිසු අයිතියට පත් කිරීමේ වැඩසටහන් මාලාවේ ඇහැළියගොඩ ර / විජේනායක පාසලේ දෙමහල් ගොඩනැගිල්ල සිසු අයිතියට පත්කිරීමේ උත්සවය නියෝජ්‍ය අමාත්‍ය කරූ පරණවිතාන මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු වුණා

    53563430_10157274015404060_8382859246403846144_n.jpg

    52914635_10157274015499060_7121619937902198784_n.jpg


    - https://www.facebook.com/pg/akilavirajk/photos/?tab=album&album_id=10157274015324060&__tn__=-UCH-R
     

    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    AirBNB වලට කෙලවන්නද මේ යන්නේ ??
    පොඩි මිනිස්සුන්ට කෙලවන්න යන්නෙ.

    කාමර වල ස්ටැන්ඩර්ඩ් වැඩිකරන එක, මොනිට කරන එක සාධාරණයි & හොද වැඩක්, හැබැයි ඒකට කාමර ගාන අදාළ නෑනෙ, එක කාමරේ වුනත් කොලිටි නම් එච්චරයි.

    මේක මේ පොඩි උංට කෙලවල ලොකු හොටෙල් බිස්නස් කාරයො පෝසත් කරන්න ගහන ගේමක් බොරුවට කොලිටි ස්ටැන්ඩර්ඩ් ඉස්සරහට දාල.

    ඉස්සරහට එන ඡන්ද වලට විසිකරන්න සල්ලි ගන්න ලොකු බිස්නස්කාරයො සතුටිං තියන්න එපැයි, මොකද මහබැංකුවෙන් ගන්න කියලද, ඒකට ඇරල දැම්මනෙ ආපු ගමන්.
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,528
    28,350
    113
    ළඟම පාසල හොඳම පාසල' සංකල්පය යටතේ දිවයින පුරා පාසල් 200ක ඉදිකල අංගසම්පූර්ණ ව්‍යාපෘති 200 ක් එකම දිනක දී සිසු අයිතියට පත් කිරීමේ වැඩසටහන් මාලාවේ දෙහිඅත්තකන්ඩිය සඳමඩුල්ල මහා විද්‍යාලයේ විද්‍යාගාරය සිසු අයිතියට පත්කිරීමේ උත්සවය නියෝජ්‍ය අමාත්‍ය අනෝමා ගමගේ මහත්මියගේ ප්‍රධානත්වයෙන් සිදු වුණා

    52859679_10157272175689060_317939605535981568_n.jpg

    52852249_10157272176194060_6420144309793718272_n.jpg


    - https://www.facebook.com/pg/akilavirajk/photos/?tab=album&album_id=10157272175639060&__tn__=-UCH-R
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,528
    28,350
    113
    ළඟම පාසල හොඳම පාසල' සංකල්පය යටතේ ඇහැටුමුල්ල මුස්ලිම් මහා විද්‍යාලයේ ප්‍රාථමික ඉගෙනුම් සම්පත් මධ්‍යස්ථාන ගොඩනැගිල්ල අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ සුරතින් තුෂාර ඉඳුනිල් අමරසේන මහතාගේ සහභාගීත්වයෙන් සිසු අයිතියට පත් වූ අවස්ථාව .

    53075072_10157274653149060_6058277578345545728_n.jpg

    53142843_10157274653424060_5917365065777938432_n.jpg


    - https://www.facebook.com/akilavirajk/posts/10157274664989060?__tn__=C-R
     

    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    "හොදම පාසල - ලඟම පාසල" කරන එක කෙසේ වෙතත්,
    රවියගෙ අය-වැය අනුව නම් "ලඟම ලැට් එක - හොඳම ලැට් එක" කරයි වගේ.
     
    Last edited:

    monson

    Well-known member
  • May 7, 2007
    25,528
    28,350
    113
    බලපිටියට ලක්ෂ 424ක වියදමින් බහුකාර්ය ගොඩනැගිල්ලක්

    අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු සහ පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ පුරනැගුම ව්‍යාපෘතිය යටතේ රුපියල් ලක්ෂ 424ක වියදමින් ඉදිකළ බලපිටිය බහුකාර්ය ගෙඩානැගිල්ල අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු සහ පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ගරු වජිර අබේවර්ධන මැතිතුමාගේ සුරතින් විවෘත කෙරිණි.

    53541726_1695283143908038_3788555686472843264_n.jpg

    52922947_1695283937241292_227306943662784512_n.jpg


    - https://www.facebook.com/wajiraabey/posts/1695293643906988?__tn__=C-R
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,528
    28,350
    113
    ළඟම පාසල හොඳම පාසල' සංකල්පය යටතේ රත්මුඵකන්ද ශ්‍රී සුනන්ද ප්‍රාථමික විද්‍යාලයේ ප්‍රාථමික ඉගෙනුම් සම්පත් මධ්‍යස්ථාන ගොඩනැගිල්ල අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ සුරතින් තුෂාර ඉඳුනිල් අමරසේන මහතාගේ සහභාගීත්වයෙන් සිසු අයිතියට පත් වූ අවස්ථාව .

    52905729_10157274931214060_804113801610788864_n.jpg

    53008409_10157274931014060_4994272565464662016_n.jpg

    53456339_10157274931294060_3150622506075815936_n.jpg


    - https://www.facebook.com/akilavirajk/posts/10157274934024060?__tn__=C-R
     

    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    ඇමැති වජිරගේ ජීප් රියේ ගැටී කාන්තාවක මරු&#3495

    ඇමැති වජිරගේ ජීප් රියේ ගැටී කාන්තාවක මරුට

    gossiplanka_2019-03-06-2043.jpg


    අක්මීමන, ගොනාමුල්ල මංසන්ධියේදී පසුගිය 1දා ස්වදේශ කටයුතු භාර අමාත්‍ය වජිර අබේවර්ධන මහතා ගමන්ගත් ජීප් රථය ත්‍රිරෝද රථයක ගැටීමෙන් බරපතළ තුවාල ලබා ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි අක්මීමන ප්‍රදේශයේ පදිංචි 48 හැවිරිදි කාන්තාව පෙරේදා (4දා) පස්වරුවේ මියගොස් ඇත.

    ඇමැතිවරයා ගමන් ගත් රථයේ රියැදුරු අනතුර සිදුවූ දිනම අක්මීමන පොලිසිය මඟින් අත්අඩංගුවට ගෙන ගාල්ල අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රියැදුරු සහ අනතුරට මුහුණ දුන් ජීප් රථය එදිනම නිදහස් කෙරිණි.
    මේ අනතුරින් බරපතළ තුවාල ලබා හදිසි අනතුරු අංශයේ තෙදිනක් පුරා ප්‍රතිකාර ලබමින් සිටි අක්මීමන ගොනාමුල්ලේ පදිංචි තල්පේ මැදදූවගේ ඉන්ද්‍රාණි නමැත්තිය පෙරේදා මෙසේ මරුමුවට පත්ව ඇත.


    Source: Gossiplankanews
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,528
    28,350
    113
    ළඟම පාසල හොඳම පාසල' සංකල්පය යටතේ කුලියාපිටිය වයඹ ජනාධිපති විද්‍යාලයේ දෙමහල් සෞන්දර්ය ඒකක ගොඩනැගිල්ල අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ සුරතින් තුෂාර ඉඳුනිල් අමරසේන මහතාගේ සහභාගීත්වයෙන් සිසු අයිතියට පත් වූ අවස්ථාව

    52947235_10157274669444060_1919245594082148352_n.jpg

    52983154_10157274669454060_7532823448305795072_n.jpg


    - https://www.facebook.com/pg/akilavirajk/photos/?tab=album&album_id=10157274668389060&__tn__=-UC-R
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,528
    28,350
    113
    ළඟම පාසල හොඳම පාසල' සංකල්පය යටතේ බණ්ඩාරකොස්වත්ත මධ්‍ය මහා විද්‍යාලයේ දෙමහල් තාක්ෂණික ගොඩනැගිල්ල අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ සුරතින් තුෂාර ඉඳුනිල් අමරසේන මහතාගේ සහභාගීත්වයෙන් සිසු අයිතියට පත් වූ අවස්ථාව .

    52979941_10157274975109060_4370310827782176768_n.jpg

    52944348_10157274974584060_1950212604639051776_n.jpg



    - https://www.facebook.com/akilavirajk/posts/10157274976559060?__tn__=C-R
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    ඇමැති වජිරගේ ජීප් රියේ ගැටී කාන්තාවක මරුට

    gossiplanka_2019-03-06-2043.jpg


    අක්මීමන, ගොනාමුල්ල මංසන්ධියේදී පසුගිය 1දා ස්වදේශ කටයුතු භාර අමාත්‍ය වජිර අබේවර්ධන මහතා ගමන්ගත් ජීප් රථය ත්‍රිරෝද රථයක ගැටීමෙන් බරපතළ තුවාල ලබා ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි අක්මීමන ප්‍රදේශයේ පදිංචි 48 හැවිරිදි කාන්තාව පෙරේදා (4දා) පස්වරුවේ මියගොස් ඇත.

    ඇමැතිවරයා ගමන් ගත් රථයේ රියැදුරු අනතුර සිදුවූ දිනම අක්මීමන පොලිසිය මඟින් අත්අඩංගුවට ගෙන ගාල්ල අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රියැදුරු සහ අනතුරට මුහුණ දුන් ජීප් රථය එදිනම නිදහස් කෙරිණි.
    මේ අනතුරින් බරපතළ තුවාල ලබා හදිසි අනතුරු අංශයේ තෙදිනක් පුරා ප්‍රතිකාර ලබමින් සිටි අක්මීමන ගොනාමුල්ලේ පදිංචි තල්පේ මැදදූවගේ ඉන්ද්‍රාණි නමැත්තිය පෙරේදා මෙසේ මරුමුවට පත්ව ඇත.


    Source: Gossiplankanews

    pissu hadeyi
     

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,355
    8,502
    113
    රූකඩ රාජ්ජේ
    ඇමැති වජිරගේ ජීප් රියේ ගැටී කාන්තාවක මරුට

    gossiplanka_2019-03-06-2043.jpg


    අක්මීමන, ගොනාමුල්ල මංසන්ධියේදී පසුගිය 1දා ස්වදේශ කටයුතු භාර අමාත්‍ය වජිර අබේවර්ධන මහතා ගමන්ගත් ජීප් රථය ත්‍රිරෝද රථයක ගැටීමෙන් බරපතළ තුවාල ලබා ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි අක්මීමන ප්‍රදේශයේ පදිංචි 48 හැවිරිදි කාන්තාව පෙරේදා (4දා) පස්වරුවේ මියගොස් ඇත.

    ඇමැතිවරයා ගමන් ගත් රථයේ රියැදුරු අනතුර සිදුවූ දිනම අක්මීමන පොලිසිය මඟින් අත්අඩංගුවට ගෙන ගාල්ල අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රියැදුරු සහ අනතුරට මුහුණ දුන් ජීප් රථය එදිනම නිදහස් කෙරිණි.
    මේ අනතුරින් බරපතළ තුවාල ලබා හදිසි අනතුරු අංශයේ තෙදිනක් පුරා ප්‍රතිකාර ලබමින් සිටි අක්මීමන ගොනාමුල්ලේ පදිංචි තල්පේ මැදදූවගේ ඉන්ද්‍රාණි නමැත්තිය පෙරේදා මෙසේ මරුමුවට පත්ව ඇත.


    Source: Gossiplankanews


    මේක tv එකේවත් කිව්වේ නෑනේ
    :angry::angry::angry::angry:

    monson අවජාතකයාණෙනි මේ ඔබේ අවධානය පිණිසයි .....!















    විහිළුවක් බොල කරේ.....

    පොනිල්ගේ පුස් ඇටේට ඇර වෙනමොකටවත් උබේ අවධානය යොමුවෙන්නේ නෑ කියලා දන්නවා....

    :lol::lol::lol::lol::lol:
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,528
    28,350
    113
    ළඟම පාසල හොඳම පාසල' සංකල්පය යටතේ මොරගනේ මහා විද්‍යාලයේ ගොඩනැගිල්ලි දෙකක් අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ සුරතින් තුෂාර ඉඳුනිල් අමරසේන මහතාගේ සහභාගීත්වයෙන් සිසු අයිතියට පත් වූ අවස්ථාව .

    53454864_10157274944234060_1418197187526918144_n.jpg

    52684558_10157274944224060_7623339407327625216_n.jpg

    52828085_10157274944274060_2882210083985424384_n.jpg

    53150297_10157274944689060_8355607416917721088_n.jpg

    53020147_10157274944549060_3178302797204422656_n.jpg

    53183607_10157274945309060_6897274442909483008_n.jpg


    - https://www.facebook.com/akilavirajk/posts/10157274949109060?__tn__=C-R
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,528
    28,350
    113
    ළඟම පාසල හොඳම පාසල' සංකල්පය යටතේ කොළඹගම විමලසීල මහා විද්‍යාලයේ ප්‍රාථමික ඉගෙනුම් සම්පත් මධ්‍යස්ථාන ගොඩනැගිල්ල අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ සුරතින් තුෂාර ඉඳුනිල් අමරසේන මහතාගේ සහභාගීත්වයෙන් සිසු අයිතියට පත් වූ අවස්ථාව .

    53065670_10157274959979060_1537260716128468992_n.jpg

    52901551_10157274959964060_2418993003503812608_n.jpg

    52948620_10157274959064060_6839019911688224768_n.jpg


    - https://www.facebook.com/akilavirajk/posts/10157274965654060?__tn__=C-R
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113


    eb.jpg


    අන්තර්ජාලය භාවිත කරමින් විදේශ භාණ්ඩ හා සේවාවන් සඳහා ගෙවිම් කිරීමට ක්‍රෙඩිට් කාඩ්පත් හෝ ඩෙබිට් කාඩ්පත් අංක යොදාගැනීම පසුගිය කාලයේ බෙහෙවින් ඉහළ ගොස් තිබේ. ඒ ගෙවීම් වෙන වෙනම සැලකීමේදී කිසිදු අමතර මුදලක් ගෙවීමට ගනුදෙනු කරුවන්ට සිදු නොවූ අතර ක්‍රෙඩිට් කාඩ්පත් හිමියන්ට පමණක් මාසික ගෙවීම් ප්‍රමාණය මත මුද්දර ගාස්තු ගෙවීමට සිදු විය.
    නමුත් ඉදිරියේදී මෙම තත්වය වෙනස්කරනු ලබන අතර ජාතිය ගොඩනැගීමේ බද්දක් ලෙස සියයට 3.5 ක් සෑම ගනුදෙනුවක් සඳහාම ගෙවන්නට සිදුවන බව අද (5) පැවති අයවැයේදී යෝජනා කර තිබේ.

    එය අයවැය වාර්තාවේ සටහන් කර තිබුනේ 'විද්‍යුත් මුදල් හුවමාරු කාඩ්පත (ණයපත් හා හරපත්) භාවිත කර අක්වෙරළ (offshore) ඩිජිටල් සේවාවන්ද ඇතුළුව භාණ්ඩ හා සේවා මිළදී ගැනීම සඳහා විදේශයන්ට කරනු ලබන ගෙවිම් මත 3.5% ක ජාතිය ගොඩ නැගීමේ බද්දක් අයකරනු ලැබේ. මෙම හඳුන්වාදීම හා සමගාමීව විදේශ මිලදී ගැනිම් සඳහා ණය කාඩ්පත් සඳහා වන මුද්දර ගාස්තුව ඉවත් කරනු ලැබේ.' යනුවෙනි.

    ඒ අනුව ඉදිරියට ඊබේ, අලි එක්ස්ප්‍රස් ආදී ලංකාවේ ජනප්‍රිය අන්තර්ජාල භාණ්ඩ මිලට ගන්නා අන්තර්ජාල ක්‍රම ඔස්සේ ගනුදෙනු කරද්දී භාවිත කරන ක්‍රෙඩිට් හෝ ඩෙබිට් කාඩ් හිමියන්ට සියයට 3.5 ක් සෑම ගනුදෙනුවක් සඳහා අමතර ලෙස ගෙවන්නට සිදුවනු ඇත.
    එපමණක් නොව එකවර හෝ මාසිකව වාර්ෂිකව ගෙවීම් කරන නෙට්ෆිලික්ස්, ඇමේසන් ,ගෝඩැඩී වැනි ආයතනන සපයන සේවා සඳහාද කාඩ්පත් ගෙවීම් කරන්නේ නම් මෙම බද්දට යටත්ය.


    කෙසේ වෙතත් ලංකාවේ දේශීය සමාගම් හරහා අන්තර්ජාලය ඔස්සේ භාණ්ඩ ඇණවුම් කිරීමේ ගනුදෙනු වලට මෙය අදාළ නැත.


    Source: Gossiplankanews

    Bp
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,528
    28,350
    113
    Korean LNG project: Deadline extended again for counter proposals

    he deadline has been extended yet again for international bidders to counter a South Korean proposal for an offshore floating storage and regasification unit (FSRU), pipeline and liquefied natural gas (LNG).

    This is the third time the closing date for the controversial Swiss Challenge was changed by the Power and Energy Ministry. The bid was first advertised amidst political turmoil in October 2018 with the deadline being cited as December 12 or just five weeks later. This was extended till January 31 this year.


    More:
    http://www.sundaytimes.lk/190303/ne...ended-again-for-counter-proposals-338987.html

    ECT at seashore of proposals

    Ports and Shipping Minister Sagala Ratnayake is likely to seek cabinet approval to procure equipment for the East Container Terminal (ECT) amidst another pending proposal for a Japan-India-Sri Lanka consortium to run it. It is learnt that Indian and Japanese involvement with a minority shareholding by the Sri Lanka Ports Authority (SLPA), proposed about four months back, is also under review.

    The Japanese government had submitted an MOU with the said proposal stating that they were willing to provide equipment free of charge on the condition that it would be managed by a consortium comprised of Japan and India with SLPA as a minority stakeholder.

    Minister Ratnayake’s proposal is similar to the proposal made by his predecessor, former Minister Mahinda Samarasinghe submitted about three months back to the cabinet for approval to purchase equipment for the commissioning of the ECT.

    The equipment stated was to procure five ship-to-shore cranes, 15 RTGs using SLPA funds.


    More:
    http://www.sundaytimes.lk/190303/business-times/ect-at-seashore-of-proposals-338652.html?
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,528
    28,350
    113
    LPI holds ground-breaking ceremony of $ 14 m integrated logistics hub

    image_8f425a2cd6.jpg


    LogiPark International Ltd. (LPI), a fully-owned subsidiary of John Keells Holdings PLC (JKH) and sister company of John Keells Logistics Ltd. (JKLL), a key third party Logistics Services Provider (LSP) in the Sri Lankan market, embarked on commissioning its flagship integrated logistics centre with the ground-breaking ceremony that was held on 1 March at the Muthurajawela Logistics Zone.

    The ceremonial event was held in the presence of JKH Chairman Krishan Balendra, JKH Group Finance Director and Deputy Chairman Gihan Cooray, the Sector committee of the JKH Transportation Group, Chairman and the board of the Sri Lanka Land Reclamation and Development Corporation, the Board of Directors of the BOI, the management teams of LPI and JKLL and several other distinguished guests.

    With an estimated initial investment of $ 14 million and a footprint span in excess of 230,000 square feet; the LPI integrated logistics centre is set to be up and running by end-March 2020. It is expected to create over 40,000 CBM of inventory-holding capacity with a handling capability exceeding 300,000 CBM a month.

    In addition to multi-industry storage chambers, the centre will also have multi-tiered value-added service (VAS) areas catering to a broad range of Industry verticals including FMCG, apparel, electronics, chemical, lubricants, telecommunication, perishable and general trading. These VAS areas will leverage latest technologies in task automation and product packaging to enable a cost-efficient service delivery in compliance to global standards of excellence.

    The strategic location of the this centre in proximity to the highway master plan of Sri Lanka as well as the international airport and seaports creates a unique service proposition to seamlessly link local industries and consumer markets to international supply chain gateways.

    The Transportation Sector of JKH, through its 3PL arm JKLL, currently caters to supply chains across multiple industry verticals with a client portfolio consisting of industry leaders in both local and international markets. The company operates seven advanced Dry and Cold logistics centres using best in-class facility infrastructure, warehouse management systems, storage solutions and handling equipment.

    The new facility is part of the group’s long-term service capacity growth plan which would also include expansions in the company’s cold storage footprint, transport fleet and regional service portfolio.

    Addressing the audience at the event, LPI and JKLL CEO Senath Jayathilake stated: “With Sri Lankan industries and commerce intensifying its integration into global supply chains, LogiPark International’s world class integrated logistics centre will be strategically positioned to offer a One-Stop-Shop logistics service platform for both local and international players to drive supply chain efficiency and capability.”


    - http://www.ft.lk/shippingaviation/L...-of---14-m-integrated-logistics-hub/21-673895
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,528
    28,350
    113
    ADB boosts over 1,700 micro and SMEs with $ 125 m worth lending

    image_97d61064ed.jpg

    ADB’s South Asia Department Public Management, Financial Sector and Trade Division Director Bruno Carrasco (centre) gestures during the media briefing in Colombo flanked by South Asia Department Public Management, Financial Sector and Trade Division Financial Sector Specialist Takuya Hoshino (left) and ADB-SLRM Country Director Sri Widowati – Pic by Daminda Harsha Perera


    ADB commends SL banks for achieving MSME lending targets

    NPLs under the credit lines are below industry average as banks performing well, ADB believes banks can continue to lend to MSMEs in future via its own balance sheets

    ADB wins bid to disburse $12.5 million multilateral grant exclusively to develop female entrepreneurs in SL

    Limited access to finance, lack of financial literacy, infrastructure, low economic participation of are key constrains in supporting MSMEs in SL



    By Charumini de Silva

    Following the successful disbursement of $100 million financial intermediation loan to uplift micro, small and medium enterprises (MSMEs) in Sri Lanka, the Asian Development Bank (ADB) said that its innovative approach in effectively implementing the project has achieved the intended objective with banks having overshot targets.

    “At first, we set some targets because there was no previous data, and we later revised those targets. Results have been very positive in terms of development impact. The original loan facility of $100 million approved in the latter part of 2016 was fully disbursed over two and half years to over 1,700 MSMEs with exceeding targets of its first time borrowers and women borrowers,” ADB Public Management, Financial Sector and Trade Division – South Asia Department Financial Sector Specialist Takuya Hoshino told journalists in Colombo on Thursday.

    Considering the importance of economic growth and job creation in Sri Lanka, the ADB approved an additional $75 million financing for the MSME line of credit project to increase the available loans for 10 participating banks to $175 million by 2020, from the original loan figure of $100 million approved in February 2016. The program has included a $2 million technical assistance grant project supported by the Japan Fund for Poverty Reduction to train the MSMEs on good business practices.

    According to the ADB, Sri Lankan banks have overshot lending targets to MSMEs credit program to avoid penalties and falling behind competitors, prompting the lender to increasing funding and raise thresholds.

    “To encourage banks to reach out and understand MSMEs without creating market distortion, ADB’s projects were structured to be behaviourally-driven models that provide incentives and penalties to banks,” Hoshino said.

    He stressed that the program had targeted 5% of the lending to women-led MSMEs initially, which had expanded the target to 20% and by October 2018, funding had been disbursed to 27.6% to MSMEs led by women.

    The target of 10% of funds for first-time borrowers had been increased to 20%, while the commercial banks and specialised banks have disbursed 26% exceeding the target. In addition, the target of 50% of funding for agri-business had been increased to 70% and had eventually disbursed 91.4% to the main target group. The maximum loan a business could take was Rs. 50 million.

    Hoshino also noted that $25 million has already been disbursed under the additional financing of $75 million credit line started in 2018, while 41% of loans were disbursed among women-led MSMEs.

    Furthermore, he pointed out that at least 78 companies representing 1,249 employees and Rs. 6.4 billion in annual turnover have become registered to avail of ADB’s credit line of Rs. 783 million.

    More:

    - http://www.ft.lk/top-story/ADB-boos...nd-SMEs-with----125-m-worth-lending/26-673939