චීන රජයේ සහන ණය ආධාර යටතේ තෝරාගත් රෝහල් 13 ක් සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතිය යටතේ පදවිය මුලික රෝහලේ ඉදිකිරීමට යෝජිත සිව් මහල් වාට්ටු සංකීර්ණය සදහා මුල්ගල් තැබීමේ අවස්ථාව
- https://www.facebook.com/Dr.RajithaSenaratne/posts/10156549194224130
චීන රජයේ සහන ණය ආධාර යටතේ තෝරාගත් රෝහල් 13 ක් සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතිය යටතේ පදවිය මුලික රෝහලේ ඉදිකිරීමට යෝජිත සිව් මහල් වාට්ටු සංකීර්ණය සදහා මුල්ගල් තැබීමේ අවස්ථාව
චීන රජයේ සහන ණය ආධාර යටතේ තෝරාගත් රෝහල් 13 ක් සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතිය යටතේ මැදිරිගිරිය මුලික රෝහලේ ඉදිකිරීමට යෝජිත දෙමහල් වාට්ටු සංකීර්ණය සදහා මුල්ගල් තැබීම සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් අද (08) පස්වරුවේ සිදු කෙරිනි. මේ සදහා වැය කරන මුදල රුපියල් මිලියන 654 කි.
Rehabilitation of Under Ground Storm Water Drainage Network in Kandy.
මහනුවර - භූගත උමං වැසිජල පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීම.
Aruwakkalu Sanitary Landfill site. Metro Colombo Solid Waste Management Project
![]()
![]()
![]()
![]()
Aruwakkalu Sanitary Landfill site. Metro Colombo Solid Waste Management Project
![]()
![]()
![]()
![]()





තනි ආණ්ඩු කතා කියන්න එපා(ඕයි, තමුසෙට පිස්සුද)
මිට අකිල
Link - https://www.facebook.com/kelumpriyankara1986/videos/410840496145694/UzpfSTU3MzYwNjU4NzoxMDE1NjE5NzIzMjkwNjU4OA/
![]()
The Loan Agreement for establishing the Light Rail Transit system from Malabe to Fort was signed between GoSL and JICA on March 11, 2019. Mr. Fusato Tanaka, Chief Representative of JICA Sri Lanka Office signed on behalf of JICA, and Dr. R. H. S. Samaratunga, Secretary of the Ministry of Finance of Sri Lanka signed on behalf of the Government of Sri Lanka. [More Project info from www.clr.lk
2018 වන විට ලංකාවේ ආර්ථික සංවර්ධන වේගය 3% නුත් පහලට පැමිණ තිබුනි. මේ ආසියාතික රටවල් අතර දුර්වලම ආර්ථික වර්ධන වේගයකි.
ලංකාවේ ආර්ථික වර්ධන වේගය 2018 වසරේ තිබුනේ බංගලාදේශය ( 7.4%) , නේපාලය (7.9%), බූතානය ( 7.4%), ලාඕසය (6.9%) ඉන්දියාව (6.7%), පාකිස්ථානය (5.4%), මාල දිවයින ( 4.8%) යන සියලු රටවලට පිටුපසිනි. අප සිටින්නේ ආර්ථික සංවර්ධන වේගය අතින් අප සිටින්නේ අදත් ත්රස්ථවාදයෙන් බැටකන ඇෆ්ගනිස්ථානය සමඟ දකුණු ආසියාව තුල අවසාන ස්ථානය සඳහා කරට කර සටනකය.