සංවර්ධන News

KOTA NIHAL

Well-known member
  • May 27, 2016
    20,928
    4,580
    113
    53231212_2294393814150154_3193155107646603264_n.png

    bp
     
    SadSandun

    Well-known member
  • Oct 4, 2012
    6,717
    2,500
    113
    Dehiwala
    Fantastic! :love:

    "By acquiring Camso Lodestar the leader in the manufacture of solid rubber tyres in the country and a BOI enterprise" Can you elaborate more?

    Michilen acquired Camso a canadian tyre company. Camso previously acquired Loadstar from Jinasena Family and developed solid tyre business.

    Michilen Loadstar will be the solid tyre manufacturing specialist under Michilen.
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,670
    113
    තොණ්ඩුලන්තය
    කඩේ ගිහිල්ල බඩු මිල අහන කොට රෙන්ඩ බර හැදෙනවා....
    ෂෙඩ් එකක තෙල් ගහල බිල අහන කොට රෙන්ඩ බර හැදෙනවා...
    දුම් සහතිකයේ බලපත‍්‍රය ගන්න යන කොට පුකෙන් දුම් දාලා රෙන්ඩ බර හැදෙනවා...
    සිරිකොතට පුක දීලා හිල ලොකු වෙලා නිකං පාරේ ගියත් රෙන්ඩ බර හැදෙනවා....
    ඒ හින්ද ඔන්න අපි අඩියෙන් අඩියට කක්කුස්සි හදනවා... රෙන්ඩ බර හැදුණම රීපල්ලා පෝච්චිය පිරෙන්නම.....​
     
    • Like
    Reactions: rm1980

    SadSandun

    Well-known member
  • Oct 4, 2012
    6,717
    2,500
    113
    Dehiwala
    Michilen acquired Camso a canadian tyre company. Camso previously acquired Loadstar from Jinasena Family and developed solid tyre business.

    Michilen Loadstar will be the solid tyre manufacturing specialist under Michilen.

    සංවර්ධන News 03-13-2019 09:04 AM hutta tama

    Me wage evunta Gotage Sudu van thamai evanda one....:D:D:D:D
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,670
    113
    තොණ්ඩුලන්තය
    යූඇන්පියට චන්දෙ දාල ඇවිල්ල බයික් එක වික්කා ටික දවසකින් කාර් එකක් ගන්න...
    දැන් සෙරෙප්පු දෙකත් නැතිව පයින්ම ගමන....
    ඛේමගේ කොලුවගේ බජට් එක අහල මේ දවස්වල මම ඉන්න ගේ කඩනවා...
    සීහින මාලිගාවක් හදන්න..... කෝකටත් කියල පොල් ගස් දෙකකුත් හිටෙව්වා පැලක් අටව ගන්න වුණොත් කියල.....:)
     
    • Like
    Reactions: KDH and KOTA NIHAL

    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,670
    113
    තොණ්ඩුලන්තය
    කස්ටමර් : මල්ලි වික්ටෝරියා සීක‍්‍රට් තියෙනවද?
    සේල්ස්මන් : ඔයා ඉල්ලන්නේ ජංගිද...?
    කස්ටමර් : ඔව් මල්ලි තියෙනවද?
    සේල්ස්මන් : ජංගි නම් අපි එක්ස්පෝට් කරනවා... දෙන්නද හොද සිරිකොත ලන්කට් එකක්.... අලුත්ම ස්ටයිල් එක... පිටිපස්සේ පලුව නෑ... ඒ හින්ද ගලවන්න ඔ්න නෑ... නැවෙන්න විතරයි ඕන....
     
    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,112
    13,764
    113
    පෘථිවිය
    Colombo Commercial City & Capital City Development Plans 2019 - 2030

    53489158_2173009852738274_3996062036332118016_n.jpg

    - https://citydpuda2030.wixsite.com/developmentplans

    No use of having websites and big billboards up if the work is not progressing.

    Those websites should have the current updates and progress report/bar.

    All those are people's money.

    They create a website, do big planning spend money for launching/posters/media etc and then next set of government bodies will erase all and create a new. This is whats happening all the time.
    All those programs should controlled by an independent body. There should not be any political involvement other than budgeting and ownership.

    If we all voting for someone who says they do that and this that voter is an idiot.

    Create a better culture.
    Create a better foundation.
    Create a better mission.

    Remove all bad politicians. Don't vote for unprofessional people.

    Find only educated and mindful people.

    If you dont have anyone to choose then do not vote at all.

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,351
    8,487
    113
    රූකඩ රාජ්ජේ
    කඩේ ගිහිල්ල බඩු මිල අහන කොට රෙන්ඩ බර හැදෙනවා....
    ෂෙඩ් එකක තෙල් ගහල බිල අහන කොට රෙන්ඩ බර හැදෙනවා...
    දුම් සහතිකයේ බලපත‍්‍රය ගන්න යන කොට පුකෙන් දුම් දාලා රෙන්ඩ බර හැදෙනවා...
    සිරිකොතට පුක දීලා හිල ලොකු වෙලා නිකං පාරේ ගියත් රෙන්ඩ බර හැදෙනවා....
    ඒ හින්ද ඔන්න අපි අඩියෙන් අඩියට කක්කුස්සි හදනවා... රෙන්ඩ බර හැදුණම රීපල්ලා පෝච්චිය පිරෙන්නම.....​

    යූඇන්පියට චන්දෙ දාල ඇවිල්ල බයික් එක වික්කා ටික දවසකින් කාර් එකක් ගන්න...
    දැන් සෙරෙප්පු දෙකත් නැතිව පයින්ම ගමන....
    ඛේමගේ කොලුවගේ බජට් එක අහල මේ දවස්වල මම ඉන්න ගේ කඩනවා...
    සීහින මාලිගාවක් හදන්න..... කෝකටත් කියල පොල් ගස් දෙකකුත් හිටෙව්වා පැලක් අටව ගන්න වුණොත් කියල.....:)

    :lol::lol::lol::lol::lol::lol:

    උබව කාලෙකට පස්සේ දැක්කේ...අයවැයත් එක්ක එලියට ඇවිත් වගේ...එල එල .......

    • Like
    Reactions: Pathfinder_A2Z

    waca

    Well-known member
  • Nov 13, 2006
    3,723
    2,203
    113
    Nugegoda
    කස්ටමර් : මල්ලි වික්ටෝරියා සීක‍්‍රට් තියෙනවද?
    සේල්ස්මන් : ඔයා ඉල්ලන්නේ ජංගිද...?
    කස්ටමර් : ඔව් මල්ලි තියෙනවද?
    සේල්ස්මන් : ජංගි නම් අපි එක්ස්පෝට් කරනවා... දෙන්නද හොද සිරිකොත ලන්කට් එකක්.... අලුත්ම ස්ටයිල් එක... පිටිපස්සේ පලුව නෑ... ඒ හින්ද ගලවන්න ඔ්න නෑ... නැවෙන්න විතරයි ඕන....

    :lol::rofl::lol::rofl:
     
    • Like
    Reactions: jcj and rm1980

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,351
    8,487
    113
    රූකඩ රාජ්ජේ
    කස්ටමර් : මල්ලි වික්ටෝරියා සීක‍්‍රට් තියෙනවද?
    සේල්ස්මන් : ඔයා ඉල්ලන්නේ ජංගිද...?
    කස්ටමර් : ඔව් මල්ලි තියෙනවද?
    සේල්ස්මන් : ජංගි නම් අපි එක්ස්පෝට් කරනවා... දෙන්නද හොද සිරිකොත ලන්කට් එකක්.... අලුත්ම ස්ටයිල් එක... පිටිපස්සේ පලුව නෑ... ඒ හින්ද ගලවන්න ඔ්න නෑ... නැවෙන්න විතරයි ඕන....

    :lol::lol::lol::lol:
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,416
    86,669
    113
    ආශ්චර්යමත් රටක
    කස්ටමර් : මල්ලි වික්ටෝරියා සීක‍්‍රට් තියෙනවද?
    සේල්ස්මන් : ඔයා ඉල්ලන්නේ ජංගිද...?
    කස්ටමර් : ඔව් මල්ලි තියෙනවද?
    සේල්ස්මන් : ජංගි නම් අපි එක්ස්පෝට් කරනවා... දෙන්නද හොද සිරිකොත ලන්කට් එකක්.... අලුත්ම ස්ටයිල් එක... පිටිපස්සේ පලුව නෑ... ඒ හින්ද ගලවන්න ඔ්න නෑ... නැවෙන්න විතරයි ඕන....

    :lol::lol::lol::lol:

    nodakin me ponila..

    paan nattan cake kapalla kiyapu ganige jathiyema ekek... :dull:
     
    • Like
    Reactions: rm1980

    marvin silva

    Well-known member
  • Jan 22, 2010
    4,120
    1,994
    113
    කස්ටමර් : මල්ලි වික්ටෝරියා සීක‍්‍රට් තියෙනවද?
    සේල්ස්මන් : ඔයා ඉල්ලන්නේ ජංගිද...?
    කස්ටමර් : ඔව් මල්ලි තියෙනවද?
    සේල්ස්මන් : ජංගි නම් අපි එක්ස්පෝට් කරනවා... දෙන්නද හොද සිරිකොත ලන්කට් එකක්.... අලුත්ම ස්ටයිල් එක... පිටිපස්සේ පලුව නෑ... ඒ හින්ද ගලවන්න ඔ්න නෑ... නැවෙන්න විතරයි ඕන....

    සිරිකොතේ... "සිරි කැත"
     
    • Like
    Reactions: rm1980

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,351
    8,487
    113
    රූකඩ රාජ්ජේ

    සංවර්ධන news

    monson ගේ බාප්පා ගේ සංවර්ධන news

    50641957_934165180113828_985032113474502656_n.jpg

    බලන්න පින්වතුනි මේ වසරේ(2019) මුල් මාස 09 යේ පාඩුව රු. බිලියන 40ක්...වසර අවසාන වනවිට foretasted losses රු බිලියන 50 පමණ වෙයි....