සංවර්ධන News

HKavinda

Well-known member
  • Dec 23, 2013
    54,313
    20,699
    113
    Panadura
    53698517-3676303882534256-120289196303712256-n.jpg

    ...
     
    Rochel

    Well-known member
  • Aug 26, 2016
    1,827
    636
    113
    මහ බැංකු අධිපත කියලා තිබුණා රටේ ආර්ථික වර්ධන වේගය වසර 17කට පසු සෑහෙන ප්‍රමාණයකින් පහත බැහැලා කියලා...
    ඒ උනාට මූ පෙන්නන්න හදන්නේ රට සුඛිත මුදිත වෙලා කියලා....
     
    • Like
    Reactions: jcj and KOTA NIHAL

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,920
    4,578
    113
    backdrop එකේ දාලා තියෙන xerox printer එකයි දීලා තියෙන printer එකයි බලහන්කෝ ඉතින්
    :lol::lol::lol::lol:

    okunge wada ohomma thma ban pennanne 1k karanne wena deyak,unp ne ithin
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,920
    4,578
    113
    බුකියේ දාලා තිබ්බේ සින්ක් එකක් හදලා ඒකත් රිබන් කපලා විවෘත කරනවා
    :lol::lol::lol::lol:

    dapan balanna me thrde eke e 4to tika,ewa thma sanwardana news.
     
    play_boy

    Well-known member
  • Dec 29, 2010
    1,467
    189
    63
    Awurudu 4k pissue kelala dan dagalawana arakai mekai open karanna

    Kakka bara wela toilet hoyanwa wage !
     
    play_boy

    Well-known member
  • Dec 29, 2010
    1,467
    189
    63
    Cabinet approves 28 1 MW solar power projects

    By Chathuri Dissanayake

    The Cabinet this week approved a proposal to award 28 projects of 1 MW under the second phase of the Suryabala Sangramaya Program spread across the country, the Information Department said. The proposal presented by the Power, Energy and Business Development Minister Ravi Karunanayake noted that the move is in line with Government policy of sourcing 60% of the electricity supply from renewables by 2030.

    The Cabinet-appointed negotiating committee has recommended 28 investors to set up plants which will be set up in Anuradhapura, Vavunathivu, Mahawa, Pannala and Valachchenai for prices between Rs. 12.84-15.93 KWh information department said.

    “This is being awarded under the 90 projects which were tendered earlier. We have awarded the majority of the tenders there are close to 35 more 1 MW projects to be awarded,” Power Energy and Business Development Ministry Secretary told Daily FT.

    “Under the first phase of the project, which aimed to build 60 plants of 1 MW each, only 37 materialised as there were no qualifying bidders,” he said. The bidding conditions followed in stage one of the Suryabala Sangramaya Program was then revised to ensure more bids are received during the second phase.

    Meanwhile, the Cabinet also gave approval to amendment of the Electricity Act to allow a more flexible approach in procuring electricity less than 10 MW from renewable energy sources.

    The proposal made by Karunanayake noted that problems have been observed in implementing electricity generation projects due to policy and legal differences in Ceylon Electricity Board, Public Utilities Commission and Sustainable Energy Authority concerning establishment of electricity power plants, the notes announcing Cabinet decisions said.

    To minimise issues faced, the Electricity Act of 2009 and the Electricity (Amendment) Act of 2013 will be amended to enable a “more flexible procedure to procure electricity” from all plants that are less than 10 MW from non-traditional energy sources, the information department said.

    According to the Act, there is a requirement to carry out tender process for all generating plants despite the size. However, an attempt to amend the regulation in 2013 to exempt plants below 10 MW from requiring procurement process was not carried out as required and this amendment will address the issue, Dr. Batagoda said.

    “Due to this issue, there was not a single mini-hydro plant or biomass plant that was set up in the last four years. We even had issues getting a loan from ADB bank for solar power projects, the amendment will address that issue,” he said.

    The new amendment exempts all plants below 10 MW capacity from tender process, he noted.

    The Minister through a separate Cabinet proposal received approval from the Government to make safety certificate for all elevators and escalators in the country. Karunanayake informed the Government that majority of the accidents related to escalators and elevators have been caused by issues in electricity supply noting that a certificate should be issued through a procedure devised by relevant authorities.

    - http://www.ft.lk/front-page/Cabinet-approves-28--1-MW-solar-power-projects/44-674655

    Tender kare 2018 April
    Tama evaluate karala award karaganna be :lol::lol:
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113

    ශ්‍රී ලංකාවට අවශ්‍ය නම් එහි ණයබර සම්පූර්ණයෙන්ම ගෙවා, ආර්ථිකය ස්ථාවර කිරීමට හැකි තරම් අවශ්‍ය සම්පත් තිබෙනා බව මා වඩාත් ගැඹුරෙන් උගත්තේ ගෝඨාභය රාජපක්ෂ මහතාගේ 'වියත් මග' සම්මන්ත්‍රණවලදීය.

    මෙරට ණය බර මෙන් කිහිප ගුණයක ආදායම් වසරකදී උත්පාදනය කළ හැකි වටිනා සම්පතක් පිළිබඳව ගෝඨා එහිදි ඉතා උණන්දුවෙන් කතා කළේය. ඔහු ඒ පිළිබඳව පවසන තුරු මමද ඒ පිළිබඳ කරුණු දැන සිටියේ නැත.

    ඒ පුල්මුඩේ ඛණිජ වැලි නිධියයි. මෙම ඛණිජ වැලි නිධියේ වාර්ෂික නිෂ්පාදන ධාරිතාව පමණක් ඉල්මනයිට් – ටොන් 90,000 – 120,000, රූටයිල් – ටොන්– 12,000, සර්කෝන් – ටොන් 10,000ක් හා මොනසයිට් – ටොන් 100ක් පමණ වේ.

    ගෝඨා හිතුමතේට කතා කරන්නෙක් නොවේ. ඔහු කට අරින්නේ සියලු අධ්‍යනයන් සිදු කර, සියලූම දත්ත හා තොරතුරු ගවේෂණය කර අවසන් වූ පසු බව මා අත්දැකීමෙන් දනියි.

    මෙම ඛණිජ සම්පත් නිස්සාරණය කර නිමි තත්වයට ගෙන ආවා නම් එහි වාර්ෂික වටිනාකම ඩොලර් මිලියන 700 ඉක්මන බවට තමන් ගණන් බලා ඇතැයි ගෝඨා කීවේය. ශ්‍රී ලංකාව තවමත් ගොඩ නැගිය හැකි රටක් යැයිද, මෙය හැර යාමට වඩා ශ්‍රී ලංකාවේ ජීවත්ව සේවය කිරීම යහපත් යැයිද මාහට හැගුනේ එදින ය.

    මිතුරනි,
    එම පුල්මුඩේ ඛණිජ වැලි නිධිය විකුණා දැමීමට ඊයේ දින කැබිනට් අනුමැතිය හිමි විය.

    පුල්මුඩේ ඛණිජ වැලි විකුණන්නේ අරාබි සමාගමකට ය. කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කළේ ශ්‍රී ලංකාවේ ජීවත් වන 'අරාබි' ඇමති රිෂාඩ් බදියුදීන් ය.

    හද සලිත කරවන විහිලුව එය නොවේ.
    මෙම ලොව හොදම ඛණිජ වැලි නිධිය විකුණා දමන්නේ ඉල්මනයිට් මෙට්‍රික් ටොන් එකක් ඩොලර් 145කටය.

    ඔව්.. ඩොලර් 145 කටය. ශ්‍රී ලංකා මුදලින් රුපියල් 26,100 කටය.

    ඩොලර් මිලියන ගණනක නිෂ්පාදන කළ හැකි වටිනා ඛණිජ වැලි ඩොලර් 145කට මිලට ගැනීමට අරාබි ඔටුවන් ජනපති සිරිසේන, අගමැති රනිල්ගේ සිට බදියුදීන් ඔටුවා දක්වා කෝටි ගණනින් අල්ලස් ලබා දෙන්නට ඇත. නිෂ්පාදන නොකළද මෙම ලොව උසස්ම තත්වයේ ඉල්මනයිට් ටොන් 1ක් ඩොලර් 9000 - 15000ත් අතර මිලකට පහසුවෙන් අලෙවි කළ හැක.

    දූෂිත, කුජීත දේශපාලුවන් රටේ සම්පත් වනසද්දි ඒ පිළිබඳව රටේ ජනතාව හාන්කවසියක් දන්නේ නැත.

    එක් පැත්තකින් හම්බන්තොට වරාය චීනය සතු කර ගත්තේය. අනෙක් පසින් මත්තල ඉන්දියාවට විකිණීමට සුදානම් ය. ත්‍රිකුණාමල වරාය ඇමෙරිකාව නොමිලයේ ලබා දෙද්දි ත්‍රිකුණාමල තෙල් ටැංකි ඉන්දියාවට නොමිලයේ ලබා දුන්නේය.

    චීනය සිංහරාජයේ ගස් කපා දැව චීනයට පටවා ගනියි. අරාබිය නැගෙනහිර ඛනිජ වැලි නිධිය අත්පත් කර ගත්තේය.

    මේ කාලකන්නි ආණ්ඩුව අවසන් වීමට තව ඇත්තේ මාස කිහිපයකි. ඒ මාස කිහිපය තුල ශ්‍රී ලංකාවේ ඉතිරිව තිබෙනා අවසන් සම්පත් කිහිපයද විනාශ කරගෙන යාම කාලකණ්නීන්ගේ අරමුණය.

    තමන් දිනෙක රටෙහි පාලකයා වුවහොත් ශ්‍රී ලංකාවේ ආර්ථික සංවර්ධනයට පුල්මුඩේ ඛණිජ වැලි යොදා ගැනීමට ගෝඨාභය රාජපක්ෂ මහතාට තිබු අපේක්ෂාවද එලෙසින් බොඳ විය.

    -ඉශාන් ජයසූරිය

    bp
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,344
    8,479
    113
    රූකඩ රාජ්ජේ

    :growl::growl::growl::growl:තව පු* දීපන් monson අවලං කැරපොත්තා :angry::angry::angry: