සංවර්ධන News

monson

Well-known member
  • May 7, 2007
    25,519
    28,326
    113
    60-pct foreign ownership in Sri Lanka shipping, Maersk keen on East Terminal

    a new port terminal, the investment promotion agency said.

    Minister of Development Strategies and International Trade Malik Samarawickrama has told European Union officials that Sri Lanka was going ahead with liberalizing the shipping sector, a Board of Investment statement said.

    “In the first stage foreigners will be permitted to own 60 percent of the shipping companies,” it said.

    “This was very important to build up confidence in the European Union for Sri Lanka.”

    It also would help significantly in attracting Foreign Direct Investment inflows to the country.

    The government has said it plans to lift the 40 percent foreign ownership restriction on shipping agencies.

    The BOI said a number of important decisions were taken the 8th EU- Sri Lanka investor dialogue where the liberalization of the shipping sector was discussed.

    “It was decided by the Minister that a high level meeting with the EU side and the Minister of Ports Shipping, Finance and International and representatives of Maersk would discuss the bidding process for the East Terminal.

    ”The EU would monitor the implementation of the decision by Sri Lanka to allow 60 percent ownership of shipping line in Sri Lanka.”

    Work on completing the East Terminal of the new Colombo South Harbour has been stalled for several years with the shipping industry warning that it was urgently needed as the port was nearing full capacity.
    (COLOMBO, March 15, 2019)


    - https://economynext.com/60_pct_fore...ng,_Maersk_keen_on_East_Terminal-3-13745.html
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,519
    28,326
    113
    නොමිලේ අක්ෂි කාච ලක්ෂයක්

    රජයේ රෝහල්වල අක්ෂි සැත්කම් සිදු කිරීම සඳහා නොමිලේ අක්ෂි කාච ලබාදීමේ වැඩපිළිවෙල යටතේ අක්ෂි කාච ලක්ෂයක් ලබාදීමට සෞඛ්‍ය අමාත්‍යාංශය කටයුතු කර ඇත.

    සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනානායක මහතාගේ සංකල්පයක් මත ආරම්භ කෙරුණු මෙම වැඩපිළිවෙල යටතේ නොමිලේ අක්ෂි කාච ලබාදීමේ උත්සවය කොළඹ ජාතික අක්ෂි රෝහලේදී පසුගිය දා පැවැත්විණි.

    මෙහිදී අදහස් දක්වමින් සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා සඳහන් කළේ, වෛද්‍යවරුන්ගෙන් සියයට 95ක්ම නොමිලේ අක්ෂි කාච ලබාදීමේ වැඩපිළීවෙලට කැමැත්ත පළකර ඇති බවත් වෛද්‍යවරුන්ගෙන් සියයට 5ක් පමණ අකමැත්ත පළකර ඇති බවයි.

    එසේම 2019 වර්ෂය අවසන් වනවිට අක්ෂිකාච නොමිලේ ලබාදීමේ සීමාව දෙලක්ෂය දක්වා වැඩිකිරීම සෞඛ්‍ය අමාත්‍යාංශයේ අරමුණ වී ඇත.


    - https://sinhala.news.lk/news/political-current-affairs/item/32737-2019-03-13-04-14-01
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,519
    28,326
    113
    සෑම කලාපයකටම ගුරු සංචිතයක්-ගුරු හිඟය සමනය කරන්න පුළුවන්- ගුරුවරු 4000ක් බඳවා ගත්තා

    ගුරු හිඟය සමනය කරන්න පුළුවන් වෙනවා.හැම කලාපයකට සංචිතයක් දාන්න තීරණය කළා.ඉදිරි කාලයේ ගුරු හිඟය පියවගන්න බඳවා ගන්න බලාපොරොත්තු වෙනවා.නිවාඩු යන ගුරුවරු වෙනුවට සංචිතයෙන් ගුරුවරු ලබාගැනීමට හැකියාව තිබෙනවා යැයි අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි.

    අමාත්‍යවරයා අද (15)පාර්ලිමේන්තුවේ දී මේ බව සඳහන් කළේ,අධ්‍යාපන අමාත්‍යාංශයේ වැයශීර්ෂ විවාදයට පිළිතුරු කතාව කරමිනි

    ළඟම පාසල හොඳම පාසල ව්යාපෘතියේ ඉතිහාසයේ කිසිම දවසක නොදුන් භෞතික සම්පත් ලබාදුන්නා. පාසල් 6000ක ගොඩනඟිලි අලුත්වැඩියාවට මුදල් ප්‍රතිපාදන වෙන් කර තිබෙනව. නව පන්ති කාමර 5600ක් හදලා තිබෙනවා මේ වසර තුන තුළ. සම්පත් මධ්‍යස්ථාන හදලා තිබෙනවා. 254ක් තාක්ෂණික විද්‍යාගාර හදලා තිබෙනවා.

    සෞන්දර්යය එකක 30ක් හදලා තිබෙනවා. ජංගම විද්‍යාගාර 300ක් දුන්නා. විදුහල්පති නිවාස 167ක් ලබාදුනා. අලුතෙන් ගුරු පුහුණු මධ්යස්ථාන සියයට 84%ක් හදා අවසන් කර තිබෙනවා. 35256ක් වැසිකිළි කැසිකිළි පහසුකම් ලබාදි තිබෙනවා.පාසල් වල විදුලිය තිබුණේ සියයට 68%ක පමණයි. දැන් සියයාට් 90%කට වඩා තිබෙනවා. අපි සැලැස්මක් අනුව කටයුතු කරගෙන ගියා.

    ස්මාර්ට් පන්ති කාමර 250ක් අවසන් කර තිබෙනවා. මෙවර අයවැයට බිලියන 7.5ක් දමා තිබෙනවා පාසල් ඩෙස් බංකු මිලදී ගන්න. 2014 සාපේක්ෂව අපි විශාල මුදලක් වෙන් කළා.


    සුරක්ෂා රක්ෂණය ගෙනාවා.වැඩබලන විදුහල්පතිවරුන්ගේ ප්‍රශ්නයක් ආවා. සුදුසුකම් ලත් විදුහල්පතිවරු ඉන්න ඕන.අපි බදවා ගත්තේ සුදුසුකම් ලත් අයයි.රාජ්‍ය සේවා කොමිෂම ලබාදුන් මාර්ගෝපදේශ අනුව කටයුතු කරන්නේ.වැටුප් විෂමතවය ගැන ප්‍රශ්නයක් තිබෙනවා. වැටුප් වැඩිවෙනවා නම් කැමතියි. මේ ගැන වෘත්තිය සමිති සමඟ සාකච්ඡ කළා. අනෙකුත් සේවා සමඟ ගළපා ගන්න ඕන තීරණයක්.

    මූලික වැටුප දෙගුණයකින් වැඩි කර තිබෙනවා.අපිට කෑ ගහන්න එපා ගුරුවරු මර්දනය කරනවා කියලා.අපට යන්න පුළුවන් උපරිම ගියා.මධ්‍යස්ථව බලන්න. උතුරු නැඟහිරට සුදුසුකම් ලත් ගුරුවරු නෑ. ස්වේච්ඡා ගුරුවරු ගන්න සිදු වුණා.ගුරුවරු 4000ක් ගත්තා දේශපාලනයක් නොමැතිව.1190ක් ගුරු අධ්‍යාපනඥයින් බඳවා ගත්තා. තවත් 1900ක විදුහල්පතිවරු බඳවා ගන්න ගැසට් කළා.ගුරුවරු බඳවා ගැනීම තුලනය කරමු කිව්වා.අපි ක්‍රමවේදයක් ක්‍රියාත්මක කළා.අපට අවශ්‍ය සහාය ලැබුණේ නෑ.නුපුහුණු ගුරුවරු අරගෙන නෑ. දිගටම ගුරුවරු පුහුණු කළා. ගුරු හිඟය සමනය කරන්න පුළුවන් වෙනවා.හැම කලාපයකට පූල් එකක් දාන්න තීරණය කළා.ඉදිරි කාලයේ ගුරු හිඟය පියවගන්න බඳවා ගන්න බලාපොරොත්තු වෙනවා යැයි ද අමාත්‍යවරයා පැවසී ය..


    - https://sinhala.news.lk/news/political-current-affairs/item/32779-4000
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    53233344-1454398824696268-8566073776633020416-n.jpg




    bp
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,519
    28,326
    113
    Tourism grows 11.6% to $ 4.3 Billion

    image_1e009975bf.jpg


    Tourist earnings rose to $ 4,381 million in 2018, in comparison to $ 3,925 million in 2017, the Central Bank said this week but workers remittances declined by 2.1% to $ 7 billion last year.

    Workers’ remittances in December 2018 declined by 13%, year-on-year, to $ 584 million. On a cumulative basis, workers’ remittances recorded a decline of 2.1% to $ 7,015 million in 2018, from $ 7,164 million in 2017.

    Tourist arrivals recorded a growth of 3.5% in December 2018, resulting in a total of 2.3 million arrivals during 2018, compared to 2.1 million arrivals in 2017. Tourist arrivals from all major regions, except East Asia and the Middle East, increased in 2018.

    India remained as the leading source country for tourist arrivals in 2018, while China remained the second largest origin, albeit with a marginal decline, followed by the UK, Germany, and Australia.

    With the growth in tourist arrivals, and an increase in estimated average spending by tourists, earnings from tourism recorded a healthy growth of 11.6% during 2018.


    - http://www.ft.lk/front-page/Tourism-grows-11-6--to---4-3-b/44-674775
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,519
    28,326
    113
    හෝමාගමට එන තාක්ෂණික නගරයේ හැඩරුව මෙන්න

    තාරක වික්‍රමසේකර

    16 මාර්තු, 2019

    pg-02-1.jpg


    • පණස්දාහට තිබූ පර්චසය ලක්ෂ 3ට නැඟලා
    • දියුණු අපජල–අපද්‍රව්‍ය කළමනාකරණ පද්ධතියක්
    • තරු–ලතා සුරැකුණු සුවිසල් තාක්ෂණික පුරවරයක්
    • විද්‍යා–තාක්ෂණ හා අධ්‍යාපන පරිසරයක්
    • සෞඛ්‍ය, ප්‍රවාහන, ජල පහසුකම් ඉහළට

    මේ වන විට ලෝකයම ‘සුහුරු යුගයක්’ (SMART AGE) කරා යන ගමනක යෙදී සිටී. විශේෂයෙන්ම අණුක විද්‍යාව, ජෛව තාක්ෂණය, චන්ද්‍රිකා තාක්ෂණය, නැනෝ තාක්ෂණය... ආදි සියලු තාක්ෂණික ඉසවු ලෝකයේම දියුණුව කරා ගමන් කිරීමට යොදා ගනු ලබන බව පෙනේ. එසේ නම් අප කළ යුත්තේ කුමක්ද? අපද ඒ ගමන් මාර්ගයේම ගමන් කළ යුතුය. ඒ අපේ රටේ සංස්කෘතියට, දේශගුණයට, පරිසරයට ඔරොත්තු දෙන පරිදිය.

    මහා නගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශය විසින් ඒ උදෙසා නව තාක්ෂණික නගර බිහි කිරීමට කටයුතු යොදා ඇත. ඒ අනුව හෝමාගම, අතුරුගිරිය, මාලබේ, කඩුවෙල යන නගර තාක්ෂණික නගර ලෙසින් තෝරාගෙන සංවර්ධනය කිරීමට කටයුතු යොදා ඇත.

    මේ වන විටද හෝමාගම මහේන්වත්ත ප්‍රදේශයේ නව තාක්ෂණික දැනුම වර්ධනය කරන නියමු ව්‍යාපෘතියක් ආරම්භ කර ඇත්තේ එහි පියවරක් වශයෙනි. මේ සඳහා කොරියානු රජයේ සහායද ලැබී ඇති අතර, දකුණු කොරියානු ඉඩම් යටිතල පහසුකම් හා ප්‍රවාහන අමාත්‍යාංශය සමඟ ඇති කරගත් අවබෝධතා ගිවිසුම අනුව ඔවුන්ගේ තාක්ෂණික හා විශේෂඥ සහාය ලබා දෙනු ඇත.

    හෝමාගම මහේන්වත්ත ප්‍රදේශය මීට තෝරාගෙන ඇත්තේ කොළඹ දිස්ත්‍රික්කයේ අඩුම ජනගහනයක් වෙසෙන පෙදෙස මෙය වීමත්, ඉදිකිරීම් සදහා අවශ්‍ය වන විශාල ඉඩම් පිහිටා තිබීමත් හේතුවෙනි. හරිත නගර සංකල්පය පාදක කරගත් ලෝකයේ දියුණුම ක්‍රමවේදයන් අනුව මෙහි ඉදිකිරීමේ සිදු වන අතර, හෝමාගම මහේන්වත්ත තාක්ෂණික නගරයෙන් මේ වන විට අක්කර 17ක ප්‍රමාණයක් කොළඹ විශ්වවිද්‍යාලයටත්, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයට අක්කර 20ක්ද, මොරටුව විශ්වවිද්‍යාලයට තාක්ෂණ පීඨයක් සඳහා අක්කර 20ක්ද, ආරක්ෂක අමාත්‍යාංශයේ පර්යේෂණ හා සංවර්ධන ආයතනයට අක්කර 2ක්ද, ටෙලිකොම් ආයතනයේ පර්යේෂණ ඒකකයට අක්කර 2ක්ද, එන්එස්බීඑම් සරසවියට අක්කර 25ක්ද නැනෝ තාක්ෂණ ආයතනයට අක්කර 49ක්ද, මිනුම් ඒකක හා ප්‍රමිති කාර්යාංශයට අක්කර 5ක්ද වෙන් කර දී ඇති අතර, මේ වන විට කැලණිය හා කොළඹ ඉංජිනේරු පීඨ හරහා පශ්චාත් අධ්‍යයන කටයුතු සඳහා යෝජනා ඉදිරිපත් වී තිබේ. මේ සියලු සංවර්ධන කාර්යයන් සඳහා තාක්ෂණික නගරය යොමුව ඇත්තේ ඉදිරියේදී දිවයිනම තාක්ෂණික අංශයෙන් ඉදිරියට ගෙන යෑමටයි; විශ්වවිද්‍යාල සිසුන්ට නව දැනුම හා තාක්ෂණය ලබා දී ඔවුන්ගේ සේවාවන් රටේ අපනයන ආර්ථිකයට ලබා දීමටයි. විශේෂයෙන්ම මේ වන විට නැනෝ තාක්ෂණයෙන්ද අප රට ඉදිරියට ගමන් කරමින් සිටින නිසා විශ්වවිද්‍යාල මඟින් අනාගත පරපුර ඒ දැනුමින් පරිපූර්ණ කර, ඒ අංශයේ රැකියා සුලබ කිරීමද ඒ දැනුම රටේ සංවර්ධනයට යොදාගැනීම මහා නගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශයේ අරමුණ වී ඇති බව තාක්ෂණ නගර ව්‍යාපෘතියේ නියෝජ්‍ය අධ්‍යක්ෂ රාහුල සේනානායක මහතා පවසයි.

    තාක්ෂණික නගර සංවර්ධනය නිසා මේ වන විට හෝමාගම මහේන්වත්ත ප්‍රදේශයට ලැබී ඇති වටිනාකමද මෙහිදී විමසා බලනු වටී. ඒ බවට එහි ඉඩම් මිල අතිවිශාල ලෙසින් ඉහළ ගොස් තිබීම හොඳම සාක්ෂියකි. උදාහරණයක් ලෙස: පිටිපන–තලගල මාර්ගයේ කලින් රුපියල් 50,000ක් පමණ වූ ඉඩම් පර්චසයක දැන් මිල රු. ලක්ෂ 3ද ඉක්මවා ගොස් තිබේ.

    එසේම මහේන්වත්තේ තාක්ෂණික නගරයට සමගාමීව ප්‍රදේශ දෙකකින් ජල ප්‍රවාහයන් ජල සැපයුම පිණිස මේ හා සම්බන්ධ කෙරේ. එහි ප්‍රතිලාභ එම ප්‍රදේශයේ සමස්ත ජනතාවටම ලැබෙනු ඇත.

    නගරයේ ඝන අපද්‍රව්‍ය කළමනාකරණය හා අපජල කළමනාකරණය පිණිස වෙනමම ඒකක දෙකක් පිහිටුවනු ඇත.

    එමෙන්ම දැනට කෙරෙන සංවර්ධන කටයුතුවලට අමතරව තවත් ප්‍රදේශ රැසක් සංවර්ධනය කර තාක්ෂණික නගරයේ කොටස් බවට පත් කිරීමට යෝජිතය.

    ඒ අනුව හෝමාගම ප්‍රදේශයේම දෙහිගහවත්ත ප්‍රදේශයේ අක්කර 23ක භූමි ප්‍රදේශයේ තාක්ෂණික බෙදාහැරීම් සහ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර උපකාරක මධ්‍යස්ථානයක් හා නවෝත්පාදන වාණිජකරණය ආයතනයක්ද, හරිත කලාපයක්ද ඉදි වනු ඇත.

    එමෙන්ම තලගලවත්තේ අක්කර 27ක විදුලි මධ්‍යස්ථානයක් හා අපජල පිරිපහදු මධ්‍යස්ථානයක්ද ඉදි වනු ඇත. දඹුගොල්ලවත්ත ජෛව තාක්ෂණික ආයතනය අක්කර 34ක භූමි භාගයක් පුරා ඉදි වනු ඇත. එමෙන්ම හොරගොලවත්ත අක්කර 120ක භූමි භාගයක තවත් සංවර්ධන කටයුතු රැසක් ස්ථාපිත කෙරේ.

    විශ්වවිද්‍යාලයන්හි තාක්ෂණික පීඨයන්ට අදාළව නේවාසිකාගාරද මේ වන විට ඉදි වෙමින් පවතී. එක් නේවාසිකාගාරයක කාමර 200ක් බැගින් නේවාසිකාගාර දෙකක් සිසුන්ට සහ සිසුවියන්ට එක් විශ්වවිද්‍යාලයකට වෙන් කෙරේ. මේ වන විටත් කොළඹ විශ්වවිද්‍යාලයේ තාක්ෂණික පීඨ නේවාසිකාගාර නිමැවෙමින් පවතී.

    මේ සියලු කටයුතු සඳහා ඩොලර් මිලියන 5000ක් පමණ වැය වන අතර, වසර 2030 වන විට කටයුතු නිමා වීමට නියමිතය. කොරියානු එක්සීම් බැංකුවෙන් ඩොලර් මිලියන 200ක් මාර්ග සංවර්ධනය ඇතුළු යටිතල පහසුකම් සඳහා ලබා දීමට නියමිතය.

    ලබන වසර වන විට ඇතැම් පියවර නිමා වන අතර වසර 2023 පමණ වන විට තවත් පියවර කිහිපයක් නිමාවට පත් වන බවද රාහුල සේනානායක මහතා පෙන්වා දෙයි. එමෙන්ම වසර 2030 වන විට මේ තාක්ෂණික නගරයට සැහැල්ලු දුම්රිය පද්ධති දෙකක් දෙපසින් ළඟා වන බවද ඔහු පවසයි.

    ඉදිරියේදී අක්කර 120ක භූමි භාගයක් හොරගලවත්ත ප්‍රදේශයෙන් අත්පත් කරගැනීමට කටයුතු යොදා ඇති අතර, එම ප්‍රදේශයේ ආතර් සී. ක්ලාක් පර්යේෂණ මධ්‍යස්ථාන ආයතනය, වෛද්‍ය පර්යේෂණ ආයතනය, විද්‍යා හා තාක්ෂණික පර්යේෂණ ආයතන, ආයුර්වේද පැළ තවාන් පද්ධතියක්, ජල බෙදාහැරීම් මධ්‍යස්ථාන, ඇතුළු පොදු පහසුකම් පාසල් හා ඊට අදාළ පහසුකම්ද ස්ථාපිත කෙරෙනු ඇත.

    මීට අමතරව කාවුළුහේන ප්‍රදේශයේ අක්කර 42ක භූමි භාගයක විද්‍යා හා තාක්ෂණික පර්යේෂණ සංකීර්ණයක්, ශ්‍රී ලංකා විද්‍යා තාක්ෂණික ආයතනය හා පොදු පහසුකම් සහිත නිවාස ව්‍යාපෘතිද ස්ථාපිත කෙරේ.


    තාක්ෂණ නගරය හරහා නව තාක්ෂණික විශ්වවිද්‍යාලය හා පර්යේෂණ ආයතන හා නව ව්‍යාපාර අවස්ථා නව රැකියා අවස්ථා ඇතුළු වාසි රැසක් රටට අත් වන බව රාහුල මහතා පෙන්වා දෙයි.

    විශේෂයෙන්ම ප්‍රදේශයේ ගමන් පහසුව වැඩිදියුණු කිරීම පිණිස සැහැල්ලු දුම්රිය සේවා පද්ධතිය ස්ථාපිත කිරීම මේ යටතේ ප්‍රදේශයට ලැබෙන විශාලතම සම්පත වනු ඇත. එමෙන්ම හෝමාගම අවට මාර්ග රැසක් සංවර්ධනය වන අතර ගලවිලවත්ත ප්‍රදේශයේ සිට මංතීරු 4කින් යුත් අධිවේගයෙන් ගමන් කළ හැකිය. නගරය මඟහැර යා හැකි මාර්ග පද්ධතියක්ද ඉදි කෙරේ. මේ වන විට එහි මැනුම් කටයුතු පවා අවසන් කර ඇත.

    මෙලෙසින් තාක්ෂණ නගරය රකුසකු ලෙස පෙනුණු අයටද මේ ව්‍යාපෘති මඟින් ජල-විදුලි, මාර්ග පහසුකම් ලැබෙන්නේ නවීන ලෝකයත් සමඟ අප එකතු වන අතර රට සංවර්ධනයේ නව මාවතක් කරා ගෙන යමිනි.

    සේයාරූ - ගයාන් පුෂ්පික


    - http://www.silumina.lk/2019/03/16/විශේෂාංග/හෝමාගමට-එන-තාක්ෂණික-නගරයේ-හැඩරුව-මෙන්න
     
    Last edited:

    monson

    Well-known member
  • May 7, 2007
    25,519
    28,326
    113
    2018 වර්ෂයේ සිට 2019 ජනවාරි මාසය දක්වා නොමිලේ ලබා දී ඇති අක්ෂි කාච ප්‍රමාණය ලක්ෂයකි. අලුත් නෙතින් ලොව දකින්න තවත් ඇස් ලක්ෂ 12ක් බලා සිටිනවා

    කොළඹ මෝදර පදිංචි තුවාන් රාසින් සිය ජීවිතය සරි කරගත්තේ නිවසේ පැත්තක කරගෙන ගිය සිල්ලර කඩයකිනි. අවිවාහකයකු වූ ඔහුට ගේදොර හෝ දරුමල්ලන්ගේ බරක් නොතිබුණු නිසා මුදල් රැස් කිරීමේ ආසාවක් ඔහුට තිබුණේ නැත. ඔහු කළේ හම්බ කරගත් දේ විය පැහැදම් කිරීමය. එහෙත් මුදල් ළඟ තිබුණ නම් කොපමණ හොඳ දැයි ඔහුට සිතුණේ ඇසේ සුද මතු වී කාච දමන ලෙස අක්ෂි වෛද්‍ය උපදෙස් ලැබුණු දාය.

    “ඇහේ කාචයක් දමන විට එය සල්ලිවලට ගන්නවා නම් රුපියල් 50,000 – 80,000 ත් අතර මුදලක් යනවා. මා ළඟ කාච ගන්න සල්ලි නැහැ. හොඳ වේලාවට දැන් රජයෙන් අක්ෂි කාච නොමිලේ දෙන්නේ. අක්ෂි කාච නොමිලේ ලැබුණු නිසා මම ශල්‍යකර්මයට මුහුණ දුන්නා. නැති නම් මට අන්ධයකු වෙලා ඉන්න සිද්ධ වේවි.” 50 වැනි වියේ පසුවන තුවාන් රාසින් එසේ පැවසුවේ දැඩි සතුටකිනි.

    හංවැල්ල කළුඅග්ගල පදිංචි 73 හැවිරිදි ඒ.ඩී. ඇන්ටන් ද එවැනි අයෙකි. ලංකා විදුලිබල මණ්ඩලයේ සේවය කර විශ්‍රාම ලැබූ ඔහුගේ ඇස්වල සුද මතු වී කාච දැමීමට වෛද්‍ය උපදෙස් ලැබුණු මො‍හොතේ ඔහුගේ සිතට අස්වැසිල්ලක් වූයේ අක්ෂි කාච රජය විසින් නොමිලේ ලබා දීමයි. සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රාජිත සේනාරත්නගේ අදහසකට අනුව රජයේ රෝහල් තුළ සිදු කරනු ලබන ඇසේ සුද ඉවත් කිරීමේ සැත්කම්වලදී රෝගීන්ට අවශ්‍ය අක්ෂි කාච නොමිලේ ලබා දීමෙන් ජීවිතය ආලෝකවත් කර ගත් ඇන්ටන්, තුවාන් වැනි අය බොහෝ සිටිති.

    නොමිලේ අක්ෂි කාච ලබා දීම ආරම්භ වූයේ 2017 ජනවාරි මාසයේ සිට ය. 2016 ඔක්තෝබර් මාසයේ පටන් සෞඛ්‍ය ඇමති වෛද්‍ය රාජිත සේනාරත්නගේ සිතෙහි පැවැති අදහසක් මල්ඵල ගැන්වීමක් වශයෙන් මෙය හැඳින්විය හැකිය.

    “කොළඹ අක්ෂි රෝහලේ අධ්‍යක්ෂ, නියෝජ්‍ය අධ්‍යක්ෂ ඇතුළු විශේෂඥ අක්ෂි වෛද්‍යවරුන්ට 2016 අප්‍රේල් 26 වැනි දා සෞඛ්‍ය ඇමති රාජිත සේනාරත්න මහතා හමු වන ලෙස දැනුම් දුන්නා. අපි ඇමතිතුමා හමුවෙන්න ගියාම ඇසේ සුද ඉවත් කිරීමට පැමිණෙන රෝගීන්, කාච ලබාගෙන සැත්කම් කරගන්නා අය සහ කාච මිල දී ගැනීමට නොහැකිව අන්ධභාවයට පත්වන අය ගැන කතා කළාම මොකද අද ඇසේ සුද ඇති වීමට බලපාන ප්‍රධාන කාරණය ඉහළ ගිහිල්ලා. ඒ නිසා ග්ලුකෝමා තත්ත්වය ඉහළ යනවා. ඒ වගේම වයස්ගත වීමත් සමග ඇසේ සුද මතු වෙනවා.

    ඇසේ සුද මතු වන රෝගීන්ගේ සංඛ්‍යාව ඉහළ ගියාට කාච මිල දී ගැනීමට වත්කම් නැතිකමින් හැමෝම කාච දමන්නේ නැහැ. ඒ නිසා කොටසක් අන්ධභාවයට පත් වෙනවා. එය රටක් වශයෙන් හොඳ දෙයක් නොවෙයි. ඒ ගැන සෞඛ්‍ය ඇමතිතුමා සාකච්ඡා කළා. ඊට පස්සේ 2016 ඔක්තෝබර් මාසයේදී ඇමතිතුමා කිව්වා 2017 ජනවාරි ඉදලා රජයේ රෝහල්වල කාච දමන අයට නොමිලේ කාච දෙමු කියලා.” යනුවෙන් පැවසුවේ කොළඹ ජාතික අක්ෂි රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය අයි.එල්.මොහොමඩ් රිෆාස් ය.

    2017 ජනවාරි මාසයේ සිට අක්ෂි කාච නොමිලේ දීමට පියවර ගැනුණද සෞඛ්‍ය අමාත්‍යාංශය සතුව අක්ෂි කචා තිබුණේ නැත. එබැවින් දේශීය වෙළෙඳ පොළේ තිබෙන අක්ෂි කාච මිල දී ගැනිණි. නමුදු එය ද ප්‍රමාණවත් නොවුයේ සැපයුමට වඩා ඉල්ලුම වැඩි වූ නිසාය. 2017 වර්ෂය තුළ කොළඹ අක්ෂි රෝහලේ පමණක් ලබා දුන් අක්ෂි කාච ප්‍රමාණය 20,000 කි. 2017 වසරේ මැද වන විට රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව මඟින් අක්ෂි කාච මිල දී ගෙන රෝගීන්ට ලබාදී තිබිණි. එහෙත් 2018 වර්ෂය වන විට ටෙන්ඩර් මඟින් වෛද්‍ය සැපයුම් අංශයෙන් රජයේ රෝහල්වලට අවශ්‍ය කාච ලබාගෙන දිවයින පුරා පිහිටි රජයේ රෝහල්වලට බෙදාදීම ආරම්භ කරනු ලැබීය.

    2018 වර්ෂයේ සිට 2019 ජනවාරි මාසය දක්වා නොමිලේ ලබා දී ඇති අක්ෂි කාච ප්‍රමාණය ලක්ෂයකි. දැනට ලංකාවේ කාච දැමීමට ඇති ඇස් ප්‍රමාණය ලක්ෂ 12 කි. 2017 වර්ෂයේ පටන් නොමිලේ කාච දැමීමට පෙර දීප ව්‍යාප්තව කචා දැමු ප්‍රමාණය වර්ෂයකට 35,000ත් 40,000 ත් අතර විය. මේ අනුව එය දැන් දෙගුණයකින් ඉහළ ගොස් තිබේ. එය ඉහළ ගොස් ඇත්තේ ඇසේ සුද මතු වූ අයට අවශ්‍ය අක්ෂි කාච නොමිලේ ලබා දෙන නිසාය.

    “සමහරු හිතනවා රජයේ නොමිලේ දෙන කාචවල ප්‍රමිතිය බාලයි කියලා. එය සම්පූර්ණයෙන් වැරැදි මතයක්. අපි ඉහළම ප්‍රමිතියෙන් යුක්ත අක්ෂි කාච ඇමෙරිකාවෙන් ගෙන්වන්නේ. අක්ෂි කාචවල විවිධ ප්‍රමාණ තිබෙනවා. සාමාන්‍යයෙන් 16- 30 දක්වා තිබෙනවා. එයින් වැඩිපුර යන්නේ 21,22,23 ප්‍රමාණයේ අක්ෂි කාච. ඒ නිසා ඒ ප්‍රමාණයේ කාච වැඩිපුර ගෙන්වනවා. කාච මිල දී ගැනීමට විතරක් රු.බිලියන 1.2 ක් වැය කළා. කාච මිල දී ගැනීමට අමතරව සැත්කම්වලට අවශ්‍ය උපකරණ මිල දී ගැනීම, රසායනාගාර පහසුකම් වැනි සෙසු කටයුතු වෙනුවෙන් මේ වන විට රජය රුපියල් කෝටි 25ක් වියදම් කර තිබෙනවා.” යනුවෙන් කොළඹ ජාතික අක්ෂි රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ, විශේෂඥ වෛද්‍ය අයි. එල්. මොහොමඩ් රිෆාස් තවදුරටත් විස්තර කළේය.

    රජය විසින් අක්ෂි කචා නොමිලේ ලබා දීම ඇරැඹිමත් සමග විවිධ කෙනෙහිලිකම්වලට ද මුහුණ දීමට සිදු වූ බව සඳහන් කළ යුතුමය. ඒ, පෞද්ගලික සමාගම්වලින් අක්ෂි රෝහලට ප්‍රදානය කර තිබුණු phaco යන්ත්‍ර එකී සමාගම් විසින් ඉවත් කර ගනු ලැබීම ය. එකී සමාගම් දන්වා තිබුණේ ඔවුන්ගෙන් අක්ෂි කාච මිල දී ගන්නේ නම් පමණක් එම යන්ත්‍ර නැවතත් ලබා දිය හැකි බවය. එහෙත් සමාගම්වලට යට නොවී phaco යන්ත්‍ර මිල දී ගෙන ඇසේ සුද ඉවත් කිරීමේ සැත්කම් සාර්ථකව සිදු කිරීමට රජයට හැකි විය.


    දැන් කොළඹ ජාතික අක්ෂි රෝහලේ පමණක් දවසකට ඇසේ සුද ඉවත් කිරීමේ ශල්‍යකාර්ම 60-70 ක් පමණ සිදු කෙරේ. 2017 වසරට වඩා 2018 වසරේ සිදු කළ සැත්කම් ප්‍රමාණය 40% කින් වර්ධනය වී තිබේ. කොළඹ අක්ෂි රෝහලේ පමණක් මාසයකට ඇසේ සුද ඉවත් කිරීමේ සැත්කම් 1500ක් පමණ සිදු කෙරෙනු ඇත.

    “කොළඹ අක්ෂි රෝහලේ අක්ෂි විශේෂඥ වෛද්‍යවරුන් 75 ක් ඉන්නවා. අපිට වෛද්‍යවරුන්ගේ ප්‍රශ්නයක් නැහැ. කාචවල ප්‍රශ්නයකුත් නැහැ. අපිට තියෙන ලොකුම ප්‍රශ්නය තමයි ශල්‍යාගාර හිඟය. ශල්‍යාගාර හිඟය මගහරවා ගන්න පුළුවන් නම් අපිට මීට වඩා වැඩි ප්‍රමාණයක් සැත්කම් කරන්න පුළුවන්. දැනට ලංකාව පුරා කාච දැමීමට ඇස් ලක්ෂ 12ක් තිබෙනවා. මේ තදබදය අඩු කරගැනීමට නම් ශල්‍යාගාර පහසුකම් පුළුල් කර ගන්න ඕනෑ. එම අඩුපාඩුව සම්පුර්ණ කර ගන්නා තුරු රාත්‍රියේ සැත්කම් කරන්න පුළුවන්ද ශල්‍යාගාර පිටින් ගන්න පුළුවන් ද කියලා ඇමතිතුමා අපෙන් විමසුවා. තවම එයට ස්ථිර විසඳුමක් ලැබුණේ නැහැ.” යනුවෙන් කොළඹ අක්ෂි රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ, මොහොමඩ් රිෆාස් මහතා සඳහන් කළේය.

    අක්ෂි කාච මිල දී ගැනීමට පමණක් රුපියල් බිලියන 1.2 ක් වැය කරමින් ජනතාවට නොමිලේ අක්ෂි කාච ලබා දීම සඳහා රජයට මුදල් ලැබෙන්නේ කෙසේදැයි සමහරුන්ට බරපතළ ප්‍රශ්නයක් වී තිබේ. එහෙත් එම සියලු මුදල් සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් ඉතිරි කරගත් මුදල් යැයි සඳහන් කළහොත් ඔබ පුදුමයට පත්වනවා ඇත.

    සෞඛ්‍ය අමාත්‍ය, වෛද්‍ය රාජිත සේනාරත්න මහතා 2015 දී පත්වීමෙන් පසුව 2016 වසරේ සිට ඖෂධ මිල දී ගැනීමේදී වැඩි මිල ගණන් යටතේ පවතින ඖෂධ වෙනුවට එකී ඖෂධ ම වෙළෙඳපොළේ පවතින අඩු මිල ගණන් යටතේ ආනයනය කිරීමෙන් ඉතිරි කර රු. බිලියන 4.4 ක මුදලින් සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් අක්ෂි කාච මිල දී ගෙන නොමිලේ ලබා දීම සෞඛ්‍ය සේවයට සිදු කළ උදාර සේවයකි. මහඟු පුණ්‍යකර්මයකි. වාර්ෂිකව අන්ධභාවයට පත්වන ප්‍රමාණය 7% - 10% දක්වා වර්ධනය වන අවදියක වැඩිහිටියන්ගෙන් 1.17% ක ප්‍රමාණයක් අන්ධභාවයට පත් වන යුගයක දෙනෙත් දැල්වීම ස්‍යෙඛ්‍ය සේවයේම ඇති වූ දැල්වීමක්, පිබිදීමක් ලෙස සඳහන් කිරීම අතිශයෝක්තියක් නොවේ.



    - http://www.silumina.lk/2019/03/16/විශේෂාංග/අලුත්-නෙතින්-ලොව-දකින්න-තවත්-ඇස්-ලක්ෂ-12ක්-බලා-සිටිනවා
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,519
    28,326
    113
    SLAF saves lives with organ transport Collaborates with Health Ministry

    ee0ce59d1c91a756f112fad74753dddf_XL.jpg


    Sometimes a person’s organs stop functioning for various reasons. While such incidents are deadly for some people, they also offer another person or persons a chance to live.But, everything depends on how generous you are. Saving another person’s life is the highest merit or the best deed one can achieve or perform according to his or her religious beliefs, ethics or values.A Memorandum of Understanding (MoU) was signed for the project of transplanting kidneys and other organs of patients who are brain-dead, to patients who need new organs, at the President’s Office, under the patronage of President Maithripala Sirisena recently.

    The MoU was signed between the Health, Nutrition and Indigenous Medicine Ministry and the Sri Lanka Air Force (SLAF); Health, Nutrition and Indigenous Medicine Ministry Secretary Wasantha Perera and Defence Ministry Secretary Hemasiri Fernando signed the document. The agreement was signed to establish an efficient system for the transportation of organs.Health Minister Rajitha Senaratne with the patient who underwent heart transplant surgery.
    Under the supervision of the President, the Presidential Task Force on Prevention of Chronic Kidney Disease in collaboration with the Health, Nutrition and Indigenous Medicine Ministry, had initiated a kidney trasplant project at the Kandy Hospital.

    This project has now been expanded to the transplant of other organs such as liver, stomach, eyes and cells. Five to six people die due to road accidents every day and this project works on transplanting the healthy organs of those dead people to patients who are in need.The bodies of persons who die due to accidents should be promptly taken for removal of vital organs. Therefore, the Sri Lanka Air Force has agreed to transport them quickly to hospitals. The payments are made by the National Kidney Trust Fund established by the President.

    Plans are underway to extend the gratitude of the government at the funerals of brain-dead persons who donate their organs. Usually, a heart should be transported to the theatre where the transplantation takes place half-an-hour earlier and a liver should be transported three hours earlier. One brain-dead person’s organs can save the lives of several patients.

    According to Health Minister Rajitha Senaratne, around 400 kidney transplant surgeries have been performed under the yahapalana government. Only five leg transplants were conducted in the world, and four of them were unsuccessful. Only the leg transplant which was performed in Sri Lanka was successful.A cochlear implant surgery worth Rs. 3.6 million is now available free for local hearing-impaired children. Bone marrow transplant surgeries are also available free.

    Earlier, these surgeries could only be performed abroad, so children from low-income families were at a disadvantage.Minister Senaratne said organ transplant surgeries were limited in the country before 2015, and only 40 kidney surgeries were done but in 2017, 400 kidney transplant surgeries and 70 liver transplant surgeries were performed. Ninety-five percent of them were successful. Now pancreas transplant surgeries are also performed in Sri Lanka. For some patients, more than one transplant surgery has been conducted.

    A new 17-storey kidney transplant unit will be constructed at the National Hospital of Sri Lanka (NHSL). Currently, organ transplantations are conducted in Anuradhapura, Kandy and Peradeniya state hospitals. Rules, regulations and laws related to organ transplantation in Singapore will be studied and introduced to Sri Lanka, if they are suitable for us. The government is taking all steps to ensure that organ trafficking does not happen.The first heart transplant surgery which was conducted in Sri Lanka, was successful and the 34-year-old woman who received a new heart leads a healthy and happy life today. She underwent the surgery at the Kandy General Hospital on July 7, 2017, and the Health Minister visited her recently. The Health Ministry had provided her special facilities including an air conditioner for her house for her to be able to maintain good health after the surgery. The donor was a 24-year-old brain-dead male patient and his kidneys were transplanted to two kidney patients who were waiting to receive kidneys.


    The cadaveric donor or deceased donor for kidney transplantation system was officially launched in Sri Lanka in March 2016. Since then kidney donation has been done legally in a methodical manner which assists a large number of patients who are waiting to receive kidneys.

    Now, any Sri Lankan can fill a simple form and declare his or her consent to donate kidneys if he or she dies suddenly. A special membership card will be issued after the filled form is handed over to health authorities. The next of kin can also give his or her consent on behalf of a person who is declared brain-dead after an accident. Two doctors including a specialist have to certify that the person is brain-dead.One kidney donor can save two lives. Any Sri Lankan who is above 18, and who does not have any obvious kidney problem and infectious diseases such as HIV and hepatitis B or C, can give prior consent to donate kidneys after his or her death. The harvested kidneys are transplanted in two patients in the last stage of kidney failure with the compatible blood group. Each of them will receive one kidney.

    ****

    Organ transplantation is a medical procedure in which an organ is removed from one body and placed in the body of a recipient in place of a damaged or missing organ. The donor and the recipient may be at the same location, or organs may have to be transported from the donor’s site to another location. Organs that have been successfully transplanted include the heart, kidneys, liver, lungs, pancreas, intestine and thymus. Kidneys are the most commonly transplanted organs worldwide, followed by the liver and then the heart.

    ****

    Consent to be on driving licence

    The consent of persons to donate their organs will be included in the new driving licence. The required legal work in this regard has already commenced.

    Once the consent of the driver to donate his or her organs is included in his or her driving licence, it will be easier for medical staff to carry out the donation process.

    ****

    Kandy Hospital hotline

    People who wish to donate their organs can contact the Kandy General Hospital’s Organ Transplantation Coordination Centre on 081 2226522.

    ****

    When someone is declared brain-dead, it means that the brain can no longer work in any capacity and never will again. Other organs, such as the heart, kidneys or the liver, can still work for a short time if breathing is artificially maintained.

    But, when a person is declared brain-dead , it means that the person has died. The heart will beat for some time after the brain dies, as long as breathing is artificially maintained as heart function does not entirely depend on the brain.


    - https://news.lk/fetures/item/24521-...n-transport-collaborates-with-health-ministry
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,519
    28,326
    113
    Kelani right bank water treatment plant stage 2 will have a capacity of 180 MLD & serve 1 million people in Colombo. This plant will have a saline barrier to prevent seawater from flowing upstream into the river.

     
    Last edited:

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113




    ඉන්ධන මිල සූත‍්‍රය අනුව මෙම මිල ඉහල දැමීම සිදු කල බව මුදල් ඇමති මංගල සමරවීර මහතා පවසයි.

    ඒ අනුව මෙතෙක් රුපියල් 129ක් වූ ඔක්ටෙන් 92 පෙට‍්‍රල් ලීටරට රුපියල් 132 දක්වා රුපියල් 03කින් ඉහල දමා ඇති අතර මෙතෙක් රුපියල් 152ක් වූ ඔක්ටෙන් 95 පෙට‍්‍රල් ලීටරයක් රුපියල් 159 දක්වා රුපියල් 07කින් ඉහල දමා ඇත.

    මෙතෙක් රුපියල් 103ක් වූ ඔටෝ ඩීසල් ලීරටයක් රුපියල් 104 දක්වා රුපියලකින්ද මෙතෙක් රුපියල් 126ක් වූ සුපිරි ඩීසල් ලීටරයක් රුපියල් 134 දක්වා රුපියල් 08කින්ද ඉහල දමා ඇත.



    අපිත් බලාගෙන ඉන්නේ හිරිකොතේ උන් ගමට එනකන් .....උබෙයි, උබේ අම්මගෙයි පුකත් හිරිවැටිලා නේ ඇත්තේ monson .දෙන්නම වරෙන්.... හිරි ඇරලා යවන්න...

    bp
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113




    Due to the revision of Excise Duty on motor vehicles and implementation of the luxury tax on the recent budget proposal, the local vehicle prices would be increased by a minimum of Rs.150,000, Vehicle Importers Association of Sri Lanka (VIASL) Chairman Ranjan Peiris said.

    After imposing taxes, imported vehicle prices had been increased between Rs.150,000 and Rs.600,000.

    Accordingly, subsequent to customs import taxes, vehicles with engine capacity less than 800cc such as Suzuki Alto, Daihatsu Mira, Toyota Pixis and Honda N Box have gone up by Rs.150,000.

    Vehicles with engine capacity less than 1000cc such as Toyota Vios, Toyota Passo and some Honda models are up by Rs.250,000.

    Vehicles with engine capacity less than 1300cc such as Toyota C-HR and Toyota Yaris have gone up by Rs.500,000.

    A Rs.600,000 increase in Petrol vehicles with engine capacity less than 1500cc such as Toyota Premio, Toyota Allion and Honda CR-V.

    Prices have gone up by Rs. 250,000 on Hybrid vehicles with engine capacity less than 800cc such as Suzuki Wagon R and Suzuki Spacia.

    Hybrid vehicles with engine capacity less than 1500cc such as Toyota Axio, Honda Vezel and Honda Grace hare up by Rs.500,000.


    source :- http://www.dailymirror.lk/breaking_news/Vehicle-prices-up-after-Budget/108-163464

    bp
     

    SadSandun

    Well-known member
  • Oct 4, 2012
    6,717
    2,500
    113
    Dehiwala
    French company Boccard to develop dairy farming and processing in SL

    z_bus-pi-French-co.jpg


    Boccard and Ministry official exchanging the MoU in the presence of the Ambassador of France to Sri Lanka, Maldives Eric Lavertu
    The Ministry of Agriculture, Rural Economic Affairs, Livestock Development, Irrigation and Fisheries & Aquatic Resources Development of Sri Lanka signed a contract agreement with French Company Boccard to develop dairy farming and processing in the presence of the Ambassador of France to Sri Lanka and the Maldives Eric Lavertu.

    The program includes the complete modernization of six mini dairy processing plants managed by six dairy entities that are served by more than thirty local milk collection centers across Sri Lanka. The funding of 13.9 million Euros (approximately Rs 2,514 million) is facilitated by a soft loan from the French Government and monitored locally by the French Embassy in Sri Lanka & Maldives.

    The pre-selected six mini dairy entities, located in Kaduwela, Attanagalla, Wariyapola, Polonnaruwa, Wennapuwa, and Batticaloa, will reach a global capacity of 4,500 liters per day thanks to state-of-the-art and computerized monitoring equipment installed by Boccard a well reputed dairy technology company in France.

    Boccard is a French family-owned business with over 100 years of experience as a turnkey integrator. With 3,500 employees across 35 countries, it is recognized as a leader in customized process solutions for the dairy, food and Ingredients industries.


    The company’s expertise spans from design and engineering, to manufacturing and installation, and through commissioning and after sales services. The expert teams design/build comprehensive and customized process solutions for advanced equipment from standalone skids, tanks and vessels, to entire turnkey facilities. The company benefits from extensive, worldwide experience and references in the design and modernization of food & Ingredients plants, especially for fresh dairy products, with key players and local producers.

    It is expected to distribute homogenized, pasteurized and sterilized milk produced in those local areas will be packed into 180 ml pouches and 500 ml bottles and distributed to children attending schools in the neighboring areas. Boccard’s dairy processing experts will provide a turnkey solution to support milk collection, processing, and packaging, as well as a dedicated farmers’ training program. The government of Sri Lanka aims to achieve self-sufficiency in dairy production by 2020 through this initiative. The program also works to stabilize and increase the local shareholders incomes, helps sustain rural employment, and improves the nutritional level of the rural population.


    - http://www.dailynews.lk/2019/03/15/...ccard-develop-dairy-farming-and-processing-sl

    :love:
     
    • Like
    Reactions: monson